IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


‘හෙළුවැලි පින්තූර ගන්න එපා කිව්වාම ගැහුවා‘

පාසිකුඩාවේ අලුතෙන් විවෘත කළ මාළු මාළු හෝටලයේ දී නියෝජ්‍ය පොලිස්පති පුතාට පහරදුන් බව කියන ඇමැති පුතා පොලිස් ඇප මත මුදා හළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.

පොළොන්නරුව නියෝජනය කරන ඇමැතිවරයකුගේ පුතා ඇතුළු පිරිසක් මාළු මාළු හෝටලයේදී ඇඳුම් ගලවා පින්තූරයක් ගනිද්දී නියෝජ්‍ය පොලිස්පතිගේ පුතා සහ බිරිය පසුබිමේ සිටි හෙයින් නිරුවත් පින්තූර වලට තමන් ද දර්ශනය විය හැකි හෙයින් එසේ නොකරන්නැයි ඉල්ලා සිටි අවස්ථාවේ ඔහුට පහර දී ඇතැයි පොලිස් ආරංචි කියයි.



අදහස් (0)

‘හෙළුවැලි පින්තූර ගන්න එපා කිව්වාම ගැහුවා‘

රම්යා Tuesday, 26 February 2013 05:06 AM

ඇමති පුතාගෙන් නේද ගුටි කෑවේ , පිහදා ගෙන යන්න. ලංකාවේ එහෙම තමා.(නදී)

:       0       0

අනිල් ද සිල්වා Tuesday, 26 February 2013 05:44 AM

මේ කරන නොහොබිනා වැඩවලට රට ජාතිය, ආගම බොදු බල සේනා පලි නැහැ. ඒ අයට විතරක් නෙමෙයි නීතිය කනපිට හරවන පොලිස් නිලධාරීන්ටත් දඩුවම් කරන්න ඕනේ.(නදී)

:       0       0

ඩයස් Tuesday, 26 February 2013 06:05 AM

ගරු ඇමතිතුමනි , දරුවා ලෝකෙන් හරි හැදෙන්න ඕනෑ. ඇප දීලා ගන්න එපා. ඔබතුමාට අපි ආදරෙයි. ඔබතුමාගෙ විශ්‍රාම කාලයෙ ඔබට සැනසීමක් තිබිය යුතුයි. මනසින් ඔබතුමා පහර කෑ පුද්ගලයාගෙ තත්වයට මොහොතක් පත්වී බලන්න. (නි)

:       0       0

සිල්වා Monday, 25 February 2013 12:07 PM

මෙවන් පුද්ගලයින්ට දියහැකි දඩුවම කුමක්ද? (නි)

:       0       0

සම්පත් Monday, 25 February 2013 04:39 PM

නසාර්ට හරි ප්‍රශ්ණයක් වගේ බොදු බල සේනාව... එය ක්‍රියාත්ම වෙන්නේ රටේ අවශ්‍යතාවයට... (නු)

:       0       0

චන්ද්‍රා Sunday, 03 March 2013 02:26 AM

මම නම් හිතන්නේ මේක "නිම්පොමේනියා" කියලා. (නි)

:       0       0

රෝහිත Monday, 25 February 2013 04:43 PM

කෝ මේ සුදුමහත්තුරුන්ව හදන්න පෙළපාලි ගිය කට්ටිය..!(නු)

:       0       0

අජිත් Tuesday, 26 February 2013 06:52 AM

එක අතකට බලනකොට මෙයා ගුටිකන වැඩක් නේ කරලා තියෙන්නේ. මොන එහෙකටද ඇමති පුතා හෙළුවෙන් ඉන්න තැනට බිරිද එක්කගෙන ගියේ. කොල්ලට මොනවා හිතෙන්න ඇද්ද.(නදී)

:       0       0

මධුර Monday, 04 March 2013 10:10 PM

ධනංජය, ඔබ අන්තවාදියෙක්ද? (නි)

:       0       0

ලොකුගේ Monday, 04 March 2013 10:33 PM

කවුද දැන් වැරදි (දී)

:       0       0

පුෂ්පා Monday, 25 February 2013 12:13 PM

මේ අයට චන්දෙ දුන්න අපි තමයි හරක්.(නදී)

:       0       0

ශාන් විහග Tuesday, 26 February 2013 03:14 PM

ඇමති පුතාගෙ නම දාන්න බැරිද?(නු)

:       0       0

ජයරත්න Monday, 25 February 2013 04:56 PM

ළමයින් කරන වැඩවලට දෙමාපියන් පළි නැහැ..!(නු)

:       0       0

ගලබඩ Monday, 25 February 2013 12:16 PM

මම හිතන විදියට නම් එයාලා මොනවාහරි මත්ද්‍රව්‍යයක් පාවිච්චි කරලා තමයි ඉන්න ඇත්තේ. (නි)

:       0       0

ලලිත් Monday, 25 February 2013 12:18 PM

ඔවැනි වැඩ කරන්න පුලුවන් ඇමති පුතෙකුට ඇරෙන්න වෙන කාටද? ඔය ටික තේරුම් ගත්තා නම් මෙහෙම වෙන්නෙ නැහැනේ. (නි)

:       0       0

රම්සි Monday, 25 February 2013 12:24 PM

ඒ මොකෝ ඒ හෙළුවැලි පින්තූර ගන්නේ?රෙද්දක් ඇදගෙන පාරේ බැහැලා යන්න ලැජ්ජාවද්ද? (නි)

:       0       0

දසනායක Tuesday, 26 February 2013 03:29 PM

මේ පුතාලා තාත්තලාගේ නමත් කැත කරනවා..!(නු)

:       0       0

යසන්ත Monday, 25 February 2013 12:22 PM

වැඩේ නමට නම් ගැළපෙන්නෙම නැහැ. (නි)

:       0       0

වරුණ Tuesday, 26 February 2013 08:06 AM

තාම කට්ටිය හෙළුවෙන් ඉන්න පටන්ගත්තේ නැහැ. හදිසි නොවී එතකන් වත් ඉන්න බැයිද? (නදී)

:       0       0

සිරිසේන Tuesday, 26 February 2013 03:33 PM

තාත්තාගේ නමත් කැතකරනවා මෙයාලා..!test

:       0       0

ලලිත් ප්‍රේමලාල් Monday, 25 February 2013 05:28 PM

ඔක්කොම එකතුවෙලා රට විනාශ කරනවා..!(නු)

:       0       0

අජිත් කරුණාරත්න Monday, 25 February 2013 12:28 PM

මේ අයට පැය 48 නීතිය වලංගු නැද්ද? (නි)

:       0       0

චාලුක Monday, 25 February 2013 05:35 PM

මොකකටද නඩු අහන්නේ ඔය වැඩ වලට (දී)

:       0       0

ලක්ෂ්මන් Tuesday, 26 February 2013 08:11 AM

නසාර්ලා වගේ අය තමයි ලංකාවෙන් කාලා පාකිස්ථානයට අත උස්සන්නේ. (නි)

:       0       0

දසනායක Tuesday, 26 February 2013 03:32 PM

මමම ගහගත්තා කියයිද? (නු)

:       0       0

සමන්ත Tuesday, 26 February 2013 03:36 PM

නිරුවතින් ඉන්න තැනක මෙයාලා හිටියෙ මොකටද?(නු)

:       0       0

රාජ් Monday, 25 February 2013 12:30 PM

මේ වෙන කවුරුවත් නෙමෙයි. අපි නම් දන්නවා කවුද කියලා. (නි)

:       0       0

චාමර Tuesday, 26 February 2013 03:36 PM

ඇයි මෙයලාට ඒ විදියට හැසිරෙන්න ඉඩ දෙන්නෙ.!(නු)

:       0       0

සමන්තා Tuesday, 26 February 2013 03:32 PM

මමම ගහගත්තා වෙයිද දන්නෙ නැහැ..!test

:       0       0

දසනායක Tuesday, 26 February 2013 03:32 PM

ඇමති පුතාලා පොලිසියට හමුදාවට බය නැහැ..!(නු)

:       0       0

දමිත Tuesday, 26 February 2013 03:36 PM

මෙයාලා මොකටද ඇදුම් ගලවලා පොටෝ ගන්නේ.!(නු)

:       0       0

පහන් Monday, 25 February 2013 05:51 PM

අයියෝ සිරිසේන , අපිනම් ඕවට ඇත දාන්නේ නැහැ (දී)

:       0       0

නදීශා Thursday, 28 February 2013 10:15 AM

ගුණපාල අයියා මොකද කාටවත් ආවඩන්නේ? (නි)

:       0       0

දීනා Monday, 25 February 2013 12:44 PM

මේක කළේ අහවලාගේ පුතා. මම නම් දන්නවා නම. (නි)

:       0       0

යොහාන් Monday, 25 February 2013 06:09 PM

අර සේනාව හෙළුවෙන් ඉන්න අයට මොකද කරන්නේ.(නදී)

:       0       0

ජයසිංහ Tuesday, 26 February 2013 03:49 PM

අයියෝ සිරිසේන(ස)

:       0       0

සුමිත් Tuesday, 26 February 2013 08:29 AM

ඇමතිගෙ නම දැම්මනම් තමයි වටින්නේ..!(නු)

:       0       0

සමන් Friday, 01 March 2013 03:42 PM

කාටද කියන්නේ මේක (දී)

:       0       0

සෑම් Friday, 01 March 2013 03:46 PM

පුතේ, ඔබ දන්නෙ නැද්ද සමාජයේ කටයුතු කරන ආකාරය? (නි)

:       0       0

යොහාන් Monday, 25 February 2013 06:11 PM

ඇදුම් ඇන්දත් ඔය අය කරන්නේ හෙළුවැලි වැඩ.(නදී)

:       0       0

නිස්තාර් Monday, 25 February 2013 12:51 PM

අද හවස් වෙනකොට බලන්න කතාව අනිත් පැත්ත පෙරලෙනවා. දැන් ඇමතිලටත් වැඩිය පුතාලගේ බලය වැඩියි.(නදී)

:       0       0

රොමේෂ් දිසානායක සෞදි අරාබියාවේ රියාද් නුවර සිට​ Monday, 25 February 2013 06:14 PM

නසාර්ට පුදුම අමාරුවක් නේද තියෙන්නේ බොදුබල සේනාව ගැන ඉස්සරලාම ආගමට වින කරන අන්තවදින්ගෙන් මේ රට බේර ගන්න ඕන මේ ඇමති පුතාට නම් තාත්තගේ ගතිගුණ පොඩ්ඩක්වත් ගෑවිලාවත් නෑ වගෙයි.(නදී)

:       0       0

සෑම් Monday, 25 February 2013 06:14 PM

සිංහල අය තමන්ම මෙහෙම ගහගත්හම අනිත් අය අපිට මොනවා නොකරයිද?(නදී)

:       0       0

දීපා Monday, 25 February 2013 06:17 PM

වරද කරු අත්තටාම් කවුද (දී)

:       0       0

මංජු Monday, 04 March 2013 03:28 PM

හොදට හිතලා මතලා තමයි පුතාට නම දාලා තියෙන්නේ. (නි)

:       0       0

චන්ද්‍රා Monday, 25 February 2013 12:51 PM

ධනය සහ බලය විසින් මෙම පුතාගේ ලැජ්ජා භය නැතිකරලයි තියෙන්නේ. (නි)

:       0       0

දිනේස් Tuesday, 26 February 2013 08:57 AM

නසාර්, ඔයා නොදන්න දේවල් කතා කරන්න එපා. මේ ප්‍රශ්නෙදි කොහොමද බොදු බල සේනාව අදාල වෙන්නේ.(නදී)

:       0       0

වාස් Monday, 25 February 2013 06:57 PM

හෙට දිහාට මොකුත් මතක නැති වෙයිද දන්නේ නැහැ.(නදී)

:       0       0

ගුණපාල Tuesday, 26 February 2013 09:20 AM

නසාර් මහත්මයට මමත් එකඟයි. (නු)

:       0       0

මාලා Monday, 25 February 2013 01:01 PM

ක්ලිප්ටොමේනියා? මේකට දෙන්න ඕනෑ බෙහෙත තමයි කුප්පමේනියා. (නි)

:       0       0

හර්ෂ Monday, 25 February 2013 01:03 PM

මිට කලිනුත් මෙහෙමම සිද්ධියක් වුණා මතකනේ? ඒත් ඒකට මොකද වුණේ? (නි)

:       0       0

ප්‍රියන්ත Monday, 25 February 2013 06:59 PM

දැන් ඔක්කොම බලයට යටයි (දී)

:       0       0

ඩයස් විජය කුමාර Tuesday, 26 February 2013 09:31 AM

නසාර් බොදු බල සේනාව ගැන දුක් වෙන්න එපා.!(නු)

:       0       0

රුමී Monday, 25 February 2013 01:06 PM

වැඩිපුර හොදට සිසිල් සුළං වදින්න වෙන්න ඇති ඇදුම් ගළවන්න ඇත්තේ. (නි)

:       0       0

අනුර Monday, 25 February 2013 07:10 PM

මොකද්ද ඒ කතාවේ වරද (දී)

:       0       0

අසිත Friday, 01 March 2013 11:18 PM

කෝ අපේ සේනා සංවිධාන ටික? (නි)

:       0       0

අජිත් Tuesday, 26 February 2013 09:41 AM

බොදු බල සේනාව කො ?? බොදු බල සේනාව කො ?? බොදු බල සේනාව කො ??(නදී)

:       0       0

වික්‍රම Monday, 25 February 2013 07:18 PM

ලංකාවට නීතියක් නැද්ද (දී)

:       0       0

එඩ්වඩ් ඩොමිණිකෝන් Monday, 25 February 2013 07:22 PM

මෙයාලට ඡන්දෙ දෙන අයට දෙකයි දෙකේ පොල්ලකින් ගහන්න ඕනෑ අත කැඩෙන්න. (නි)

:       0       0

අතුල Monday, 25 February 2013 07:25 PM

මොකද්ද මේ වැඩ වල තේරුම (දී)

:       0       0

රණා Thursday, 28 February 2013 03:50 PM

නසාර්, හැමදේම හලාල් කරන්න හදන්න එපා. (නි)

:       0       0

උපාලි Monday, 25 February 2013 01:29 PM

දේශපාලකයන්ගේ පුතාලට ඇත්තේ "කුප්පමේනියා" රෝගය තමයි. බලය ඇත්තේ.ලැජ්ජා නැත්තේ. (නි)

:       0       0

සුරේෂ් Tuesday, 26 February 2013 09:56 AM

නසාර්, ඔයාලට රෑට හීනෙනුත් පේන්නෙ බොදුබල සේනා වෙන්නැති නේද ?(නදී)

:       0       0

අරවින්ද Thursday, 28 February 2013 10:25 PM

නසාර්, හරිනම් සිංහල බෞද්ධයෝ වශයෙන් අපි මේ වගේ දේවල් ගැන ලැජ්ජා වෙන්න ඕනෑ. (නි)

:       0       0

නිමල Tuesday, 26 February 2013 10:05 AM

දැං මේ යුරෝපෙ ඉන්න ඇමතිලාටත් පුතාලා ඉන්නවා.. ඔය වගේ දේවල් මෙහෙ වෙන්නෙ නැතිව ලංකාවෙම වෙන්නේ ැඅයි කියලා..!(නු)

:       0       0

ධනංජය Wednesday, 27 February 2013 09:57 AM

නසාර් දැනගන්න බොදු බල සේනාව එන්නේ රටයි ජාතියයි රැකගන්න. රටේ පොලිසියක් තියෙන්නේ සාමය ආරක්ෂා කරගන්න.(නදී)

:       0       0

නන්දන Tuesday, 26 February 2013 10:02 AM

කෝ සේනාව?(නදී)

:       0       0

නීලා Tuesday, 26 February 2013 10:10 AM

ඇයි මෙවැනි උත්සව වලට මෙවැනි පුද්ගලයින් ගෙන්වන්නේ? (නි)

:       0       0

සූකිරි Tuesday, 26 February 2013 10:11 AM

නිමල් ලලිතා, හැබැයි මෙයාලට ලකුනු දාන්න ඡන්දෙදි ඔය කව්රුත් වේදිකාවට නගිනවා.(නදී)

:       0       0

විශ්ව Tuesday, 26 February 2013 10:09 AM

නිතිය තදින්ම ක්‍රියාත්මක කරන්න (දී)

:       0       0

පද්මා Tuesday, 26 February 2013 10:15 AM

කෝ දෙයියනේ! අර මහා සේනාව?(නදී)

:       0       0

ධනංජය Wednesday, 27 February 2013 10:06 AM

නසාර්, තමන්ගේ තරම ගැන දැනගෙන ජීවත් වුණොත් නේද හොද (නි)

:       0       0

අනුරාධ Monday, 25 February 2013 01:47 PM

අයියෝ! මේ ඇමති පුතාට රෙදි ඇදගෙන පාරේ යන්න බැරි නිසානේ මෙහෙම කරලා තියෙන්නේ. ඇයි ඒක තේරුම් නොගත්තේ? (නි)

:       0       0

බණ්ඩාර Sunday, 03 March 2013 10:43 PM

තාත්තා හරිනම් කියන්න ඕනෑ, පුතාට දැඩි දඩුවම් දෙන්න කියලා. (නි)

:       0       0

දිල්කි Monday, 25 February 2013 01:50 PM

දැන් මතක නැතුව ඇද්ද දන්නෙ නැහැ. (නි)

:       0       0

වරුන Wednesday, 27 February 2013 03:36 PM

ඇත්තනේ කියලා තියෙන්නේ (දී)

:       0       0

දිසානායක Wednesday, 27 February 2013 03:40 PM

ඩීඅයිජී මහත්තයාගේ පුතාටත් තිබුණේ එකට එක කරන්න. (නි)

:       0       0

දිසානායක Thursday, 28 February 2013 04:18 PM

නසාර්, අපි ඔයාලා ගැන දන්නවා. (නි)

:       0       0

සම්පත් Monday, 04 March 2013 04:39 PM

මමනම් ඒ කියපු කතාවේ වරදක් දකින්නේ නැහැ (දී)

:       0       0

චන්දිම Wednesday, 27 February 2013 10:51 AM

ඊළග ඡන්දෙට පෝස්ටර් ගහන්න සුදුසු ඡායාරූපයක් ගන්න හැදුවද දන්නෙ නැහැනේ. (නි)

:       0       0

ලලාන් Sunday, 03 March 2013 11:27 PM

ධනංජය, එතකොට රටේ සංස්කෘතිය නැතිවෙන දේවල් ගැන බලසේනාව හොයන්නෙ නැද්ද? (නි)

:       0       0

හේරත් Monday, 25 February 2013 09:26 PM

මගේ මානව හිමිකම් කඩකලා. මම දැන් යනවා ජිනීවා. උපන් ගමන් ලස්සන පින්තූරයක් ගත්තට මොකද? (නදී)

:       0       0

සරත් Monday, 25 February 2013 02:11 PM

රට කන්න දෙයක් නැහැ කට්ටිය එකතුවෙලා කාලා ඉවරයි.(නදී)

:       0       0

නසාර් Monday, 25 February 2013 02:15 PM

බොදු බල සේනාව මේකට මුකුත් කියන්නේ නැද්ද? (නි)

:       0       0

ලාල් Tuesday, 26 February 2013 06:49 PM

යටි හිතේ කුහකකම තිබෙන අයට බොදු බල සේනාව ගැන ලොකු බයක් තිබෙන බව පෙනෙනවා. (නි)

:       0       0

චන්ද්‍රා Saturday, 02 March 2013 06:37 AM

නසාර්, ඔබ හදන්නේ කරදර වලට අත වනන්නටද? (නි)

:       0       0

ගාමිණී Monday, 25 February 2013 02:18 PM

අනේ ඇමතිතුමාට දොස් පවරන්න එපා ළමයිනේ! (නි)

:       0       0

බණ්ඩා Monday, 25 February 2013 02:22 PM

පොළොන්නරු‍වේ ඡන්ද දායකයින්ටයි මේ අවස්තාව.... (නි)

:       0       0

ගජබා Tuesday, 26 February 2013 11:07 AM

අයියෝ සිරිසේන!!! (ස)

:       0       0

සවීල් Tuesday, 26 February 2013 07:29 PM

මෝඩකමේ තරම පේනවා හැම එකටම බොඳුබල සේනාව මතක් වෙද්දී.. (නි)

:       0       0

සුමිත් Tuesday, 26 February 2013 07:45 PM

නසාර්, මොන දේ වුණත් බොදුබල සේනාව මොනවා හරි කරන්නම ඕනෑද? (නි)

:       0       0

මංජුල Thursday, 28 February 2013 12:08 PM

නසාර්, මේක ආගම සම්බන්ධ ප්‍රශ්නකයක් නෙමෙයි. (නි)

:       0       0

පියදාස Monday, 25 February 2013 02:43 PM

අයියෝ! මොනවද මේ කරගත්තේ? (නි)

:       0       0

රූපා Monday, 25 February 2013 02:41 PM

සදාචාරයක් කියලා එකක් තියෙනවා ලංකාවේ (දී)

:       0       0

තිසා Thursday, 28 February 2013 01:10 AM

ඊළග ඡන්දේදී බලමු අපේ නිර්භීත ජනතා නායකත්වය.... (නි)

:       0       0

සමන් Monday, 25 February 2013 02:46 PM

මොනවා කරන්නද ඩී.අයි.ජී මහත්තයාටත් කරන්න දෙයක් නැහැ..!(නු)

:       0       0

සමන් Monday, 25 February 2013 02:46 PM

පව් ඩීඅයි.ජී මහත්තයාට මුළු රටේම සාමය කඩවන ප්‍රශ්නවලට අත දාන්න පුළුවං උනත් තමන්ගේ පුතාට පහරදීමට කොහොම කතා කරන්නද?(නු)

:       0       0

අශෝක Monday, 25 February 2013 11:07 AM

ඇමති පුතා මේ කරපු වැඩේ හරි කැතයි. (නදී)

:       0       0

කුමාරසිංහ Monday, 25 February 2013 02:49 PM

තමන්ගේ පුතා උනත් නීතිය හරියට ක්‍රියාත්මක කරන්න ඕන..!(නු)

:       0       0

රුවන් Monday, 25 February 2013 02:49 PM

පොලිස් නිලධාරියාගේ පුතාට කම්පනය හැදිලා එයාම ගහගත්තද දන්නෙත් නැහැ.!(නු)

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Friday, 01 March 2013 07:12 PM

අනේ අපේ රටට මොකද මේ වෙලා තියෙන්නේ. බලන්න මිනිස්සු කොයි තරම් වැරදි කළත් එයාලටම කැමතියි. අහිංසක සාධාරණ මිනිසුන් කොන් කරලා වැරදි කරන අයට උඩට ඔසවා තබනවා. මේ වගේ අසංවර, මිනිස්සු ඉන්න මේ වගේ රටක ලබන ආත්මයේදී වත් නොඉපදීමට ප්‍රාර්ථනා කරනවා. (දී)

:       0       0

රත්නපාල Monday, 25 February 2013 11:10 AM

අයියෝ!(නදී)

:       0       0

සමන්ත Monday, 25 February 2013 02:46 PM

තාත්තා උනත් පොලිසියෙ මහත්තයා මොනවා කරන්නද?(නු)

:       0       0

නිරෝෂන් Monday, 25 February 2013 11:12 AM

ඇමතිගේ නම නැති එන හොදයි එක අතකට. මොකද නැත්නම් අපේ මිනිස්සු ඊලග මැතිවරනෙදි වැඩියෙන්ම ඡන්දෙ දාන්නේ එයාට.(නදී)

:       0       0

කුමාරි Saturday, 02 March 2013 09:40 AM

බලන්න මේ ඇමති පුතා කොයි තරම් ශ්‍රේෂ්ඨ උතුම් නිර්භීත කොල්ලෙක්ද කියලා. විවෘතව නිරුවත පෙන්නන්න තරම් කොලුකම තියෙන නියම කොල්ලෙක්. (නි)

:       0       0

මාලා Monday, 25 February 2013 11:09 AM

මේක මේ අර "ක්ලිප්ටමෝනියා" කියන මානසික රෝගෙනේ. (නි)

:       0       0

නීලා Monday, 25 February 2013 11:09 AM

ඇපත් දීලලු. කොහොමද වැඩේ? (නදී)

:       0       0

ලලිත්-කටාර් Monday, 25 February 2013 11:13 AM

කොහොමද වැඩේ? විශිෂ්ටයි සර්. කොහොමද දඩුවම? අති විශිෂ්ටයි සර්.(නදී)

:       0       0

පුලස්ථි රාජපක්ෂ Monday, 25 February 2013 02:50 PM

අපේ රටේ සංස්කෘතිය හදන්න කතාකරනවා.. මේ ළමයි හෝටල් ගානේ ගිහිල්ලා ලෝකෙ තියෙන ජරා වැඩ සේරම කරනවා.. (නු)

:       0       0

සුපුන් Monday, 25 February 2013 11:14 AM

මෙවැනි සිදුවීම් සහ ඒවාට දී ඇති දඩුවම් අසද්දී ලංකාව එපාවෙන එක අහන්නත් දෙයක්ද? (නි)

:       0       0

චමිලා Monday, 25 February 2013 02:54 PM

මේකට බොදු බල සේනාව ගාවගන්න එපා. (නි)

:       0       0

සෝමවංස Monday, 25 February 2013 11:04 PM

නසාර් මහත්මයා, බොදු බල සේනාව ඉන්නේ ගලවපු ඇඳුම් අන්දවන්න නොවේ. මතු අනාගතයේදී මුලු සිංහල බෞද්ධයන්ට නිරුවත්කර පහරදෙන එක වළක්වන්නයි. (නි)

:       0       0

පාර්වතී Monday, 25 February 2013 11:15 AM

හරෝ හරා.... (නි)

:       0       0

කුමාර Monday, 25 February 2013 11:34 PM

මේ අපේ දෙවැනි චණ්ඩි ඇමතිද? (නි)

:       0       0

බන්දුල Monday, 25 February 2013 11:17 AM

මාළු පිහියෙන් කපා දාන්න වටින්නේ. (නි)

:       0       0

කුරුවිට Monday, 25 February 2013 03:03 PM

අපේ පැත්තෙත් මේ වගේ අය ඉන්නවා..!(නු)

:       0       0

කුමාර Monday, 25 February 2013 03:02 PM

තුවාල උන කෙනා රෝහල් ගතවෙලා ඉන්නවිට පොලිස් ඇප මත පහරදිපූ කෙනෙක් මුදා හරින්න පුළුවංද? (නු)

:       0       0

ප්‍රසන්න Monday, 25 February 2013 11:17 AM

අපේ රටේ ඇමති පුත්තුන්ට සල්ලි වලට කරන්න දෙයක් නැතුව පිස්සු හැදිලයි ඉන්නේ. (නි)

:       0       0

අමිල Monday, 25 February 2013 11:53 PM

නසාර්, මොකටද හැම එකකටම බොදු බල සේනාව ගාවා ගන්නේ? (නි)

:       0       0

ක්‍රිෂාන්ති Monday, 25 February 2013 11:58 PM

නරකද ඇමතිවරුනුත් උපන් ඇදුමින් පාර්ලිමේන්තු ආවොත්? (නි)

:       0       0

සුමන ශාන්ත Friday, 01 March 2013 07:53 PM

ඇමති පුතාලා මේ වගේ වැරදි කරන්නේ තාත්තලාගේ හයිය අරගෙනයි. (නි)

:       0       0

නිරාන් Monday, 25 February 2013 11:23 AM

මුලු රටයි, ආගමයි, ජාතියයි සියල්ලම කාලා තමයි මෙයාලා කවදා හරි නවතින්නේ. (නි)

:       0       0

රොෂාන් Monday, 25 February 2013 03:16 PM

මෙයාලට රජකාලෙ දඩුවම් දෙන්න ඕන...!(නු)

:       0       0

වීරසිංහ Monday, 25 February 2013 11:27 AM

ලාංකික බුද්ධිමත් ජනතාවනි, ඔබ හැමදාමත් කළා ව‍ගේ මොවුන්ව නැවතත් වැඩිම මනාපයෙන් පත්කරන්න (නි)

:       0       0

කල්ප Monday, 25 February 2013 11:24 AM

ජය වේවා! (නි)

:       0       0

මාලක Monday, 25 February 2013 11:28 AM

මේ රෝගයට මනෝ විද්‍යාවේ කියන්නේ "ක්ලිප්ටොමේනියා" කියලා. (නි)

:       0       0

පෙරේරා Tuesday, 26 February 2013 12:26 AM

අපි නැවතත් ඔවුන්වම පත්කර ගන්නවාද? (නි)

:       0       0

කුමාරි Friday, 01 March 2013 07:27 AM

රටක තිබෙන තනතුරු වල පුරප්පාඩු තියන්න හොද නැහැ. මොනවා වුණත් ඔබගේ කතාව සාර්ථකයි. මිනිස්සු කියන දේ ගැන කම්පා නොවන්න. ඇමතිතුමාට මම සුබ පතනවා. (නි)

:       0       0

බණ්ඩා Monday, 25 February 2013 03:29 PM

ඇමතිතුමාගේ නම්බුවත් ඉවරයි වගේ..!(නු)

:       0       0

සමන් Monday, 25 February 2013 11:37 AM

මේ කතාව තව ටික වෙලාවකින් වෙනස් මුහුණුවරක් ගන්න කලින් මෙහෙම උණූ උණුවේම දාන එක හොදයි. (නි)

:       0       0

ධනංජය Monday, 25 February 2013 11:33 AM

කොහොමත් ඇමති පුත්තුන්ට රෙදි ඇදගෙන ඉන්න තරම් ලැජ්ජා බයක් දැන් නැහැ. (නි)

:       0       0

චන්ද්‍රා Tuesday, 26 February 2013 01:51 AM

ඇයි ඇමතිගේ නම නොදාන්නේ? (නි)

:       0       0

ෂාන් Tuesday, 26 February 2013 01:28 PM

සේනාව කෝ? මේවා පේන්නේ නැද්ද?(නදී)

:       0       0

චන්ද්‍රා Tuesday, 26 February 2013 01:52 AM

ලිබියාවට යන ගමනක පෙරනිමිති! (නි)

:       0       0

නදීර Wednesday, 27 February 2013 01:25 PM

මාර නිතියක්නේ ඒක (දී)

:       0       0

සාලිය Monday, 25 February 2013 03:41 PM

මොන බලයක්ද එයාට මිනිස්සුන්ට ගහන්න (දී)

:       0       0

පිටිගල Monday, 25 February 2013 11:44 AM

ඇමති පුතා කරපු වැඩේ මට නම් "හරි" වගෙයි පෙනෙන්නේ. (නි)

:       0       0

සංජු Monday, 25 February 2013 03:41 PM

කොහෙද ඉතින් හැමෝම බයයිනේ මේ වැඩේට අත දාන්න (දී)

:       0       0

සංජය Monday, 25 February 2013 03:44 PM

මමනම් කියන්නේ එකෙන්ම රජකාලේ දඩුවමක් දෙන්න ඕනේ (දී)

:       0       0

බණ්ඩාර Monday, 25 February 2013 11:49 AM

කොහොමත් ඇමති පුත්තුන්ට පොඩි උණක් තියෙනවා. (නි)

:       0       0

උපුල් Monday, 25 February 2013 11:49 AM

එහෙම තමයි වෙන්න ඕනෑ. හැබැයි කොහොමද කියලා නම් අහන්න එපා (නි)

:       0       0

දෙවිමිනි Tuesday, 26 February 2013 03:28 AM

ඇමති තාත්තා මෛත්‍රියට බර වුනාට පුතා බර වලියට වගේ. මම ඉන්නේ ස්වීඩන් වල. මේ රටේ නම් ඡන්ද අපේක්ෂකයෙක් වෙන්නත් ලෙහෙසි නැහැ. උගත්කම වගේම පුද්ගලයගේ ඉතිහාසය, සේරම බලනවා. (නදී)

:       0       0

ප්‍රීති Monday, 25 February 2013 11:50 AM

අයියෝ! නමටවත් ඔබිනවද මේ කරපු වැඩේ? (නි)

:       0       0

චමින්ද Monday, 25 February 2013 03:52 PM

මාර නීතියක් නේ දැන් ලංකාවේ තියෙන්නේ (දී)

:       0       0

සමන් Tuesday, 26 February 2013 03:55 AM

නසාර්, කට වහගෙන හිටියොත් නේද හොද? (නි)

:       0       0

දාස් Tuesday, 26 February 2013 04:04 AM

ඕකට කියන්නේ විලි ලැජ්ජා නැතිකම ඇමති පුතාටත් වැඩිය ලොකුයි කියලා. (නි)

:       0       0

කසුන් Tuesday, 26 February 2013 10:32 PM

මේ අය නිඝන්ටයෝද? (නි)

:       0       0

හාවී Monday, 25 February 2013 04:14 PM

බොරුවක් නොවෙයි කියලා තියෙන්නේ (දී)

:       0       0

චානක Monday, 25 February 2013 11:54 AM

තමන්ගේ ජාතියටම මෙහෙම කරද්දී සුළු ජාතීන් ගැන මොන කතාද? (නි)

:       0       0

පැතුම් Monday, 25 February 2013 04:16 PM

කට පියන් ඉන්න එක තමයි හොදම දේ (දී)

:       0       0

හිල්ම් Monday, 25 February 2013 04:15 PM

ලංකාවේ සදාචාරය කියන එක නැති වෙලා (දී)

:       0       0

නදුන් Monday, 25 February 2013 04:16 PM

පැතුම් කටපියන් හිටියොත් හොදට තියෙයි (දී)

:       0       0

සුපුන් Tuesday, 26 February 2013 02:17 PM

අයියෝ සල්ලි....(ස)

:       0       0

නිමල් ලලිතා Tuesday, 26 February 2013 04:45 AM

නසාර්, හැම දේකටම බොදු බල සේනාවට ඉදිරිපත් වෙන්න බැහැ. එයාලා ඉන්නේ බෞද්ධාගමට කරන කෙනෙහිලිකම් නවත්වන්න. (නදී)

:       0       0

කුමාර Monday, 25 February 2013 04:25 PM

මොකද්ද ඒ කතාවේ වරද ඇත්තට (දී)

:       0       0

පද්මසිරි Tuesday, 26 February 2013 04:44 AM

නසාරුත් ජිහාඩ් අන්තවාදියෙක් වගෙයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැනින් තැනට වැසි
2024 ඔක්තෝබර් මස 04 27 0

උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.


බේරූට් ගුවන්තොටුපොළට බෝම්බ ප්‍රහාර
2024 ඔක්තෝබර් මස 04 1973 0

ලෙබනනයේ බේරූට් අගනුවර, ‘රෆික් හරීරි’ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අසල හිස්බුල්ලා ඉලක්කවලට ඊශ්‍රායල ගුවන් හමුදාව එල්ල කළ ප්‍රහාරවලින් 37 දෙනකු මියගිය බවත්


පාකිස්තානයේ අමාත්‍යංශ 6ක් වසයි
2024 ඔක්තෝබර් මස 04 1028 0

පරිපාලන වියදම් අවම කිරීමේ අරමුණින්, පකිස්තාන රජය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඩොලර් බිලියන 7ක ණය ගනුදෙනුව යටතේ එකඟ වූ ප්‍රතිසංස්කරණවලට අනුව, රජයේ තනතුරු


අලින්ට බයේ මුළු පවුලම ගහක් උඩ
2024 ඔක්තෝබර් මස 04 870 0

නිවෙසක් නොමැතිකම හේතුවෙන් වන අලින්ගෙන් තම ජීවිත බේරා ගැනීමට කාලයක සිට ගසක් උඩ ඉදි කළ පැලක වාසය කරමින් ඉතා දුෂ්කර ජීවිතයක් ගත කරන දරු පවුලක් පිළිබඳව අන


ලංකාවට කොරියා එක්සීම් බැංකුවත් සහය දෙයි
2024 ඔක්තෝබර් මස 04 695 0

ශ්‍රී ලංකා රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය සහාය ලබාදීමට කොරියානු එක්සීම් බැංකුව එකඟතාවය පළ කර තිබේ.


ඇමති බංගලා අමාත්‍යංශ ගබඩා වෙලා
2024 ඔක්තෝබර් මස 03 2392 0

බොහෝ හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලාවල ආයතන රැසකට අයත් බඩුමුට්ටුවලින් පිරී තිබී සොයාගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38818 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25484 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 299 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1006 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 353 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site