(ඔගස්ටින් ප්‍රනාන්දු)
පාරිශුද්ධ වූ කාර්මෙල් දේවමාතාවහන්සේ නමින් කැප කර ඇති හලාවත ආසන දෙව් මැදුර අද ( 2 ) සිට යළි බැතිමතුන් සදහා විවෘත කර තිබේ.
මෙම දෙව්මුදරේ මීසම් ගෘහයේ පවත්වා ගෙන යන කාර්යාලයේ සේවය කරන තරුණියකගේ මවක පි.සි.ආර්.පරික්ෂණයෙන් පසුව කෝවිඩ් 19 ආසාදිතයකු වශයෙන් හඳුනා ගැනීමෙන් පසු එම පවුලේ සියළු දෙනා ස්වයං නිරෝධායනයට යොමු කෙරිණි.
ඒ හේතුවෙන් හලාවත නගර සභා සෞඛ්‍ය අංශය විසින් දෙව්මිදුර විෂ බීජහරණය කරන තෙක් ඊයේ (1) තාවකාලිකව වසා දැමීමට උපදෙස් දෙනු ලැබීය.
ඒ අනුව දෙව්මැදුර විෂබීජහරණයට ලක් කිරිමෙන් පසු නගර සභාව දෙව්මැදුර යළි විවෘත කිරිමට අවසර දි ඇති බවත් කිය.
දෙව්මැදුර යළි විවෘත කළත් එහි ආගමික කටයුතුවල නිරත වන පුජකයන් තවදුරටත් මිසම් ගෘහයේ රඳවා ස්වයං නිරෝධායනයට ලක් කර තිබේ.
විදේශ ගමන් බලපත්‍ර ලබාදීම සඳහා ටෙන්ඩරය ලබා ගත් සමාගම ඔක්තෝම්බර් මස දෙවැනි සතියේදී හිස් විදේශ ගමන් බලපත්‍ර 750 000 ක් ලබාදීමට පොරොන්දු වී ඇතත් මේ වන විට ලබා
ඉකුත් පාලන සමයේදී අමාත්‍යාංශ ලබාදෙනු ලැබුයේ කිසිදු විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව නොවන බවත් ඒ පැත්තෙන් මේ පැත්තට පනින අයට අල්ලසක් වශයෙන් එම අමාත්යාං
වෙන්නප්පුව කිඹුල්ගාල දවටගහවත්ත ප්‍රදේශයේ දි ඊයේ (07) සවස 5.00 ට පමණ සිදුවු වෙඩි තැබිමකින් දෙදෙනකු තුවාල ලබා මාරවිල මුලික රෝහලට ඇතුලත් කළ බව පොලිසිය කියයි.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී වරදක් සිදු කළේ යැ
හෙරොයින් කිලෝ විසි දෙකක් අත් අඩංගුවට ගැනීමේ පොලිස් මෙහෙයුමේදී වෙඩි වැදී මියගිය පාතාල කල්ලි සාමාජිකයකු යැයි කියන මාකඳුරේ මදුෂ්ගේ මරණය සම්බන්ධයෙන් සි
හිටපු රාජ්‍ය අමාත්‍ය එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතාගේ මුස්ලිම් කොන්ග්‍රස පක්ෂයේ කාන්තන්කුඩි ප්‍රදේශයේ මැතිවරණ ප්රචාරක කාර්යාලයකට ගල්වලින් පහරදී බ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
හලාවත ආසන දෙව් මැදුර යළි විවෘත කරයි