IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


හංසයා ගොළු කරන්න හදලා

පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගී වන මාතර උයන්වත්ත ක්‍රීඩාංගනයේ පැවැත්වෙන රැලියේ ක්‍රීඩා පිටියෙන් පිටත යොදා ඇති ශබ්ද විකාශන යන්ත්‍රවල රැහැන් කිසියම් පිරිසක් විසින් කපා දමා ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා කියයි.



අදහස් (0)

හංසයා ගොළු කරන්න හදලා

සංජය Thursday, 04 December 2014 03:39 PM

මේ යන විදිය හරි නෑ වගේ.(හේ)

:       0       0

ලසන්ත Thursday, 04 December 2014 11:22 AM

හංසයාට මේ තරම්ම බයයිද (දිල්)

:       0       0

චානක. Thursday, 04 December 2014 05:14 PM

ශබ්ද විකාශන ඕනේ නැහැ. ඒවාට යන මුදල් දෙන්න පිලිකා රෝහලට. ජනතාව දන්නවා ඡන්දයක් තියන දවස (නදී)

:       0       0

නලීන් Thursday, 04 December 2014 11:27 AM

ඔය මොනවා ගොළු කළත් ජනතාවගෙ හඩ ගොළු කරන්න අමාරුයි එක දැනගත්තොත් හොදයි (දිල්)

:       0       0

දසනායක Thursday, 04 December 2014 11:27 AM

වයර් කැපුවාම ඔක්කොම ඉවරයි කියලා හිතනවා ඇති (දිල්)

:       0       0

ප්‍රසාද් Thursday, 04 December 2014 11:28 AM

යන යකා කොරහත් බිඳගෙන යනවා කියලයි පැරැන්නෝ කියල තියෙන්නේ...බලෙන් මිනිස්සුන්ගේ මිදුල්වල කටවුට් ගහනවා, එකට විරුද්ධ වුනාම රෑට ඇවිත් ගහනවා. දැන් ශබ්ධ විකාශනවල වයර් කපනවා. වියරු වැටිලා තියෙන තරම පේනවනේ! බය නැත්නම් ජනතාවට තමන්ගේ තීරණේ නිදහසේ ගන්න ඉඩ දෙන්න බැරි මොකද? (හේ)

:       0       0

සිරිසේන Thursday, 04 December 2014 05:19 PM

අනේ මේ පරණ හංසයා නේ...අලුත් අයිතිකාරයත් එක්ක අලුත් නොම්මරයක් අරන්.(නදී)

:       0       0

ගමගේ Thursday, 04 December 2014 05:21 PM

රටේ සංවර්ධනයක් කරලා තියනවනන් වයර් කපන්න ඕනිද?(දිල්‍)

:       0       0

ජනක Thursday, 04 December 2014 11:37 AM

මෙහෙමත් ලජ්ජා නැති මිනිස්සු . ඔච්චර බය ද බලය නැති වේවි කියලා. (හේ)

:       0       0

චරිත් Thursday, 04 December 2014 11:42 AM

පුළුවන් නම් මිනිස්සුන්ගේ ඡන්දෙත් නැති කරලා දාවි මෙයාලා (දිල්)

:       0       0

මේනක Thursday, 04 December 2014 11:43 AM

මෙහෙම පහත් වැඩ මීට කලින් කිසිම ආණ්ඩුවක් යටතේ මැතිවරණයකදී සිද්ධ වුනේ නැහැ. (ම)

:       0       0

උදාර Thursday, 04 December 2014 11:47 AM

වයර් විතරක් නෙවෙයි ඉන්ටෙනෙට් රුපවාහිනි දුරකථන , ස්කයිප් පුළුවන් නම් පත්තරවල පල කරන එක තහනම් කරන්නකෝ . එල්ලෙන්න වැල් නැති පොඩි පක්ෂ වත් මෙහෙම තුට්ටු දෙකේ වැඩ කරන්නේ නැහැ. (ම)

:       0       0

බෙනට් Thursday, 04 December 2014 11:54 AM

එතන කියන කතා ජනතාවට ඇහුණාම අපහසුවට පත්වෙන , ලජ්ජා හිතෙන කෙනෙක් කරන්න ඇති ...(ම)

:       0       0

පිටිගල මිලානෝ Thursday, 04 December 2014 11:58 AM

මෛත්‍රී ජනාධිපති තුමනි, මේ බියගුළු, නොන්ජල් වැඩ වලින් ඔබට චන්ද වැඩිවෙනවා නොඅනුමානයි. අපි සියල්ල එකතුවී මේ නිවටයන් මැදින් ජයග්‍රහණයේ ගමන යමු. (නදී)

:       0       0

බණ්ඩා Thursday, 04 December 2014 12:00 PM

විරුද්ද පක්ෂ අපේක්ෂකයෙක් තරග කරන්න එපා නම් ඇයි ජනාධිපතිවරනයක් කැදෙව්වේ. මේක හරියට ක්‍රීඩා තරගයක් සංවිදානය කරලා තමන්ගේ කණ්ඩායම දිනවන්න ඕන නිසා අනික් කණ්ඩායම් ගහල එලවනවා වගේ වැඩක් .(නදී)

:       0       0

ප්‍රියා Thursday, 04 December 2014 06:04 PM

තවත් චන්ද ගුන්ඩුවක්. (නදී)

:       0       0

නුවන් Thursday, 04 December 2014 12:01 PM

මහින්ද මහත්තය දිනන්න හදන්නේ මෙහෙම කරලද..(නදී)

:       0       0

තිලක් ඩුබායි Thursday, 04 December 2014 12:06 PM

මීට වඩා බිහිසුණු දේවල් ඉදිරියේදී අපිට දකින්න ලැබෙන්නත් පුළුවන්. (නි)

:       0       0

පියල් Thursday, 04 December 2014 12:14 PM

මේක තනි පක්ෂයක රටක් නොවේ (නි)

:       0       0

ශාන්ත Thursday, 04 December 2014 12:17 PM

කට්ටියක් බයවෙලා තිබෙන තරමක්! (නි)

:       0       0

පතිරණ Thursday, 04 December 2014 12:20 PM

මොනවා කළත් මේ සැරේ දිනනවා බොරු. (නි)

:       0       0

අනිල් රෝහණ Thursday, 04 December 2014 08:50 PM

වෙනකෙනෙක් මාතර සංවිධානය කරනවට අකමැති කවුද කියලා අපි දන්නවා (නි)

:       0       0

දයා අලහකෝන් Thursday, 04 December 2014 12:28 PM

මේවා නොගැලපෙන බාල වැඩ.(හේ)

:       0       0

විමුක්ති Thursday, 04 December 2014 12:34 PM

බය...බය...බය... නැතුව වෙන මොනවාද? (නි)

:       0       0

ශාන්ත සමරසිංහ Thursday, 04 December 2014 12:51 PM

හොඳට හිතලා බලන්න කවුද මේවා කරන්නේ කියලා. (නි)

:       0       0

උයන්ගොඩ Thursday, 04 December 2014 01:03 PM

මේවා බලයෙන් වියරුවූ අය බලය සහ අසාධාරණයෙන් කරන දේවල්. මෙවර මහ ජනතාව බුද්ධිමත්ව තම ඡන්දය පාවිච්චි නොකළහොත්, ජනතාවට ඉතිරි වන්නේ කුමනාකාරයේ රටක්දැයි සිතාගත හැකියි (නි)

:       0       0

බන්දුල පෙරේරා Thursday, 04 December 2014 01:05 PM

අපි නොදන්නා ලයිව් කිවුවලු. (නි)

:       0       0

ටිකිරි බණ්ඩාර Thursday, 04 December 2014 01:06 PM

මෙහෙම වැඩ කරන්න ලැජ්ජා නැද්ද මන්දා (නි)

:       0       0

බමුණු ආරච්චි Friday, 05 December 2014 12:50 AM

"අපි නොදන්නා ලයිව් කිවුවලු" ඔබ නොදන්නා තව බොහෝ දේවල් තිබෙනවා (නි)

:       0       0

යශෝධා Thursday, 04 December 2014 01:07 PM

මේ ඡන්ද සටන නම් සෑහෙන අමාරු වේවි (නි)

:       0       0

අමිල Friday, 05 December 2014 01:09 AM

කවුරු මොනවා කළත් අපි ඔබ සමඟයි මෛත්‍රී මැතිතුමනි! (නි)

:       0       0

නුවන් Thursday, 04 December 2014 01:13 PM

ලැජ්ජාවේ බැහැ මේ වැඩ! (නි)

:       0       0

බන්දුල පෙරේරා Thursday, 04 December 2014 01:22 PM

ඒ හින්දනේ අපේ ජනාධිපතිතුමා කිව්වේ මගේ ළඟ වෛරී දේශපාලනය නෑ කියලා(දිල්)

:       0       0

කරුණාජීව Thursday, 04 December 2014 02:03 PM

මට නිකන් ඉන්න වෙලාවට හිතෙනවා 9 වෙනිදායින් පස්සේ පඩිතුමාට මොන කල දසාවක් යාවිද කියලා ? (නදී)

:       0       0

දමිත් චාමර - පිටමාරැව Thursday, 04 December 2014 02:18 PM

දැන් පිස්සු බල්ලෝ වගේ කරන්නේ මොනවද කියලා තේරෙන් නැහැ. බලය හොයනවා විතරයි ඕනි. මිනිස්සු ඕනි නැහැ. මෛත්‍රි ජය වෙිවා. මොනවා කළත් අපි දිනනවා.(හේ)

:       0       0

අරවින්ද Thursday, 04 December 2014 02:22 PM

සමහරවිට මේකත් විදේශීය බලවේගවල කුමත්‍කරී වැඩක් වෙන්න ඇති නේද?(හේ)

:       0       0

මෝහම්මෙඩ් ඛාන් Thursday, 04 December 2014 02:49 PM

දැන් ඉතින් මොනවා හරි කියයි කව්ද දන්නේ ඕවගේ ඇත්ත නැත්ත. (ර)

:       0       0

බන්දුල පෙරේරා Thursday, 04 December 2014 02:59 PM

මැතිවරණ ප්‍රචාරණයේ ලාභදායිම උපක්‍රම අනුගමනය කරනවා වගේ. (ර)

:       0       0

පි.එල්.කරුණාරත්න Thursday, 04 December 2014 03:06 PM

කෝකටත් කියලා මම මගේ ලොකු පුතාට කිවුවා ඡන්ද වැඩ ටික ඒගොල්ලෝ බලාගනිවී. ගෙදරට වෙලා හිටපන් කියලා. (ර)

:       0       0

හෆීල් Thursday, 04 December 2014 03:19 PM

මීටත් වැඩ ඉතා පහත් වැඩ තව තවත් කරාවි. හැබැයි ප්‍රතිපල නිකුත් වෙනකොට පරිස්සම් වෙන්න .(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රජරට සරවියේ නව තාක්ෂණ පීඨය විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 02 504 0

අනුරාධපුර, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ නව තාක්ෂණ පීඨය විවෘත කිරීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරත


සවස් කාලයේදී වැස්ස වැඩිවෙයි
2024 ඔක්තෝබර් මස 02 141 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිටපු ඇමැති රොත්තක් තවම රජයේ බංගලාවල
2024 ඔක්තෝබර් මස 02 2042 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතුරින් රජයේ බංගලා තවමත් බාරදී ඇත්තේ තිදෙනකු පමණක් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත



ජිමී කාටර්ට අවුරුදු 100 යි
2024 ඔක්තෝබර් මස 02 2461 0


මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 3811 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38561 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25378 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 275 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 928 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site