IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


හලාවත මුදේ කන්ටේනරයක්

හලාවත කරුකපනේ ගැඹුරු මුහුදෙන් විශාල ප්‍රමාණයේ කන්ටේනරයක් සොයාගත් බව නාවික හමුදා ආරංචි මාර්ග කියයි.

එම කන්ටේනරය ගොඩට ගෙන විවෘත කරන තෙක් එහි ඇත්තතේ කුමක්දැයි සොයා ගත නොහැකි බව නාවික හමුදාව කියයි.

 

 



අදහස් (0)

හලාවත මුදේ කන්ටේනරයක්

නිහාල් Wednesday, 28 August 2013 11:57 AM

ජපානයේ සුනාමියටවත් අසුවෙලා ගහගෙන ආපු එකක්ද? (නි)

:       0       0

සරත් Wednesday, 28 August 2013 12:05 PM

විශාල කන්ටේනරයක් කියන්නේ....? (නි)

:       0       0

කඩවත හේමසාර හිමි Wednesday, 28 August 2013 06:06 PM

අපිටත් කියන්න ඒකේ මොනවද තිබුනේ කියලා (නි)

:       0       0

චූලා Wednesday, 28 August 2013 06:13 PM

ඇරලා බලන්නේ නැතුව පරීක්ෂණ කරන තාක්ෂණයක් භාවිතා කිරීම වඩාත් සුදුසු බව මගේ අදහසයි. (නි)

:       0       0

ද සිල්වා Thursday, 29 August 2013 03:47 AM

මේක ගැඹුරු මුහුදේ තියෙනවා කියල ඔතුව දුන්නේ කවුද? (අ)

:       0       0

වරුණ Wednesday, 28 August 2013 12:22 PM

අර අහවලාගේ බඩුද දන්නේ නැහැ කන්ටේනර් ටැංකියේ පාවෙන්නේ? මීට කලිනුත් ඔයපැත්තෙන් ගොඩ බාන්න ගිහිල්ලා ප්‍රශ්නයක් වුණා මතකද? (නි)

:       0       0

රණසිංහ Wednesday, 28 August 2013 12:29 PM

රත්තරන්ද..... (ස)

:       0       0

කින් බෙනට් Wednesday, 28 August 2013 12:36 PM

ඇරලා බැලුවට පස්සේ සීනි වැලි බවට පත්වෙයිද ? (ස)

:       0       0

ඉසුරු Wednesday, 28 August 2013 06:23 PM

චරිත සේරසිංහ, ප්‍රතිචාර වලින් අධ්‍යාපනය මනින හැටි විභාග දෙපාර්තමේන්තුවට කිව්වා නම් හරි. අපරාදේ විභාග තියන්න සල්ලි නාස්ති කරන්නේ. (නි)

:       0       0

තිලක් Wednesday, 28 August 2013 12:58 PM

සමහර රටවල් තමන්ගේ රටේ වස විෂ ද්‍රව්‍ය මේ වගේ වෙන රටවල් වලට ගෙනත් දාලා යනවා. මීට වඩා හොඳයි ගොඩට නොගෙනම හැකිනම් අපේ මුහුදු සීමාවෙන් ඇතට ගෙනිහින් දාන එක. සමහර විෂ ද්‍රව්‍ය මාළුවන්ගේ ශරීර වලට ඇතුල් වෙලා අපේ මිනිස්සුන්ටත් විෂ වෙන්න පුළුවන්. (ස)

:       0       0

ලක්ෂිත Wednesday, 28 August 2013 01:07 PM

නියෂ්ටික අපද්‍රව්‍යයද දන්නේ නැහැ. විවෘත කිරීමට ප්‍රථම ස්කෑන් කර බලන්න. නැත්නම් ලොකු විනාශයක් වෙන්නත් පුළුවන් (නි)

:       0       0

අසංග Wednesday, 28 August 2013 06:57 PM

බලාගෙන විවෘත කරන්නේ. මොක්කු එළියට පනියිද දන්නේ නැහැ. (නි)

:       0       0

මොහොමඩ් Wednesday, 28 August 2013 01:26 PM

මොනවද තියෙන්නේ කියලා අරින්නෙ නැතුව බලන්න බැරිද? (නි)

:       0       0

බණ්ඩා Wednesday, 28 August 2013 01:38 PM

අනිවාර්යයෙන් අවි. (ස)

:       0       0

සත්‍යපාල Wednesday, 28 August 2013 01:59 PM

මේක පුදුමයක් නොවේ.සෑම වසරකට මුහුදේදී නැතිවෙන කන්ටේනර් ප්‍රමාණය සාමාන්‍යයෙන් 675 ලෙස සැලකේ.කොතරම් කන්ටේනර් ප්‍රමාණයක් මුහුදු පත්ලේ සැගවී යනවාද කියා ඔබට දැන් වැටහෙනු ඇත. (http://www.worldshipping.org/industry-issues/safety/Containers_Overboard__Final.pdf ) (ස)

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 28 August 2013 02:05 PM

ඔන්න අපේ අයට වැඩක් තියෙනවා කරනවා නම් පිල්ලෙත් ඇවිත් ඉන්න වෙලාවේ... (නි)

:       0       0

නිරාන් Wednesday, 28 August 2013 02:27 PM

කවුරුහරි පිල්ලේට බයේ මුහුදට දැම්මාවද්ද? (නි)

:       0       0

සංජු Wednesday, 28 August 2013 02:27 PM

මේකේ තිබෙන දෙය හොද වෙන්නත් පුළුවන් නරක වෙන්නත් පුළුවන්. ඒක නිසා ඕක අරින්න කලින් හොයලා බැලුවා නම් හොදයි (නි)

:       0       0

දසුන් Wednesday, 28 August 2013 02:28 PM

අද හෙට බඩු මිල මොනවා හරි වැඩි කරයි. අපේ මිනිසුන් ඉතින් කතා කරන්නේ කන්ටේනරය ගැනනේ. (නි)

:       0       0

දිසානායක Wednesday, 28 August 2013 02:31 PM

මම හුනා කිවුවා වගේ කියන්නම් ඔය කාගේ බඩුද කියලා (නි)

:       0       0

නසාර් Wednesday, 28 August 2013 02:35 PM

නැව් රේස් ගිහින් කන්ටේනර් වැටිලා ඇති. නැත්නම් ආපහු ගෙනියන හිස් ඒවා මුහුදට දාලා ඕස්ට්‍රේලියාවට සෙනග අදිනවා ඇති (නි)

:       0       0

සෙනරත් Wednesday, 28 August 2013 08:39 PM

ලක්ෂිතගේ අදහස ඉතාම වටිනවා කියල මටත් හිතෙනවා. මුහුද මැදදීම තම ඔහොම දේවල් පරීක්ෂා කල යුතු වන්නේ. (අ)

:       0       0

විජේ Wednesday, 28 August 2013 02:46 PM

ඇතුලේ මොනවද තියෙන්නේ කියලා පොඩ්ඩක් මුට්ටිය දාල බලමු. කවුද දන්නේ වටිනා දේවල්ද කියලා. (ස)

:       0       0

ප්‍රසන්න Wednesday, 28 August 2013 02:47 PM

වරුණ, අනුන්ගේ බඩු ගැන හොඳට දන්නවා නේද ? (ස)

:       0       0

වළලාවිට Wednesday, 28 August 2013 02:59 PM

වරුණ! අපිත් පානදුර පැත්තෙන් කිමිදෙමුද? හැබැයි මාව මුදේ ගිල්වල තනියෙන් ගොඩ එන්නේ නෑ! ඔපිස් එකේ කළා වගේ! (ස)

:       0       0

සුරංග Wednesday, 28 August 2013 03:22 PM

ප්‍රභාකරන්ගේ රත්තරන්......වෙන්නැති. (ස)

:       0       0

මහේෂ් Wednesday, 28 August 2013 03:22 PM

ප්‍රසන්න, ඔයාටත් වරුණ ගැන හොඳට තේරිලා වගේ! සහෝදර ඩ්‍රයිවර් මහත්තුරුන්ගෙන් ඇහුවනම් නියමෙට කියයි! (ස)

:       0       0

චමත් Wednesday, 28 August 2013 03:30 PM

ඕක ඇරියට පස්සේ ....... මොනාද තිබ්බේ කියලා, මතක නැ කියයිද ?..................... (ස)

:       0       0

සුජිත් ඒකනායක Wednesday, 28 August 2013 10:01 PM

අනුන්ගේ දේවල් හොයන අයට ඕක හොද ප්‍රවෘත්තියක්. (නදී)

:       0       0

දසුනි Wednesday, 28 August 2013 03:47 PM

" නැටුම් තෙල් " හිදින්න ගෙනාපුවද දන්නේ නැහැ.මුහුදට දැම්මේ. (ස)

:       0       0

ඉසුරු Wednesday, 28 August 2013 03:49 PM

සත්‍යපාල 675 කිව්වට මම හිතන්නේ ඔය ගැන 674 විදිහට නිවැරදි වෙන්න ඕනේ කියලා. (ස)

:       0       0

සරත් Wednesday, 28 August 2013 03:58 PM

සිතූ පැතූ සම්පත් දෙන විශාල භුතයෙක්ද දන්නේ නෑ! (ස)

:       0       0

මතින් Wednesday, 28 August 2013 04:20 PM

මං දැකලා නෑනෙ සත්‍ය පාල ඇත්ත කියනවා ........ (ස)

:       0       0

ඉසුරු Wednesday, 28 August 2013 11:16 PM

සෙනරත්,න්‍යෂ්ටික අපද්‍රව්‍ය නොගැඹුරු මුදේ දාන්නෙ නැහැ නේද? අනික කන්ටේනර් පෙට්ටියක කොහොමවත් දාන්නෙ නැහැ (නි)

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 28 August 2013 05:21 PM

මට නම් හිතෙන්නේ කොහෙන්හරි අතුරුදන් වූ අය තමයි ඕක ඇතුලේ ඉන්නේ.ඔන්න පුංචි ටිකිරිටයි ඩුබායි තිලක්ටයි පොටක් පාදගන්න පුළුවන් ඔත්තුවක් දුන්නා. (නි)

:       0       0

වරුන Wednesday, 28 August 2013 11:40 AM

මේකෙ අනිවාර්යෙන්ම ඇත්තේ බාල කිරි පිටි...... (නි)

:       0       0

චමල් Wednesday, 28 August 2013 11:42 AM

අනේ ඇත්තද ? මම හිතුවා අරින්නේ නැතුව ඇතුලේ මොනවද තියෙන්නේ කියන්න පුළුවන් කියලා. (නි)

:       0       0

ධම්ම Wednesday, 28 August 2013 11:43 AM

ඉතාලි, ඕස්ට්‍රේලියා යන අයද දන්නේ නැහැ? (නි)

:       0       0

ඉසුරු Wednesday, 28 August 2013 05:34 PM

දකින්නේ කොහොමද එහෙම ලෙහෙසියෙන්? (නි)

:       0       0

දිනේෂ් Wednesday, 28 August 2013 05:34 PM

කන්ටෙනේර් පෙට්ටියක් නේද මේ? (නි)

:       0       0

ලුම්බිණි Wednesday, 28 August 2013 11:50 AM

කුණාටුවකට අසුවුණ නැවකින් වැටුන එකක් වෙන්න පුළුවන්. (ස)

:       0       0

චරිත සේරසිංහ ස්විස් Wednesday, 28 August 2013 05:46 PM

දාල තියෙන ප්‍රතිචාර දැක්කම හිතා ගන්න පුළුවන් මෙම අයගේ අධ්‍යාපනය ගැන. හිතට දුකකි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්
2024 සැප්තැම්බර් මස 24 612 0

මාතෘ භූමිය පුරා දේශපාලනමය, සමාජීය සහ ආර්ථිකමය ලෙස පැතිර තිබු දුෂිත සංස්කෘතිය මෙන්ම අකාර්යක්‍ෂම රාජ්‍ය පරිපාලනය තුරන් වනු ඇතැයි අපේක්‍ෂා කරන බව 09 වන වි


සියලු දේශපාලන පක්ෂ අනුරට සහය දිය යුතුයි
2024 සැප්තැම්බර් මස 24 856 0

ජන වරම ක්‍රියාත්මක කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂ අනුර දිසානායක මහතාට සහයෝගය ලබා දිය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේව


උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට
2024 සැප්තැම්බර් මස 24 38 0

උඩරට දුම්රිය මාර්ගයේ දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේ දී බදුල්ල සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ අංක 1596 දරන භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රිය පිලිපැනීමට ලක


ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය නජිත් ඉන්දික
2024 සැප්තැම්බර් මස 24 1293 0

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් වෛද්‍ය නජිත් ඉන්දික මහතා පත් කර තිබේ.


නව ඇමැති මණ්ඩලය
2024 සැප්තැම්බර් මස 24 2490 0

නව රජයේ කැබිනට් අමාත්‍ය මණ්ඩලය අද(24) පස්වරුවේ දිවුරුම් දුන්නේය.


අමාත්‍යංශ ලේකම්වරු 17ක් පත් කෙරෙති
2024 සැප්තැම්බර් මස 24 3276 0

ජනාධිපතිවරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරු දාහත් දෙනෙක් පත් කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35031 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24040 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 162 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 494 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 219 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site