IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


හෙල්පින් හම්බන්තොට පැමිණිල්ල අල්ලස් කොමිසට

2004 සුනාමි අරමුදල්වලින් රුපියල් අටකෝටි විසි ලක්ෂයක් රාජපක්ෂ අනුස්මරණ අධ්‍යාපනික සංස්කෘතික හා සමාජසේවා පදනමට බැර කළැයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂට එරෙහිව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී රන්ජන් රාමනායක අද (24) අල්ලස් කොමිසමට පැමිණිලි කළේය.

සුනාමියදා ගාල්ලේදී සුනාමියට අසුවූ තරුණියකගෙන් මාලය කඩාගත් තැනැත්තාත්, සුනාමි ආධාර වංචාකළ ප්‍රභූවරුනුත් අතර වෙනසක් නැතැයිද එකම වෙනස එම තැනැත්තා හිරබත් කෑමත් සෙසු අය එළියේ සිටීමත් යැයි ඔහු කීවේය.

DSC03851

 

DSC03847

 



අදහස් (0)

හෙල්පින් හම්බන්තොට පැමිණිල්ල අල්ලස් කොමිසට

සුරන්ජිත් Friday, 24 April 2015 09:21 AM

ඔව් රන්ජන් ඔය නඩුව මුලින් අහල සරත් සිල්වා මහින්දව නිදහස්කලාට රටේ නීතිය අනුව එදාට වැඩිය විනිශ්‍යකරුවන් සිටින ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු විබාගයක් ඉල්ලන්න පුළුවන්. ඔය නඩුව කෙලින්ම ශ්‍රේෂ්ඨාධිකරණයට ගෙනියන්න පුළුවන්. සුනාමියට අසුවෙච්ච අහිංසකයෝ තාමත් මහපාරේ සහ ගස් උඩ. මේවා හෙනගහන වැඩ. (ස)

:       0       0

සුුමුදු හේවා Friday, 24 April 2015 03:19 PM

මේක දැන් යමපාලන මාෆියාවටම සින්නක්කර වුණු සංවාද මණ්ඩපයක් ය කියලා මේකට තමන්ගේ අදහස් දැමු ඇතැම්හු කියති.(අ)?

:       0       0

රේණුකා Friday, 24 April 2015 09:22 AM

බුලත් කන අයට හොඳ පඩික්කමක් තමයි මේ නළුවා.මෙයාගේ බොරු රඟපෑම හැම දෙනාටම බලාගන්න පුළුවන්. (ස)

:       0       0

වින්සන්ට් Saturday, 25 April 2015 11:20 AM

පිවිතුරු යහපාල, ඔබතුමාගේ මොළේ පිම්බි ඇති ප්‍රමාණයට ඇඟ හුගාක් පුම්බනවා ඇති නේද? (ස)

:       0       0

කපිල Friday, 24 April 2015 09:26 AM

රන්ජන් ඔබ අනික් නළු නිළි දේශපාලඥයින්ගෙන් වෙනස්. ඔබ දේශපාලනය කරන්න සුදුසුයි.(දිල්)

:       0       0

සුමිත් Friday, 24 April 2015 09:30 AM

බලාගෙන මේවා කරද්දි පරිම්ස්සමින් කළොත් හොදයි (දිල්)

:       0       0

සම්පත් වන්නිආරච්චි Friday, 24 April 2015 03:30 PM

දේශපාලනයත් නළුකමත් දෙකම නොදත් මේ පුද්ගලයා දන්නේ අනුන්ට අපහාස කිරීම පමණයි. (අ)

:       0       0

නිපුන Friday, 24 April 2015 09:31 AM

හොද දේශපාලකයෙක් (දිල්)

:       0       0

රිතික් රෝහිත් Friday, 24 April 2015 09:35 AM

රේණුකාගේ උපමාව නං මරේ මරු. (ර)

:       0       0

කේ ඒ ආර් සම්පත් Friday, 24 April 2015 09:40 AM

කෝ භාණ්ඩාගාර බිල් වංචා කළ අයට යහපාලනය (බ)

:       0       0

සමරක්කොඩි Friday, 24 April 2015 09:40 AM

ඕක අහල තීන්තුව දුන්න නඩුවක්. නළුවට ඇග මිසක් මොලේ නැ කියන්නෙ ඕක තමයි (බ)

:       0       0

සිතුජය Friday, 24 April 2015 09:48 AM

මෙයාගේ තවත් එක කිති කවාගෙන හිනා යන වර්ගයේ චිත්‍රපටියක්, අනේ මහත්තයෝ, ඔහෙට රඟපෑමත් බෑ දේශපාලනෙත් බෑ! කරුණාකරලා පවු නොදී කුඹුරක් කොටන්නවත් යනවද? (බ)

:       0       0

සුමුදු හේවා Friday, 24 April 2015 09:49 AM

මං කිව්වේ රේණුකා ඔය රන්ජා හොඳ ගෙදර තියෙන මොකක් හරි එකකට ගන්න විතරයි කියලයි (බ)

:       0       0

ඉන්දික Friday, 24 April 2015 09:53 AM

පහුගිය දවස් වල දැක්කේ නැත්තේ අර භාවනා අසපුවේ භාවනා කර කරද හිටියේ? (බ)

:       0       0

චන්න බුවනක Friday, 24 April 2015 09:54 AM

සරත් සිල්වා වේදිකාවේ කිව්වා එයා වැරදි තීන්දුවක් දුන්නා කියල, එයත් එ්ක පිළිගන්නවා. විනිශ්චය කාරයක් විදියට ලොකු වැරැද්දක් කරලා තියෙන්නේ. සුනාමි හොරකම් කළ සල්ලි වලට සරත් සිල්වත් වග කියන්න ඕනි. (බ)

:       0       0

චන්න බුවනක Friday, 24 April 2015 09:58 AM

රන්ජන් යමක් කරන්නේ පොඩි මිනිහ වෙනුවෙන්. එයාට විරුද්දව යමක් ප්‍රකාශ කරන්නේ ගුණ යහපත් කමක් නැති උදවිය. (ස)

:       0       0

නිලුෂි Friday, 24 April 2015 04:02 PM

ඇත්තටම සුනාමි සල්ලිත් හොර කෑවද? (ස)

:       0       0

මොහොමඩ් Friday, 24 April 2015 04:12 PM

නූගතුන් නූගතුන්. (ස)

:       0       0

මහානාම - කඳාන Friday, 24 April 2015 04:17 PM

මේකට නියම පිළිතුර චන්ද්‍රිකා මැතිනිය දුන්න එදා . එතුමිය මේ ගැන තදින් හොයා බැලුවා , පසුව කිව්වා මමත් මේ ගැන හොදින බැලුවා , නමුත් මට නම් මහින්ද ගේ වරදක් පෙනුනේ නැ කියල . ඒ දිනවල ජාතික පුවත් පත් අන්තර් ජාලයෙන් බැලුවා නම් මේ ගැන හරියට දැන ගන්න පුළුවන් . සරත් එන සිල්වා මහතා එක එක වෙලාවට එක දේවල් කියනවා , හරි තීන්දු දුන්න වැරදි තීන්දු දුන්න කියලා , එහෙම නම් එයා ව අත් අඩංගුවට ගන්නේ ඕනේ ඔක්කොමටම ඉස්සෙල්ල . මම කියන්නම් මේ චෝදනා පටන් ගත්ත ගමන්ම විසි කරනවා මොකද මේක උසාවියේ තීන්දු උණු නඩුවක් නිසා . රන්ජන් ගේ තවත් මාධය සංදර්ශනයක් පමණි . (ස)

:       0       0

චතුරි. USA Friday, 24 April 2015 04:18 PM

මහින්ද බේබි ගේ පැත්ත. අරගෙන. අදහස්. ලියන කිසිම. කෙනකුට. දුප්පත්තගේ. දුක තේරෙන්නේ නැහැ. ඒ. වුනාට මේ. කට්ටිය. මල් වට්ටිය අතේ. තියාගෙන. බුදු හාමුදුරුවෝ ලග ඉඅසරහෛන්ම ඉන්නේ නමුත්. මිනිසුන්ගෙන් සමාව ලැබුනත් දෙවියන්ගෙන් කිසිම සමාවක් නැහැ මේ අයට ලැබෙන්නේ නින්දා (ස)

:       0       0

මැක්ස් ප්‍රනාන්දු Friday, 24 April 2015 04:35 PM

රේණුකා ... ඔබ හරියට හරි ... ස්තුති (ස)

:       0       0

රකිත් රෝහිත් Friday, 24 April 2015 10:15 AM

සුමුදු ඔයා ගෙදර තියෙන මොකක් හරි එකක් කියන්නේ මේ පිස්පොච්චියක් වගේ එකක්ද? (ස)

:       0       0

ටෙනිසන් Friday, 24 April 2015 10:19 AM

සිංහලවත් නොදන්නා නළුබට්ටෝ. මෛත්‍රී පාලනය,මෛත්‍රී පාලනය කියල ඉන්න ජනාධිපති තුමාගේ නම කන්න එපා, අධිකරණයකින් චෝදනා ඔප්පු නොකර කිසිම කෙනෙකුව වැරදි කරුවකු කරන්න බැහැ. (ස)

:       0       0

නිලන්ත Saturday, 25 April 2015 05:03 AM

මේකවත් පුස් වෙඩිල්ලක් නොවේවා! (නි)

:       0       0

චතුරි USA Friday, 24 April 2015 05:23 PM

මහින්ද බේබි ගේ හොද පමණ ද මෙහි පලකරන්නේ. (ස)

:       0       0

සෙනරත් Saturday, 25 April 2015 05:20 AM

මොකද මෙයාලට බැරි ලංකාවම දන්නා කුඩු මන්ත්‍රීවරයා උසාවි ගෙනියන්න. ඒවා මොනතරම් ලොකු වැරදිද? කලින් ඡන්දෙදි කිවුවා පාරවල් හදපුවායින් 90% ක් හොරකම් කරලා කියලා. සමහර මිනිස්සු ඒවා විශ්වාස කළා. අද වෙනතුරු ඒවාට මොකුත් කලේ නැහැ. එදා නම් කිවුවේ ඔක්කොම විස්තර එයාලා ළඟ තියෙනවා කියලා. රට ප්‍රපාතෙට යනවා. විහිළු හොඳයි සිනමාවට (නි)

:       0       0

ලීල් Friday, 24 April 2015 05:41 PM

හෙට කවුරුන් හෝ සුනාමි සහන මණ්ඩලය ගැන පැමිණිලි කළොත් ඒ ගැනත් අපි පරික්ෂණ බලාපොරොත්තු වෙනවා (නි)

:       0       0

රිතික් Friday, 24 April 2015 05:52 PM

මේ චතුරිගේ මහින්ද භීතිකාවයි පිස්සුවයි දෙකම ආයෙමත් තදවෙලා. දුප්පතාගේ දුක!දෙවියනි, ඔබ කොහෙද? (නි)

:       0       0

අමිත Friday, 24 April 2015 11:04 AM

හරියටම හරි රන්ජන්, ඔහොම කෙලින් වැඩ කරනවානම් අපි මැරෙන්න උනත් සුදානම්. (ර)

:       0       0

විකුම් Monday, 27 April 2015 02:13 PM

දැන් ඉතින් වැඩ ගොඩයි... (නි)

:       0       0

වසන්ත Friday, 24 April 2015 11:17 AM

මීට කළිනුත් ෆයිල් මිටියක් අරන් අල්ලස් හෝ දුෂණ කොමිසමට ගීයා නේද ? ඒවාට මොකද වුණේ.(දිල්)

:       0       0

සෙනරත් Friday, 24 April 2015 05:59 PM

ගිය ඡන්දෙදිත් මෙයාලා කළේ මේකම තමයි. වංචාව, දුෂණය කියලා බෙරිහන්දුන්නා. අද වෙනකම් කිසිම දෙයක් පෙන්වන්න පුළුවන් වුණේ නැහැ. දැන් මෙයාලගේ ආණ්ඩුවනේ. (නි)

:       0       0

ලාල් Friday, 24 April 2015 11:20 AM

උතුම් මිනිසුන්ට ගරහන්න එපා (දිල්) 

:       0       0

පිවිතුරු යහපාල Friday, 24 April 2015 06:05 PM

චතුරි නගෝ,ඇඟ පුම්බන තරමට මොළෙත් පිම්බෙන්නේ නැහැ. (නි)

:       0       0

ඉන්දික Friday, 24 April 2015 11:24 AM

අන්න හරි රන්ජන්, ඔහොම තමා ඉන්න ඕන, අපිත් යනවා උසාවි අපිටත් තියෙනවා ගොඩක් දේවල් දැනගන්න (දිල්)

:       0       0

මහානාම- කඳාන Saturday, 25 April 2015 06:36 AM

අනිවාර්යෙන්ම චතුරි නෝනට එයා ගේ මතය ලියන්න ඉඩ දිය යුතුයි. ඒ නිදහස එයාට වගේම අනෙක් අයට තියෙන්නත් ඕනේ, නමුත් ඒ නිදහස් වැරදියට වල් බුරු නිදහසක් ලෙස භාවිතා නොකළ යුතුයි . මහින්ද මහතා ගැන හෝ වෙන කෙනෙක් ගැන බොරුවට හෝ ඇත්තට ගුණ වර්ණනා කලාට කමක් නැත . නමුත් මහින්ද හෝ රනිල් මහතා ගැන බොරුවට හෝ පිලි ගත හැකි සාක්ෂි නැතිව අපහාස කිරීම නම් අනුමත කල නොහැක . මොකද කෙනෙකු ගේ චරිතය ඝාතනය කිරීමට වඩා එම තැනැත්තාව ඝාතනය කිරීම වඩා සුදුසු බව මගේ පුද්ගලික මතයයි. (ස)

:       0       0

රුචී Friday, 24 April 2015 11:41 AM

සංදර්ශන රන්ජ තවත් බාල්දියකට ඇත දානවා. කරන මෙලෝ වැඩක් නැහැ. බොරු විතරයි. පොඩිමිනිහ, පොඩිමිනිහ කියා කියා පොඩිමිනිහව ගොනාට අන්දනවා. මිනිහ හරි කෙලින් කියල හිතාගෙන ඉන්නේ. (අ)

:       0       0

ඉන්දික Friday, 24 April 2015 11:43 AM

අමිත, ලොකු උදව්වක්! (අ)

:       0       0

සාලිය ප්‍රභාත් Friday, 24 April 2015 11:46 AM

සියලු දුප්පත් ඒ වගේම සුනාමියට හසු වූ අසරණ මහජනතාව වෙනුවෙන් ඔබ ඉදිරිපත් වීම රටේ පුරවැසියෙක් වශයෙන් ම පමණක් නොව ජාතියම ඔබට හිස නමා ගරු කල යුතුය. එවන් අවදියක ඔබගේ මේ ක්‍රියාවත් විවේචනය කරන අය අවජාතකයන්ය. (ස)

:       0       0

ගාල්ලේ පාල Friday, 24 April 2015 11:49 AM

මේවට සමහරුන්ට මෙච්චර ජුවල් ඇයි.අබ කාපු අයට තමයි අමාරු. (ස)

:       0       0

වින්සන්ට් Friday, 24 April 2015 11:52 AM

රන්ජන් රාමනායක මැතිතුමෙනි, අසාධාරණයට එරෙහිව ඔබ නඟන හඬට පක්ෂ භේදයකින් තොරව අපි ඔබ සමගය. මහබැංකු අධිපතිගේ සිදුවීමට ඔබ තුමාගේ නායකතුමා කළේ නම් ජනතාව රැවටීමකි. ඒ සඳහා ගත් ක්‍රියාමාර්ගය, වංචා,දුෂණ වලට එරෙහිව හඬ නඟන ඔබලාට ප්‍රමාණවත් නොවේ.මැතිවරණ සටනකදී ජනතාව වෙත යාමට ඒ.ජා.පක්ෂයට තිබුණ එකම ආයුධයත් නැති කරගැනීමක් සිදුකර ගෙන ඇති බවකි අපට නම් පෙනෙන්නේ. (ස)

:       0       0

සජී Friday, 24 April 2015 12:02 PM

මාගාව තියනවා මෙතුමාගේ වීඩියෝ ක්ලිප් එකක් .. ඒකෙ මෙතුමා කියනවා හිටපු ප්‍රබලයෙක් රත්තරන් අශ්වයෙක් ගෙනාවා, අරලිය මැදුරේ මිනී මෝරු 25ක් ඉන්නවා කියලා, මෙතුමාගේ දැනුම ගැන පැහැදුණු බලධාරීන් මෙතුමාට සුදුසු ඇමතිකමක් ලබා දුන්නා. (ස)

:       0       0

නිපුන් Friday, 24 April 2015 12:06 PM

රටට ගැලපෙන නියම දේශපාලඥයෙක්... කවදාහරි රටේ අගමැතිකමට සුදුසුයි. (ස)

:       0       0

දහනා Saturday, 25 April 2015 07:20 AM

අශෝක නිකන් අරන් දෙමල චිත්‍රපටියක අර කෙල්ල (චතුරි යූඑස්ඒ ) බේරගන්න අාපු කොල්ල වගේ! දෙන්නටම ඔල්මොරොන්දම් හින්ද අවුලක් නෑ! (බ)

:       0       0

කිරින්ද Saturday, 25 April 2015 07:21 AM

චතුරි යූඑස්ඒ , ලංකාවේ කොහේ හරි ඉඳන් නේද ඔය ලියන්නේ? (බ)

:       0       0

සමන් Friday, 24 April 2015 12:14 PM

තව ටික්කක් ගාන ලොකු කරානං නේද හොඳ. මෙයාට හොද කියන පිස්සොත් ඉන්න්නවා නේ. (අ)

:       0       0

රේණුකා Saturday, 25 April 2015 07:24 AM

ඇයි මේ දිලාන් වනාතමුල්ලේ සිටින කාන්තාවන්ට අවනම්බු කරන්නේ,ඔබ කුරුඳු වත්තේ අයගේ පා තෙරපන එකද කරන්නේ ලැජ්ජයි අප්පුහාමි .කඩේ නොගොසින් රටට ආදරය කරනවා.කොහේ හිටියත් කමක් නැහැ. (බ)

:       0       0

රවිඳු Friday, 24 April 2015 12:59 PM

ඔය සුනාමි සහන මණ්ඩලයට ලැබුණු ආධාර මුදල් තමන්ගේ පෞද්ගලික ගිණුමට බැරකරගත් කතාව මේ රටේ හැමෝම දන්නවා. එත් පසුගිය කලේ ඕව ගැන කතා කරලා වැඩක් තියනවද? ඔය වගේ මගඩි ගැන නිර්භයව කතා කරන්න රන්ජන් මැතිතුමා දක්ෂයෙක්. මොකද රේණුක රන්ජන්ව දැකල පොඩි චුන් එකක් දැනුනද? ගණන් ගන්න එපා ඕව ඔහොම තමයි. (අ)

:       0       0

ලක්මාල් Friday, 24 April 2015 11:48 PM

කාලෙකට පාර්ලිමන්ට් ජෝක්ස් වගේ චිත්‍රපට කරනවා. අපේ සම(හරක්) සතුටින් පිනාගොස් ඒවාට අත්පුඩි ගහනවා. එහෙම පිරිසක් තමයි රන්ජන් වෙනුවෙන් මෙහි අදහස් දාලත් තියෙන්නේ. (නි)

:       0       0

සුජාතා Friday, 24 April 2015 11:54 PM

මහින්දට විරුද්ධ බොරු චෝදනා තාම අවසන් නැහැ. ආණ්ඩුව මාස තුනක් කරලත් එක චෝදනාවක් මහින්දට විරුද්ධව දාගන්න බැරිවුණා. ඒත් බුද්ධිමත් අයත් ඒ බොරු චෝදනාවම අදහසක් හැටියට නැවත නැවත මේවායේ ලියනවා. ඔයාලා මහින්දට විරුද්ධ වුණාට කමක් නැහැ. පදනමක් නැති චෝදනා කරලා මොළය නැති මිනිස්සු වගේ හැසිරෙන්න එපා (නි)

:       0       0

කුමුදිනි වත්සලා Friday, 24 April 2015 01:05 PM

වාසනා වේවා! රන්ජන් ඔබට දෙවි පිහිටයි; බුදු සරණයි (අ)

:       0       0

රේණුකා Friday, 24 April 2015 01:12 PM

මේ නළු මහත්තයා සුනාමිය වෙලාවේ කරපු දෙයක් නැහැ දැන් වෙන රඟපෑමක දීලා (අ)

:       0       0

උදය Friday, 24 April 2015 01:14 PM

රන්ජගේ ශෝ. (අ)

:       0       0

රෝහිත සමරකෝන් Friday, 24 April 2015 01:15 PM

ඇගිල්ලේ තරමට ඉදිමෙන්න බැලුවොත් හොඳයි නළුවෝ!!! ඇයි මේ දවස්වල මේයාට ඩුබායි ගිය ගැණු ළමයි නැද්ද හොයන්න. සාමාන්‍යයෙන් මෙයා ගැණු ගැන හරියට මහන්සි වෙනවා.මේවා "පාර්ලිමන්ට් ජෝක්ස්" .. හීනෙකින්වත් නහම්බුවෙන ඔය ඇමතිකම තව මාසයක් දෙකක් කරගෙන පාඩුවේ හිටින්න (අ)..

:       0       0

නීරෝ Saturday, 25 April 2015 12:52 AM

හොඳයි අපි බලමු සිද්ධවෙන දේ... (නි)

:       0       0

සුමුදු හේවා Saturday, 25 April 2015 10:43 PM

හපොයි කඳාන මහානාම, ඔය චරිතය ඝාතනය කිරීමට වඩා එම තැනැත්තාව ඝාතනය කිරීම වඩා සුදුසු බව වගේ කතා ඇහෙද්දී තරුණයන් වීමත් විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් වීමත් මරණ වරෙන්තුවක් වුණ බොහොම භයානක කාලයක් මතකයට එනවා. අනේ අපිට ආයෙත් ඕවා මතක් කරන්නවත් එපා. බොහොම කරුණාවෙන් කියන්නේ. (නි)

:       0       0

දිනේෂ් Saturday, 25 April 2015 01:06 AM

බොරු චෝදනා විතරයි. වෙන කරන දෙයක් නැහැ. සංවර්ධනය තුන් ගුණයකින් වැඩි කරනවා කිවුවා. කෝ දැන් තුන් ගුණයකින් වැඩිකළ සංවර්ධනය? කළ දේවලුත් ඇණහිටලා. මහින්ද රාජපක්ෂ මහතා යුද්ධය අවසන් කිරීම සහ යම් සංවර්ධනයක් රට තුළ සිදුකිරීම මඟින් ජනතා සිත් දිනාගෙන තිබෙනවා. මහින්ද රාජපක්ෂ කෙරෙහි පවතින ඇල්ම ජනතාවගෛ් සිත්වලින් ඉවත් කිරීම ලෙහෙසි නැහැ. (නි)

:       0       0

සුමුදු හේවා Saturday, 25 April 2015 10:47 PM

දිලාන්, ඔයා රේණුකාගේ ස්ත්‍රීභාවයට පහර දෙන්නේ එයාගේ අදහස් විවේචනය කරන්න ශක්තිය නැති නිසා නේද? අයියෝ පිරිමිකමටත් ලැජ්ජයි! (නි)

:       0       0

පිටබැද්දර ජයා Friday, 24 April 2015 01:25 PM

මේ වගේ හොරකම් නම් අපේ ඉතිහාසේ කවදාවක්වත් කිසිම නායකයෙක් කරලා නැතුව ඇති , මොනවා වුණත් මේ කරන වැඩේ හොඳකම තමයි අනාගතේ හොරකම් කරන්න ඉන්න ලොක්කෝ ටිකක් ගැස්සිලා යනවා නේද , බොහොම හොඳයි රන්ජන් මන්ත්‍රී තුමා (අ)

:       0       0

සුරේෂ් Saturday, 25 April 2015 10:51 PM

හරි හරි අපි බලමුකෝ (නි)

:       0       0

සුමුදු හේවා Saturday, 25 April 2015 11:04 PM

දිලාන්, ඔයා චතුරිගේ භාෂාව ප්‍රශ්නයක් කරගන්නේ ඇයි? ඇය සභ්‍ය භාෂාවෙන් ඉතා අඩු වචන ගණනකින් ගැළපෙන චිත්ත රූපයක් මැවෙන ප්‍රභල රූපකයක් භාවිතා කර ඇත. ඇයගේ භාෂා හැකියාව අගය කරනු වෙනුවට ගරහන්නේ ඇයිදැයි මට නම් නොවැටහේ. (නි)

:       0       0

රිතික් Saturday, 25 April 2015 11:14 PM

අපේ රටේ මිනිසුන්ට මොළයක් තිබෙන නිසා තමයි සරසි ඒගොල්ලෝ මහින්ද මහත්තයා යන යන තැන වටකරගන්නේ. දැක්කම පුදුම හිතෙනවා. ජනාධිපතිකමේ ඉන්නකොටත් සමහරුන්ට එහෙම සැළකිලි නැහැනේ (නි)

:       0       0

හසිත් Saturday, 25 April 2015 01:26 AM

රේණුකා කාන්තාවක් වුණාට කිසිම චාරයක් නැහැ කතාව. (නි)

:       0       0

හසිත් Saturday, 25 April 2015 01:26 AM

රේණුකා වගේ උදවිය තමයි පහුගිය කාලේ මහින්දගේ දේශපාලන වේදිකාවල කට ඇරලා තිබෙන ඡන්ද ටිකත් නැතිකළේ. (නි)

:       0       0

සමන් Friday, 24 April 2015 01:32 PM

මෙතන සමහර අයත් පාර්ලිමේන්තු කට්ටිය වගේ හොරු වෙනුවෙන් හොරු වෙලා. (අ)

:       0       0

සුමුදු හේවා Saturday, 25 April 2015 11:27 PM

කනිෂ්ක, අපි කවුරුවත් අමරණීය නැහැ තමයි. හැබැයි මහින්ද කියන්නේ ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙන අමරණීය නමක් බව අමතක නොකළ යුතුයි. (නි)

:       0       0

අනුර Friday, 24 April 2015 01:36 PM

2004 සුනාමි අරමුදල්වලින් රුපියල් අටකෝටි විසි ලක්ෂයක් රාජපක්ෂ අනුස්මරණ අධ්‍යාපනික සංස්කෘතික හා හෙල්පින් හම්බතොට ගිණුමට බැර කරන ලදී පසුගිය නඩු තීන්දුවේදී හිටපු අගවින්සුරු සරත් එන් සිල්වා ඔහු ගත් තීරණ ගැන විවිධ මත ඉදිරිපත් කරා සුනාමි මුදල් විශාල ලෙස මංකොල්ල කෑවා පසුගිය රජයේ රාජපක්ෂ කල්ලිය විසින් නැවත ඒ ගැන විමර්ශනයක් කිරීම කාලෝචිතයි !(බ)

:       0       0

කනිෂ්ක Saturday, 25 April 2015 01:36 AM

සමහරු හිතාගෙන ඉන්නේ මේක මහින්දගේ ප්‍රශස්ති ගායනා සංවාද මණ්ඩපයක් කියලා. චතුරිට සහ අනෙකුත් අයට තමන්ට කැමති ස්වාධීන මතයක් ලියන්න මෙතන ඉඩ තිබෙනවා. අනෙක් මිනිසුන්ගේ මත ඉවසන්න පුරුදුවෙන්න. මහින්ද කියන්නේ අමරණීය කෙනෙක් නෙමෙයි.බුද්ධිමතුන් හැමතිස්සෙම කටින් ගහලා තමන්ගේ දේශපාලන මතය ලියන්නේ නැහැ. (නි)

:       0       0

ලලිත් Saturday, 25 April 2015 01:41 AM

රේණුකාව සුමුදු හේවාව බයනැතුව වේදිකාවකට නග්ගන්න පුළුවන්. (නි)

:       0       0

සරසි Saturday, 25 April 2015 01:44 AM

සුජාතා, ඇයි රටේ අනිත් මිනිසුන්ට මොළයක් නැද්ද? (නි)

:       0       0

රවී Saturday, 25 April 2015 01:49 AM

මොකද මේ කට්ටිය චතුරිට බයවෙලා? ලැජ්ජා නැද්ද යහපාල උන්නැහේ බවලත් කෙනෙකුට ගොරවන්න? (නි)

:       0       0

අශෝක Saturday, 25 April 2015 01:55 AM

සුමුදුලා හිතන්නේ මෙතන ලියන්න ඕනෑ මහින්දගේ ශ්‍රී විභූතිය විතරයි කියලා. මේ ප්‍රජාතන්ත්‍රවාදයට ගරුකරන පත්තරයක්. ඒ නිසා අපි කැමති දෙයක් මෙතන ලියනවා. සුදුසු නම් පළවේවි. චතුරි මහත්මිය, ඔය කොන්දක් නැති පිරිමි ටිකක් ඔබතුමියට බජාර් එකේ චණ්ඩියා භූමිකාව මෙතන රඟපෑවාට ගණන් ගණන් එපා. (නි)

:       0       0

ජයලාල් Saturday, 25 April 2015 01:59 AM

රිතික්, එතකොට යහපාල සහ සුමුදු හේවා මහත්වරුන්ගේ මානසික තත්වය කොහොමද ? (නි)

:       0       0

ලුවිස් Friday, 24 April 2015 01:59 PM

සුනාමි ආපු දස්වල මෙයා හිටියද කියලවත් හොයාගන්න අපහසු උනා. එහෙනම් රන්ජන් ඔය එක්කම තව ෆයිල් එකක් හැදුවනම් හොදයි විස්කි නෝනට.එයත් සුනාමියෙන් ගොඩගියානේ. (බ)

:       0       0

ජනක Saturday, 25 April 2015 02:03 AM

ඇත්තම තමයි.කට්ටිය හිතනවා නම් මේක මහින්ද මහතාගේ හොඳකම ගැන විතරක් ලියවෙන්න ඕනෑ සංවාදයක් කියලා ඒක සංවාදයක් නෙමෙයි. ඒ නිසා අනෙකුත් උදවිය වෙනත් මත ලියනකොට ඔය චණ්ඩි පාට් දමන එක බොහොම නොහොබිනා වැඩක් බව තේරුම්ගන්න. (නි)

:       0       0

සෙනරත් බණ්ඩාර Saturday, 25 April 2015 09:15 AM

ලංකාවේ මිනිස්සුන්ගේ හැටියක්ද මන්දා හොරුන්ට වංචා කාරයන්ට යුක්තිය ඉල්ලලා කඩේ යන්නේ. කවුරු වැරැද්ද කළත් එයට දඬුවම් දිය යුතුමයි.එය කුමන පක්ෂයේද කියන එක වැදගත් නැහැ. (බ)

:       0       0

මෙත්සාර Friday, 24 April 2015 02:03 PM

ඇත්ත රේණුකා, සුනාමියෙන් ලංකාවේ වෙන ලොක්කෙක් වත් ඔය තරම් ගසා කෑවේ නැහැ. අපිට නම් ඕව ගැන කතාකරන්නත් හිරිකිතයි. (බ)

:       0       0

දිලාන් Friday, 24 April 2015 02:07 PM

රේණුකා කියන කෙනාගේ ගෙදර තියෙන්නේ වනාතමුල්ලේද? කාන්තාවක් අදහස් ලියනකොට චාරයක් ඇතුව ලියන්න ඕනෑ. ඔය ආවඩන නායකයාටත් ලැජ්ජයි ඔබතුමියගේ භාෂාව. (නි)

:       0       0

කමල් Friday, 24 April 2015 02:09 PM

ඡන්ද ප්‍රචාරණ කටයුතු වලට රේණුකාගේ වගේ කටවල් නැතුවම බැහැ වගේ. (නි)

:       0       0

මහනාම - කඳාන Saturday, 25 April 2015 02:22 AM

මට මතකයි කලින් වුනේ සංවාදයකදී එක මහතෙක් ලියා තිබුනා එක පාක්ෂික නොවී මධ්‍යස්ථ වෙන්න කියලා , මගේ පුද්ගලික මතය නම් එහෙම අවශ්‍ය නෑ, අපි විය යුත්තේ යථාර්ථවාදී මිසක් අන්තවාදී හෝ මධ්‍යස්ථවාදී නොවේ අනෙක එතුමා කියලා තිබුනා සරල අදහස් දාන්න කියලා , සංකීර්ණ ප්‍රශ්න වලට කොහොමද සරල පිළිතුරු දෙන්නේ ? (බ)

:       0       0

සසිත් Monday, 27 April 2015 05:56 AM

ඔයතරම් හොරකොම් කළානම් ඇමතිකමක් දීපු එකකට අල්ලන්න යන්නේ මොකටද මොලයක් තියනවනම් තේරෙන්න එපාය සමහරු හොරකන් කරනකොට ළඟ හිටිය වගේ කියන්නේ එ්ත් මහින්ද ගෙදර ගෙනිච්ච දෙයක් ගැන කව්රුවත් කියන්නේ නෑ මහා බැංකුවේ කෝටි 4200 ගෙදර ගෙනිච්ච එක සාක්ෂි එක්ක තියනවා ලොකු කතා කියන අය‍ට මේවා තේරෙන්නේ නැත්තේ මොකද (බ)

:       0       0

උමේෂ් Friday, 24 April 2015 02:14 PM

එයාගේ නළුකම කෙසේවෙතත් රේණුකාගේ කතාව ගැන නම් කියලා වැඩක් නැහැ (නි)

:       0       0

කපිල Friday, 24 April 2015 02:15 PM

ජයවේවා රන්ජන් අයියේ! (නි)

:       0       0

ලාල් Friday, 24 April 2015 02:18 PM

නියමයි රන්ජන්.කෙළින් කතාකරන එඩිතර දේශපාලඥයා. (නි)

:       0       0

මහනාම-කඳාන Saturday, 25 April 2015 02:33 AM

මම හිතන්නේ මේ සංවාදය වැදගත් බාවය ආරක්ෂා කරගෙන ඉදිරියට යාමට නම් එකිනෙකා ට අපහාස කිරීම් නවතා තමන් කැමති මතය ඉදිරිපත් කල යුතුයි. ඒ වගේම යහපත් වචන ද භාවිතා කිරීම තුලින් කතෘ තමා ගේ රාජකාරියද පහසු කල හැක . තවද පදනම් විරහිත චෝදනා , පිළිගත් සාක්ෂි නැතිව කරන අබුත චෝදනා දේශපාලකයෝ කරාට මෙතන නොවිය යුතුයි . මොකද මෙතන ඉන්නේ ගොඩාක් දේශපාලකයින්ට වඩා උගත් බුද්දිමත් සහ ලෝකය දැකපු අයයි. එවැනි අයට ජාතික වගකීමක් තියෙනවා තමන් ගේ රට වෙනුවෙන් කතා කරීමට , තමා ගේ පක්ෂය වෙනුවෙන් නොවේ . ඇයි මේ අය තේරුම් නොගන්නේ.? (ර)

:       0       0

එෂාන් Saturday, 25 April 2015 02:38 AM

මෙතැන් ප්‍රශ්නය නළුකම නෙවෙයි. විවේචනය කරනවා නම් කෙනෙකුගේ පුද්ගලික වෘත්තීය නැතිව අදාළ සිද්ධිය තර්කනුකුලව විවේචනය කරන්න. ශීලාචාර උදවිය ඒවගේ දේවල් මෙතන කරන්නේ නැහැ. මම මේ කියන්නේ මේ පුද්ගලයාගේ නළුකම ඇදල අරගත්තු අයට. (ර)

:       0       0

එස් කල්පගේ Friday, 24 April 2015 08:51 AM

හරියටම හරි (දිල්)

:       0       0

පොඩිමැනිකේ Friday, 24 April 2015 08:55 AM

තව හොද හොද දේවල් ඉදිරියට බලාගන්නට පුළුවන් වේවි (දිල්)

:       0       0

සඳුනි Saturday, 25 April 2015 03:20 AM

ජයලාල්,යහපාලගේ මානසික තත්වය නම් එතරම් හොඳ නැත.හිසකුඩිච්චියක් දැමීම හොඳ යැයි යෝජනා කරමි. (නි)

:       0       0

ලෙස්ලි ලෝව් Friday, 24 April 2015 02:36 PM

එක්කෙනෙක් දෙන්නෙක් මොනවා කිවුවත් යුක්තිය අගයකරන බහුතර ජනතාව අපේක්ෂා කරන්නේ මෙවැනි පාලනයක්. (නි)

:       0       0

රේණුකා Saturday, 25 April 2015 10:19 AM

දිලාන් ඔබ අනාත මුල්ලේ වුනාට වනාතමුල්ලේ ඉන්න කාන්තාවන්ට අපහාස කරන්න එපා. කුරුඳුවත්තේ ඕගොල්ලන්ගේ ලොකුයි කියා ඉන්න නිවට දුෂ්ටයින්ගේ දෙපා ලෙවකෑම දැන්වත් නවත්වා රට ගැන හිතන්න. (ස)

:       0       0

සමන් Friday, 24 April 2015 09:01 AM

රන්ජන් ඔබ අති විශිෂ්ටයි. (ස)

:       0       0

ගයානි ෆොන්සේකා Friday, 24 April 2015 09:12 AM

ජනතාවට ඕනි ඇත්ත මේවගේ දේවල් කිරීම හොදයි (දිල්)

:       0       0

ඉමාක් Friday, 24 April 2015 02:50 PM

මෙතන සමහර අදහස් දකිද්දී පුදුමත් හිතෙනවා (නි)

:       0       0

සුජීව Friday, 24 April 2015 09:12 AM

යහපාලයනය ඉතා හොදින් වැඩ කරගෙන යනවා ,ජනතාවට අවශ්‍ය මේ විනිවිද භාවය, රන්ජන් මැතිතුමනි ඔබ ශ්‍රේෂ්ඨ ජනතා සේවකයෙකි. ඔබගේ මේ උත්සහයන් මල්පල ගැන්වී අපේ රටේ අහිංසක ජනතාවට ජය හා සතුට ලැබේවා !(දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිස්බුල්ලා නායකයා මරා දැමේ: මහ යුද්ධයක් අත ළඟ
2024 සැප්තැම්බර් මස 28 2386 0

ඊශ්‍රායල හමුදාව, වසර 30 ක් තිස්සේ ලෙබනන් හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නසරැල්ලා ඝාතනය කර ඇත.


මල්වතුඔයෙන් ටී 56 පතුරම් 120ක් සොයා ගනියි
2024 සැප්තැම්බර් මස 28 420 0

ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට


ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 1701 7

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


පැන්ෂන් ජනපතිලා නඩත්තුවට වසර 3ට කෝටි 27ක් පුදලා
2024 සැප්තැම්බර් මස 28 5031 11

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම


ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 3389 2

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 3740 5

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37909 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24988 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 766 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 272 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site