IMG-LOGO

2024 ඔක්තෝබර් මස 22 වන අඟහරුවාදා


හල් ඔළුවේ පියපුතු ඔළුව නැති වැඩක් කරති

කටුගස්තොට හල්ඔළුව  උඩමුල්ල ප‍්‍රදේශයේ ගෙවත්තක අඩි 12 ක වළක් කපා දෝනාවක් මගින් නිදන් හෑරූ බව කියන පියා සහ පුතා කටුගස්තොට පොලීසිය විසින් අත් අඩංගුවට ගනු ලැබුහ.

නිවැසි කාන්තාවට කිහිප වරක්ම සිහිනෙන් පෙණුන නිධානය ගැනීම සඳහා බිම්මල් වගා කරන මුවාවෙන් නිවස ඉදිරිපිට මඩුවත් සාදා එය සම්පූර්ණයෙන් කළු ගෝනිවලින් වසා  වළක් කපා හරහට දෝනාවක්ද කපා ඇතැයි පොලීසිය කියයි.

 

 



අදහස් (0)

හල් ඔළුවේ පියපුතු ඔළුව නැති වැඩක් කරති

සරත් Monday, 28 October 2013 10:48 AM

නිදන් හාරන්න ප්‍රසිද්ධ කෙනෙක් ඉන්නවා. එයාගෙන් අහල බැලුවා නම් මාට්ටු නොවී කරන්න තිබුනා. (ස)

:       0       0

වන් ෂොට් Sunday, 27 October 2013 03:10 PM

මේ හැමෝම නිධන් හෑරුවට අද වනතුරු හාරපු තැන් වලින් නිධන් වස්තු ලැබිලා නැහැ (නි)

:       0       0

කසුන් Sunday, 27 October 2013 11:33 PM

අරියසේනගේ කතාව සහතික ඇත්ත

:       0       0

ජනා Sunday, 27 October 2013 11:48 PM

එහෙම කරන්න පුළුවන් එක කට්ටියකට විතරයි (නි)

:       0       0

චාන් Monday, 28 October 2013 03:20 AM

පොලිසියෙන් නාවා නම් මෙයාලා ටික දිනකින් වළේම නිධන් වෙනවා, (නි)

:       0       0

ආරියසේන Sunday, 27 October 2013 07:38 PM

ඉතින් මේ නිධන් වස්තුව පොළොවේ යට තිබිලා පලක් තිබෙනවද. ඒකවත් අරගෙන මේ අපායෙන් ඒ මිනිසුන්ට ගොඩ එන්න දුන්නා නම් හොඳයි නේද? (නි)

:       0       0

ෂෙරිෆ් Sunday, 27 October 2013 11:22 AM

අපේ හෙළබිමේ අතීතයේ නිධන් හෑරුවෙත් පියපුතුවරුන්ය, වර්තමානයේත් එලෙසම පවතී. (නි)

:       0       0

ලාල් Sunday, 27 October 2013 11:29 AM

ඔය වගේ තැනක නිදානයක් තිබෙනො නම් ගොඩ ගත්තාම මොකද වෙන්නේ? නිකන් පොළොවේ වැළලිලා තියෙනවට වැඩිය ඒක හොඳ නැද්ද? (නි)

:       0       0

පෙත්තා Sunday, 27 October 2013 11:51 AM

ඒ ගෙදර නෝනට පොලිසියෙන් අල්ලන්ට එනවා හීනෙන් පෙනිලා නැද්ද? ඔලුවේ අං එනවද බලන්නට තිබුනේ.(දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ශ්‍රී ලංකාව හා චීනය අතර සාකච්ඡා
2024 ඔක්තෝබර් මස 22 104 0

චීන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී සූ යන්වෙයි (Zhu Yanwei) මහතා අද (22) ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා හමු වි


උතුරු මුහුදේ ධීවර ගැටලු විසඳන්න සාකච්ඡාවක්
2024 ඔක්තෝබර් මස 22 118 0

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා (Santhosh Jha) මහතා අද (22) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික කුමානායක මහතා හමු විය.


බුද්ධශාසන අමාත්‍යංශයේ වාහන දෙකක් අවුරුදු දෙකක් පැදලා නෑ
2024 ඔක්තෝබර් මස 22 592 0

බුද්ධ ශාසන අමාත්‍යාංශයට අයිති වාහන දෙකක් වර්ෂ දෙකකට වැඩි කාලයක සිට ධාවනය නොකර ගාල්කර පැවතුන බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.


හෙට සිට අඩු මිලට පොල්
2024 ඔක්තෝබර් මස 22 1213 1

ජංගම අලෙවි රථ මඟින් රුපියල් 100-120 අතර මුදලකට පොල් විකිණීමේ වැඩසටහනක් හෙට (23) සිට ක්‍රියාත්මක කිරීමට පොල් වගා කිරීමේ මණ්ඩලය තීරණය කර තිබේ.


වැරදුණ වෙඩිල්ලෙන් ගොවියාට තුවාල
2024 ඔක්තෝබර් මස 22 456 0

හොරණ කුඹුක පොලිස් විශේෂ කාර්ය බලකා ප්‍රභූ ආරක්ෂක පුහුණු පාසලේ වෙඩි තැබීමේ පුහුණුවක් අතරතුරදී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලද එම ප්‍රදේශයේ පුද්ගල


‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය සෑම විටම ශ්‍රී ලංකාවට දෙනවා‘
2024 ඔක්තෝබර් මස 22 431 0

සිය පුරවැසියන්ට හොඳ අනාගතයක් ගොඩ නගාදීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට සැමවිටම සහාය ලබාදෙන බව එම අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂිකා ක්‍රිස්ට


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 95 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 791 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 545 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site