IMG-LOGO

2024 සැප්තැම්බර් මස 26 වන බ්‍රහස්පතින්දා


හලාවතට අදත් මාළු නෑ

හලාවත මාළු වෙළඳපොළ අද දෙවැනි දිනටත් වසා තිබිණි.

ඉන්දන සහනාධාරය ඉල්ලා හලාවත මීගමුව හා පුත්තලම ධීවරයෝ අදත් මුහුදු නොගියහ.

 

 



අදහස් (0)

හලාවතට අදත් මාළු නෑ

මනෝජ්-සාජා Tuesday, 17 June 2014 07:49 PM

කාල හමාරයි එහෙනම්. (නදී)

:       0       0

චන්ද්‍රා Tuesday, 17 June 2014 10:17 PM

හලාවතට එහෙමනම්, කොලබ ? ලොකුමුදලලිලා පාරිබෝගිකයාගේ මාළු කනවා ඇති නියමෙට,.....හැම අතින්ම කරල පැහෙන්නේ ලොකු අයගේමය , නිතරම පොඩි අය යමක් කිරීමට කලින් කාගේවත් අනුගාමිකින් නොවී , දෙවරක් සිතුවොත් ගොඩ,(දී)

:       0       0

ශාන්ති Wednesday, 18 June 2014 01:10 AM

ඇයි මනෝජ්, ඔයා මාලු විතරද කන්නේ? (නි)

:       0       0

වසන්ති Tuesday, 17 June 2014 01:32 PM

තෙල් සහනාදරයක් දීම සාදාරනයි ,එහෙම නැතිනම් තෙල් මිල ලීටරයකට 20කින් අඩුකරන්ඩ, බඩු මිල අඩුවෙයි. (දී)

:       0       0

ඉසුරු Tuesday, 17 June 2014 01:46 PM

පව් ඒ මිනිස්සු (දී)

:       0       0

ශාන් Tuesday, 17 June 2014 02:02 PM

සහන මිලට ඉන්ධන දිය යුත්තේ මෙය මහජන සේවයක්ද? සහනයට ඉන්ධන අරගෙන මාළු සහන මිලට දෙනවද? 1970 කාලයේ නොමිලේ හාල් සේරු 2 දුන්න නිසා ඇති වුන පුරුද්දට අපේ අය තවමත් හැමදේම නිකන් ගන්න තමයි හැම වෙලාවෙම බලන්නේ. මේ ප්‍රශ්නයට විසඳුම දිය යුත්තේ මාළු මුදලාලිලා මිස රජය නොවේ. (ස)

:       0       0

රනුක Tuesday, 17 June 2014 02:06 PM

මේ දුක් විදින මිනිස්සුන්ව අසරණ කරන්න එපා. මේ මිනිස්සු අපා දුක් විදිනවා මහා මුහුදත් එක්ක. මිනිස්සුන්ගේ ජන්දෙන් පාර්ලිමේන්තු ගිහිල්ල කොමිස් ගහනවා වගේ නෙමේ. මේ අසරණ මිනිස්සුන්ට ජිවත් වෙන්න උදවි ඕන. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 2517 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 1671 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 2416 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 572 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 3322 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37187 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24495 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 190 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 630 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 239 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site