IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


හාලි ඇළ ප්‍රහාරයට ගම්පහිනුත් විරෝධය

හාලි ඇළදී   මාධ්‍යවේදීන්ට එල්ල කළ මැර ප්‍රහාරයන්ට විරෝධය පලකරමින් ගම්පහ දිස්ත්‍රික්කයේ මාධ්‍යෙව්දීහු අද ගම්පහ මිරිස්වත්ත හංදියේ විරෝධතාවක යෙදුනාහ.

   DSC08562 DSC08567 DSC08568

 



අදහස් (0)

හාලි ඇළ ප්‍රහාරයට ගම්පහිනුත් විරෝධය

රත්නායක ආරච්චිගේ Sunday, 28 September 2014 04:43 AM

නීතිඥයින්ට පහර දීම සුදුසු ක්‍රියාවක් නොවෙයි?නමුත් එතුමන්ලත් මීට වැඩිය සදාචාරය, සාදාරනය ගැනත් කල්පනා කලයුතුයි,මුදල් ගැනම කල්පනා කරන්නේ නැතිව? (දී)

:       0       0

ටිරෝන් Saturday, 27 September 2014 02:15 PM

මමත් මගේ බලවත් විරෝධය ප්‍රකාශ කරනවා (නි)

:       0       0

රෝහණ Saturday, 27 September 2014 02:31 PM

මාධ්‍ය වේදියාට අමුතුවෙන් ගහල නැහැ. ඒ ගහපු විදිහට නොවදුනොත් තමයි පුදුමේ (දී)

:       0       0

යොහාන් Saturday, 27 September 2014 02:31 PM

එවන් මාධ්‍ය වලට එල්ල වන ප්‍රහාර නින්දිත ලෙස හෙලා දකිනවා (දී)

:       0       0

නයනජිත් Saturday, 27 September 2014 02:28 PM

අපිත් මේ වැඩේ හෙලා දකිනවා (දී)

:       0       0

රවී Saturday, 27 September 2014 02:31 PM

අර කියුව වගේ හෙලා දකිනවා විතරයි (දී)

:       0       0

සිල්වා Sunday, 28 September 2014 06:12 AM

ජයවේවා (දී)

:       0       0

සත්‍යයා Saturday, 27 September 2014 10:31 PM

ගහක ගෙඩි බහුලව තියෙනවා නම් එක පොලු පහරකුත් ඇති ගෙඩි ටිකක් බිම දාගන්න. ඒ වගේ පොලු ගහලා විතරක් මාධ්‍යවේදීන් නිහඬවෙයි කියලා හිතන්න අමාරුයි. ගස කපාදාන්න ජනතාව තීරණය කළ දවසක පොරව සපයන්න පුළුවන් බලවේගයත් මාධ්‍යවේදීන් බව අමතක කරන්න නරකයි. (නි)

:       0       0

පිටිගල Saturday, 27 September 2014 10:33 AM

මොකක්ද ඔය හෙලා දකින එකේ තේරුම. මොනවා උනත් ඒක හෙලා දකිනවා, ඊට පස්සෙත් ඒකම තව සිය පාරක් වෙනවා, හෙලා දකිනවා,ආයිත් වෙනවා, හෙලා දකිනවා.ලොකුවට ප්‍රකාශ නිකුත් කරනවා. පාරවල් අවහිර කරගෙන බෝඩ් උස්සගෙන හෙලා දකිනවා. රතු පස්වල හෙලා දැක්කා. ඊට පස්සෙත් තව කීප වාරයක් ගුටි කාලා හෙලා දැක්කා, දැන් ආයෙත් හෙලා දකිනවා. අය්යෝ සල්ලි.(දී)

:       0       0

ජගත් Sunday, 28 September 2014 01:08 AM

පිටිගල, ඔබ කියන්නේ හෙළාදකින්නේ නැතුව කෙළින්ම ආයුධ අරගෙන ලිබියාවේ වගේ සටන් කරන්න කියලද? මේ විදිහට මිනිසුන්ට නීතිය ගැන තිබෙන විශ්වාසය නැති වුණොත් අවසානයට වෙන්නේ ඒ වගේ ජීවිත වලින් වන්දි ගෙවන්න තමයි. (නි)

:       0       0

අජිත් කරුණාරත්න Sunday, 28 September 2014 02:32 AM

ජගත් මහත්මයා, පිටිගල මහත්මයා කියන්නේ මාධ්‍ය සදාචාරය ගැන. පහරකෑම ගැන ඔහු පෘථුල අත්දැකීමක් තියෙන කෙනෙක්. ඔහු ඔය අදහස ඉදිරිපත් කරලා තියෙන්නේ එදා ඔහුගේ හදවතට ඇතිවුණු වේදනාව තවම ඉතිරිව ඇති නිසා වෙන්න ඇති . මම කියන්නෙත් ඔය විදියට හෙළා දැකලා මදි කියලම තමයි. මිනිසුන්ට නීතිය ගැන තිබුන විශ්වාසය නැතිවෙලා කියලා පසුගිය කාල සීමාව තුළ ඇතිවුණු සිද්ධීන් ගැන විමසා බැලුවොත් පැහැදිලි වේවි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුරවැසි බලයෙන් සී.අයි.ඩීයට පැමිණිල්ලක්
2024 සැප්තැම්බර් මස 29 925 0

ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ


‘‘කඩාකප්පල් කිරීම් නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙනවා‘‘
2024 සැප්තැම්බර් මස 29 433 0

ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා


ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්ෂිත තැනකට
2024 සැප්තැම්බර් මස 29 944 0

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස


අවුරා ලංකා සභාපති සියල්ල දිග හරියි
2024 සැප්තැම්බර් මස 29 3451 0

තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත


ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 612 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 238 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38103 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25082 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 248 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 812 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site