හලාවත බංගදෙණියේ දෙපිරිසක් අතර ගැටුමකින් තිදෙනකු කැපුම් තුවාල ලබා රෝහල්ගත කළබවත් එක් අයකු මියගිය බවත් පොලිසිය කියයි. ජනපතිවරණ සමයේ ගැටුමක් දුරදිගයාම මීට හේතුවූ බව ද සන්ධානයේ ප්‍රාෙද්ශීය දේශපාකයකුගේ මැර පිරිසක් මෙම ප්‍රහාරය කරන්නට ඇති බව ද කියති.
හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක
ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල
තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි
හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ
දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
හලාවත දේශපාලන ගැටුමක්
දහම් Saturday, 10 January 2015 01:15 PM
දැන් තියෙන්නේ මෛත්‍රී පාලනයක්. වෛර කරන්න එපා. නායකයෝ යාලුයි. අැයි මේ ගම්වල මිනිස්සු මරාගන්නේ? (නදී)
තුෂාර Saturday, 10 January 2015 01:55 PM
යු.ඇන්.පී කට්ටිය බිල නිදහස් සන්දානේ කට්ටියට ගහන්ඩ ගිය වෙලේ තමයි මේ සිද්දිය වෙලා තියෙන්නේ (නදී)
ටිරෝන් Saturday, 10 January 2015 06:01 PM
මොකද මේ වෙන්නේ?කාටද තුවාල?කාගේද ජිවිතේ නැති වුණේ? කෝ අද දේශපාලක්ඥයෝ? මිනිසුනේ මොලයක් ඇත්නම් හිතන්න? දේශපාලනය කරන්නේ දේශපාලඥයෝ ඔයගොල්ල නෙවේ.තමන්ගේ පවුල් ගැන හිතන්න. ගෙදර අඹු දරුවන්ට කන්න දෙන්න හොයන්න දේශපාලනය කරන්න කලින්. දේශපාලඥයෝ හෙට එකට හිඳගෙන හිනා වෙයි.(දිල්)
යසීම් Saturday, 10 January 2015 09:29 PM
හොඳ ප්‍රවෘත්තියක් ලාංකික විදෙස් ශ්‍රමිකයන්ට (බ)