කැලණිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී හසිත මඩවල 2013 ජනවාරියේ දී වෙඩි තබා ඝාතනය කළ රංගන කුමාර පෙරේරාට මරණ දඬුවම නියම කළ ගම්පහ මහාධිකරණ විනිසුරු එස් ඩී අර්පා තාසිම් මහත්මිය එම ඝාතනයට ආධාරණ අනුබල දුන් ඩබ්ලිව් අශේන් චතුරංගට වසර පහක බරපතල වැඩ සහිත සිර දඩුවම් නියම කළාය.
අධිකරණයේ වසර 23ක සේවා කාලයක් සම්පූර්ණ කළ විනිසුරු තාසිම් මහත්මියගේ අවසන් නඩු තීන්දුව මෙය බවත්, ඉන් පසු විශ්‍රාම යන බවත් ඇය අධිකරණයේ දී කීවාය.
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
හසිත මඩවල ඝාතකයා ගස්
විජිත Friday, 14 August 2015 09:13 AM
ඔබ ගැන අපිට හරි ආඩම්බරයි අපේ රටට අවැසි ඔබ වෙනි විනිසුරුවන් ඔබට සුබ අනාගතයක් (අ)
සංජීව ගමගේ-මෙස්සිනා Friday, 14 August 2015 03:36 PM
ආඩම්බර වෙන්න ඕනෑ රටේ නීතිය යළි ස්ථාපිත කළ ජනාධිපතිතුමයි අගමැතිතුමයි. මොකද ජනවාරි 08 වෙනිදාට කලින් රටේ නීතියක් තිබුනාද නැද්ද කියන එක මුළු රටම දන්නවා. (නි)
චන්න බුවනක Friday, 14 August 2015 04:51 PM
ඕක තමයි වෙන්නේ. ඕඩර් එක දුන් කෙනා ගෙදර. මෝඩ කමට පැනල වැඩේ කරපු කෙනා හිරගෙදර. තාජුදීන්ගේ එකටත් වෙන්නේ ඕකමයි.(නදී)
ප්‍රදීප් Friday, 14 August 2015 04:54 PM
මැඩම්,ඔබට ජයශ්‍රී (නදී)
සිරිනිමල් කරුණාරත්න Saturday, 15 August 2015 07:39 AM
විනිසුරු මැතිනියනි, විනිශ්චයකාර තනතුරේ ගෞරවය ආරක්ෂා කිරීම ගැන අපි සතුටුවෙමු. ඔබතුමියට දීර්ඝායු වේවා! (නි)
චතුර Saturday, 15 August 2015 07:42 AM
හොඳ තීරණයක් (නි)
ටිරෝන් Sunday, 16 August 2015 05:13 PM
සාධාරණ තීන්දුවක් (නි)