IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


හලාල් මාසික ආදායම ලක්ෂ 15 යි

හලාල් සහතිකය ලබා දීම මගින් තම සංගමය මසකට ලබා ගන්නා මුදල රුපියල් ලක්ෂ පහළොවක් පමණක් බව ජම්මියතුල් උලමාවරුන්ගේ සංගමය නිවේදනය කරමින් කියයි. 2000 වසරේ සිට මේ වන තුරු ආයතන 204 කට අයත් භාණ්ඩ 4500 කට හලාල් සහතිකය ලබා දී ඇති බවත් එහි දැක්වේ.



අදහස් (0)

හලාල් මාසික ආදායම ලක්ෂ 15 යි

සුමිත් Monday, 07 January 2013 11:05 AM

මම නම් හලාල් නැති භාණ්ඩ විතරමයි ගන්නේ. (නි)

:       0       4

ජනිත් Monday, 07 January 2013 11:06 AM

හැමෝම සමගියෙන් ඉන්න

:       0       0

සංජිව Monday, 07 January 2013 06:03 PM

මොකද්ද ඉතින් ප්‍රශ්නේ (දී)

:       0       0

රුවන් Monday, 07 January 2013 11:13 AM

මම නම් හලාල් නැති භාණ්ඩ විතරමයි ගන්නේ. (නි)

:       0       0

නෆ්හාන් Monday, 07 January 2013 02:36 PM

සහතික ගැනීමත් හා භාණ්ඩ මිලදී ගැනීමත් තම තමන්ගේ කැමැත්තකි. තේරුමක් නැති දෙයක් නම් කතාවෙන් තොර ක්‍රියාවෙන් පෙන්වන්න. එවිට ප්‍රශ්නයක් නොවන්නේය. නැතිමන් කතාව දෝලාවෙන් ගමන පයින්! (ස)

:       0       0

රිස්වාන් - සෞදි අරාබිය. Monday, 07 January 2013 11:13 AM

සිංහල සහෝදරවරුනි. මේක බෞද්ධ රටක්. රජය හෝ කිසිම ආයතනයක් හලාල් සහතිකය අනිවාර්ය කියා කියලා නැහැ. එහෙනම් ඇයි මේ සමාගම් මේ සහතිකය ගන්නේ? (නි)

:       0       0

සම්පත් Monday, 07 January 2013 11:11 AM

මම නම් හලාල් කිසිම දෙයක් ගන්නෙ නැහැ. (නි)

:       0       0

සම්පත් Monday, 07 January 2013 11:16 AM

සහතිකයක් දෙන්න ඕනෑ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන් නො‍වේද? (නි)

:       0       0

ලහිරු Monday, 07 January 2013 06:06 PM

මම මොනවා කියන්නද කියලා හිතා ගන්න බැහැ(දී)

:       0       0

මදුසංක Monday, 07 January 2013 02:48 PM

වෙන්න පුළුවන් ...වෙන්න පුළුවන් ... (දී)

:       0       0

කුමාර Monday, 07 January 2013 11:13 AM

මමත් ඌරුමස් අපනයනය කරන්න හලාල් සහතිකය ගත්තා. (නි)

:       0       0

සුසන්ත Monday, 07 January 2013 02:46 PM

මම දන්නේ නැහැ මොකුත් (දී)

:       0       0

දිනේෂ් Monday, 07 January 2013 11:17 AM

කරන්න තියෙන හොදම දේ අපි හලාල් භාණ්ඩ නොගැනීමයි. (නි)

:       0       0

රාජ් Monday, 07 January 2013 11:14 AM

මේකට අපි විරුද්ධ වෙන්න ඕනෑ නේද? (නි)

:       0       0

ජනක Monday, 07 January 2013 11:19 AM

සල්ලි හොයන්න ආගම විකුණන්න නම් ‍නරකයි. (නි)

:       0       0

ෆර්සුන් Monday, 07 January 2013 11:19 AM

හලාල් මුස්ලිම් රටවලට පමණක් තිබුණහම ඇති නේද? (නි)

:       0       0

හසාන් Wednesday, 09 January 2013 04:02 AM

හලාල් සහතිකයෙන් ලංකාවේ සමාගම් ඉවත්වීම මගින් කිසිවිටකත් මුස්ලිම් අයට පාඩුවක් දරන්නට සිදුවෙන්න නැත. එතුළින් රටක් වශයෙන් සමස්ථ ලංකා අර්ථ්කයට පසුබෑමකට මුහුණදීමට සිදුවේ. මා දකින්නේ හලාල් සහතිකයන් ඉවත්වීම අපනයන ව්‍යාපාරයෙන් අපගේ ආයතනයන් අපිම හැල්ලුවකට තල්ලු කිරීමක් ලෙසයි. එස්.එල්.එස්. වැනි සහතිකයන් අප සහිතව තිබුණත් එය ජාත්‍යන්තරව නොපිළිගත් සහතිකයක් වේ. අද මුලූ ජනග්‍රහණයෙන් මුස්ලිම් ප්‍රතිශතය 24% වේ. එය මා දකින්නේ හලාල් සහතිකය ඉවත් කිරීම තුළින් මුස්ලිම් අය අපගේ ආහාර ගැනීමෙන් වැළකීමට අපිම තහනමක් ඇතිකිරීමක් ලෙසයි. අද මුස්ලිම් රටවල් 49 තිබේ. එම රටවලට අපෙගේ ආහාර අපනයන කිරීමට හලාල් සහතිකයක් නොමැතිව බොහෝ දුෂ්කරතවොලට මුහුණදීමට සිදුවේ. (නි)

:       0       0

ඔසන් සලාම් - දෝහා Monday, 07 January 2013 11:21 AM

හලාල් සහතිකය ලබාගත යුතුයි කියා කිසිදු වෙළෙඳ ව්‍යාපාරයන් වලට බලකිරීමක් සිදු නොවේ. කැමැති අයට පමණක් ලබාගත හැකිය. මෙය මුස්ලිම් පාරිභෝගිකයන්ගේ පහසුව තකා කළ දෙයක්. නමුත් මෙම සහතික පත් ලබාදීමෙන් කෝටි 900ක ආදායම ලබාගන්නා බව සමහර අය ගෙන ගිය ප්‍රචාරයන් බොරු බව දැන් සනාථ වී ඇත. (නි)

:       0       0

හසාන් Wednesday, 09 January 2013 03:59 AM

හලාල් සහතිකය ගන්න කියලා ලංකාවේ කාටත් බලකරලා නැහැ. කැමති අයට කැමති වෙලාවට ඉවත්විය හැකියි. ඒ ගැන මුස්ලිම් අයට කිසි ගැටලුවක් නැත. ඔබතුමන්ලා හලාල් ආහාර කන්න එපා. අපි හලාල් නොවන ආහාර කන්නෙ නැහැ. (නි)

:       0       0

සෙන්ජී Monday, 07 January 2013 11:22 AM

මේක බොරු වැඩක්, 10% ක් මුස්ලිම් අයට බඩු විකුණන්න හැමෝම වැඩිපුර ගෙවනවා. මුස්ලිම් අයට නොගෙන ඉන්න කියන්න. (නි)

:       0       0

නාලක Monday, 07 January 2013 11:20 AM

සියලු මිනිසුන් සමගියෙන් සිටිත්වා (දී)

:       0       0

මුදලිගේ Monday, 07 January 2013 02:57 PM

මමනම් ඔය හලාල් කියන්නේ මොකද්ද කියලා තවම් දන්නේ නැහැ (දී)

:       0       0

බන්දුල Monday, 07 January 2013 11:27 AM

ජාතික සමගිය තමයි වැදගත්ම දේ (දී)

:       0       0

අසිත් Monday, 07 January 2013 03:00 PM

අප හලාල් වර්ජනය කර ඇත. ඔබ අපත් සමග එකතු වී අපේ දේ අගයන්න(ස)

:       0       0

කුමුදු Monday, 07 January 2013 03:02 PM

මුස්ලිම් වරුන්ගේ ආහාර හා සම්භාන්දයි හලාල් කියන එක (දී)

:       0       0

චාමර Monday, 07 January 2013 11:30 AM

අපි නියම සිංහලයින් වියයුතු කාලය දැන් එළඹ ඇත. (නි)

:       0       0

සමන් Monday, 07 January 2013 06:28 PM

මොකද්ද ඔය හලාල් කියන එකේ තේරුම (දී)

:       0       0

චතු Monday, 07 January 2013 11:31 AM

මොකද්ද මේ හලාල් කියන්නේ

:       0       0

ශිහාන් Monday, 07 January 2013 11:32 AM

අනේ මන්දා

:       0       0

විපුල Monday, 07 January 2013 03:04 PM

ජයම්පති නැහැ නැහැ අනිවාර්ය නැහැ මේක

:       0       0

සිල්වා Monday, 07 January 2013 11:33 AM

හලාල් කරන්නේ කොහොමද (දී)

:       0       0

ජයම්පති Monday, 07 January 2013 03:04 PM

හලාල් සහතිකය අනිවාර්යද (දී)

:       0       0

සන්ද්‍යා Monday, 07 January 2013 06:30 PM

මොකද්ද ඔය හලාල් කියන්නේ

:       0       0

ගයාන් Monday, 07 January 2013 11:41 AM

හලාල් සහතිකය දෙන්නේ රජයෙන් නොවෙයිද (දී)

:       0       0

ප්‍රියන්ත Monday, 07 January 2013 11:39 AM

මුස්ලිම් වරුන් පරිභෝජනය කරන්නේ හලාල් ආහාර විතරයි (දී)

:       0       0

සජීව Monday, 07 January 2013 11:40 AM

මාසික ආදායම කියන්නේ මේ සහතිකය මාස්පතා ගන්න ඕනෙද (දී)

:       0       0

රංග Monday, 07 January 2013 11:44 AM

රජයත් සම්භන්ද උනොත් නේද හොද (දී)

:       0       0

චන්දික Monday, 07 January 2013 11:45 AM

මම මොකුත් නොකියමි

:       0       0

ස්වින් Monday, 07 January 2013 11:41 AM

සිංහල මුස්ලිම් භේධයකින් තොරව වැඩ කරන්න (දී)

:       0       0

සිල්වා Monday, 07 January 2013 11:46 AM

මේ සහතිකය ලබාදෙන ආයතනය රජයේ ලියාපදිංචි එකක්ද ? (දී)

:       0       0

ශාන් Monday, 07 January 2013 11:48 AM

මම දන්නේ නැහැ

:       0       0

තුෂාන් Monday, 07 January 2013 11:49 AM

ලංකාවේ කොපමණ නිෂ්පාදන ප්‍රමාණයකට මේ සහතිකය අරගෙන තියෙනවාද (දී)

:       0       0

සහන Monday, 07 January 2013 11:47 AM

මම හිතන්නේ ලංකාවේ නිෂ්පාදනය කරන සෑම දෙකටම මේ සහතිකය තියෙනවා (දී)

:       0       0

සන්ද්‍යා Monday, 07 January 2013 03:20 PM

හලාල් වලින් මොකද්ද වෙන්නේ

:       0       0

සේනක Monday, 07 January 2013 11:50 AM

මෙතරම් මාසික ආදායමක් ගන්න තරම් ලංකාවේ නිෂ්පාදන තියෙනවාද (දී)

:       0       0

සුදේශ් Monday, 07 January 2013 11:50 AM

මම මොකුත් කියන්න දන්නේ නැහැ (දී)

:       0       0

ජයනාත් Monday, 07 January 2013 11:55 AM

මේ සල්ලි රජයටද (දී)

:       0       0

ෆාරු Monday, 07 January 2013 11:57 AM

හිහ් හී හී...... (ස)

:       0       0

බන්දුල Monday, 07 January 2013 06:54 PM

අනේ මන්දා ඇත්තට

:       0       0

රෙමෝ Monday, 07 January 2013 11:57 AM

ඕගොල්ලන් කන්නෙම හාල්මැස්සෝ පරිප්පු ඒවට හලාල් ගන්න ඕන නැහැ. මුලින්ම පන්සිල් රකින්න. ඊට පස්සේ පවුල රැක ගන්න. (ස)

:       0       0

ප්‍රදීප් Monday, 07 January 2013 12:03 PM

මෙයාලා ඌරුමස් වලටත් හලාල් දානවද ? (ස)

:       0       0

චින්තක Monday, 07 January 2013 03:30 PM

ඒ සහතිකය ගන්න සල්ලි දෙන්නත් ඕනෙද (දී)

:       0       0

අබ්දුල්.... Monday, 07 January 2013 12:09 PM

අපේ ආගමට ගරහන්න එපා... හලාල් සහතිකේ නැති කලොත් හමෝටම විදවන්න වෙයි.....අපේ ආගම තමයි ශ්‍රේශ්ඨතම ආගම.....අල්ලාහ් පිහිටයි (ස)

:       0       0

ඉන්දිරා Monday, 07 January 2013 12:09 PM

මේ ප්‍රමිති සහතිකය දෙන්නේ රජයෙන් නොවෙයි

:       0       0

ජනක Monday, 07 January 2013 03:36 PM

හලාල් සහතිකය ඕනෑම භාණ්ඩයකට ගන්න පුලුවන්ද (දී)

:       0       0

දිල්ශාන් Monday, 07 January 2013 12:09 PM

මේ ක්‍රියාවලිය රජය හරහා කෙරුනොත් නේද හොද (දී)

:       0       0

රශ්මි Monday, 07 January 2013 03:32 PM

හලාල් වලින් වෙන්නේ මොකද්ද (දී)

:       0       0

ධම්මික Monday, 07 January 2013 12:13 PM

හලාල් කියන්නේ සහතිකයක්

:       0       0

හේමන්ත Monday, 07 January 2013 03:42 PM

හලාල් කියන්නේ මොකද්ද

:       0       0

ශාන්ති Monday, 07 January 2013 12:19 PM

අනේ මන්දා මොකුත් කියන්න මම දන්නේ නැහැනේ

:       0       0

ඉන්දික Monday, 07 January 2013 12:25 PM

සියලු ජාතින් හට ජයවෙවා (දී)

:       0       0

සුමනා Monday, 07 January 2013 12:27 PM

ජාති වාදය නම් එපා (දී)

:       0       0

සමන් Monday, 07 January 2013 12:28 PM

සිංහල - මුස්ලිම් බේධ ගැන නම් කතා කරන්න එපා (දී)

:       0       0

උදය Monday, 07 January 2013 12:25 PM

මම මොකුත් මේගැන කියන්න දන්නේ නැහැ (දී)

:       0       0

සන්ජිවනි Monday, 07 January 2013 12:26 PM

ලංකාවේ සියට කියක් භාණ්ඩ වලට මේ සහතිකය අරගෙන තියෙනවාද (දී)

:       0       0

රම්‍යා Monday, 07 January 2013 12:30 PM

ලංකාවේ බොහෝ භාණ්ඩ වල මම දැකලා තියෙනවා (දී)

:       0       0

පාලින්ද Monday, 07 January 2013 12:31 PM

මොකටද මේ සහතිකය ගන්න ඕනේ (දී)

:       0       0

සංජිව Monday, 07 January 2013 12:28 PM

වෙනත් සහතික වගේ නොවෙයිද මේ සහතිකය දෙන්නේ (දී)

:       0       0

හේරත් Monday, 07 January 2013 12:28 PM

මස් වලට විතරද දෙන්නේ

:       0       0

නිමාලි Monday, 07 January 2013 03:57 PM

අනේ මන්දා ඉතින්

:       0       0

නාලක Monday, 07 January 2013 12:31 PM

හලාල් සහතිකය දෙන්න මොකද්ද තියෙන්න ඕන මුලික සුදුසුකම් (දී)

:       0       0

අරවින්ද Monday, 07 January 2013 12:29 PM

අනේ මන්දා අප්පා මොනවා කියන්නද කියලා (දී)

:       0       0

නාලක Monday, 07 January 2013 12:33 PM

හලාල් වලින් ලැබෙන මුදල් යොදවන්නේ මොනවා සඳහාද (දී)

:       0       0

රංග Monday, 07 January 2013 12:30 PM

රජය නොවෙයිද මේ සය්හතිකය දෙන්නේ (දී)

:       0       0

නවීන් Monday, 07 January 2013 12:35 PM

මොකක්ද මේකට කරන්නේ? (දී)

:       0       0

නිමල් Monday, 07 January 2013 12:41 PM

අපිට වැඩකට නැති දේවල් වලටම තමයි අපි ගෙවන්නේ (ස)

:       0       0

තුසිත Monday, 07 January 2013 12:41 PM

මේක නවත්වන්න ඕනේ (දී )

:       0       0

ඉන්දික Monday, 07 January 2013 04:06 PM

අපේ ආර්ථිකයට බලපානවාද (දී)

:       0       0

මිලින්ද Monday, 07 January 2013 12:45 PM

අයියෝ සල්ලි

:       0       0

නවෝදා Monday, 07 January 2013 12:49 PM

ඇත්තටම මම හලාල් ගැන මොකුත් දනන් හිටියේ නැහැ (දී)

:       0       0

නාමල් Monday, 07 January 2013 04:09 PM

අපේ දේශීය ආදායමට මේක බලපාන්නේ කොහොමද (දී)

:       0       0

වික්‍රම Monday, 07 January 2013 08:52 PM

මට මොකුත් ඇහුනේ නැහැ (දී)

:       0       0

කුමාර Monday, 07 January 2013 12:59 PM

හලාල් කියන්නෙත් ප්‍රමිති සහතිකයක් නේද (දී)

:       0       0

මලින්ද Monday, 07 January 2013 01:05 PM

ලංකාවෙන් 70% වැඩි ප්‍රමාණයක් මේ සහතිකය ලබාගෙන තියෙනවා (දී)

:       0       0

ලලිත් Monday, 07 January 2013 01:05 PM

පිට රට යවන ලංකාවේ නිෂ්පාදන මේ සහතිකය ගන්නවා (දී)

:       0       0

ලාල් Monday, 07 January 2013 01:05 PM

කොහොමද අපි මේ සහතිකය ලබා ගත යුත්තේ (දී)

:       0       0

ලාල් Monday, 07 January 2013 01:05 PM

මට තවම කවුරුවත් කියුවේ නැහැ හලාල් කියන්නේ මොකද්ද කියලා (දී)

:       0       0

ලලිත් Monday, 07 January 2013 01:05 PM

ලංකාවේ කොපමණ නිෂ්පාදන වලට මේ සහතිකය තියෙනවාද

:       0       0

රානි Monday, 07 January 2013 01:04 PM

මම මොකුත් හලාල්ගැන දන්නේ නැහැ (දී)

:       0       0

දිලිනි Monday, 07 January 2013 04:45 PM

අපේ බඩු මිලට මේක බලපාන්නේ කොහොමද (දී)

:       0       0

රුවන් Monday, 07 January 2013 01:11 PM

මෙම මුදල් සමාජ සත් කාර වලටද යොදවන්නේ (දී)

:       0       0

කුමාර Monday, 07 January 2013 04:46 PM

හොදයි ඉතින්

:       0       0

සාගර Tuesday, 08 January 2013 08:38 PM

අනේ මන්දා

:       0       0

රත්නායක Monday, 07 January 2013 01:11 PM

මමත් හලාල් නැති භාණ්ඩ පමණයි පරිහරණය කරන්නේ (ස)

:       0       0

චතුර Monday, 07 January 2013 09:56 PM

කොහොම වුණත් මාසයකට ලක්ෂ 13.5ක් නෙමෙයි ඊට වඩා අඩු ගාණක්වත් ගෙවන්න අපි සුදානම් නැහැ. ඇයි මේ අපිට අනවශ්‍ය සහතිකයකට අපෙන් මුදල් සූරාකන්නේ? මුස්ලිම්වරුන්ට හලාල් සලකුණ සහිත භාණ්ඩ මිලදී ගැනීමට අයිතියක් අපේ රටේ තියනවා වගේම අපිටත් හලාල් රහිත සාමාන්‍ය භාණ්ඩ මිලදීගැනීමට අයිතියක් තියනවා. (නි)

:       0       0

ලාල් Monday, 07 January 2013 04:52 PM

අපිට මොකද්ද තියෙන බලපෑම

:       0       0

නිපුන Monday, 07 January 2013 01:20 PM

අවුරුද්දටමද, සහතිකය දෙන්නේ (දී)

:       0       0

ජනක Monday, 07 January 2013 01:22 PM

මොකද්ද ඉතින් තියෙන ප්‍රශ්නය (දී)

:       0       0

දමින්ද Monday, 07 January 2013 01:32 PM

හොඳ හොඳ දේවල් එළිවෙන ජාමෙට..ඔහොම යන් (ස)

:       0       0

උපුල් Monday, 07 January 2013 05:16 PM

හලාල් සහතිකය නැතුවම බැරි එකක් නම් එය රජයේ ආයතනයක් මගින් සැපයිය යුතුය. එවිට එමගින් යම් ආදායමක් ලැබේ නම් එය රජයට හිමි වේ. (දී)

:       0       0

සමන් Monday, 07 January 2013 05:17 PM

කොපමණ ගණනක් දෙන්න ඕනෙද (දී)

:       0       0

විශ්ව Monday, 07 January 2013 05:18 PM

අනේ මන්දා

:       0       0

වන්නි Monday, 07 January 2013 05:18 PM

මොකද්ද සමාජයට හලාල් වලින් තියෙන බලපෑම (දී)

:       0       0

වරුණ Monday, 07 January 2013 05:21 PM

මම නම් කිසිම දෙයක් ගැන කතා නොකරමි (දී)

:       0       0

චරිත් Tuesday, 08 January 2013 11:33 AM

එතකොට අර දඹුල්ලේ සීල් කරන්න කියපු කුණු හෝටල් ටිකට හලාල් නෑද්ද දන්නේ නැහැ නේද? දෑක්කනේ ඒවයේ තිබුණු පරණ පුස් අල්ලපු සමෝසයි, කුණු අලයි, පරන පරාටයි. (නි)

:       0       0

ඩයස් Monday, 07 January 2013 01:43 PM

මේක රජයෙන් දෙන සහතිකයක් නෙමෙයිද (දී)

:       0       0

රාහුල Monday, 07 January 2013 05:21 PM

අනේ මන්දා ඇත්තට මේවා

:       0       0

හේමන්ත Monday, 07 January 2013 01:47 PM

හලාල් කියන්නේ මුස්ලිම් වරුන්ගේ දෙයක් නේද (දී)

:       0       0

කසුන් Monday, 07 January 2013 01:47 PM

හලාල් සහතිකය නැතිනම් මොකද වෙන්නේ (දී)

:       0       0

රමේෂ් Monday, 07 January 2013 01:50 PM

ලක්ෂ කියක් දෙන්න ඕනෙද සහතිකය ගන්න (දී)

:       0       0

අනුර Monday, 07 January 2013 01:50 PM

මාසෙක ආදායම මේ තරම් වෙන්න මේ සහතිකය මාස්පතා ගන්න ඕනෙද (දී)

:       0       0

විපුල Monday, 07 January 2013 05:33 PM

හලාල් කියන්නේ මොකද්ද කියලා ඉන්නකෝ ඉස්සෙල්ල (දී)

:       0       0

සාලිය Monday, 07 January 2013 05:31 PM

බඩු මිල ඉහල යන්න මේක බලපානවාද (දී)

:       0       0

යොහාන් Monday, 07 January 2013 05:36 PM

හලාල් සහතිකය ගන්න සල්ලි දෙන්නත් ඕනෙද (දී)

:       0       0

නිරෝෂණ Monday, 07 January 2013 01:49 PM

හලාල් සහතිකය අනිවාර්යයද

:       0       0

ප්‍රගති Monday, 07 January 2013 01:52 PM

හලාල් කියන්නේ මොකද්ද

:       0       0

සෙනේහා Monday, 07 January 2013 01:50 PM

අප හලාල් වර්ජනය කර ඇත. ඔබ අපත් සමග එකතු වී හලාල් වර්ජනය කර අපේ දේ අගයන්න. (ස)

:       0       0

අතුල Monday, 07 January 2013 01:55 PM

මේක බෞද්ධ රටක්, ඒක මතක තියගන්න හැමෝම (ස)

:       0       0

අපොන්සු Monday, 07 January 2013 01:53 PM

හලාල් කියනේ ප්‍රමිති සහතිකයක්. ලංකාවේ නිවරදි නීතියක් තිබුණා නම් ප්‍රමිති සහතිකයක් දීමට නීතියෙන් අවසර තිබියයුතු එකම ආයතනය SLS පමණයි කියලා....... නමුත් මේවා කෙරිලා එනකොට අපේ රට හොයාගන්නත් නැති වේවි (ස)

:       0       0

විපුල Monday, 07 January 2013 05:45 PM

අනේ හොදයි

:       0       0

අජිත් Monday, 07 January 2013 05:53 PM

මොකද්ද හලාල් කියන්නේ (දී)

:       0       0

උදේශ් Monday, 07 January 2013 02:10 PM

අනේ මන්දා

:       0       0

හෂාන් Monday, 07 January 2013 05:55 PM

භාණ්ඩ වල මිල වැඩි වෙන්න මෙය බලපානවාද (දී)

:       0       0

ජීව Wednesday, 09 January 2013 12:28 AM

මම නම් හිතන්නෙ හලාල් කියලා ගහගෙන ඉන්නෙ මුස්ලිම් පාරිභෝගිකයො ඒ අය තුළම රඳවාගන්නයි. එතකොට මොවුන් වෙනත් ජාතිකයන් ගාවට යන්නේ නැහැ. ඇයි දැන් ලංකාවට හලාල් බැංකුත් ඇවිල්ලා තියෙන්නෙ. ඒකෙ අරමුණත් ඒකම තමයි. (නි)

:       0       0

සම්පත් Monday, 07 January 2013 10:54 AM

භාණ්ඩ වල මිළ වැඩිවීමට මෙයත් එක හේතුවක්. ඇත්තෙන්ම මෙය ආගමික අවශ්‍යතාවයක් පමණයි. (නි)

:       0       0

තිලක Monday, 07 January 2013 05:53 PM

අනේ මන්දා අප්පා

:       0       0

විපුල Monday, 07 January 2013 05:54 PM

මිනිස්සුන්ට මෙයින් තියෙන බලපෑම මොකද්ද (දී)

:       0       0

ජනක Monday, 07 January 2013 10:51 AM

හොදයි නේද? සිංහල අයගේ සල්ලි කීයක් ඔතෙන්ට ගිහින් ඇද්ද? (නි)

:       0       0

ශාෆික් Monday, 07 January 2013 10:54 AM

මින් බද්දක් අය කරගන්නා ක්‍රමයක් සැකසුවොත් නරකද? (නි)

:       0       0

කනේෂ් Tuesday, 08 January 2013 03:03 AM

හලාල් එන්න කලින් කන්න පුලුවන් නම් දැන් මොකටද හලාල්? (නි)

:       0       0

තරංග Monday, 07 January 2013 11:05 AM

මමනම් කියන්නේ රජයත් එක්ක එකතු වෙලා කලානම් තමයි වටින්නේ (දී)

:       0       0

වජිර Monday, 07 January 2013 05:58 PM

අයියෝ සල්ලි

:       0       0

රාජ් Monday, 07 January 2013 11:03 AM

මේක කිසිම තේරුමක් නැති දෙයක් විදියටයි මම නම් දකින්නේ. (නි)

:       0       0

පිටිගල Monday, 07 January 2013 11:08 AM

සිරිලක දේ සිරිසැප දේ... (නි)

:       0       0

සංඛ Monday, 07 January 2013 02:32 PM

වැදගැම්මකට නැති දෙයක් (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අල- ලුනු බදු ඉහලට
2024 ඔක්තෝබර් මස 06 68 0

අර්තාපල් සඳහා වන විශේෂ ආනයන බද්ද රුපියල් 10කින් සහ ලොකු ලූනු ආනයන බද්ද රුපියල් 20කින් වැඩි කර තිබේ.ඒ අනුව රුපියල් 50ක්ව තිබූ අර්තාපල් කිලෝවක ආනයනික වෙළෙඳ භ


ටී ෂර්ටයට ගෙල සිරවී ගොවියා මරුට
2024 ඔක්තෝබර් මස 06 128 0

කුඹුර අසල මී ගසක අතු පාහිමින් සිටි වාරියපොල කෝන්ගොල්ල ගම්මානයේ ගොවියකු ඔහු ඇද සිටි ටී ෂර්ටයට ගෙල සිරවීමෙන් මියගොස් ඇතැයි වාරියපොල පොලිසිය පවසයි.


තීරුබදු නොගෙවූ රන් ගුවන් තොටින් පන්නන්න බැරිවෙයි
2024 ඔක්තෝබර් මස 06 341 0

රුපියල් ලක්ෂ හැත්තෑ පහක් පමණ වටිනා ස්වර්ණාභරණ තොගයක් තීරු බදු නොගෙවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගී කාන්තාවන් දෙදෙනෙකු ගුව


අ’පුර හිටපු සභාපතිවරයකුගේ නිවසක ‘අයිස් ‘
2024 ඔක්තෝබර් මස 06 354 0

අනුරාධපුර ප්‍රාදේශීය සභාවක හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයෙකුගේ නිවසේ තිබී රුපියල් ලක්ෂ පහකට වැඩි අයිස් මත්ද්‍රව්‍ය තොගයක් හමුවූ අනුරාධපුර කොට්ඨා


නීති විදුහල්පති මාරු කරන්න එපා
2024 ඔක්තෝබර් මස 06 522 0

නීති විද්‍යාලයේ විදුහල්පතිආචාර්ය අතුල පතිනායක මහතාගේ සේවා කාලය තවදුරටත් දීර්ඝ කර දෙන ලෙස නීති විද්‍යාල කාර්ය මණ්ඩලය අග්‍රාමාත්‍ය සහ අධිකරණ ඇමැතිනී


හැට හැවිරිදි අයෙක් කිඹුලාට බිලි
2024 ඔක්තෝබර් මස 06 547 0

පුද්ගලයන් දෙදෙනෙකු සමග මත්පැන් පානය කර මස් රැගෙන ඒම සඳහා මොරඔයෙන් එගොඩවීමේදී අයෙක් කිඹුලකු ඩැහැගෙනයාමෙන් මියගොස් ඇති බව ශ්‍රී පුර පොලිසිය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39124 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25582 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 324 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1088 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 379 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site