IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


හසංක දිමුතුගේ I want to play

කෙටි චිත්‍රපටයක් ලෙස මෙතෙකේ ඉදිරිපත් කළ වෙනස්ම කෙටි චිත්‍රපටයක් වන මෙය හුදෙක් ගීත කතාවක් ලෙස දැක්විය හැක. කෙටි චිත්‍රපටය ඇරඹෙන ගීතය තුළ විශාල කතාවක් වෙයි. සිය ආදර කතාව ගීතයක් ලෙස ගයන ගායකයාගේ සිදුවීම් මෙහි කතා තේමාව ලෙස ගලායයි. සිය ගීතයේ ස්වර සටහන් පින්තූර ලෙස තබාගන්නා අයෙකු සිටීද? මේ එම ගායකයාගේ කතාවයි. මේ ඒ සම්බ්නධයෙන් අදහස් දක්වන කෙටි චිත්‍රපටයේ අධ්‍යක්ෂක

මේක මම විශ්වවිද්‍යාලයේ පරික්ෂණයක් වෙනුවෙන් කණ්ඩායම් ව්‍යාපෘතියක් විදියටයි කළේ. ප්ලොට් එක ආවෙ ඕනම නිර්මාණකාරයෙකුට නිර්මාණයකට එන තමුන්ගෙ අත්දැකීම් පාලනය වෙන විදියයි පෙන්වන්නෙ. ඒ අත්දැකීම් හොඳ හෝ නරක වෙන්න පුළුවන්. ඒත් ඒක එළියට පේන්නෙ නැහැ. පෙම්වතිය දාලා ගියාම එයාට මියුසික් කරන්න නිදහස ආවට ඒ අත්දැකීම් ආපු ප්‍රභවය නැති වෙන නිසා එයා මියුසික් කරන එක නවත්තනවා.

 

තිර පිටපත/සංස්කරණය/අධ්‍යක්ෂක -

  • හසංක දිමුතු

කැමරාකරණය - ඇසල අතුපැලගේ

  • සහය අධ්‍යක්ෂණය සහ නිෂ්පාදන කලමනාකාර - සිසිර කුමාර

වේෂ නිරූපණය -

  • ඩිලානි විජේතුංග

සංගීතය සහ ගායනය -

  • ටියුලින් ජයන්ත සහ ඉසුරු විතානගේ

සහය අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය කළමණාකරණය

  • සුගන්දි කාංචනා / සිසිර කුමාර

රංගනය -

  • ටියුලින් ජයන්ත / පමුදි අපොන්සු  / ලක්මාල් මාන්නප්පෙරුම

ස්තුතිය

  • ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය(UNIVOTEC)
  • සෙනේෂ් බන්ඩාර දිසානායක

 

රචින්ත ජයවර්ධන



අදහස් (0)

හසංක දිමුතුගේ I want to play

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අදත් මිලි මිටර් 100 ඉක්ම වූ තද වැසි
2024 ඔක්තෝබර් මස 14 229 0

දිවයින ආශ්‍රිත වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලාතොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 1900 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 3546 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ගංවතුරට කොටුවූ 50කට යුද හමුදා පිහිට
2024 ඔක්තෝබර් මස 13 575 0

නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්


අගුලේ පිහිටෙන් මනාලිය නිවෙසට
2024 ඔක්තෝබර් මස 13 1610 0

දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ


කටුකුරුන්දේ අනතුරු දිවි නසා ගැනීමක්
2024 ඔක්තෝබර් මස 13 11035 0

කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 351 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 433 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1378 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site