IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


හලාවත ධීවරයෝ අදත් මූදු නොයති

රජයේ රුපියල් විසි පහේ භූමිතෙල් සහනාධාරය බොරුවක් බව කියමින් හලාවත ධීවරයෝ අදත් මුහුදු නොගියහ. ඇතැමුන් විරෝධයට එක් නොවී කුඩා ඔරුවලින් ගොස් මසුන් අල්ලාගෙන ගොඩබිමට එද්දී තවත් ධීවරයෝ පිරිසක් එම මසුන් මුහුදට විසිකළැයි ද කියති. ධීවර ඇමැති දොස්තර රාජිත සේනාරත්න නිසි විසඳුමක් දෙනතුරු මුහුදු නොයන බව හලාවත ධීවරයෝ කියයි. අද ඔවුන් මුහුදු නොයන්නේ අටවැනි දිනටයි.



අදහස් (0)

හලාවත ධීවරයෝ අදත් මූදු නොයති

අබුඩාබි කොල්ලෙක් Wednesday, 22 February 2012 10:45 AM

ඔහොම ඉන්න දෙන්න. අපිට පාඩු වෙයි..

:       0       0

නිමල් Wednesday, 22 February 2012 11:37 AM

හලාවත විතරද එඩිතර මිනිස්සු ඉන්නේ?

:       0       0

රුචිත Wednesday, 22 February 2012 11:51 AM

හලාවත ජනතාවට අපේ අචාරය

:       0       0

චින්තක Wednesday, 22 February 2012 11:59 AM

"ඇතැමුන් විරෝධයට එක් නොවී කුඩා ඔරුවලින් ගොස් මසුන් අල්ලාගෙන ගොඩබිමට එද්දී තවත් ධීවරයෝ පිරිසක් එම මසුන් මුහුදට විසිකළැයි ද කියති." ඒ කියන්නේ මෙතන තියෙන්නේ මාෆියා එකක්ද ? මෙයාලා පහුගිය දවස් වල කිවුවේ මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්. අපි උද්ගෝෂණය කලාම අපිට වෙඩි තියලා මැරුවා කියලනේ. එතකොට මිනිස්සුන්ට කැමති නම් විරෝධයට එන්නත් පුලුවන්. බැරි නම් මූදු යන්නත් පුලුවන්. එහෙම අයගේ මාලු විසි කරන්නේ කොහොමද ?

:       0       0

ශාන් - සෞදි අරාබි Wednesday, 22 February 2012 12:20 PM

ඔහොම ඉන්න දෙන්න බඩගිනි එනවිට ඔවුන් මුහුදු යයි.

:       0       0

අංජන Wednesday, 22 February 2012 01:59 PM

මාළු නැතිව අපි මැරෙයි..

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 2207 0

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


මුල්කිරිගල අනුරට
2024 සැප්තැම්බර් මස 22 128 0


ගලගෙදර අනුරට
2024 සැප්තැම්බර් මස 22 168 0


බෙලිඅත්ත අනුරට
2024 සැප්තැම්බර් මස 22 503 0


ඇඳිරි නීතිය දික් කරයි
2024 සැප්තැම්බර් මස 22 305 0

අද පෙරවරු 6.00 අවසන් වීමට නියමිතව තිබූ ඇඳිරි නීතිය අද දහවල් 12.00 දක්වා දික් කළ බව පොලිසිය පවසයි.


මහනුවර තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 421 0

අනුර කුමාර දිසානායක මහනුවර දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද 32295 ක් ලබා ගත්තේය.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14647 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 48 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 221 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 120 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site