IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


හංවැල්ලේ සමූහ දූෂණ සිද්ධියේ අට දෙනා රිමාන්ඩ්

 

(කේ බුද්ධික කුමාරසිරි)

හංවැල්ල ජල්තර ප්‍රදේශයේ දී 16 හැවිරිදි ශිෂ්‍යාවක් සමූහ දූෂණයට ලක්කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ඇයගේ පෙම්වතා බව කියන අයෙකු ඇතුළු  තරුණයින් 08 දෙනා අද (24) යළි  අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 28 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හෝමාගම වැඩ බලන මහේස්ත්‍රාත් පද්මසිරි ජයවර්ධන මහතා නියෝග කලේය.

හංවැල්ල පොලිසිය මගින් අදාළ සැකකරුවන් දූෂණය සිදු කිරීම, බලහත්කාරයෙන්  රඳවා ගැනීම, පැහැරගෙන යාම සහ නීති විරෝධී රැස්වීමක සාමාජිකයන් වීම යන චෝදනා හතරක් යටතේ චෝදනා ගොනුකර තිබුණි.

මෙදින වන විටත් අතවරයට පත් දැරිය රෝහල් ගතව ප්‍රතිකාර ලබන බැවින් අද (24) දින පැවැත්වීමට නියමිතව තිබූ හදුනා ගැනීමේ පෙරෙට්ටුව කල් තබා ලබන නඩු දිනයේදී  පලමු සහ තුන්වන සැකකරුවන් දෙදෙනා හැර අනෙක් සැකකරුවන් හය දෙනා හදුනා ගැනීමේ පෙරෙට්ටුවක් සදහා ඉදිරිපත් කරන ලෙසද මෙහිදී නියෝග කෙරිණි.
 



අදහස් (10)

හංවැල්ලේ සමූහ දූෂණ සිද්ධියේ අට දෙනා රිමාන්ඩ්

රංබොඩ Monday, 24 June 2024 02:51 PM

මූණු වහගෙන යන්න දෙන්න හොඳ නෑ මේ වගේ අමන අපතයින්ට. රටටම පේන්න අරන් යන්න ඕන.

:       1       34

NAMAL Monday, 24 June 2024 03:17 PM

ස්ත්‍රී දූෂකයින්ගේ, ළමා දූෂකයින්ගේ අහවල් ලින්ගේන්ද්‍රය කපලා උයලා ඔවුන්ටම කන්න දෙන්න ඕනෑ. මේ රටේ නීති පද්ධතිය අනුව ඕනෑම වැරැද්දක් කරලා සතියෙන් දෙකෙන් නිදොස් කොට නිදහස්... නීති, දඬුවම් දරුණුවිය යුතුයි. එවිටයි මෙවැනි රටක් හදන්න පුළුවන් වෙන්නේ...

:       1       31

prasadMonday, 24 June 2024 04:32 PM

ඒක හරි මගේ බිරිඳ යටකොට මැරූ බස් ඩ්‍රයිවර් පැය 5න් ඇප ලබා ගෙදර...

:       0       7

Senarath Monday, 24 June 2024 03:58 PM

මේ වගේ අපතයන්ට උපරිම දඩුවම් දෙන්න ඕන

:       0       0

පිටිගල මිලානෝ Monday, 24 June 2024 04:00 PM

ලබාගත්ත මන්දබුද්ධික චුන් එකට ගෙවාපල්ලා මුළු ජීවිතෙන්ම. උඹලාගේ මේ උප්පත්තියම ඉවරයි කියලා චූන් එකට ඉස්සෙල්ලා හිතුනෙම නැද්ද… අඩුම ගානේ එක හරකෙකුට…? යකෝ හන්දියක් ගානේ ස්පා තියෙන්නේ උඹලා වගේ එවුන්ට කියලා දන්නේ නැද්ද…? රුපියල් දාහකින් කරගන්න තිබුන වැඩේ කරගත්තේ මුළු ජීවිතෙන්ම ගෙවලා….

:       0       0

agbo Monday, 24 June 2024 04:04 PM

ඇතුලේ ඉන්න අයියලා මුන්ගේ කුට්ටම් ටික තලලම දාන්න නැවත ජීවිතේටම වැඩක් ගන්න බැරිවෙන්න . එතකොට මැරෙන කනම මුන් විඳවනවා

:       0       0

suneth Monday, 24 June 2024 04:10 PM

කෝ මේ කාන්තා සංවිධාන...!

:       0       10

Bandula Monday, 24 June 2024 05:05 PM

අපේ රටේ තියෙන නීතිය හරි දුරුවලයි. සති දෙකකින් ගෙදර. ඒ නිසා අපරාධ කාරයෝ වැඩියි...

:       0       11

SK Monday, 24 June 2024 05:13 PM

මුහුණ වහගෙන යනවා. මුහුණ ඇරගෙන යන්න බැරි දේවල් කරලා.

:       0       12

upali Tuesday, 25 June 2024 09:26 AM

ඇයි මේ කාන්තාව දෙමාපියන් වුණේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 695 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 267 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 3604 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 1296 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 641 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 2243 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37787 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24910 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 736 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 262 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site