කැකිරාවේ ඉපලලෝගම ගෝන පතිරාවේදී යතුරුපැදි දෙකක් හැප්පී හමුදා සෙබළකු ඇතුළු දෙදෙනෙක් මරුමරුවට පත් වූහ.
තිදෙනෙක් තුවාල ලදහ.
හමුදා සෙබළ විසින් පැදැවුණු යතුරු පැදියේ තිදෙනෙක් ද, ගොවියකු විසින් පැදැවුණු යතුරු පැදියේ දෙදෙනෙක් ද සිටි බවත්, ඔවුන් එක් අයකුටවත් හෙල්මට් නොතිබූ බවත් පොලීසිය පවසයි.
ගොවියා කුඹුරේ සිට ගෙදරට යමින් සිටියේය. සෙබළා ඇතුළු පිරිස සංගීත සංදර්ශනයක් බලන්නට යමින් සිටියහ.
තවත් දෙදෙනකුගේ තත්ත්වය බලපතල බව රෝහල් ආරංචි කියයි.
මළසිරුරු සේනපුර රෝහලේ තබා ඇත.
අනුරාධපුර රෝහලට ද දෙදෙනකු ඇතුළු කරනු ලැබූහ.
මෙරටට ලබන වසරේ අප්‍රේල් මස දක්වා අවශ්‍ය ඉන්ධන ඇනවුම් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් අවසන් කර බවත් මිල අඩු කළ ඉන්ධන පසුගිය මස පැවැති ආණ්ඩුව ආනයන කළ ඉන්
දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසාන
ඉන්ධන ගාස්තු අඩු කිරීමට සාපේක්ෂව අද (1) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු අඩු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.
අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ සිර දඩුවම් විදිමින් සිටි රැදවියන් හතර දෙනෙකු අද (01) බන්ධනාගාර නිළධාරින්ගේ අත් අඩංගුවෙන් මිදී පලාගොස් ඇතැයි අගුණකොලපැලැස
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ රුපියල් කෝටි 2ක විස්කි බෝතල් 1994ක් අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත භාණ්
ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති ලෙවාන් එස්. ජගාරියන් (Levan S. Dzhagaryan) මහතා අද (01) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
හෙල්මට් නැතිව නොඑන ගමන් යති
පෙරේරා Saturday, 27 April 2013 07:30 PM
මෙවැනි අනතුරු කොතකුත් වුණත් අපේ මිනිස්සු පරෙස්සම් වීම ගැන පොඩ්ඩක්වත් හිතන්නේ නැහැනේ. මේ අයගෙන් එක්කෙනෙක්වත් හෙල්මෙට් දාලා ඉඳල නැහැ. (නි)
චන්ද්‍ර වීරසින්ග්හේ Saturday, 27 April 2013 12:43 PM
මිය ගිය අය වෙනුවෙන් විහිළු කතා ලිවීමෙන් වළකින්න. (නි)
කාලිඩ් Saturday, 27 April 2013 01:25 PM
කවුරු මැරුණත් දැන් බලන්න වෙලාවක් නැහැ. අපි පෙළපාලි යනවෝ. (නි)