IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


හාල් ණය කෝටි 875ක් ගෙවන්න සල්ලි නැතිලු

ලංකා සතොස ආයතනය 2014 වසරේ දී රුපියල් කෝටි 1407ක ණයක් මගින් ආනයනය කළ සහල් මෙට්‍රික් ටොන් 257,853 ක් විකුණා ගත නොහැකි වීම නිසා එම ණය පියවීමේ ගැටළුවක් ඇතිවී ඇතැයි රජයේ ආරංචි කියයි.

එම මුදලින් කෝටි 574ක් ගෙවා ඇති අතර හිඟ පොලිය ද සමග තවත් කෝටි 875න් ගෙවීමට නියමිතව ඇත.

වරාය ගාස්තු, ප්‍රමාද ගාස්තු, ප්‍රවාහන හා ගබඩා වියදම් ද ඇතුළුව මේ වන විට එම සහල් තොගය සඳහා වැය වී ඇති මුදල රුපියල් කෝටි 1700ක් බව ආරංචි මාර්ග සඳහන් කරයි.

දැනට ඉතිරිව ඇති සහල් තොගයෙන් මෙට්‍රික් ටොන් 3000ක් මිනිස් පරිභෝජනයට නුසුදුසු තත්ත්වයට පත්ව තිබේ.



අදහස් (0)

හාල් ණය කෝටි 875ක් ගෙවන්න සල්ලි නැතිලු

මහින්ද Friday, 18 March 2016 04:34 AM

මිහිඳු මොනවා කියනවද මන්දා? (නි)

:       0       0

බණ්ඩාර Friday, 18 March 2016 05:31 AM

ඇයි මේ ළඟදිත් හාල් මෙට්‍රික් ටොන් 57,000 ක් ගෙන්නලා තිබුනෙ. රටේ ඕනෑවටත් වඩා හාල් තියෙනවා නම් මොකටද පිට රටින් ගේන්නෙ? (ර)

:       0       0

සිල්වා Thursday, 17 March 2016 05:54 PM

ඕක තමයි නිසි කළමනාකාරිත්වයක් නැතැයි කියන්නේ. පණ්ඩිතයෝ වැඩි වුණාම ඔක්කොම අනා ගන්නවා. රට තුළ නිසි කෘෂිකර්මාන්තයක් නැති හින්දා තමයි ඔක්කොම ප්‍රශ්න. (නි)

:       0       0

විපුල Friday, 18 March 2016 06:08 AM

එදා තිබුන හාල් මාෆියාව තවමත් තියෙනවා.. නැත්නම් අඩුමුදලට විකුණලා අඩුම ගානේ පාඩුවෙන් භාගයක් වත් හොයාගන්න පුළුවන් නේ. (බ)

:       0       0

සරත් Friday, 18 March 2016 11:20 AM

2014 කව්ද මේවා ගෙන්නුවේ. ගෙන්නපු හාල් ඇයි මෙච්චර කල් තියන් හිටියේ. දෙවෙනි වතාවටත් සතොස විනාස කරන්න වගේ හදන්නේ.(රේ)

:       0       0

අතුල Thursday, 17 March 2016 10:17 PM

මිනිස් පරිභෝජනයට නුසුදුසු නම් අර ඉන්න සමහර දේශපාලඥයින් අතර බෙදලා දාන්න. (නි)

:       0       0

ෆ්‍රීමාල් Friday, 18 March 2016 01:09 AM

ගොවීන්ට සහල් විකුණා ගන්න බැහැ. අනිත් පැත්තෙන් රට හාල් වලට ණය. මේවා හොඳ විහිලු අපේ රටේ විතරක් වෙන (නි)

:       0       0

කුරුවිට සුනිල් Friday, 18 March 2016 08:52 AM

ඕකට තමා අපි නම් කියන්නේ “බල්ලා පිදුරු කන්නෙත් නැහැ කන ගොනාට දෙන්නෙත් නැහැ“ කියන ප්‍රස්ථා පිරුළ (නි)

:       0       0

මිහිඳු Friday, 18 March 2016 02:25 AM

කෝ මේ මහින්ද මහත්තයා? මොකක්ද මේ ගැන කියන්නේ? (නි)

:       0       0

ඇසළ Friday, 18 March 2016 02:26 AM

ගිය ආණ්ඩුව වැරදියි කියලා ඒවා මේ වෙනතුරු හංගාගෙන හිටියහම මිනිසුන්ට තියා සතෙකුටවත් කන්න බැරි ඇති. කාලෙට වෙළඳපළට දාන්නේ නැතුව හංගගෙන හිටියට අදාළ නිලධාරීන්ට එරෙහිව පියවර ගන්නයි තියෙන්නේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 1476 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 941 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 1422 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 1001 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 571 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 1028 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37958 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25013 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 277 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site