IMG-LOGO

2024 නොවැම්බර් මස 10 වන ඉරිදා


හලෝ නියාමන කට්ටියත් සිල් රෙදි බෙදලා

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමට අයත් මුදල් රුපියල් මිලියන 600ක් සිල්  රෙදි බෙදා හැරීමේ වැඩසටහනක් සඳහා යොදවා සාවද්‍ය ලෙස පරිහරණය කළැයි චෝදනා ලැබ සිටින හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන අයට ලබන ඔක්තෝබර් 7 වැනි දින අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධන මහත්මිය අද (18) නොතීසි නිකුත් කළාය.

මොවන්ට එරෙහිව නිතිපතිවරයා චෝදනා ගොනු කර තිබිණි.

 

 



අදහස් (0)

හලෝ නියාමන කට්ටියත් සිල් රෙදි බෙදලා

නාමල් Friday, 18 September 2015 05:12 AM

ආගමික කටයුත්තක යෙදුන පින්වතුන්ට හිරි හැර කරන එක හරිද? (ම)

:       0       0

වෙදගේ Friday, 18 September 2015 05:20 AM

මුළු රටේම උපාසක අයට සිල් රෙදි පහ ගණනේ දෙන්නත් මෙතරම් මුදලක් යන්නේ නෑ (බ)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Friday, 18 September 2015 05:43 AM

වංචාවක් සිදුවී ඇත්නම් ඔප්පුවී නම් තරාතිරම නොබලා දඬුවම් දිය යුතුයි. මහජන සහ රජයේ මුදල් සොරකම් කිරීම් හෝ වංචා කිරීම් වලට නැවතීමේ තිත තැබිය යුතුයි. (බ)

:       0       0

අමිත Friday, 18 September 2015 05:50 AM

දේශපාලන පළිගැනීම් මේවා හොද වැඩ නෙවෙයි.බෞද්ධ විරෝධි අන්‍යආගමික කුමන්ත්‍රණයක් කොයි මේ ගම්මන්පිලලා එහෙම අනේ අපොයි..(බ)

:       0       0

කවී Friday, 18 September 2015 05:52 AM

එකක් රුපියල් 600 ගානේ වුනොත් උපාසකයන් දස ලක්ශයක ට සිල් රෙදි බෙදන සල්ලිනේ මේ. (බ)

:       0       0

දුමින්ද Friday, 18 September 2015 05:54 AM

රෙදි ගැලවෙන වැඩක් වගේ (බ)

:       0       0

අංගොඩ ලාල් Friday, 18 September 2015 05:59 AM

බලාගෙන යනකොට අනුන්ට සිල් රෙදි බෙදල තියෙන්නේ තමන්ගේ රෙදි ගලවාගෙන නේද ? තරාතිරම නොබලා උපරිම දඬුවම් දිය යුතුමයි (බ)

:       0       0

ඉන්දික Friday, 18 September 2015 06:00 AM

හැමදාම බොරු චෝදනා කර කර ඉන්නවා. (බ)

:       0       0

ඉන්දික Friday, 18 September 2015 06:01 AM

නාමල්, අනේ හරිම පවුකාර දෙයක්නේ මේ කරලා තියෙන්නේ අපේ උපාසක මහත්තයල දෙන්නට නේද? මේ වගේ පින්වත් කටයුතු කරන පින්වතුන්ට කරන හිරිහැරනම් බලන් ඉන්න එක හොඳ නැ නීතියෙන් මොනවහරි කරමුද? (බ)

:       0       0

චානක Friday, 18 September 2015 06:02 AM

ඕව කළාට කමක් නැහැ තමුන්ගේ මුදල් වලින් , මහජනයාගේ මුදල් අල්ලන්නේ නැතුව (බ)

:       0       0

පිවිතුරු යහපාල Friday, 18 September 2015 06:09 AM

මේ බෞද්ධ රටේ සීල් රෙදි බෙදන්නත් බැරිද මේක පුදුම වැඩක්නේ (ම)

:       0       0

ලුම්බිණි Friday, 18 September 2015 06:34 AM

මේ බෞද්ධ රටේ සීල් රෙදි බෙදන්න බැරි කමක් නැහැ. කරන්නේ හොඳ චේතනාවෙන් නම්. (ම)

:       0       0

චන්න බුවනක Friday, 18 September 2015 06:42 AM

පිනක් කරන්න ඕනි තමන්ගේ පුද්ගලික සල්ලි වලින් මිස රජයේ වෙනත් වැඩ වලට තිබෙන සල්ලි තමන්ගේ වාසිය වෙනුවෙන් නොවේ. (ම)

:       0       0

හේරත් Friday, 18 September 2015 06:52 AM

සිල්රෙදී බෙදුවටනම් කමක් නෑ හැබැයි තමුන්ගේ සල්ලි වලින් දෙනවනම් (බ)

:       0       0

අමරසිංහ Friday, 18 September 2015 07:40 AM

ඔය අහු වෙන්නේ.(හේ)

:       0       0

නිහාල් Friday, 18 September 2015 07:52 AM

ඡන්දේ දිනුවා නම් වැඩේ ගොඩ (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මත්පැන් සමාගම්වලට අවසන් නිවේදනය
2024 නොවැම්බර් මස 10 1258 3

මත්පැන් නිෂ්පාදකයන්ට හිඟ බදු ගෙවීම සඳහා අවසන් කාලයක් සුරා බුදු දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.


ආරක්ෂක ලේකම් ආරුගම්බේ යයි
2024 නොවැම්බර් මස 10 1006 0

ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා අම්පාර අරුගම්බේ ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක අද නිරත විය.


විදුලි ගාස්තු අඩු කරන්න තවත් සති දෙකක් ඉල්ලයි
2024 නොවැම්බර් මස 10 546 1

ලංකා විදුලිබල මණ්ඩලය විදුලි ගාස්තු අඩු කිරීමට අදාල යෝජනා ඉදිරිපත් කිරීමට මහජන උපයෝගිතා කොමිසමෙන් තවත් සති දෙකක කාලයක් ඉල්ලා සිටි බව එම මණ්ඩලයේ උසස් න


‘‘දේශපාලන සිරකරුවන් නිදහස් කරනවා‘‘
2024 නොවැම්බර් මස 10 1064 1

දේශපාලන සිරකරුවන් නීතිපති උපදෙස් මත නිදහස් කිරීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වව්නියාවේදි අද පැවසීය.


ශ්‍රී ලංකන් කනගාටුව ප්‍රකාශ කරයි
2024 නොවැම්බර් මස 10 1145 2

නොවැළැක්විය හැකි හේතුවක් නිසා ගුවන් ගමන් වාර කිහිපයක් අවලංගු කිරීම පිළිබඳව ශ්‍රී ලංකන් ගුවන් සේවය කණගාටුව පළ කරයි


හොර ඩොලර් සමග හෝටල් ගණකාධිකාරී මාට්ටු
2024 නොවැම්බර් මස 10 931 1

වැලිගම මිරිස්ස සංචාරක හෝටලයක ගණකාධිකාරීවරයකු ඇමරිකන් ඩොලර් 100 හොර නෝට්ටු 28 ක් සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත්අඩංගුවට ගත් බව මාතර අපරාධ කොට්‌ඨාසය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 129 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 493 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1498 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site