IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


හූවෙන් පසු තිදෙනෙක් රිමාන්ඩ්

ජෝන් අමරතුංග ඇමතිට වත්තල ඔලියමුල්ල නවලෝක උද්‍යානපුර ඉදිකිරීමට නියමිත දෙමළ මහ විදුහලට මුල් ගල තැබීමට ගිය අවස්ථාවේ හූ කියමින් පළාත් සභා මන්ත්‍රී ජානක සූරිය බණ්ඩාරගේ නාහනයට අලාභ හානි කළ බව කියන තිදෙනෙකු අද (29) මහර උසාවියට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 30 වැනිදා දක්වා රිමාන්ඩ් කරන ලෙස වත්තල මහේස්ත්‍රාත් නියෝග කළේය.

රිමාන්ඩ් කළ පිරිස අතර කාන්තාවන් දෙදෙනෙක් ද වෙති.

30 වැනිදා මෙම සැකකරුවන් හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කිරීමට ද නියමිතය

 



අදහස් (0)

හූවෙන් පසු තිදෙනෙක් රිමාන්ඩ්

හේවා Monday, 29 August 2016 05:32 PM

කැලේ ඉන්න නරිත් ඔය ඕනෑතරම් හූ කියන්නේ (නි)

:       0       0

ඉන්ද්‍ර Monday, 29 August 2016 06:07 PM

හූ කිවුවට මොකද වෙන්නේ මේ විදිහට ඔබ පත්කරපු ජනතාව හිරේ විලංගුවේ දානවා නම්. හෙට දිනයේ ඔබලාට ගෙදර යන්න වේවි. ජනතාව මට්ටු කරන්න ගියොත් වැඩ වරදී (නි)

:       0       0

නාමල් Monday, 29 August 2016 06:21 PM

මොකක්ද මේ රටට වෙන්නේ? (නි)

:       0       0

රොෂාන් Monday, 29 August 2016 07:08 PM

දැන් නරි ටික වලිග ගිනිගත්ත හනුමෝ වගේ හූ කියමින් රට වටේ දුවනවා. තව හූ කියන්න. එතකොට තමයි ගතියක් තියෙන්නේ. (නි)

:       0       0

පුෂ්පකුමාර Monday, 29 August 2016 08:07 PM

ඉතින් රට ජෝන් බාස්ට ගියාම මොකද වෙන්නේ? අනික නරි හූ නොතියා කුංචනාද කරන්නද? (නි)

:       0       0

ප්‍රනාන්දු Monday, 29 August 2016 10:54 PM

60% ශ්‍රී ලාංකික පිරිසක් නිසා ශ්‍රී ලංකාවට යන කල! (නි)

:       0       0

සිරි Tuesday, 30 August 2016 12:05 AM

හූ කියපු අය අල්ලාගත්තා කියමුකෝ. ඒ වුණාට රිමාන්ඩ් කරන්න තරම් වරදක්ද මේ? (නි)

:       0       0

සරත් Monday, 29 August 2016 10:03 AM

හූ කියන්න තහනමක් නැහැනේ. (ර)

:       0       0

රඹුක් Monday, 29 August 2016 10:02 AM

හූ කියන එක අත්අඩංගුවට ගන්න තරම් අපරාදයක්ද ? (ර)

:       0       0

ඇන්තනි Monday, 29 August 2016 10:19 AM

දැන් එතකොට හූ කිවුවත් උසාවි ගෙනියනවද ? (ර)

:       0       0

මැක්ෂි -කටාර් Monday, 29 August 2016 10:19 AM

ඇයි දැන් හු කියන්න තහනම් ද ?ලංකාවේ හූව කියන්නේ සන්නිවේදන මාධ්‍යක්. ඉස්සරත් මිනිස්සු හූ කියලා තියෙන්නේ... (ර)

:       0       0

දහම් Tuesday, 30 August 2016 12:44 AM

මොවුන්ට පාඩමක් උගන්වන්න ලබන පළාත් පාලන මැතිවරණයේදී ජනතාව නියම තීන්දුව ගතයුතුයි. (නි)

:       0       0

අනුරාධ Monday, 29 August 2016 10:40 AM

හු කියන්න තහනමක් නැහැ නේ.? (ර)

:       0       0

ජයන්ත Monday, 29 August 2016 10:49 AM

කොහොමද වෙනස ? ලොකු වෙනසක් ! (බ)

:       0       0

ඇසළ Monday, 29 August 2016 10:44 AM

කොහොම හරි මෙයාව ඊළඟ පාරත් ඡන්දෙ දීල පත් කර ගන්න ඕනේ. ජනතාවගේ ඡන්දෙන් ඇවිත් ජනතාවටම තර්ජන කරන නිසා. (බ)

:       0       0

හෆීල් Monday, 29 August 2016 10:58 AM

එහමනං ක්‍රීඩා පිට්ටනිවලට ගියානං, දැල් දාල තොග පිටින් අල්ලන්න පුළුවන්. එතකොට අර ජෝන්ගේ වත්තල පදික උද්‍යානය නීතිවිරෝධීව කඩා ඉවත් කළ අය සහ එ්කට අනුබල දුන් අය අත්අඩංගුවට ගැනීමට මේ පොලීසිය ඇයි තවම අසමත්? (බ)

:       0       0

ජයන්ත Monday, 29 August 2016 10:53 AM

මට දැන් ආරංචි වුණා හූවට විරුද්ධව පනතක් සම්මත කරන්න යනවා කියල. ඒක හොඳම පියවරක් දැන් මේ හූ කියන තරම් බැලුවම. නැද්ද මන් කියන්නේ (බ)

:       0       0

ජයන්ත Monday, 29 August 2016 10:56 AM

මම නම් ඔන්න මේවට විරුද්ධ නැහැ. මොකද අර සන්හිදියාවට මොකක් හරි වුනොත් ඉඳල වැඩක් තියෙනවයැ (බ)

:       0       0

ප්‍රියාන් Monday, 29 August 2016 11:03 AM

‘හු‘ කියන්නේ කව්ද? එයා කියනවා රජයේ දේපල වලට හානි කළොත් ඇප දෙන්න බැරි වෙන්න හිර කරනවා කියල..එතකොට මංතීරු ගලවපු තමුන්නාන්සේවනේ ඉස්සල්ලම ඇප නොදී හිර කරන්න ඕනේ..(බ)

:       0       0

ජයන්ත Monday, 29 August 2016 11:11 AM

හෆීල්, ප්‍රියාන්. ඕගොල්ලන්ට තේරෙන්නේ නැද්ද ළමයනේ! ඔය තමයි සන්හිදියාවට යන පිළිවෙත. ඕගොල්ල හදන්නේ අපි අමාරුවෙන් හොයා ගත්ත මේ සංහිදි මාවත විනාශ කරන්නද ? මම නම් මේ උතුමන්ට හරිම කැමති. බලන්නකෝ මෙයාගේ ගාම්භීරකම. (බ)

:       0       0

බෙනට් Monday, 29 August 2016 11:42 AM

ඉල්ලන් කනවා කියන්නේ මේවට තමයි.(හේ)

:       0       0

තරංග Monday, 29 August 2016 11:44 AM

යහපාලන සංහිදියාව මෙයයි .(හේ)

:       0       0

භද්‍ර සුභසිංහ Monday, 29 August 2016 12:04 PM

පදික මාවතක් කඩපු අයව හොයන්න බේරී පොලියට හූ කියන්න අවසර නිකුට් කරන්නද පොලිසි අරන් ගියේ. දුවන්නත් අවසර ගන්න ඕනිද පොලිස්පති උතුමාණනි.(අ)

:       0       0

බණ්ඩාර - කැකිරාව Monday, 29 August 2016 12:08 PM

ලොක්කෝ ඉදිරියේ පොලිසිය වෙවුලනවා සොක්කෝ ඉදරියේ පොලිසිය රජවෙනවා නොකළ වරදටත් දුගියා බැට කනවා මෙන්න ජෝන් අපේ රට දැන් වනසනවා (අ)

:       0       0

ශ්‍රියා Tuesday, 30 August 2016 03:56 AM

මෙවැනි හීනමනයකු ගැන සොයනවාට වඩා වෙන වැඩක් ඇත්තෙම නැද්ද පොලිසියට ???මේක වෙන්න ඇති නීතියේ නැමිල්ල???? (ම)

:       0       0

සෙනෙවි Monday, 29 August 2016 01:39 PM

කොහොමද නීතියෙ නැවිල්ල ? (අ)

:       0       0

මහේස් ඩුබායි Monday, 29 August 2016 01:55 PM

මෙන්න නියම යහපාලනේ.. මංතීරු ගලවපු එක්කෙනා තාම නිදැල්ලේ.. නීතිය නවලවත් එයාව අල්ලන්න බැරුව ඇති මගේ හිතේ. අහිංසක මනුස්සයෙක් වැරදි දේකට හුවක් කිව්වම හිරේ. ගහන්න අප්පුඩියක් ආයුබෝවන්ඩ.......... ඔබට සතුටුයි ද දැන් ? (අ)

:       0       0

ලියනගේ Monday, 29 August 2016 03:21 PM

මංතීරු කඩපුඑකට වඩා ලොකු වරදක් මම හිතන්නේ හූකියල වාහනයට ගහන එක. ජීවිතේ පුරාවටම හිරේ ඉන්න වෙන වරදක් වගේ ? (අ)

:       0       0

චන්න බුවනක Monday, 29 August 2016 03:31 PM

හූවට අල්ලුවා. අර බම්බලපිටියේ මිනිහෙක් මරපු උන් ගැන දැනගෙනත් අය අල්ලන්න අපේ උන්ට හයිය නෑ (අ)

:       0       0

ජනහිත Monday, 29 August 2016 03:44 PM

හු කියන්න අවසර ගන්න ඕන කාගෙන්ද. හු කියල විතරක් මදි වැදලා කර උඩ තියාගෙන යන්න තිබුනේ. ජනමතයට විරුද්ධව රටේ ප්‍රශ්න හදන්න ඕන ඔය වගේ මිනිස්සුන්ට වෙන මොනවා කරන්නද තියෙන්නේ. ලංකාවේ මින් ඉදිරියට හු කියන්න ඕන කාටද කියල ලැයිස්තුවක් හැදුවොත් හොදයි. (අ)

:       0       0

ජනහිත Monday, 29 August 2016 03:46 PM

ලංකාවේ හුගක් දේවල් දැන් ජෝන් බාස්ට ගිහින් වගේ. (අ)

:       0       0

විකුම් රංගන Monday, 29 August 2016 04:21 PM

සිංහල ළමුන්ටත් ඉගෙනගන්න ඉඩ නොදෙන සිංහලයෝ ඉන්න රටේ දෙමළ හා මුස්ලිම් ළමයි ඉගෙනගත්තට මොකද වෙන්නේ. ඒ ළමයින්වත් අඩුතරමේ ඉගෙනගෙන මේ රට ගොඩ ගන්න ඕනෑ. (නි)

:       0       0

තිලකසිරි Monday, 29 August 2016 04:39 PM

අතීතයේ ඉඳලා කරපු දේවල් බැලුවම හූ කියලා මදි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි
2024 ඔක්තෝබර් මස 07 177 0

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් කනිෂ්ක විජේරත්න මහතා එම ධූරයෙන් ඉල්ලා අස්විමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අද (07) භාර


කෝටි 3ක වැට් බදු නොගෙවූ සමාගම් අධ්‍යක්ෂකවරු 2ක් හිරේ
2024 ඔක්තෝබර් මස 07 2378 2

වසර දහයක් තිස්සේ රජයට නොගෙවා පෙහැර හැරියේය කියන රුපියල් තුන් කෝටි විසිපන් ලක්ෂයක(32512815.56) වැට් බදූ මුදල ගෙවීමට වසර පහක සහන කාලයක් ලබා දෙන්නැයි පාදුක්ක ප්


අග්ග බෝධි රජුගේ මැදිරිගිරිය රෝහලට අලි පනි
2024 ඔක්තෝබර් මස 07 887 1

මැදිරිගිරිය වටදාගෙය පූජාභූමියට කඩාවැදුණු වල් අලිඅලි රංචුවක් පූජාභූමියේ රෝහලේ ගල් කණු 2 කඩා තවත් ගල් කණු 4 පෙරලා දමා ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි.


රනිල්ගේ ආරක්ෂාව ගැන රුවන්ගෙන් ප්‍රකාශයක්
2024 ඔක්තෝබර් මස 07 2592 1

අටවන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී ඇතුළු සෙසු ආරක්ෂක නිලධාරීන් නම් කරන ලද පොලිස් කොට්ඨාශ වෙත වහාම ක්‍රියාත්මක වන


’’පාස්කු ප්‍රහාර වාර්තා දෙකක් රනිල් ප්‍රසිද්ධ කර නෑ’’
2024 ඔක්තෝබර් මස 07 1558 8

පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිසන් වාර්තා දෙකක්හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලැබී තිබුණ නමුත් ඒවාප්‍රසිද්ධ නොකළ බැවින් එම වාර්තා ප්‍රසිද්ධි


නිලන්තත් වන්දිය ගෙවයි
2024 ඔක්තෝබර් මස 07 2844 7

පාස්කු ඉරිදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු ප්‍රධානි නිලන්ත ජයවර්ධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39327 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25642 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 339 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1121 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 388 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site