IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


‘හවස 5 ට නයෙක් නැටෙව්වත් නුගේගොඩ 1000 ට වඩා ඉන්නවා‘

මෙරටින වකුගඩු රෝගය තුරන් කිරීමට රතන හිමියන් මුල්වූ බවත් ජනතාවට වඩා තමන්ගේ වාසිය ගැන සිතූ ඇමැතිවරුන් සිටි බවත් අස්ගිරි මහ නායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ නාහිමියෝ බැහැදැකීමට අද (24 )පැමිණි අමාත්‍ය පී. හැරිසන් මහතාට කීහ.

අංජනම්කරුවන් ජනපති හා අගමැති මෙරට දියුණුව කරා ගෙන යන ගමන වළක්වන්නට සූදානම්වන බවත් අමාත්‍යවරයා නාහිමියන් හමුවේ පැවසීය. එමෙන්ම මෑතදී බොරුවට විශාල සෙනගක් පෙන්වා ජනතාව මුලා කිරීමට උත්සාහ කළද එපමණ සෙනගක් නොසිටි බවත් හවස 5 ට නයෙක් නැටෙව්වත් එම හංදියේ මිනිසුන් 1000 ක් 1500 ක් සිටින බවත් ඔහු එහිදී කීවේය.

 



අදහස් (0)

‘හවස 5 ට නයෙක් නැටෙව්වත් නුගේගොඩ 1000 ට වඩා ඉන්නවා‘

කුමා Tuesday, 24 February 2015 02:15 PM

වකු ගඩු අරමුදලේ දැන් කියක් විතර තිබේද (අ)

:       0       0

ජිනා Tuesday, 24 February 2015 02:16 PM

සහතික ඇත්ත කතාවට මසුරන් දාන්න ඕන (අ)

:       0       0

බණ්ඩා Wednesday, 25 February 2015 07:59 AM

මහින්දට පරාජය දරා ගැනීමේ හැකියාවක් නෑ...ලක්ෂ 4 කින් පරද වෙලත් තාම කෑ ගහනවා . 2005 දී රනිල් පරාද උනේ ලක්ෂ 1 කින් නමුත් ඔහු පරාජය බාර අරගෙන පක්ෂය ජයග්‍රහණය කරා ගෙනාවා...(බ)

:       0       0

වීරසිංහ වෙදආරච්චි Wednesday, 25 February 2015 08:04 AM

මම 1970 ඉදල නුගේගොඩ ජීවත්වෙන්නෙ.ඔය පිම්බීම බොරු ප්‍රදර්ශනයක්. ලක්ෂ පහක් නොවෙයි පනස් අටම ආවත් අපිට මොකද?මොකද ඔය සෙනග දැකල ජනාධිපති ගෙදර යනවද?හැබැයි අපි දන්නව සෙනග ආපු හැටි.ගෙනාපු හැටි.හොරකම් කරපු සල්ලිවලට කරන්න දෙයකුත් එපායැ. (බ)

:       0       0

ධම්මිකා වික්‍රමසිංහ Tuesday, 24 February 2015 03:03 PM

අනේ මොකද ඔය සෙනඟට ඔච්චර බය. සෙනඟ හිටියේ නැත්නම් කට වහගෙන ඉන්නකෝ (අ)

:       0       0

සුජීව Wednesday, 25 February 2015 08:12 AM

ඔබතුමාලා එකතුවෙලා රට ෆෙඩරල් වෙන එක නවත්වා ගන්න බලන්නකෝ. යන්නේ කොහේටද කියලා අපට තේරෙනවානේ. මේ එක එක නයි කථා කියන්නේ නැතුව (බ)

:       0       0

ආනන්ද Thursday, 26 February 2015 12:05 AM

අනේ! ඔයයි මමයි දන්නා දේශපාලනය! (නි)

:       0       0

සමන් Tuesday, 24 February 2015 03:29 PM

ඔව් අපි දැක්කා නටවපු නයා බලන්න ආ සෙනඟ.හැමදාම නටව නටවා ඉන්න බැහැ මහත්තයෝ. ඒක නිසා අපි නයාව මල්ලෙන් එළියට ගන්නවා ළඟදීම (නි)

:       0       0

කසුන් Wednesday, 25 February 2015 08:25 AM

නයා නටවන්න නලාවක් තියෙන්න ඕනි කියල අමතක වෙලා වගේ (බ)

:       0       0

ඉන්දික Tuesday, 24 February 2015 03:30 PM

කොහොමත් නයින්ට ආපසු හිටපු හුඹස් බෙන වලටම යන්න වෙනවා කියලා මට හිතෙනවා (නි)

:       0       0

ධම්මික Wednesday, 25 February 2015 08:29 AM

ලංකාවේ කෝටි එකහමාරකට වඩා ඉන්නේ සාමාන්‍ය පෙළවත් පාස් නැති අයනේ (බ)

:       0       0

ඉන්දික Tuesday, 24 February 2015 03:32 PM

මෙය ඇමති කෙනෙක් වුනේ ඡන්දයක් දිනලද? පුලුවන් නම් 5000 ක් සෙනග ගෙනල්ල පෙන්වන්න කියමු මෙයාට.(අ)

:       0       0

පද්මසිරි Tuesday, 24 February 2015 03:33 PM

එතකොට ලක්ෂ 57 ඡන්දෙ දුන්නේ නයිද? (අ)

:       0       0

කුමාර Wednesday, 25 February 2015 08:36 AM

නුගේගොඩ පාන්දර 1 ටත් 500ක් හොයා ගන්න පුළුවන්. වැලේ වැල් නැති දේශපාලන අනාතයෝ ටිකක් එකතුවුනා විතරයි. දින 100 පස්සේ බලාගන්න පුළුවන් මොකද වෙන්නේ කියල. රට මේතරමට හොරා කාලා .. දරුවන්ට රට සෙල්ලම් පිට්ටනියක් කරලා දීල රට අනාථ කරපු මහින්ද වගේ කෙනෙක්ට අායෙත් මෙරට බාරදෙන්නේ පිස්සෝ තමයි (බ)

:       0       0

පිවිතුරු Tuesday, 24 February 2015 03:51 PM

මොනවා කියන්නද හැරිසන් ඇමති තුමෝ..යහපාලනෙන් ලැබුණු පින් ඇමතිකම මාස තුනෙන් ගහල යන බව දැනුනම ඔහොම මරු කියවෙනවා..වැඩිය ගණන් ගන්න එපා..දින 100 යන්න කලින් මොනවා හරි තමන්ට කර ගන්න බලන්න..100න් පස්සේ සදාකාලික විපක්ෂයේම තමයි.. (අ)

:       0       0

අජිත් කරුණාරත්න Tuesday, 24 February 2015 04:15 PM

ලක්ෂ 58ක්ම ආවත් මොකද? අපිට ඊටවැඩිය ඉන්නවා (නි)

:       0       0

සනත් - කටාර් Tuesday, 24 February 2015 04:19 PM

මෝඩ කතා කරන්න එපා පද්මසිරි. එයා කියන්නේ නුගේගොඩ රැස්වීම ගැන. (නි)

:       0       0

චතුර Thursday, 26 February 2015 12:11 PM

කට නිසා තමයි මාලුවත් නහින්නේ. මෛත්‍රී මහත්තයට ඡන්දෙ දුන්නේ ඔය වගේ කතා අහන්න නොවේ. කවුරු කොහොම කිව්වත් මහින්ද වගේ නායකයෙක් නැවත කාලයකට රටට පහළ වෙන්නේ නැහැ. (නි)

:       0       0

කුමාර Tuesday, 24 February 2015 04:22 PM

මෙයාල දැන් මෙහෙම කියවනවා. ගහපු පදේකුත් නැහැ බෙරේ පලුවකුත් නැහැ (නි)

:       0       0

යශෝධා Tuesday, 24 February 2015 04:49 PM

අනේ මහත්තයෝ! (නි)

:       0       0

කෝලිත Tuesday, 24 February 2015 05:16 PM

ළඟදී මැතිවරණයක් එනවලු නේද? මහජන බලයෙන් පත්වෙලා ඇමති කෙනෙක් වෙන්න කටයුතු කරන්න (නි)

:       0       0

බණ්ඩාර Wednesday, 25 February 2015 09:47 AM

එළුවාගේ පස්සෙන් ගිය නරියාගේ කතාව තමා මේ දේශපාලන අනාථයන්ට කියන්න වෙන්නේ .(හේ)

:       0       0

පද්මිණි Tuesday, 24 February 2015 05:53 PM

දැන් මතයක් හැදෙනවා පැරදුන අයත් දිනුම් කියලා වගේ. එක ඡන්දයත් ඇති පරදින්න. ෆොන්සේකා මහත්තයටත් ලක්ෂ 47ක් ලැබුනා නේද? (නි)

:       0       0

චමින්ද Thursday, 26 February 2015 02:12 AM

දුෂිත දේශපාලන ක්‍රම අතුගා දාන්න හැමදෙනාම එකතුවෙන්න ඕනෑ. (නි)

:       0       0

ධම්මික Tuesday, 24 February 2015 05:58 PM

ඔය කතා කරන්නේ 1500ක් ගැන. අපි කතාකරන්නේ ලක්ෂ 5ක් ගැන (නි)

:       0       0

කීර්ති Thursday, 26 February 2015 02:16 AM

බොරුවට සෙනඟ පෙන්නුවහම මිනිස්සු රැවටිලා ඡන්දෙ දුන් කාලේ ඉවරයි. කුලියට මිනිස්සු ගෙන්වන්න සල්ලි තියෙන ඕනෑ මිනිහෙකුට පුළුවන්. දේශපාලකයෝ කොහොමද ඔච්චර සල්ලි හොයන්නේ කියලා බලන්න ඕනෑ. (නි)

:       0       0

චන්දන Thursday, 26 February 2015 02:21 AM

අපිට ඕනෑ කරන්නේ රට දියුණු කරන බුද්ධිමත් මතවාදී දේශපාලනයක්. මිනිස්සු කුලියට බස් දාලා ගෙන්වන දේශපාලනයක් අපිට වැඩක් නැහැ. රටට වැඩකුත් නැහැ. (නි)

:       0       0

බණ්ඩාර Tuesday, 24 February 2015 06:20 PM

පද්මසිරි,ඡන්දය දුන්නේ නයි නෙමෙයිනේ (නි)

:       0       0

සුජිත් Wednesday, 25 February 2015 10:13 AM

කට්ටිය මාර විදියට බයවෙලා. බය වෙන්න එපා තාම එක මීටින් එකක් විතරයි තිබ්බේ.(හේ)

:       0       0

සුජිත් Wednesday, 25 February 2015 10:15 AM

පිස්සෝ ලක්ෂ 58ක් ද එතකොට කුමාර .(හේ)

:       0       0

විජිත Tuesday, 24 February 2015 06:39 PM

සෙනඟ දැකලා බයද? (නි)

:       0       0

ශාන්ත ලාල් Tuesday, 24 February 2015 07:13 PM

නයෙක් නැටෙවුවොත් 1000ක් එන එක ඇත්ත. හැබැයි මහින්ද රාජපක්ෂ එනවා කිවුවොත් ලක්ෂ 5ක් එනවා කියන එකත් ඇත්ත (නි)

:       0       0

විදුරන්ග Tuesday, 24 February 2015 09:13 PM

නටන්න බැරි මිනිහත් කිවුවලුනේ පොළව ඇදයි කියලා (නි)

:       0       0

අනිල් රෝහණ Tuesday, 24 February 2015 09:28 PM

මහත්තයෝ, ඔබතුමා දැන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ උතුම් ගෞරවනීය ඇමති කෙනෙක් කියලා මතක්කර දෙන්නෙමි. නයි නටවමුකෝ අපි දින 100 පස්සේ... (නි)

:       0       0

කොස්වත්ත Tuesday, 24 February 2015 09:28 PM

පිවිතුරුගේ මොළේ හොඳ නැද්ද? (නි)

:       0       0

රණවක Wednesday, 25 February 2015 11:07 AM

මෙයා පිනට ඇමැතිකමක් අරගෙන කයිවාරු ගහනවා. නයි නටවන්න තමයි දන්නේ. (බ)

:       0       0

නාලිනී Wednesday, 25 February 2015 11:09 AM

අතීතය මතකයි. සිංහලයාගේ රට මේකයි. ජාතිවාදය නොවෙයි (බ)

:       0       0

සුමුදු Tuesday, 24 February 2015 11:34 PM

රුපියල් 3000 මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ යෝජනාවක් බව අමතක ඇති නේද? නුගේගොඩ සෙනඟ දැක්කහම බයවෙලා ඇති නේද? (නි)

:       0       0

නාලනී Wednesday, 25 February 2015 11:26 AM

ඔලුව තිබෙනවා නම් හාමුදුරුවෝ කියපු කතාව හොඳට තේරුම් ගන්න ඇතිනේ. (නි)

:       0       0

මහීන් Wednesday, 25 February 2015 12:19 AM

දින100න් පසුව වෙන දේ බලමුකෝ... (නි)

:       0       0

එරංග Wednesday, 25 February 2015 12:51 AM

මෙතන අදහස් දාන අය ගැන හරි පුදුමයි.මෙයාලා මැරිලා ඉපදිලාද? සමහරුන්ට රටට මොනවා වුණත් කමක් නැහැ.තමන්ගේ අදහස් ඉස්මතු කරගන්න පුලුවන් නම් ඒ ඇති.මහින්ද හරියට කළා නම් මොකද එයා පැරදුනේ?ලංකාවනේ! පුදුමයක් නෙමෙයි (නි)

:       0       0

වාසනා Wednesday, 25 February 2015 01:08 AM

මේ කතාවලට අපිට නම් හිනායනවා (නි)

:       0       0

චන්දන‍ Wednesday, 25 February 2015 01:08 AM

කවුද දන්නේ නැහැ මැරිලා ඉපදිලා තියෙන්නේ? මහින්ද හරියට කළේ නැත්නම් අදත් ප්‍රභාකරන් ඉන්නවා. (නි)

:       0       0

මාටින් Thursday, 26 February 2015 04:38 AM

ඉන්දියාවෙ පදයට ලංකාවෙ කවුරු රජ කළත්, චීනා කොළඹ වරාය නගරෙ හදන එක හදනවාමයි. අපි ඉතිං හන්දියෙ නයි අරිනවා බල බලා ඉම්මු. (නදී)

:       0       0

රශ්මික Thursday, 26 February 2015 05:16 AM

ඉරිසියාව රෝගා බාද හට ගන්නේ විනාසෙටයි (නදී)

:       0       0

බොරලැස්සේ ප්‍රසාද් Wednesday, 25 February 2015 01:57 AM

හැබැයි ඉතින් මාස තුනකින් පස්සේ කවුරු කවුරුත් නයි නටවනකොට මිනිස්සු 100 ක්වත් හිටියොත් පුදුමයි (නි)

:       0       0

ලහිරු Wednesday, 25 February 2015 01:06 PM

කොටි පැටව් කැ ගැහැව්වට මහින්ද මහත්තයා දිනනවා (නදී)

:       0       0

අසෝක Wednesday, 25 February 2015 02:29 AM

නුගේගොඩ වගේ පොඩි තැනක ලක්ෂ 5ක් ආවේ කොහොමද? අනෙක නුගේගොඩ හන්දියේ ඔය වෙලාවට කොහොමටත් 5000ක් විතර ජනයා ගැවසෙනවා. පෙනුන විදියටනම් 12,000කට වැඩිය සෙනඟක් හිටියේ නැහැ. (නි)

:       0       0

සහන් Wednesday, 25 February 2015 02:46 AM

එරංග,රටම පරදිනවා ඔයාලා වගේ කට්ටියට මොළේ පෑදුනේ නැත්නම් (නි)

:       0       0

සමන් Wednesday, 25 February 2015 02:52 AM

එරංග,මහින්ද මහත්තයා පැරදුනේ නැහැ.ලක්ෂ 58 ඡන්දෙ ගත්තා තනිවම.අනිත් පක්ෂ එකතුවෙලා ගත්තේ.ලංකාව ගැන පහත් විදිහට හිතන්න එපා (නි)

:       0       0

ශානි Wednesday, 25 February 2015 03:20 AM

ඔයා ඒකට මාර හපනා. නටවමුද අපි දෙන්නම නයි..නුගේගොඩ හෙට හවසටෙ (බ)

:       0       0

දිලුම් Wednesday, 25 February 2015 03:39 AM

ඔයා කවුද කියලා කවුරුත් දන්නවා. (නි)

:       0       0

අබ්දීන් Wednesday, 25 February 2015 03:39 AM

තව ඉදිරියට හොඳ හොඳ ඒවා එළිවෙනවා. ඊටපස්සේ පුලුවන් නම් ලක්ෂ 57 කොහොම වෙතත් ලක්ෂ 30 ගන්න පුලුවන්ද බලමු (නි)

:       0       0

අවන්ති Wednesday, 25 February 2015 03:41 AM

මහත්තයෝ, බොරු කියන්න එපා.මහින්දට සෙනඟ ඉන්නවා මැරෙන්න වුණත්.අපිත් එතන හිටියා.හැබැයි නයි නටවන කට්ටිය නම් හිටියේ නැහැ. (නි)

:       0       0

රණසිංහ Wednesday, 25 February 2015 03:44 AM

චන්දන, ඔබට මගේ ප්‍රණාමය. ඔබගේ මසුරන් උත්තරය කදිමයි (නි)

:       0       0

ටි‍රෝන් Wednesday, 25 February 2015 03:51 AM

අනේ මෙහෙමත් කතා? (නි)

:       0       0

දිල්ශාන් Wednesday, 25 February 2015 03:34 PM

නයි නටවලා පෙන්නන්නම් හිටපල්ලා චන්දෙ දවස එනතුරු. කෝ මුන්ගේ දවස් සීයේ වැඩ පිළිවෙල? බොරු බයිලා වැඩක් නැහැ ඇමතියෝ. අරෙහෙ රෝහල් වල බෙහෙත් නැහැ. ලෙඩ්ඩු මැරෙනවා. මුන් මිනිස්සු ගනිනවා. රැස්වීම් වලට කීයක් ආවද කියන එක නෙමෙයි ජනතාව අහන්නේ. (අ)

:       0       0

රසික විරාජ් Wednesday, 25 February 2015 04:17 AM

පව් පි.හැරිසන් (බ)

:       0       0

අසංග Wednesday, 25 February 2015 04:38 AM

මේ දුකට බයට කියන කතා කියලයි අපි නම් හිතන්නේ (නි)

:       0       0

අමීර් Wednesday, 25 February 2015 04:55 AM

ඔව් ඉතින් මහින්ද එනවා කිවුවා නම් ලක්ෂ පහකට වඩා එයි. (නි)

:       0       0

මුදිත Wednesday, 25 February 2015 04:56 AM

ඕක කියන්නද මේ තකහනියේ ගිහිල්ලා තියෙන්නේ? (නි)

:       0       0

මුදිත Wednesday, 25 February 2015 04:56 AM

පුදුම බයවීමක් මේ රැස්වීම නිසා. දැන් ඕක අමතක කරලා නුවර රැස්වීමට කියන්න මොනවාහරි හිතන්න (නි)

:       0       0

පද්මේන් Wednesday, 25 February 2015 04:57 AM

පහුගිය කාලේ රැස්වීම් වලට සෙනඟ ආ හැටියට ලක්ෂ 58 නෙමෙයි ලක්ෂ 78 ක්වත් අරගන්න තිබුණා.ඔළුගෙඩි ගණනින් ඡන්ද ගන්න පුළුවන් කියලා හිතනවා නම් ඒක බොරුවක්. (නි)

:       0       0

සංජය Wednesday, 25 February 2015 05:03 AM

එරංගලාට පිස්සුද මන්දා? දින 100 වැඩ වලින්ම මෙයාලගේ කෙරුවාව තේරෙනවානේ. (නි)

:       0       0

ඇසළ Wednesday, 25 February 2015 05:50 AM

පරණ පිනකටද කොහෙද ඡන්දය අවසන්වුණා විතරයි ලෝක වෙළඳ පොළේ තෙල් මිල අඩුවුණේ. ඡන්දයක් තියලා බලමුකෝ දින 100 යට පස්සේ (නි)

:       0       0

නඩරාජා Wednesday, 25 February 2015 06:12 AM

දැන් සමහරුන්ට උණගැනිලා කියලා ආරංචියි (නි)

:       0       0

වසන්ත Wednesday, 25 February 2015 06:50 PM

හැරිසන් මහත්තයෝ අප්‍රේල් වලින් පස්සේ නැගෙනහිර නුවර ගම පලාතට එන්නකෝ(නදී)

:       0       0

දහම් Tuesday, 24 February 2015 01:42 PM

අහිගුන්ටිකයෝ එක හොඳට දන්නවා.(අ)

:       0       0

සුගුනවති Wednesday, 25 February 2015 09:46 PM

මගේ අම්මේ! දිල්ශාන් ළමයට කේන්ති ගිහිල්ලා තියෙන තරම. (නි)

:       0       0

දුමින්ද Tuesday, 24 February 2015 01:56 PM

සෙනඟ දැකලා නයාට රිදිලද (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති ඇමතීන්ගේ රාජකීය බලපත්‍රයත් අහෝසියි
2024 සැප්තැම්බර් මස 30 1484 0

සියලුම හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබූ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර (deplomatic passport) පාර්ලිමේන්තුව ව


ශ්‍රී ලංකන් විකිණීම ජනපති අණින් නවතියි
2024 සැප්තැම්බර් මස 30 1603 0

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කොටස් අවම වශයෙන් සියයට 51 ක් විකුණා දැමීමට පසුගිය රජය ක්‍රියාත්මක කළ සැලැසුම අත්හැර දැමීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප


මන්ත්‍රී වාහන, විශ්‍රාම වැටුප් නතර කිරීම ගැන හොයන්න කමිටුවක්
2024 සැප්තැම්බර් මස 30 1226 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීම සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් ක


ඉන්ධන මිල පහළට
2024 සැප්තැම්බර් මස 30 1892 0

ඔක්ටේන් 92 පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේය.


සයිබර් අපරාධකවන් මෙරටට ඒම ජාතික ආර්ථිකයට විශාල බලපෑමක්
2024 සැප්තැම්බර් මස 30 572 0

යුක්ක්‍රේන, බල්ගේරියන් හා ඉන්දීය ජාතික සයිබර් අපරාධකවන් විශාල ප්‍රමාණයක් සංචාරකයින් ලෙස මෙරටට ඇතුළු වී සිදු කරන මුදල් වංචා හේතුවෙන් මෙරට බැංකු පද්ධ


ලෙබනන් සහ සිරියා ශ්‍රී ලාංකිකයනට විශේෂ පණිවිඩයක්
2024 සැප්තැම්බර් මස 30 277 0

ලෙබනනයේ සහ සිරියාවේ මතුව ඇති අවිනිශ්චිත තත්වය හේතුවෙන් එම රටවල සංචාරය කිරීමෙන් වළකින්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය එම රටවල් පිළිබඳ සංචාරක උපදේශනය ය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38307 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25236 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 306 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site