IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


හසිත මඩවල නඩුව ඉහළට

කැලණිය ප්‍රාදේශිය සභා මන්ත්‍රී හසිත මඩවල ඝාතනය සම්බන්ධයෙන් ඉහළ උසාවියේ නඩු පැවරීම සඳහා සියලු ගොනු නීතිපතිවෙත යොමුකිරීමට අවසර දෙන්නැයි රහස් පොලිස් පරීක්ෂක මාධව ගුණවර්ධන මහතා මහර මහේස්ත්‍රාත් දර්ශිකා විමලසිරි මෙනවියගෙන් අද ඉල්ලීමක් කළේය.

පළමු, දෙවැනි සහ තෙවන සැකකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතීඥ අර්ශ කුලරත්න මහතාගේ උපදෙස් පරිදි පෙනී සිටි නීතීඥ කැළුම් කුමාරසිංහ මහතා පැවසුවේ තුන් වැනි සැකකරු සමග අත්අඩංගුවට ගත්  ත්‍රීරෝද  රථය   සැකකරුට අයත් නොවූවක් බවයි. එය විනීතා එදිරිසිංහ නම් කාන්තාවකගේ නමින් ලියාපදිංචි කර ඇති බවත්, එබැවින් එම ත්‍රීරෝද රිය නිදහස් කරන ලෙසත් නීතීඥවරයා මහේස්ත්‍රාත්වරියගෙන් ඉල්ලා සිටියේය.

එම ත්‍රීරෝද රිය රඳවා තබා ගැනීමට තරම් ප්‍රමාණවත් සාක්කි තිබේද යන්න ගැන සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය රහස් පොලීසිය නියෝග කළාය.

සුජීව රංග කුමාර පෙරේරා, අයේශ් චතුරංග වීරසේකර සහ අශෝක හේමන්ත පෙරේරා යන පළමු, දෙවැනි සහ තෙවැනි සැකකරුවෝ මැයි   16 වැනි දින දක්වා නැවත රිමාන්ඩ් කරනු ලැබූහ.

අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරුන් වන සරත් කුමාර එදිරිසිංහ හෙවත් සිංගප්පූරු සරත් සහ ඩබ්ලිව් පී සමන් නිශාමන් මීට පෙර මහාධිකරණයේ නියමය පරිදි ඇප ලදහ.

විදේශ ගතව සිටින හය වැනි සැකකරු දොන් ඉමේෂ් ඒෂාන් එදිරිසිංහ මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත.



අදහස් (0)

හසිත මඩවල නඩුව ඉහළට

උපුල් Thursday, 02 May 2013 12:02 PM

අන්න හරි ,

:       0       0

රෝහිත Thursday, 02 May 2013 05:00 PM

මොනවද මේ වැඩ (දී)

:       0       0

වරුණ Thursday, 02 May 2013 12:20 PM

හරි ඉතින්. ඒකත් ජයසිරි මංගලම් කිව්වලු (නි)

:       0       0

චතුල වෙරෝනා Thursday, 02 May 2013 12:22 PM

මෙම නඩුවේ ප්‍රමානවත් සාක්ෂි නොමැති බැවින් ත්‍රී රෝද රථය වරදකරු බවට පත්කළා නම් හොද නැද්ද? මම කිවුවේ මට තේරෙන හැටියට. (නි)

:       0       0

අමිල Thursday, 02 May 2013 05:53 PM

වලි කාගෙන, නීතිපතිවරයෙක් පත්කරගත්තෙ ඉන්න බැරුවට නෙවෙයිනෙ. අනේ කාලේ වනේ වාසේ කීවලු.(නදී)

:       0       0

දිමාල් Thursday, 02 May 2013 12:28 PM

තරාතිරම එපා දඩුවම තමයි (දී)

:       0       0

සුජිත් Thursday, 02 May 2013 12:28 PM

වරදට දඩුවම

:       0       0

රත්න Thursday, 02 May 2013 12:30 PM

මොකද්ද ඒ ප්‍රශ්නය

:       0       0

සිල්වා Thursday, 02 May 2013 12:31 PM

අයියෝ සල්ලි

:       0       0

කින් බෙනට් Thursday, 02 May 2013 07:19 PM

මම හිතාගෙන හිටියේ ඒ නඩුව ඉවරයි කියල නේ ... (නි)

:       0       0

රූපවතී Thursday, 02 May 2013 02:01 PM

අනේ! නිදහස් කරලා දමන්න. අපිටත් ඕවා අහලා ඇගේ ලේ ටික රත්වෙනවා. අපිට කියන්න වචන නැහැ මේවට. (නි)

:       0       0

දිසානායක Thursday, 02 May 2013 02:11 PM

ඕකත් එහෙනම් ඉක්මනටම ඉවරයි. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නිධන් හැරූ හිටපු පීසී ඇතුළු 6ක් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 01 77 0

මන්දාරම් නුවර, එලමුල්ල ඔය රක්ෂිතයේ පිරිසක් නිධන් හාරන බවට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගිය අවස්ථාවේදී සේවය අතහැර ගිය කොස්තාප


රිය අනතුරින් 8ක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 01 124 0

අව්ස්සාවේල්ල කෑගල්ල ප්‍රධාන මාර්ගයේ කෝට්ටපොල පීල්ල ආසන්නයේ ලංගම බස් රථයක් පාරෙන් ඉවතට පෙරළී යාමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයන් අටදෙනෙකු තුවාල ලබා ක


නිධන් හෑරූ පිය-පුතු අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 01 143 0

පස්සර පරමංකඩ ප්‍රදේශයේ ඉඩමක නිධන් හාරමින් සිටි පියපුතු දෙපලක් රුපියල් ලක්ෂ ගණනක් වටිනා මැනික් ගල් 11ක්, කුඩා ඉපැරණි බුදු පිළිමයක් , රන්පැහැති කුඩා මංජු


සත්වෝද්‍යාන දොර දරුවන්ට අද නොමිලේම ඇරෙයි
2024 ඔක්තෝබර් මස 01 146 0

අවුරුදු දොළහට අඩු දරුවන්ට ලෝක ළමා දිනය නිමිත්තෙන් ලංකාවේ සියලුම සත්වෝද්‍යාන වලට අද(1) නොමිලේ පිවිසීමට අවස්ථාව දෙන බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසය


තැනින් තැන අදත් වැස්ස
2024 ඔක්තෝබර් මස 01 62 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ත්‍රිවිධ හමුදා දීමනා ගැන ආරක්ෂක අමාත්‍යාංශය පහදයි
2024 ඔක්තෝබර් මස 01 1909 0

ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට ලබාදෙන පෙළඹවීමේ දීමනාව සම්පුර්ණයෙන්ම නවතා ඇති බවට පළවන පුවත් අසත්‍ය බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38360 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25283 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 263 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 865 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 312 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site