IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


හිසේ කැක්කුමටත් රජයට බදු ගෙවන්න වෙලා.

තම පාලන සමයේ සෞඛ්‍ය සේවයට බදු පනවා නොතිබූ බවත් දැනට ජනතාවගේ ඔලුවේ කැක්කුමට පවා රජය බදු පනවා ඇති බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ගල්කිරියාගම බුදුගේ හින්න පුංචි දඹුල්ල රජමහා විහාරයේ නව සංඝාවාසය හා දානශාලාව විවෘත කිරීමට එක්වෙමින්  පැවසිය . 

එක්සේසත් කල රට කැලි කැලි වලට කඩා දැමීමට යන බවද සිංහ කොඩියේ සිංහයා ඉවත් කරන්න යන බවත් බුදුදහමට ඇති වරප්ප්‍රසාද අහිමි කරන්න යන බවද කිවේය ,ජනතාව අවදියෙන් සිටියයුතු යුගයත් මෙය බවද ඹහු වැඩිදුරටත් පැවසීය .

මේ අවස්ථාවට විශාල ජනතාවක් එක්ව සිටියහ

???????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????? 



අදහස් (0)

හිසේ කැක්කුමටත් රජයට බදු ගෙවන්න වෙලා.

සහන් Sunday, 31 July 2016 03:27 AM

දැන් විහිලු කතා කියවනවා, වයසට ගිහිල්ලනේ ගොඩක් (නි)

:       0       0

රුවන් Sunday, 31 July 2016 04:10 AM

මොනවද කියන්නේ? මෙයාලගේ කාලේ මිනිස්සු කාලා බීලා සල්ලි වැඩිවෙලා ඉඩකඩමුත් ගත්තානේ (නි)

:       0       0

නිරේෂ් Sunday, 31 July 2016 04:44 AM

අනේ ඔයාගේ නිරුවත වහගන්න ඔහොම දේවල් කළාට වැඩක් නැහැ. මෙයාලගේ කාලේ කරපුවා අපිට අමතක නැහැ තාම. (නි)

:       0       0

ශාන සෞදි Sunday, 31 July 2016 05:06 AM

ඔවු ඉතින්, මහින්දගේ පුතාලගේ අනෙක් කැක්කුම් අරගන්නත් ජනතාවටමනේ සිද්ධවුණේ. (නි)

:       0       0

වින්සන්ට් Saturday, 30 July 2016 07:35 PM

මේ යුගයේ ජනතාව අවධියෙන් සිටින්නේ දුෂිතයන් හිර ගෙදර යවන තුරුය. ත්‍රිවිධ හමුදාව ජිවිත පරිත්‍යාගයෙන් එක් සේසත් කළ රට කිසිවකු විසින් මංකොල්ල කෑමත් රට කැබලි කිරීම හා සමානව නින්දිතය. (ම)

:       0       0

බණ්ඩාර -කැකිරාව Saturday, 30 July 2016 08:03 PM

රජටර ගොවියා ට සහන රැසක් දී ඔවුන්ගේ ජනජීවිතය නැංවූ ඒ උතුම් මිනිසුන් වෙනුවෙන් කාලගුණ දැක්වීමට මෙන්ම තමන්ගේ ගොවිතැන් නිසිලෙස කරගත නොහැකි පසුතැවෙන පොහොර සහනාධාරය නැතිව ,දුක්විදින අපේ වැඩිහිටියන්ට සහ කුසගින්නේ පාසල් යන දරුවන්ට උරුම වූ දේ ගැන කියන්නයි අපි එතනට ගියේ. මහත්වරුනේ. (ම)

:       0       0

කුමාර් Saturday, 30 July 2016 08:57 PM

දැන්නම් ‍හොඳටම මුල අමතකවෙලා (නි)

:       0       0

පෙරේරා Saturday, 30 July 2016 09:11 PM

කොයි ආණ්ඩුවත් ජනතාවට මහා හිසේ කැක්කුමක්නේ. (නි)

:       0       0

නිහාල් Sunday, 31 July 2016 12:50 AM

අනේ ඉතින් ඒ කාලේ ගැනත් මොන කතාද? (නි)

:       0       0

රාධා Sunday, 31 July 2016 12:45 AM

සමහරුන්ට නොතේරුනාට සමහර විශ්‍රාමිකයන්ට වාහන, ආරක්ෂාව සඳහා තමයි මේ බදු ගහන්නේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සද්දන්තයෙක් කසල ගොඩේ මියයයි
2024 ඔක්තෝබර් මස 05 910 0

අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.


11 දරුපියා පිහි පහරින් මරුට
2024 ඔක්තෝබර් මස 05 2038 0

අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප


ජනපති අමරපුර මහානාහිමි බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 667 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර


සිසුහු දෙකක් අංගම්මන තොටුපොළට බිලි
2024 ඔක්තෝබර් මස 05 375 0

රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස


ජනපති අටමස්ථානාධිපති හිමිවරු බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 951 0

ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන


අල්ලස් ගත් ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 05 1532 0

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39106 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25576 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 322 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1083 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 378 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site