IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


හලෝවෙන් තර්ජනය කළ සැටලිම් බාස් අල්ලයි

ඇමරිකාවේ නාවික හමුදාවේ කැප්ටන්වරයකු ලෙස සේවය කරන බැද්දගාන පදිංචි ශ්‍රී ලාංකිකයකුගේ දුව පැහැරගන්නා බවට තර්ජනය කළ අයකු අඹතලේදී අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

එම දියණියගේ මවට දුරකථන ඇමතුම් ලබාදී පැහැරගන්නා බවට තර්ජනය කර ඇති බවට සැකපිට ඔහු සතුව තිබූ ජංගම දුරකථනය හා සිම්පතද පොලිස් භාරයට ගෙන ඇත.

මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයෙන් කළ පරීක්ෂණ අනුව මෙම පුද්ගලයා සොයාගෙන ඇති අතර ඔහු ඕපනායක පදිංචි සැටලිම් බාස් කෙනකු බව කියති.

 



අදහස් (0)

හලෝවෙන් තර්ජනය කළ සැටලිම් බාස් අල්ලයි

මංජු Monday, 29 June 2015 07:18 AM

සැමියා නිතර ගෙදර නැති නම් සමහර කාන්තාවන් තමන්ගේ සහ පවුලේ අයගේ අනාරක්ෂිත බව ගැන වාගේ වගක් නැහැ. සැමියා එවන සල්ලි ගැනයි , තමන් තනියම නිවසේ ඉන්න එක ගැනයි තැන නොතැන නොබලා දොඩවනවා. ඒ මදිවාට පිටස්තර පුද්ගලයන් ගෙදර එක එක වැඩ කරවා ගන්න කිසිම සෙවිල්ලක් නැතිව ගන්නවා. මේකත් එහෙම තත්ත්වයක ප්‍රතිපලයක් විය හැකියි .(ම)

:       0       0

ඩිල්ෂාන් Monday, 29 June 2015 08:22 AM

ඇමරිකන් නාවික හමුදාවට සම්බන්ධනම් ඇමරිකාවේ ගිහින් පදිංචි වුණා නම් ඉවරනේ. මෙහෙ ඉන්නේ ඔත්තු බලන්න වෙන්න ඇති. (බ)

:       0       0

පිවිතුරු යහපාල Monday, 29 June 2015 01:43 AM

අනේ යන්න ශාන මහත්තයෝ යන්න. අද කාලේ සැටලින් බාස් කෙනෙක් අල්ල ගන්න කොච්චර අමාරුද? මේගොල්ලෝ ආයුද පෙන්නන්න එක්ක ගියහම ඔයාද සැටලින් බාස් වෙන්නේ .(අ)

:       0       0

චාමික Monday, 29 June 2015 02:47 AM

මෙදා පාර නම් වැරදි මනුස්සයට තමයි තර්ජනේ කරලා තියෙන්නේ. (අ)

:       0       0

සත්‍යපාල Monday, 29 June 2015 04:37 AM

ඉස්සර තමන්ගේ තරහකාරයෙක් නම් කුඩු පැකට් එකක් ඔහුගේ වාහනයට හෝ ගමන් මල්ලට දාලා අවුරුදු ගණන් හිරේට යවනවා. පොලිසියත් මේ වැඩේ කරනවා. මෑත යුගයේ රාජ්‍ය අනුග්‍රහයෙන් රජයේ දේපල ගත්තා කියල පොදු දේපළ පනත යටතේ තමන්ට අවනත නැති උදවිය අත් අඩංගුවට අරගත්තේ ඇප ඉල්ලන්න නොහැකි වෙන්නට. මේ බාස් සමහරවිට තමන්ට ලැබෙන්න තිබුන මුදල නොදුන් නිසා දුරකතනයෙන් බනින්න ඇති. පිටරට ඉන්න මහත්තයා තමන්ගේ සල්ලි සහ තනතුරේ හයියත්, ඉංග්‍රීසි භාෂාවෙන් පොලිසියේ ලොක්කට කතාකලාමත් පොඩි මිනිස්සුන්ට මේ වගේ දරුණු නඩුවලට පටලවනවා. ඉතින් මේවා ගැන හරියටම නොදැන ආයුධ පෙන්නන්න අරන් යන්නත් යෝජනා කරන අය ඉන්න රටක් මේක. මෙවැනි උප්පරවැට්ටි දමමින් සමාජය පාදඩ කරණයෙන් තමන් කරන වැරදි කවදාහරි ඒ සමාජයේ ඉන්න තම දරුවට, සහෝදරයට නෑදෑයට නොකළ වරදකට හිරබත් කන්නට හෝ මියයන්නට වෙනබව නොදැනීම අවාසනාවකි. එබැවින් සමාජය යහපත් කරන්නට තම තමන් තනි තනිව හෝ යමක් කරන්නට උත්සාහ කරන්න. (නදී)

:       0       0

ශාන සෞදි Sunday, 28 June 2015 02:45 PM

කරුණාකර මේ වගේ අයව ආයුද පෙන්වන්න එක්ක යන්න. මොකද වසර කීපයක් හිරේට ගියත් ඇවිත් ආයේ කරන්නේ මේකමයි මෙයාලට හොද නරක කියා දෙන්න බැ (අ)

:       0       0

ලක්මාල් Monday, 29 June 2015 05:53 AM

අපෝ, මේ අය ගැන නම් කතාකරල වැඩක් නැහැ ඔක්කොම එකයි (අ)

:       0       0

සරත් Sunday, 28 June 2015 05:02 PM

ශාන්ගේ අදහස ඉතාම හොදා(නදී)

:       0       0

ලක්මාල් Monday, 29 June 2015 05:59 AM

මටත් මෙහා සමාන දෙයක් සිදුවුණා නමුත් පොලිසියෙන් වැඩේ ඔච්චර දුරට ගෙන ගියේ නැහැ , මොකද අපි සමාන්‍ය මිනිස්සු නිසා .(අ)

:       0       0

ජයවර්ධන Sunday, 28 June 2015 06:15 PM

ආයුධ පෙන්නන්ඩ අරං යන එක දැන් කෙරෙන්නේ නැහැ නේද ? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 241 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්
2024 සැප්තැම්බර් මස 24 1274 0

මාතෘ භූමිය පුරා දේශපාලනමය, සමාජීය සහ ආර්ථිකමය ලෙස පැතිර තිබු දුෂිත සංස්කෘතිය මෙන්ම අකාර්යක්‍ෂම රාජ්‍ය පරිපාලනය තුරන් වනු ඇතැයි අපේක්‍ෂා කරන බව 09 වන වි


සියලු දේශපාලන පක්ෂ අනුරට සහය දිය යුතුයි
2024 සැප්තැම්බර් මස 24 1549 0

ජන වරම ක්‍රියාත්මක කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂ අනුර දිසානායක මහතාට සහයෝගය ලබා දිය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේව


උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට
2024 සැප්තැම්බර් මස 24 57 0

උඩරට දුම්රිය මාර්ගයේ දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේ දී බදුල්ල සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ අංක 1596 දරන භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රිය පිලිපැනීමට ලක


ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය නජිත් ඉන්දික
2024 සැප්තැම්බර් මස 24 2226 0

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් වෛද්‍ය නජිත් ඉන්දික මහතා පත් කර තිබේ.


නව ඇමැති මණ්ඩලය
2024 සැප්තැම්බර් මස 24 2910 0

නව රජයේ කැබිනට් අමාත්‍ය මණ්ඩලය අද(24) පස්වරුවේ දිවුරුම් දුන්නේය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35234 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24055 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 162 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 497 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 220 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site