IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


හිලූෂ හේවාගම ගේ The Day

සාරවිට තුළ ඉදිරිපත් කෙරෙන වෙනස්ම ආකාරයේ චිත්‍රපටයක් ලෙස හිලූෂ හේවාගම ගේ The Day හැඳින්විය හැක. එනිසාම එහි අදහස ඔබ ඉදිරියේ තැබීම අනුවණකාරී කටයුත්තක් ලෙස හැඟෙයි. මෙය සැබවින්ම වඩා ගැඹුරු කතාන්දරයක් ඉතා සරළ හැඟීමක් ලෙසින් ඔබේ සිතට ඔබ්බවන දක්ෂ අධ්‍යක්ෂක කටයුත්තක හැකියාවන් පෙන්වන්නකි. පශ්චාත් යුධවාදී වාතාවරණය සම්බන්ධයෙන් මෙතෙක් කතා නොකෙරුනු කතාබහක් පිළිඹිබු කරන මෙම නිර්මාණය සම්බන්ධයෙන් අධ්‍යක්ෂක හිලූෂ හේවාගමගේ ගේ අදහස මෙලෙස ඉදිරිපත් කරනවා.

“දකුණෙ කිරිබත් කාලා යුද්ධෙ ඉවරයි කියලා සැමරුවට ඇත්තටම යුද්ධෙ ඉවර නෑ සහ ඒකෙ පළවිපාක හැමෝගෙම ඔලුවෙ කැරකැවෙනවා කියන එක මෙතනින් පෙන්වනවා. මේ නිර්මාණයේ කතානායකයට පෝස්ට් ට්‍රොමැටික් ස්ට්‍රෙස් ඩිසෝඩර්(Post Traumatic Stress Disorder) කියන මානසික රෝගය තියෙනවා. ඒක යුධ පරිසරයක හිටියම ඇතිවෙන තත්ත්වයක්. තමන් විසින්ම මනසින් සිටුවේෂන් එකක් හදාගෙන තමන්ම ඒකට මුහුණදෙන තත්ත්වයක් තමයි එතනදි වෙන්නෙ.”

 

රචනය සහ අධ්‍යක්ෂණය

  • හිලූෂ හේවාගම

රංගනය

  • ලහිරු ප්‍රමූ පෙරේරා

හිරන්‍යා හේවාගම

  • අනුහස් දුලංග

කැමරා අධ්‍යක්ෂණය

  • ලේඛා එදිරිසිංහ

සංස්කරණය/දෘෂ්‍ය ප්‍රයෝග/හඬ නිර්මාණ

  • ඩැරන් මදසේකර

නිෂ්පාදන කළමනාකරු

  • ලක්ෂිත පෙරේරා

කලා අධ්‍යක්ෂණය

  • අජන්ත අලහකෝන්

සහය අධ්‍යක්ෂණය

  • උදාර සිරිරුවන්

වේෂ නිරූපණය සහ ඇඳුම්

  • සුදර්ෂ වැලිවත්ත

 

රචින්ත ජයවර්ධන



අදහස් (0)

හිලූෂ හේවාගම ගේ The Day

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන්නු 100ක් මහනුවරින් අල්ලයි
2024 ඔක්තෝබර් මස 12 2931 0

මහනුවර කොණ්ඩසාලය ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගනිමින් පිරමීඩ මූල්‍ය වංචාවක නිරත වූ බවට සැකකරන චීන ජාතිකයන් සියයකට අධික ප්‍රමාණයක් මහනුවර කොට්ඨාස අපරාධ


ආපදාවලට පත් වූවන්ට හරියට සලකන්න
2024 ඔක්තෝබර් මස 12 512 0

ආපදා සහන සැලසීමේ ක්‍රියාවලිය පිලිබදව ඉදිරියේදී විශේෂ අධීක්ෂණයක් කිරීමට අපේක්ෂිත බැවින් පීඩාවට පත්වන ජනතාව වෙත දිනකට පෝෂ්‍යදායි, පිරිසිදු ආහාර වේල්


ගෙදර ගිය මන්ත්‍රීන් 225 දෙනාගේ වත්කම් සොයයි
2024 ඔක්තෝබර් මස 12 763 1

වත්කම් බැරකම් ප්‍රකාශ නැවත බාර දෙන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාටම අල්ලස් හෝ දූෂණ චෝදනා චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනුම් දී ඇත.


ජනපති අපේක්ෂකයන්ගේ වියදම් වාර්තා බාරදීම හෙටින් අවසන්
2024 ඔක්තෝබර් මස 12 2740 0

ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන්ට වියදම් වාර්තා බාරදීම සඳහා දුන් කාලය හෙට(13) සවස 3න් අවසන් වේ.


අජිත් මාන්නප්පෙරුම මැතිවරණ සටනින් ඉවත් වෙයි
2024 ඔක්තෝබර් මස 12 3579 7

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා මෙවර මැතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කර ඇත.


වැස්සෙන් ගම්පහත් යටවෙයි
2024 ඔක්තෝබර් මස 12 1936 1

අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔය සහ ඌරුවල් ඔය මෙන්ම කුණ්ඩිවිල ඇල ස්ථාන කිහිපයකින්ම පිටාර ගැලීම මත ගම්පහ නගරයට පැමිණෙන මාර්ග කිහිපයක්ම යටව පවතින අතර න


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40148 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25987 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 262 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 410 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1325 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site