IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


හවුල කැඩි හලාවත නගර සභා අයවැය පරදී

 

 
(ඔගස්ටින් ප්‍රනාන්දු)    
        
හලාවත නගර සභාවේ සභාපති තුෂාන් අබේසේකර මහතා අද (13) ඉදිරි පත් කරන ලද 2021 වාර් ෂික අයවැය වැඩි ජන්ද හතකින් පරාජයට පත්විය.
 
මන්ත්‍රී ආසන 20 න් සමන්විත හලාවත නගර සභාවේ බලය මෙතෙක් ශ්‍රිලනිප  හවුල් වී එක්සත් ජාතික පක්ෂය හිමි කර ගෙන සිටියහ.
 
ඒ අනුව සභාපති එජාපයෙන් ද උප සභාපති ශ්‍රීලනිපයෙන්ද පත්වි සිටියහ.
 
මෙම අයවැය ජන්ද විමසීමේ දි උප සභාපති ශ්‍රීලනිපයේ නිතිඥ සාදිකුල් අමීන් මහතා  ද අයවැයට විරුද්ධව ජන්දය පල කර සිටියේය .
 
ඒ අනුව පක්ෂ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රිවරුන් හය දෙනෙකු පමණක්   අය වැයට පක්ෂව ජන්දය ලබා දුන් අතර එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රි ඩබ්ලිව්. රීගන් ප්‍රනාන්දු මහතා මෙම රැස්විමට පැමිණ නොසිටිම ද විශේෂත්වයකි.
 
මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් පොලිස් අත් අඩංගුවට පත්ව රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින ඩබ්ලිව්.ස්ටැනිස් ලාවුස් ප්‍රනාන්දු මහතා මිගමුව බන්ධනාගාරයේ සිට බන්ධනාගාර නිලධාරින්ගේ ආරක්ෂාව මත මෙම රැස්වීමට කැදවා ගෙන ආ අතර ඔවුන් දැඩි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමයන් අනුගමනය කරමින් සභාවට ගෙනැවිත් වෙනමම ස්ථානයක රදවා තබා තිබිණී.

 

 

 



අදහස් (1)

හවුල කැඩි හලාවත නගර සභා අයවැය පරදී

කුමාර Friday, 13 November 2020 09:38 AM

තව පළාත් පාලන ආයතන කීපයකුත් පරාදයි නේද? ඒවා මේ ආණ්ඩුව බලය පවත්වා ගත්ත ආයතන නිසා පත්තරේ දාන්නෙ නැද්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පරාජය ඉදිරියේ මහින්දානන්ද ගත් තීරණය
2024 නොවැම්බර් මස 16 1068 0

හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්


හම්බන්තොටට තද වැසි
2024 නොවැම්බර් මස 16 269 0

කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.


පැරදුණත් පොරොන්දු ඉටු කරයි
2024 නොවැම්බර් මස 16 2118 0

මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්‍


ලංගම බසයක් සහ ජේ සී බී යන්ත්‍රයක් ගැටී පහක් රෝහලේ
2024 නොවැම්බර් මස 16 253 0

ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.


අලුත් මන්ත්‍රී නම් ගැසට් කරයි
2024 නොවැම්බර් මස 16 603 0

පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .


ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව නටලි හාප්
2024 නොවැම්බර් මස 16 2514 0

ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 331 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 617 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1765 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site