IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


හිස්බුල්ලා-අසාත් සාලි ඉල්ලා අස්වෙති

(ඩයනා උදයංගනී සහ එෆ් අස්ලම්)

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලාහ්, බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාත් සාලි, යන මහත්වරුන් එම තනතුරුවලින් ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපතිවරයා වෙත බාර දී තිබේ.

ජනාධිපති ලේකම්කාරයේ දී ඔවුන් සිය ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපතිවරයාට බාර දී ඇත.



අදහස් (40)

හිස්බුල්ලා-අසාත් සාලි ඉල්ලා අස්වෙති

කපිල වසන්ත Monday, 03 June 2019 07:55 AM

ඒ උනාට මදි .හරියට නීතිය ක්‍රියාත්මක කරන්නත් ඕනේ

:       140       910

Nuwan Monday, 03 June 2019 07:59 AM

මේවා බොරු නාට්‍ය. කියලා ඇති ටික දවසකට ඇයින් වෙන්න කියලා.

:       124       730

nisar Monday, 03 June 2019 08:06 AM

ගොඩක් හොඳය. අනික් සියලූම මුස්ලිම් ඇමැතිවරුත් වහාම ඉල්ලා අස්වෙලා තම ආත්ම ගරුත්වය ආරක්ෂා කරගන්න

:       30       320

රජින්ද Monday, 03 June 2019 08:10 AM

පවතින ජනතා විරෝධයට මොවුන් ඉල්ලා අස්වෙලා විතරක් වැඩක් නැහැ ත්‍රස්තවාදය ඇති කිරීමට විරුද්ධව අපරාධ නඩුවක් ගොනුකොට ඉතාම ඉක්මනින් මොවුන් සිරගත කල යුතුයි.

:       11       431

kamal Monday, 03 June 2019 08:11 AM

නීතිය හරියට කියාත්මක කරන්න

:       0       218

JCN Monday, 03 June 2019 08:19 AM

ඉල්ලා අස් වුණාම ඇති ද අපේ හාමුදුරුවනේ..?

:       56       218

p.d goonawardena Monday, 03 June 2019 08:22 AM

කෝ අර අනිත් කෙනා. එයාගෙන් නැද්ද තවම ප්‍රතිචාරයක් ?

:       3       165

Ananda Monday, 03 June 2019 08:24 AM

ඊට වඩා ලොකු තනතරු ජනාදිපති ලෑස්තිකරලා ඇති.

:       1       178

maaraya Monday, 03 June 2019 08:28 AM

දැන් අත්අඩංගුවට ගන්න තව කෙනෙක් සිටී

:       3       98

මම නොවන මම Monday, 03 June 2019 08:33 AM

මෙන්න කොන්දක් තියන දේශපාලකයෝ.

:       0       1

mohamed Monday, 03 June 2019 08:46 AM

එතකොට පාරේ ඕනෑම කෙනෙක් නිදාගත්තම මෛත්‍රීට කියලා ඕන එකක් කර ගන්න පුළුවන් නියම රට... අපි කියනවා රටේ නීතියක් නැත්නම් ජාත්‍යන්තරයට මොවුන් කරන අපරාදේ කියන්න. රටේ නීතියක් තියෙද්දී මොවුන් මහා පාරේ පිස්සු නටනවා. නියමරට ...!!!

:       1304       400

d.upulMonday, 03 June 2019 09:20 AM

කුම්බලා මාළු කෑවා නම් විඳවපන් පූසෝ.

:       1       89

Sapumal.Monday, 03 June 2019 09:31 AM

මොහොමඩ්, ඔබ හොඳ මුස්ලිම්වරයෙකු නොව තව්හීත් කෙනෙකු වගෙයි පේන්නේ. මේක නිර්මල බුදු දහම පවතින ධර්මද්වීපය. වහාබ්වාදීන්ට ඕන දේවල් අරාබිකරයේ කරාට මේ රටේ ජනතාව ඒවාට ඉඩ තියන්නේ නැහැ. ඒක තරයේ සිහි තබා ගැනීම ඔබගේ පැවැත්මට හොඳයි.

:       120       1058

සමන්- ඕමානයMonday, 03 June 2019 09:39 AM

ඔය අන්තවාදී කල්ලියේ බලපෑම් නිසා පාලකයෝ නියම ලෙසට නීතිමය ක්‍රියාවකට නොගිය හේතුවෙන් තමයි මහජන මතයක් ගොඩනගන්න ඕනෑ වෙන්නේ. ඕකට ජාත්‍යන්තර නීතිය හමුවට හරි ෂරියා නීතිය හමුවට හරි යන්න ඕනෑ නෑ. ශ්‍රී ලංකාවේ නීති තියනවා.

:       0       30

RS Monday, 03 June 2019 09:40 AM

මොහොමඩ්, මෛත්‍රී මුකුත් කරේ නැහැ අන්තවාදී කියලා හිතෙන ආණ්ඩුකාරවරු ඔවුන් විසින්ම ඉවත් උනා.

:       0       30

MalindaMonday, 03 June 2019 09:44 AM

උපවාස කරලා පාරේ උද්ඝෝශන කරලා සධාරණය ඉල්ලන්න වෙලා තියෙන්නෙ බහුතරයක් වූ සිංහල ජනතාවට පමණයි. සුලු ජන කොටස් තමන්ගෙ සියලු (සාධාරණ සහ අසාධාරණ ) දිනාගන්නවා කිසි ප්‍රශ්ණයක් නැතිව. ඔබ "නියම රට" යනුවෙන් දෙවරක්ම සදහන් කර ඇත්තේ මෙය ඔබේ රට ලෙස නිසිතැන නොසාද?

:       0       27

MalindaMonday, 03 June 2019 09:45 AM

කොහොමත් ඔබලාගේ සමහරු මේ රටේ හිටියට මෙහි රටවැසියන් ලෙස නොසිතන බව තෙරුම් අරන් ගොඩක් කල්. පකිස්තානය සහ ලංකාව අතර ක්‍රිකට් මැච් එකක් තිබුනු දවස්වල අපි ඔබලාගේ දේශ හිතෛශී භාවය හොදින් දැක තිබෙනවා.

:       0       46

harimagaMonday, 03 June 2019 09:58 AM

රටේ නීතියක් තියනවා. එහෙම තියෙද්දී එක්තරා ආගමකට මුවාවී වෙන වෙන තිරිසන් නීති පනවා ගත්තු පිරිස්වලට අනුබල දෙන දේශපාලකයින්ට විරුද්ධවයි මේ සටන. ජාත්‍යන්තරයට අල්ලලා දෙන්න ඕන අපරාධ කාරයෝ තමයි ඔය බෝම්බ ගැහුවේ, ඒවාට උදව් කරේ, බලෙන් ඉඩම් අල්ලන් වර්ගය බෝ කරන්නේ, සිංහල මව්වරු වඳකරන දොස්තරලා වෙලා ඉන්නේ...

:       8       113

saliyaMonday, 03 June 2019 10:54 AM

ඔයාට හුඟක් රිදුණද? ඔයත් පාරේ නිදියලා බලන්න... එතකොටත් මෛත්‍රී ඇවිල්ලා ඕනේ එකක් කරලා යයි. රටේ නීතියක් තිබුණත් මේ පාරේ නිදාගත්ත සිංහල, දෙමළ, ක්‍රිස්තියානි මිනිස්සු අත පොවන් හිටිය නිසා තමයි ඔයගොල්ලන්ට ඔච්චර දෙයක් කරන්න පුළුවන් වුනේ... මිනිස්සුන්ගේ ඉවසීම බයක් කියලා හිතන්න එපා.

:       0       2

Sinhalaya Monday, 03 June 2019 08:49 AM

මොවුන්ගේ ආරක්ෂාව වහාම ඉවත් කරනු...

:       1       54

maaraya Monday, 03 June 2019 08:50 AM

තානාපති පහසුකම් තිබූ විදෙස් ගමන් බලපත්‍ර අහෝසි කරන්න.

:       1       101

දිමුත් Monday, 03 June 2019 08:55 AM

අම්මෝ ඒක කරගන්න තිබ්බ අමාරුවක්! හැබැයි සිංහල බෞද්ධ රටලු!

:       0       0

රවින් Monday, 03 June 2019 09:01 AM

එක පිට එක වැරදි තීරණ තීන්දු අරගෙන පුරුද්දට ඉදිරියට මොනවා කරයිද? බලාගෙන ඉමු ඊළඟ තුරුම්පුව...

:       0       21

palitha Monday, 03 June 2019 09:01 AM

මේක ආණ්ඩුවේම නාට්‍යයක් වෙන්නත් පුළුවන්. මෙයාලා දන්නවා දැන් සිංහල බලයේ තරම... අනික ජනපතිවරණය අතළඟ... මේක රනිල්ගේම ගැටයක් වෙන්න පුළුවන්. අහුවෙන්න එපා... කරන උද්ඝෝෂණ, අනිත් හැම ඉදිරියට තිබ්බ අඩියක්ම ආපස්සට නොගන්න!!!

:       72       152

rama Monday, 03 June 2019 09:06 AM

ජනාධිපතිට බලයක් නැද්ද අස්කරන්න තරම්..., මොකටද මේ විධායක බලතල? ජනාධිපති විසින්ම එයාගේ බලතල බාල්දු කරගන්නවා...

:       4       9

PA - RA Monday, 03 June 2019 09:06 AM

අස්වීම සහ නීතිවිරෝධී ක්‍රියා සම්බන්ධව රජය රට වෙනුවෙන් ජනතාවගේ සහ ත්‍රස්ත ක්‍රියා සම්බන්ධව දැඩි දඬුවම් දිය යුතුයි. එයින් අනෙක් සංවිධාන පරලොව යනු ඇත.

:       0       6

rama Monday, 03 June 2019 09:09 AM

කෝ අනික් එක්කෙනා රනිල් කියලා ඇති අස්වෙන්න එපා කියලා. ජනාධිපති කියාවි අස්කරන්න එයට බලය නෑ කියලා...

:       12       36

thilakasiri Monday, 03 June 2019 09:15 AM

ඔබලා බුද්ධිමත් වැඩක් කලේ. හරි වැරදි පසුව බලාගන්න පුළුවන්. බදුර්දීන්ටත් අස්වෙන්න කියන්න. මෙහෙම කරනවට තමයි පාලනය කරනවා කියන්නේ. අවුල නිවා දැමීමට කළහැකි හැම දේම කළයුතුයි. අපි රටට යහපතක් කර ජනතාවගේ ආතතිය නැතිකර ඔවුන්ට සහන සලසමු. ඒ සදහා ජාති, ආගම්, දේශපාලන ආදී අන්තවාදීන් පිටුදැකිය යුතුමයි. විවිධ අන්තවාදයන් නිසා මුළු ලෝකයාම ආරවුල් ඇතිකරගන්න හැටි තර්කයෙන් හා වචනයෙන් ඔබ්බට ගිය බුද්ධියෙන් දැක නිවීමෙන් ලැබෙන සුන්දරත්වය අපගේ ජීවිතවලට එකතුකරගෙන සැපවිඳිමු.

:       0       7

amara Monday, 03 June 2019 09:27 AM

දැන් මුස්ලිම් ත්‍රස්තවාදය ඉවර වෙනවද?

:       0       20

BamunuarachchiMonday, 03 June 2019 04:59 PM

හලෝ ඔබ රටේ මුස්ලිම් ත්‍රස්තවාදයක් තිබුණු බව දන්නවා නේද? එය ඉවරකරන්න පුළුවන් වෙන්නේ ඔහෙලාව සිංහලයින් ලෙස පුනරුත්තාපනය කලොත් පමණයි.

:       0       100

ravi Monday, 03 June 2019 09:32 AM

සිය කැමැත්තෙන් යන්න කැමති උනත් ගියත් ....මෙයාලගේ " වත්..පොහොසත්කම් " ගැන පරීක්ෂණ පැවැත්විය යුතුයි .

:       0       0

Samathasena Aluthgamage. Monday, 03 June 2019 09:38 AM

වහාබ්වාදයට හා ත්‍රස්තවාදයට උදව් හා අනුබල දුන්නේ යැයි පැවසෙන අය පන්නා දැමීම වාසනාවක්. මොවුන්ට එරෙහිව නීතියද ඉක්මනින්ම ක්‍රියාත්මක විය යුතුයි.

:       0       0

sharm warn Monday, 03 June 2019 11:12 AM

අමර, එහෙම නම්, මුස්ලිම් ත්‍රස්තවාදයක් තිබුණා කියලා ඔබ පිළිගන්නවනේ. ඒ ත්‍රස්තවාදය ඉවර කරන්න පුළුවන් අප සිංහලයින් හැටියට එකට එකතු වෙනවා නම්... අපේ මනුස්සකම නිසා තමයි මුස්ලිම් ඇතුළු අනිකුත් ජාතින් මේ රටේ මෙච්චර කාලයක් යහතින් උන්නේ. බටහිර රටවල සුළු ජාතින් විඳින අතවර ගැන පොඩ්ඩක් හොයලා බලන්න. සුළු ජාතික මුක්කුවලින් ඇදගෙන යන රජයක් අවසානයේදී වැටෙන්නේ මෙතැනටයි.. මොකද අන්තවාදීන් ඉන්නේ කොහෙද කියලා පේනවනේ.. සිංහල දෙමල මිනිස්සු 250ට වඩා මරාදමපු වෙලාවෙත් මුස්ලිම් මිනිස්සු මිය ගියේ බෝම්බ ගෙනාපු 6ත් වැල්ලම්පිටියේ දරුවන් මරාගෙන මැරුණු ගැහැණියත් (4) සයින්දමරුදු වල පුපුරවාගෙන මියගිය 15ත් විතරයි. මිනුවන්ගොඩ දේපළ හානි කළාට ජීවිත හානි වුනේ නැහැනේ.. කටුවපිටියේ පවුල් පිටින් කීදෙනෙක් මැරුණද කියලා මතකද? ඔයාගේ පවුලේ එහෙම දෙයක් වුණා නම් ඔයාට අද මොනවද හිතෙන්නේ..?

:       0       18

ranjith Monday, 03 June 2019 03:16 PM

මේ වගේ උසස් නිලතලවලට උගත් පුද්ගලයින් පත්කිරීමට පාලකයන්ට බුද්ධියක් පහළ වේවා!!!

:       0       0

BamunuarachchiTuesday, 04 June 2019 04:50 AM

නූගත් කෙනෙකුගෙන් උගත් පුද්ගලයින් පත්කිරීමක් ගැන හිතන්න පුලුවන්ද?

:       0       0

Chanak los angelesTuesday, 04 June 2019 02:34 PM

ඔය නූගත් කෙනා කියන්නේ ජෙයරාජ් මාර්ගයෙන් නීති විභාගය ලියාගෙන නමට පමණක් නීතිවේදියා කියන සාටක ගැන වෙන්න ඇති නේද?

:       0       0

BamunuarachchiWednesday, 05 June 2019 11:38 AM

මේ ගොයියා රෙදි වැලක දාලා තිබෙන සාටකයටත් බයයි. මා සමග වාදෙට පැටලුණු ඩයස්පෝරා, ඕස්ට්‍රේලියානු, දෙමළෙක් සිටියා... මිනිහා මහින්දගේ රැවුලට බයයි. මේ ගොල්ලෝ කොයිකව්රුත් මහින්දලාට බයයි.

:       0       0

Bamunuarachchi Monday, 03 June 2019 04:00 PM

රතන හාමුදුරුවන්ට කරන්න පුළුවන් මොනවද කියලා පෙන්නුවා නේද? අසාද් සාලි ගොයියෝ... ඉල්ලා අස්වුණු නිසා ගොඩින් බේරුණා. නැතිනම් කුණාටුව කැරකුණොත් ඔහේව උස්සලා පොලවේ ගහලා තමයි නවතින්නේ. කුණාටුව කැරකුණ විදිහට අපේ වතුවල තණකොළ කපන ඒවත් අපි ගලගෑවා.

:       0       16

Ratnamalala Monday, 03 June 2019 06:26 PM

දැන් ඉසුරු දේවප්‍රිය ආණ්ඩුකාරකම ඉල්ලලා පස්සෙන් වැඳ වැටෙනවා ඇති.

:       0       0

ranjith Monday, 03 June 2019 11:06 PM

තානාපතිකමක් වත් දෙයිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉදිරි දින තුනේදී උසස්පෙළ විභාගය නොපැවැත්වීමට තීරණයක්
2024 නොවැම්බර් මස 26 3 0

පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින් මේ දින වල පවතින අපොස උසස් පෙළ විභාග එළැඹෙන 27 28 සහ 29 යන තෙදින තුල නොපැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් අම


’’ටියුෂන් තහනම් කරන්න තීරණයක් ගෙන නෑ’’
2024 නොවැම්බර් මස 26 352 0

උපකාරක පන්ති තහනම් කිරීමට කිසිදු තීරණයක් ගැන නැතැයිකැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (26) පැවසීය.


පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු අරී
2024 නොවැම්බර් මස 26 229 0

මහවැලි ගඟ මනම්පිටිය ප්‍රදේශයෙන් පිටාර ගැලීම නිසා මනම්පිටිය ගල්ලෑල්ල මාර්ගය ජලයෙන් යටවීමත් සමග පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ වාහන ගමනා ගමන කටය


පරාක්‍රම සමුද්‍රයේ දොරටු 10ම ඇරේ: මඩකලපුව මාර්ගය වහයි
2024 නොවැම්බර් මස 26 678 0

මහවැලි ගඟ මනම්පිටිය ප්‍රදේශයෙන් පිටාර ගැලීම නිසා මනම්පිටිය ගල්ලෑල්ල මාර්ගය ජලයෙන් යටවීමත් සමග පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ වාහන ගමනා ගමන කටය


කල්ඉකුත්වන දිනය වෙනස් කළ සහල් කිලෝ 17000ක් අල්ලයි
2024 නොවැම්බර් මස 26 718 0

අසුරණයෙහි නිෂ්පාදිත දිනය වසර දෙකහමාරක් ඉදිරියට ගෙන සටහන් කර තිබූ සහල් කිලෝග්‍රෑම් 17,925 ක තොගයක් කොළඹ 14 ප්‍රදේශයේ ගබඩාවක තිබී සොයාගත් බව පාරිභෝගික කටයු


ආසියා සංවර්ධන බැංකුව විදෙස් ආයෝජනවලට අත දෙන්න ලෑස්තියි
2024 නොවැම්බර් මස 26 600 0

විදේශ ආයෝජන අවස්ථා සඳහා ශ්‍රී ලංකා රජයට සහාය ලබා දීමට ආසියානු සංවර්ධන බැංකුවේ අවධානය යොමුවී ඇතැයි එහි නියෝජිතයෝ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ජී.එන


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 547 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 750 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2092 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site