හාල් පිටි ද යොදා පාන් බනිස් ඇතුළු බේකරි නිෂ්පාදන සඳහා 2007 දී උතුරු මැද පළාත් සභාව රුපියල් තුන් කෝටියක් පමණ වැය කර මිලට ගත් යන්ත්‍රසූත්‍ර කිසිදු ප්‍රයෝජනයක් නොගෙන අතහැර දමා ඇතැයි විගණකාධිපති පළාත් ආණ්ඩුකාරවරයාට දන්වා ඇත. උතුරු මැද පළත් පාලන කොමසාරිස් විරාජ් පෙරේරා මහතා කියනුයේ සහල් පිටි ආශ්‍රීත බේකරි නිෂ්පාදන වැඩපිළිවෙළ අසාර්ථක වූ බවයි. රාජාංගනය හා ලංකාපුර ප්‍රාදේශීය සභාව පමණක් සහල් පිටි ආශ්‍රිත ආහාර නිපදවන බව ද ඔහු කියයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්රථම වරට, ප්රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්රතිපත්ති ප්රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්රීසි, සිංහල ස
හාල්පිටි පානුත් නෑ