IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


හලාල් හණ එතෙරට විතරයි

අපනයන කරුවනට පමණක් නොමිලයේ හලාල් සහතිකය නිකුත් කිරීමටත්, දේශීය වෙළෙඳ පොළෙන් හලාල් හණ ඉවත් කිරීමටත් ජමියා උතුල් උළමා සංවිධානය අද තීරණය කළේය.



අදහස් (0)

හලාල් හණ එතෙරට විතරයි

රංගශානි Tuesday, 12 March 2013 02:34 AM

මෙම සටනට සහභාගි වූ සියළු දෙනාටම තෙරුවන් සරණයි! (නි)

:       0       0

ජනක Tuesday, 12 March 2013 02:37 AM

අනේ හාමුදුරුවනේ, ඔබවහන්සේලාට ගොඩක් පින්! (නි)

:       0       0

හාෆිස් Tuesday, 12 March 2013 02:19 PM

මංගලිකා , වෙන මොනවත් තහනම් කරන්න එපාද? (නි)

:       0       0

සාකීර් Tuesday, 12 March 2013 03:29 AM

ජමීයතුල් උලමාවරුන් හලාල් සහතිකය නීකුත් කීරීම නීති වීරෝධී නම් විදේශීය වෙළද පොලට නිකුත් කරන හලාල් සහතිකයත් නීති වීරෝධී වියයුතුයිනේ. (නි)

:       0       0

මුතුකුඩ Tuesday, 12 March 2013 03:44 AM

දැනට මෙය පරාජයක් ලෙස සමහර උදවිය දුටුවත් අනාගතයේ මෙය විශාල ජයග්‍රහණයක්. (නි)

:       0       0

සෝම Tuesday, 12 March 2013 03:47 AM

බෞද්ධ රටක් ලෙස සමහර පැවිදි පාක්ෂිකයන්ගේ හැසිරීම් රටාව අප අනුමත නොකරන්නෙමු. (නි)

:       0       0

ලාල් Tuesday, 12 March 2013 02:37 PM

ඒක හොදයි (දී)

:       0       0

ඩයස් Tuesday, 12 March 2013 04:02 AM

උලමා කියන කෙනා ගැන කවුරුත් දන්නවානේ... මේ දියුණු යුරෝපයෙ හලාල් ලාංචන බඩු නැහැනේ. වෙළද පොලට නිකුත් කළාට කමක් නැහැ. ඒවා මකලා හරි නැවත ආපු තැන් වලට යවලා හරි පොදු මහජනයාට නිකුත් කරන්න. අපේ රිශානා මරපු වෙලාවෙත් මෙයාලා ශරියා නීතිය සාධාරනීකරණය කළා. මේක බහුතරයක් බෞද්ධයන් ජීවත්වන රටක් බව අමතක කරන්න එපා. මමත් ක්‍රිස්තු භක්තිකයෙක් වුණත් ලංකා ඉතිහාසය බලද්දී අපත් එයාලට ගරුකළ යුතුයි. (නි)

:       0       0

රෝජා Tuesday, 12 March 2013 04:35 AM

හලාල් නැති වුණාට විතරක් මදි. වැඩිකරපු රුපියල් 30ත් අඩුකරන්න ඕනෑ. (නි)

:       0       0

ජයනාත් Monday, 11 March 2013 03:53 PM

හොද තීරණයක් (නි)

:       0       0

කෙනත් Tuesday, 12 March 2013 05:42 AM

දැන් එතකොට ලංකාවෙන් පිට ඉන්න ලක්ෂ ගණනක් සිංහල බොදුනුවන් හලාල් ගහපු ලංකාවේ බඩු ගන්න ඕනෑද? නැත්නම් අපි ලංකාවෙන් එවන බඩු වර්ජනය කරන්න ඕනෑද, විදේශ වෙළදපොල විනාශ වෙන වැඩක්. (නි)

:       0       0

පාලිත Tuesday, 12 March 2013 02:49 PM

මමනම් කැමති ඒකට (දී)

:       0       0

ජනක Monday, 11 March 2013 04:05 PM

මොකද්ද මම කියන්න ඕනේ (දී)

:       0       0

පාලිත Monday, 11 March 2013 04:19 PM

අනේ මන්දා( දී)

:       0       0

සුමිත් Tuesday, 12 March 2013 06:38 AM

අපි බලමු (දී)

:       0       0

හිල්මි Tuesday, 12 March 2013 06:49 AM

දැන් හැම පාරිභෝගික භාණ්ඩයකම මිළ අඩුවෙයි. (නි)

:       0       0

හිල්මි Tuesday, 12 March 2013 07:00 AM

"හලාල් ලාංඡනය ඉවත් කිරීමත් සමඟ එම භාණ්ඩවල මිල පහළ යෑමක් සිදුවෙන්නේ දැයි මාධ්‍යවේදියකු ඇසු ප්‍රශ්නයට පිළිතුරු දුන් වාණිජ මණ්ඩලයේ සභාපතිවරයා පැවසුවේ එම අය කිරීම් භාණ්ඩ එකතු කර නොමැති හෙයින් එවැන්නක් සිදු නොවන බවත්ය."??? (නි)

:       0       0

විනිතා මංගලිකා Tuesday, 12 March 2013 07:23 AM

හිජාජ් එකත් තහනම් කරන්න. බෝම්බ කාරයොත් එන්න පුළුවන් ඔය කළු ලෝගුව අස්සෙන්. (නි)

:       0       0

තාරක Monday, 11 March 2013 04:29 PM

ඒ කියන්නේ පිටින් ගේන ඒවායේ තියෙනවාද (දී)

:       0       0

හසන්ත Tuesday, 12 March 2013 07:27 AM

බලාගෙන ගියාම එකෙත් ඇති වැරද්දක් නැහැ (දී)

:       0       0

සුගත් Monday, 11 March 2013 04:43 PM

සාධාරණය ඉෂ්ට වෙලා තියෙනවා සැමටම (දී)

:       0       0

වීරවංස Monday, 11 March 2013 04:42 PM

අපිත් බලන් හිටියේ මොකද වෙන්නේ කියලා (දී)

:       0       0

ජයලාල් Monday, 11 March 2013 04:54 PM

චිරං ජයතු බොදු බලසේනා! (නි)

:       0       0

ලයෙල් Tuesday, 12 March 2013 03:33 PM

අපරාදේ. ලාංජනය තිබුණා නම් හලාල් අඳුනා ගන්න හරි තිබුනා. දැන් ඉතින් හලාල් නිකම්ම කැවෙයි. (නි)

:       0       0

අනුර Tuesday, 12 March 2013 08:09 AM

හාලාල් එතෙරට විතරයි (දී)

:       0       0

කසුන් Tuesday, 12 March 2013 08:11 AM

මංගලිකා, ඔයත් ප්‍ර‍වේශමෙන්! (නි)

:       1       0

නසාර් Tuesday, 12 March 2013 08:25 AM

ජය වේවා ශ්‍රී ලංකා! හුරේ! (නි)

:       0       0

අහමඩ් Monday, 11 March 2013 05:18 PM

ජාතිය වෙනුවෙන් කළ විශිෂ්ට වැඩක්. (නි)

:       0       0

ෂිහබ්දීන් Tuesday, 12 March 2013 03:50 PM

උලමාවරුන්ට ජය ශ්‍රී! (නි)

:       0       0

ටුආන් Tuesday, 12 March 2013 03:47 PM

මුලින්ම හලාල් යනු කුමක් දැයි දැන ගන්න. පසුව ඔබම තීරණය කරන්න එය ‍හොදද නරකද කියලා. විශ්වයේ ඉතාමත් අභාග්‍යවන්තයා කවරෙකු නම් අල්ලාහ්ට අවනත නොවී ඉස්ලාමය තම ජිවන මාර්ගය ලෙස තෝරා නොගත් පුද්ගලයාය. ඉතාමත් අභාග්‍යවන්තයා එයින් (අනුශාසනාවෙන්) වැළකි සිටියි. ඔහු කවරෙකුද යත් මහා ගින්න(නිරය)ට පිවිසෙයි. පසුව ඔහු එහි මරණයට පත් නොවෙයි. ජිවත් ද නොවෙයි. ' - අල්කුර්ආනය (නි)

:       1       0

ප්‍රදීප් Tuesday, 12 March 2013 08:33 AM

මේක බෞද්ධ රටක්. එහි සංස්කෘතිය විනාශ කරන්න හදන්න එපා. (නි)

:       0       0

වෙනුර Monday, 11 March 2013 05:26 PM

සිංහලයින්ගේ එකමුතුකමේ ජයග්‍රහණයක්. (නි)

:       0       0

කබීර් Monday, 11 March 2013 05:38 PM

ඇයි මිනිසුන් මෙහි ඇති හොද හෝ නරක ගැන කතා නොකරන්නේ? (නි)

:       0       0

උදය Monday, 11 March 2013 05:49 PM

ඔවු ඔවු මෙයාලා රිසානාව හලාල් කළෙත් එතෙරදිනේ. (නි)

:       0       0

මිලින්ද Tuesday, 12 March 2013 04:10 PM

අනේ මන්දා

:       0       0

සාලිය Tuesday, 12 March 2013 08:42 AM

කමක් නැහැ නේද, බොදු බල සේනාව ලබපු ජයක් (දී)

:       0       0

රුවන් Tuesday, 12 March 2013 08:44 AM

ඇත්තද (දී)

:       0       0

මොහොමඩ් - බේරුවල. Monday, 11 March 2013 06:03 PM

වෛර කරන්නන්ට වෛර නොකර ඔබතුමන්ලා ගත් තීරණයට අපි එකග වෙමු. මෙතෙක් කල් හලාල් සහතික ලබාගෙන මහජනයාට පහසුවක් සලසා දුන් සියළුම ආයතන වලටත් මාගේ හෘදයාංගම ස්තුතිය පුද කිරිමට ‍කැමැත්තෙමි. සත්‍යය කෙදිනක හෝ ජයගන්නවාමයි. අප සැමදා ඔබ සමගයි. (නි)

:       0       0

උදය Tuesday, 12 March 2013 09:02 AM

එකත් හොදයි (දී)

:       0       0

චන්න Tuesday, 12 March 2013 09:00 AM

මොකක් උනත් අපි "හා " කියලා බාර ගන්නවා (දී)

:       0       0

වික්‍රම Monday, 11 March 2013 06:15 PM

අවසානයේදී ඔවුන් ඇත්ත තේරුම් ගත්තා... (නි)

:       0       0

සමීර Monday, 11 March 2013 06:38 PM

රටින් නේද වැඩියෙන්ම ලංකාවට භාණ්ඩ ගේන්නේ (දී)

:       0       0

අජිත් කරුණාරත්න Monday, 11 March 2013 06:48 PM

විශීෂ්ට ජයග්‍රහණයක්. (නි)

:       0       0

සිල්වා Tuesday, 12 March 2013 09:40 AM

අපනයනයට වඩා ආනයනය වැඩි නේද ලංකාවේ (දී)

:       0       0

ෂිරාශ් Monday, 11 March 2013 12:42 PM

පිටරට විතරද මිනිසුන් ඉන්නේ? අපිට නැති හලාල් එයාලටත් වැඩක් නැහැ. (නි)

:       0       0

සිතා Tuesday, 12 March 2013 09:42 AM

එතකොට ලංකාවේ හදන දේවල් වලට හලාල් නැහැ (දී)

:       0       0

නිමල් Tuesday, 12 March 2013 09:43 AM

වෙන දෙයක් බලා ඉන්න තමයි අපිට තියෙන්නේ (දී)

:       0       0

ගාමින්ද Tuesday, 12 March 2013 09:48 AM

මොකද්ද ඒ වැඩේ තේරුම (දී)

:       0       0

අජිත් කරුණාරත්න Monday, 11 March 2013 12:45 PM

අන්න එහෙම එන්නකෝ. (නි)

:       0       0

නුවන් Monday, 11 March 2013 07:08 PM

හලාල් අපිට එපා. එපාම තමා. (නි)

:       0       0

සේනක Monday, 11 March 2013 12:46 PM

අපිට වැදගත් වෙන්නේ ජාතීන් අතර නිදහසයි, මොකද මේ සිද්දිය දිහා මුළු ලෝකෙම බලාගෙන ඉන්නවා (දී)

:       0       0

දිලීප Tuesday, 12 March 2013 09:51 AM

මට නම් කියන්න එන්න එපා ඕවා (දී)

:       0       0

සුනිල් Monday, 11 March 2013 12:51 PM

මම කියුවේ ඕකනේ (දී)

:       0       0

කවී Tuesday, 12 March 2013 10:04 AM

දැන් බලමුකෝ, හලාල් නැතුව කන්නම බැහැ කියපු කට්ටිය කන විදිය.. (නි)

:       0       0

නිලංකා Monday, 11 March 2013 12:52 PM

දහස් ගණනක් මිනිස්සු බලන් ඉන්නේ මොකද වෙන්නේ කියා බලා ගන්න (දී)

:       0       0

නවුෆල් Tuesday, 12 March 2013 10:17 AM

මුස්ලිම් අය අදින ඇදුම් වලට අත තියන්න ආවොත් නම් අපිත් නිකන් ඉන්නෙ නැහැ. (නි)

:       0       0

ඉම්රාන් Monday, 11 March 2013 12:55 PM

සිංහල, මුස්ලිම් අපි සැම එකට ජීවත් වෙමු. (නි)

:       0       0

වීරසේකරගේ Monday, 11 March 2013 08:16 PM

බොදු බලේ මෙන්න බලේ.. (නි)

:       0       0

නාරද Monday, 11 March 2013 12:57 PM

කොහොමද බොදු බල සේනා බලේ? (නි)

:       0       0

රීටා Monday, 11 March 2013 08:13 PM

ඒත් අපි ‍අපේ ‍ලොකුම ඇමති මණ්ඩලේ බර පැන දරනවා. (නි)

:       0       0

සරත් Monday, 11 March 2013 01:04 PM

ජයවේවා ශ්‍රී ලාංකික සැමට! (නි)

:       0       0

රොෂින් Monday, 11 March 2013 01:04 PM

හුරේ හුරේ හුරේ!!! (නි)

:       0       0

රොෂාන් Monday, 11 March 2013 01:04 PM

සුපිරි වැඩක්! (නි)

:       0       0

වසන්ත Monday, 11 March 2013 08:23 PM

කොහොම වුණත් අපිට හලාල් එපා. (නි)

:       0       0

රියාස් Tuesday, 12 March 2013 10:23 AM

ජය ‍ජය වේ ශ්‍රී ලංකා! (නි)

:       0       0

රොෂීන් Monday, 11 March 2013 01:00 PM

දැන්වත් තේරුනා ඇති උලමාවරුන්ට. (නි)

:       0       0

දිලාන් Monday, 11 March 2013 08:32 PM

බේරුවල මොහොමඩ්, හලාල් සහතික එන්න කලින් ඔයාලා කෑවෙ නැද්ද? (නි)

:       0       0

ටිරාන් Monday, 11 March 2013 01:03 PM

අපනයනයටත් හලාල් අනවශ්‍යයි. (නි)

:       0       0

මොහොමඩ් Monday, 11 March 2013 08:36 PM

ජමියා උතුල් උළමාවරුන් ඇයි මේකට කැමති වුණේ? (නි)

:       0       0

තුසිත Monday, 11 March 2013 01:03 PM

ඒ කියන්නේ පිට රටින් ලංකාවට ගේන දේවල් වල තියෙනවා (දී)

:       0       0

අනිල් Monday, 11 March 2013 01:05 PM

වැඩේ නම් හොදයි (දී)

:       0       0

චන්ද්‍රසිරි Tuesday, 12 March 2013 10:34 AM

සිංහල මුස්ලිම් සහෝදරයන් සියල්ල දිනේවා! (නි)

:       0       0

අර්සියා Tuesday, 12 March 2013 10:36 AM

මැදපෙරදිග මුස්ලිම් රටවල වහල් සේවය වහා නතර කරන්න. (නි)

:       0       0

අරවින්ද Monday, 11 March 2013 01:07 PM

අනේ උලමාවරු පවු! (නි)

:       0       0

සදුනි Monday, 11 March 2013 08:46 PM

ජාතික සමගිය සදහා ගත් හොද තීරණයක්. (නි)

:       0       0

චන්ද්‍රසිරි Monday, 11 March 2013 01:11 PM

කමෝන උලමාවරුනි කමෝන්! (නි)

:       0       0

මෝරාළ Monday, 11 March 2013 01:12 PM

දැන් කට්ටියට සන්තෝෂද? (නි)

:       0       0

මොහොමඩ් Monday, 11 March 2013 01:07 PM

දේශයේ සාමය,සහජීවනය,අභිවෘද්ධිය උදෙසා ජම්යියතුල් උලමා සභාව ගත් අභීතවත් තීරණයට ගරු කරමු. (නි)

:       0       0

සෙව්වන්දි Monday, 11 March 2013 01:10 PM

කවදා වෙනකල්ද? හැමදාටමද? (නි)

:       0       0

පාර්වතී Monday, 11 March 2013 08:56 PM

හලාල් වෙනුවෙන් සුළු මුදලක් ගෙවන්න බැරි අපේ රට කිසිම ප්‍රශ්නයක් නැතුව ලෝකයේ ලොකුම ඇමති මණ්ඩලය නඩත්තු කරනවා. (නි)

:       0       0

මුස්තෆා Monday, 11 March 2013 01:21 PM

හලාල් අවශ්‍ය වෙන්නේ ලාංකීය මුස්ලිම් අයට. ඒවා නවත්තලා අපනයනයට විතරක් දෙන්නේ මොකටද? නවත්තනවා නම් ඔක්කොම නවත්තන්න. නැත්නම් ඔක්කොටම දෙන්න. (නි)

:       0       0

උපාලි Monday, 11 March 2013 01:17 PM

හලාල් නිසා වැටුණු ව්‍යාපාර ගොඩගන්න සෑහෙන කාලයක් යාවි මම හිතන්නේ. (නි)

:       0       0

සමන් Monday, 11 March 2013 01:18 PM

කොන්ද පන නැති දේශපාලනයට බැරිවුණ දේ ජන බලයෙන් කළා. තව මාසයක් අපිට බලෙන් හලාල් කවන්න හැදුවා නම් මුස්ලිම් මුදලාලිලා බංකොලොත්. (නි)

:       0       0

චාමිකර Tuesday, 12 March 2013 10:56 AM

බොදු බල සේනාවට අපේ උත්තමාචාරය! (නි)

:       0       0

හුසේන් Monday, 11 March 2013 01:33 PM

දැන් සියල්ල හොදින්ම පැහැදිලියි. (නි)

:       0       0

ෂිහාබ් Tuesday, 12 March 2013 11:03 AM

ජය ශ්‍රී! (නි)

:       0       0

ෂිරාශ් Monday, 11 March 2013 01:29 PM

උලමාවරුන්ගේ සංගමය ගත් තීරණය හොද එකක්. (නි)

:       0       0

ජයනාත් Monday, 11 March 2013 09:23 PM

උලමා සංවිධානයට ගොඩක් ස්තුතියි (නි)

:       0       0

විපුල Monday, 11 March 2013 01:59 PM

සුභ පැතුම් සිංහලයිනි! (නි)

:       0       0

රත්න Monday, 11 March 2013 02:00 PM

හොඳ පියවරක්, නමුත් අඛණ්ඩවම නිරීක්ෂණයෙන් සිටිය යුතුයි.මොනයම් ආකාරයකින් හෝ නීතිගත කරගත හැකි පියවරකට පිවිසිය හැකියි. (නි)

:       0       0

දිසානායක Monday, 11 March 2013 02:02 PM

අන්න එහෙම එන්නකෝ. (නි)

:       0       0

ලලිත් Tuesday, 12 March 2013 11:21 AM

කොහොම වුණත් පාර්වතී කියන දේ නම් සහතික ඇත්ත. (නි)

:       0       0

දිසානායක Monday, 11 March 2013 01:57 PM

ඒකට මම කැමතියි. (නි)

:       0       0

ප්‍රින්ස් Tuesday, 12 March 2013 11:27 AM

ලෝක වෙළද ‍පොළේ තෙල් මිළ වැඩිවෙද්දී තෙල් මිළ ඉහළ යන මේ ආශ්චර්යවත් රටේ ජීවන බර අඩුකරන්න කියලා බොදු බල සේනාවයි, උලමාවරුනුයි එකට එකතුවෙලා සටන් කළොත් හොද නැද්ද? (නි)

:       0       0

ප්‍රනාන්දු Wednesday, 13 March 2013 09:05 AM

හරි ... කමක් නැහැ (දී)

:       0       0

ප්‍රසාද් Monday, 11 March 2013 02:00 PM

ලොකු දෙයක්. (නි)

:       0       0

හේරත් Monday, 11 March 2013 02:10 PM

මේ වෙනුවෙන් සටන් කළ සියල්ලන්ටම අපේ ජාතියේ උත්තමාචාරය! (නි)

:       0       0

ෂාහුල් Tuesday, 12 March 2013 11:39 AM

හලාල් ලෝගෝ එක ඉවත් කිරීම විතරද වුණේ එතකොට? (නි)

:       0       0

සදුනි Monday, 11 March 2013 02:10 PM

ලංකාවට 80% විතර පිට රටින් නේද භාණ්ඩ ගේන්නේ (දී)

:       0       0

චරිත් Monday, 11 March 2013 02:13 PM

සිංහලයිනි,මේ හලාල් ප්‍රශ්නයේදී එකතුවී සටන් කළා මෙන්ම ඉදිරියටත් ඇස් කන් අවදිකරගෙන ඉන්න. (නි)

:       0       0

මුහම්මද් Tuesday, 12 March 2013 11:47 AM

ප්‍රශ්නය තියෙන්නේ හලාල් වල නෙමෙයි. කට්ටිය හලාල් ගැන හරියට දන්නෙ නැතිකමෙයි. (නි)

:       0       0

කෙවින් Monday, 11 March 2013 02:18 PM

හොදයි. (නි)

:       0       0

ශෝන් Monday, 11 March 2013 09:52 PM

තව අවුරුද්දක් යන්න කලින් කට්ටියට ‍තේරෙයි. (නි)

:       0       0

අරෝෂා Monday, 11 March 2013 09:57 PM

ඉදිරියේදී ආගම් දෙක අතර ගැටුමක් ඇති වන බව මට විශ්වාසයෙන් යුතුව කියන්න පුලුවන්. (නි)

:       0       0

ලාල් Tuesday, 12 March 2013 12:19 PM

ඉදිරියටත් ඇස් කන් අවදිකරගෙන ඉමු. සිංහල බොදු අප මුස්ලිම් සහෝදර,සහෝදරියන්ට වෛර නොකරන්නෙමු.එය අනුමත නොකරන්නෙමු.නමුත් බොදුනුවන් වන අප මෙවන් වැඩද අනුමත නොකරන්නෙමු.

:       0       0

මොහොමඩ් Tuesday, 12 March 2013 12:27 PM

හලාල් කිසිදා නැති නොවේ. (නි)

:       0       0

මොහොමඩ් Tuesday, 12 March 2013 12:35 PM

හලාල් නැතුව අපිට නම් ජීවත් වෙන්න බැහැ. (නි)

:       0       0

රානි Monday, 11 March 2013 02:39 PM

වචන ප්‍රවේසමෙන් පාවිච්චි කරන්න (දී)

:       0       0

මාලිංග Monday, 11 March 2013 02:45 PM

හාලාල් හන කියන්නේ (දී)

:       0       0

ලසන්ත Tuesday, 12 March 2013 12:41 PM

වරදක් නැහැ (දී)

:       0       0

පාලිත Monday, 11 March 2013 02:41 PM

මිනිසුනේ වගකීමෙන් වැඩ කරන්න (දී)

:       0       0

සම්පත් Monday, 11 March 2013 10:20 PM

බොදු බල සේනාවේ ශක්තිය සහ කැපවීම මත ලබාගත් මෙම ජයග්‍රහණයට සිංහල අපේ සුභ පැතුම්! (නි)

:       0       0

Rex Monday, 11 March 2013 10:36 PM

මොහොමඩ් 2013-03-11 13:07:50 දේශයේ සාමය,සහජීවනය,අභිවෘද්ධිය උදෙසා ජම්යියතුල් උලමා සභාව ගත් අභීතවත් තීරණයට ගරු කරමු. (නි) .................................................................................................. අපේ හාමුදුරුන්ගේ සාධාරණ තීරණයට අපි ගරු කරමු (දී)

:       0       0

විවේකා Monday, 11 March 2013 10:38 PM

සාධාරණයට මුල් තැන (දී)

:       0       0

ආනන්ද Monday, 11 March 2013 02:45 PM

කවුද ඉල්ලීම කරලා තියෙන්නේ (දී)

:       0       0

ලහිරු Monday, 11 March 2013 10:38 PM

හ්ම්! ඒකත් එහෙමද? (නි)

:       0       0

අමර Monday, 11 March 2013 02:45 PM

පිරිසකට සතුටුයි පිරිසකට දුකයි (දී)

:       0       0

නිහාල් Monday, 11 March 2013 10:41 PM

ඕක විතරක් නෙමෙයි, මුස්ලිම් අයට විතරක් විවාහ 4 ක් කරගන්න දෙන එකත් වැරදියි. මොකද ලංකාවේ නීතිය අනුව කවුරුත් එක සමානයි. ඒකත් නවත්තන්න ඕනෑ, නැත්නම් ඔක්කොටම දෙන්න ඕනෑ. (නි)

:       0       0

ලුම්බිණි Monday, 11 March 2013 02:46 PM

දැන් මොකද කරන්නේ ? (දී)

:       0       0

චන්ද්‍රා-සිඩ්නි Monday, 11 March 2013 10:46 PM

අනේ හලාල් එකක් දෙකක් වත් ඉතුරු කරන්න, ලුම්බිණීලා වගේ අයට කාලා ජීවත් වෙන්න. (නි)

:       0       0

නිශාන්ත Monday, 11 March 2013 02:54 PM

හලාල් කියන්නේ මොකද්ද කියලා තවම කියුවේ නැහැ මට (දී)

:       0       0

නිලන්ත Monday, 11 March 2013 10:44 PM

දැන් මොකද වෙන්නේ (දී)

:       0       0

සුනිල් Monday, 11 March 2013 02:50 PM

එපා කියපු පිරිස ලබපු ජයග්‍රහනයක් (දී)

:       0       0

හිල්ම් Monday, 11 March 2013 11:07 PM

බලන්නකෝ කට්ටියම සහයෝගයෙන් තීරණය ගත්ත හැටි. ආදර්ශයක් ලෝකෙටම (දී)

:       0       0

උපුල් Monday, 11 March 2013 11:12 PM

සැමටම සාධාරණය ඉටු කරන්න (දී )

:       0       0

ශ්‍රියා Monday, 11 March 2013 02:57 PM

අනේ මන්දා ඇත්තටම (දී)

:       0       0

ලොකුගේ Monday, 11 March 2013 11:19 PM

කාටවත් අසාධාරණයක් නොවෙන්න වැඩ කරන්න (දී)

:       0       0

හිමාල් Monday, 11 March 2013 11:27 PM

හලාල් යනු පිරිසිදුබවයි. (නි)

:       1       0

නිසාර් Monday, 11 March 2013 11:40 PM

ටිකක් පරක්කු වෙලා තේරෙයි, අයියලාට. (නි)

:       0       0

මධුර Tuesday, 12 March 2013 01:51 PM

වැඩක් නැහැ ඔය වැඩ බොරු වැඩ (දී)

:       0       0

රොක්ස් Tuesday, 12 March 2013 12:00 AM

සතුටුයි මගේ සහෝදර වරුනේ. අපිට දුකක් නම් නැහැ. මම දන්නේ නැහැ මොකටද ඔයාලා ඕකට ඔයතරම් විරුද්ධ වුණේ කියලා. හුඟ දෙනෙකු මේක මොකද්ද කියලාවත් දන්නේ නැහැ. අනේ පව්. මොන තීර්රණය ගත්තත් හොඳ තීරණයක් ගත්තේ. ඔයාලට සතුටු නම් අපිටත් සතුටුයි. (නි)

:       0       0

වරුණ Tuesday, 12 March 2013 12:04 AM

හලාල් තියෙන්නේ කෑම වලට විතරද (දී)

:       0       0

මරික්කාර් Tuesday, 12 March 2013 12:16 AM

මෙන්න අපෙන් බොදු බල සේනාවට හුරේ පාරක්! (නි)

:       0       0

මධූ Tuesday, 12 March 2013 12:32 AM

රට ජාතිය වෙනුවෙන් හඩ නැගූ අප හිමිවරුන්ට තෙරුවන් සරණයි! (නි)

:       0       0

රශ්මි Monday, 11 March 2013 03:19 PM

හොදද ? නරකද ? (දී)

:       0       0

දුමින්ද Tuesday, 12 March 2013 02:03 PM

මම දැන ගත්තා ඕක තමයි වෙන්නේ කියලා (දී)

:       0       0

ෂිරාශ් Tuesday, 12 March 2013 12:46 AM

අරක්කු, කසිප්පු දහජරාව බොන අපිට මොන හලාල්ද කිවුවලු. (නි)

:       1       0

උදිත Monday, 11 March 2013 03:30 PM

මොනවා වෙන්න යනවාද මන්දා (දී)

:       0       0

සුගත් Tuesday, 12 March 2013 01:04 AM

ඒකත් හොදයි නේද, (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොලිසිය රියැදුරකුගෙන් අධිකරණයේදී සමාව ගනී
2024 ඔක්තෝබර් මස 03 232 0

‘යුක්තිය මෙහෙයුම’ අතරතුර නීතිඥවරියගේ රියදුරෙකුගෙන් ප්‍රශ්න කර ඔහුට මාංචු දැමීම සම්බන්ධයෙන් මිගමුව පොලිසියේ නිලධාරී පිරිසක් අදාළ රියදුරාගෙන් ශ්‍ර


විජිතගේ ප්‍රකාශය වැරදියි
2024 ඔක්තෝබර් මස 03 453 0

ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුවට අදාළ නීති කටයුතු පිළිබඳව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් ගේ ප්‍රකාශය සාවද්‍ය බව අට වන විධායක ජනාධිපති රනිල් වික්‍


පොලිස්පති මහජන සහන දිනය යළිත්
2024 ඔක්තෝබර් මස 03 385 1

පොලිස්පති මහජන සහන දිනය ඔක්තෝම්බර් 11 වන දින සිට යළි ආරම්භ කිරීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා තීරණය කර ඇත.


තාඹුගලගේ විදෙස් ගිණුම් ගැන වාර්තාවක් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 03 583 1

අවුරා ලංකා සමාගමේ සභාපති ව්‍යාපාරික විරංජිත් තාබුගලගේ විදෙස් බැංකු ගිණුම් සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත


පෝර සහනාධාර දෙනවාට මැතිවරණ කොමිසම විරුද්ධ නෑ
2024 ඔක්තෝබර් මස 03 1766 3

පොහොර සහනාධාරය ගොවීන් වෙත ලබා දෙනවාට විරෝධයක් නැතැයි මැතිවරණ කොමිසම දැනුම් දුන් බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් එම්. පී. එන්. එම්. වික්‍රමසිංහ ලංකාදීපය


බඹරු ඇන 15කට තුවාල
2024 ඔක්තෝබර් මස 03 169 0

තලවකැලේ, ආගරපතන, ඇල්බියන් නිව්ප්‍රෙස්ටන් වත්තේ වතු කම්කරු කාන්තාවන් පිරිසකට බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් ඉන් තුවාල ලැබු 15ක් ප්‍රතිකාර සඳහා ආගරපතන ප්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38777 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25472 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 295 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 998 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 350 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site