IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


හලෝ බැටරියටත් රන් රිංගයි

ජංගම දුරකතනයක බැටරිය අස්සේ රන් කුටිටියක් අලවාගෙන දකුණු ඉන්දියාවේ චෙන්නායි නුවර බලා යාමට  ශ‍්‍රී ලාංකිකයෙකු ගත් උත්සාහයක්  රේගු නිලධාරීහු  අද වැලක්වූහ.

පිටකොටුවේ පදිංචි විදුලි උපකරණ ව්‍යාපාර හිමියෙකු බව කියන සැකකරුට රුපියල් පනස් දහසක දඩ නියම කළ රේගුව එම රන් කුට්ටිය රාජසන්තක කළේය.

අත් අඩංගුවට ගනු ලැබු රන් කැබැල්ලේ බර ග‍්‍රෑම් සීයක් වන අතර එහි වටිනාකම රුපියල් ලක්ෂ පහකි.

රේගු මාධ්‍ය ප්‍රතාශක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේ  සැකකරු අත්අඩංගුවට ගන්නා විට ජංගම දුරකතනය ක‍්‍රියා කළ බවත්  බැටරිය ගලවා බැලීමේදී එයට යටින්  රන් කුට්ටියක්  අලවා තිබු බවයි. 

මේ පිලිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ  රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ අධීක්ෂනය යටතේ නියෝජ්‍ය රේගු අධයක්ෂක ඒ.කේ.එන් වික‍්‍රමසිංහ මහතාගේ මෙහෙයවීමෙන් රේගු අදිකාරීවරුන් වන මලිත් පෙරේරා, ඉන්ද්‍රා උක්වත්ත සහ සහකාර රේගු අධිකාරීවරුන් වන නුවන් අබේනායක, මංජුල කුමාර, ලලිත් දුෂ්‍යන්ත, සිසිර පෙරේරා, හිමාලි ලොකු බාලසුරිය යන නිලධාරීහු සිදු කළහ. 

 



අදහස් (0)

හලෝ බැටරියටත් රන් රිංගයි

සදුනි Sunday, 01 December 2013 09:50 PM

මේ රන්කුට්ටිය ගෙන ගියානම් මෙයාට රුපියල් 60000/ලාභයක් ලැබෙනවලු. කලයුතු හොදම දෙය ලංකාවේ රන්මිල තරමක් ඉහල දැමීමයි.(නදී)

:       0       0

ආරියසේන Sunday, 01 December 2013 10:28 PM

වී අයි පි එක පැත්තෙන් එතෙර යන අය සෝදිසි කළා නම් නේද හොද? (නදී)

:       0       0

මොහොමඩ් සිද්ධීක් Sunday, 01 December 2013 10:58 PM

අයියෝ ගයන්, ඔයා කියන්නේ දහගුනයක් දඩ ගහන්න ඕනේ කියලද? කෝ සල්ලි (නදී)

:       0       0

උපාලි ගුණසේකර Monday, 02 December 2013 12:01 AM

විකී, අහන්නත් සතුටුයි. ඔබ ඇතුළු මිතුරු පිරිසට සුබ පැතුම්! රේගුවෙන් දිනපතා අහන්න ලැබෙන පුවත් ඉතාම ප්‍රිය ජනකයි. (නදී)

:       0       0

සිරිබිරස් Monday, 02 December 2013 12:54 AM

ඒකත් එහෙනම් අර පැත්තේ ගොඩට වැටුනා. ඉදලා හමාරයි.(නදී)

:       0       0

සේරම් පැරිස් Monday, 02 December 2013 02:14 AM

ගහන්න තියෙන හැම තැනම ගහලා දැන් ජංගම දුරකතනය අස්සේ ගහනවා. දැන් දිනපතාම දකින්නේ ලංකාවෙන් රන් හොරට පිට කරන අයගේ පුවත්. එහෙත් අසු නොවන ප්‍රමාණය කොපමණද ? (නදී)

:       0       0

කුමාරි Sunday, 01 December 2013 05:35 PM

සරත් මහත්තයෝ දැන් නම් ඉන්දියා යන හැමෝම අනිවාර්යෙන්ම විශේෂ සෝදිසියකට යොමු කරන්නම වෙනවා. (නදී)

:       0       0

ලක්ෂමන් ජයවර්ධන Sunday, 01 December 2013 05:37 PM

ගුද මාර්ගය ආදායම් මාර්ගයක් කරන් ඉවර වෙලාද මොබයිල් එකට බැහැලා තියෙන්නේ? (නදී)

:       0       0

අමිල කටුනායක Sunday, 01 December 2013 05:57 PM

දැන් නම් බැටරි බැහැලා ඇති නේද? (නදී)

:       0       0

කේ.කේ.දී.ඩුබායි Sunday, 01 December 2013 06:43 PM

ලංකාවේ රත්තරන් මෙච්චර ගණන් අඩුද?(නදී)

:       0       0

පද්මා Monday, 02 December 2013 07:47 AM

ඇයි රත්තරන් මෙහෙම වෙන්නේ?(නදී)

:       0       0

චන්දන ගයාන් Sunday, 01 December 2013 07:05 PM

අපරාදේ මේ වගේ යට සුලු දඩයක් ගහන්නේ රන් වටිනාකම වගේ 10 ගුනයකවත් දඩයක් ගහන්න තමා තිබුනේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට බලපෑම් කළ සංවිධායක අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 853 0

තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ


ඡන්දය දාන්න උනන්දුවෙන් නිවෙසට
2024 සැප්තැම්බර් මස 20 762 0

ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ


මැතිවරණය නිරීක්ෂණයට පිටරටින් 116ක්
2024 සැප්තැම්බර් මස 20 160 0

ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.


වෝකි ටෝකි පිපිරීම පිටුපස ඊශ්‍රායලය?
2024 සැප්තැම්බර් මස 20 1034 0

වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්


හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 205 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


පත්තලගෙදරට ජ්‍යෙෂ්ඨ නිලධාරින් 20ක් ඇවිත් නෑ
2024 සැප්තැම්බර් මස 20 1222 0

ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14557 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 142 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 95 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 139 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site