අමෙරිකාවේ මිචලින් ටයර් සමාගම දකුණු කැරොලිනා කම්හලේ අමුතු ජාතියේ ටයරයක් නිපදවා ඇත. හුළං නොගසන මේ ටයර ලබන අගෝස්තු මාසයේ දී වෙළෙඳපොළට ඉදිරිපත් කිරීමට යයි.
පවතින අධික වර්ෂාවත් සමඟ නොච්චියාගම කටුරොදගම ගම්මානය ජල ගැලීමෙන් හතර වටින්න ජලයෙන් කොටුවී ගම්මානයට පිවිසෙන ප්‍රධාන පිවිසුම් මාර්ගය හා පාලමද ජලයෙන් ය
නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළ සුළි කුණාටුවක් දක්වා තවදුරටත් තීව්ර වීමට ඉඩ ඇති බව කාලගුන විද්‍යා දෙපාර්තම
තාක්ෂණික තොරතුරු මත පමණක් පදනම් නොවී ආපදා තත්ත්වය ඇති වී තිබෙන ප්‍රදේශවලට ගොස් තොරතුරු ලබා ගෙන පීඩාවට පත් ජනතාවට කඩිනමින් අවශ්‍ය සහන සේවා සැපයීමට කටය
එරාවූර් මයිලවට්ටවන් ප්‍රදේශයේ ගංවතුරට මැදිව පොල්අතු වහලක් උඩ සිටි පුද්ගලයකු ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානයක් මගින් අද (27) බේරාගනු ලැබීය.
වවුනියාව කල්මඩු ජලාශය වාන් ජල පහරකට හසුව ජලයේ ගසාගෙන ගිය පුද්ගලයකු බේරා ගැනීමට වන්නි යුද හමුදා 12 වන විජයබා රෙජිමේන්තුවේ සෙබළු පිරිසක් අද සමත් වූහ.
කාර්තිව් - මාවඩිපල්ලිය ප්‍රධාන මාර්ගයේදී සැඩ පහරට අසුව ගසාගෙන ගොස් අතුරුදන් වූ සිසුන් හය දෙනාගෙන් දෙදෙනකුගේ සිරුරු සොයාගත් බව කාර්තිව් පොලිසිය කියයි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
හුළං නැති ටයරයක් එයි
රෂ්මි Thursday, 12 January 2012 01:34 PM
මේ වගේ ටයර් වලට වෙඩි වදින්නේ නැති නිසා හොරුන් අතට පත්වීම භයානක විය හැක
Gayal Thursday, 12 January 2012 04:44 PM
මලේ දැන් ඉතින් ජොලියට වාහනවල හුළං ඇරැත් ඉවරයි.
කමල් Thursday, 12 January 2012 05:12 PM
ටයරයට වෙඩි නොවැදුනාට හොරාට වදිනව.
යහම්පත් Thursday, 12 January 2012 05:20 PM
හැම සොයාගැනීමක් ම සර්ථක වෙන්නේ නෑ.
සදුන් Monday, 16 January 2012 08:47 PM
හොදයිනෙ අපිට වාසියි
උමේෂ් Friday, 13 January 2012 01:17 PM
තරහට නැවනෙ සුළු ස්පෝක් අස්සෙන් කොටු කෙලි ගැහුවොත් ඉවරනේ .
ar kumara Wednesday, 11 January 2012 08:27 PM
නියමයි. ලාභයට ගතහැකි වුනොත් ෂොක්.
සුදත් Wednesday, 11 January 2012 10:13 PM
හුලන් අඩු නිසා ගාණත් අඩු ඇති.
ජයී Wednesday, 11 January 2012 10:06 PM
හුළං ටයර් පිපිරී දිනකට කෙතෙක් නම් රිය අනතුරු සිදුවෙනවාද? මේ ටයර් වලින් අතර මගදී ටයර් මාරු නොකර භයක් සැකක් නැතිව ගමනක් ගොස් එන්න පුළුවන්. මිචලින් ටයර් සමාගමේ උසස් නිපදවීමක්.
නන්දන Thursday, 12 January 2012 08:34 AM
හොදයි ඒත් ඕවා ලංකාවේ පාරවල් වලට හරියයිද?
දිනේෂ් Thursday, 12 January 2012 08:42 AM
ඇත්තටම මේකනම් සුපිරි නිර්මාණයක්.අතරමං වෙන්නෙ නැතුව ගමනක් යන්න පුලුවන්.හැබැයි මේ ටයර් වෙළඳපලට නිකුත් වුණාම ටයර් සේවා ස්ථාන වලට වැඩ ටිකක් අඩුවෙන්න පුලුවන්. කොහොම උනත් ලංකාවේ පාරවල් ටික හරියට හදන්නෙ නැතුව මේ ටයර් අපිට වැඩි කාලයක් පාවිච්චි කරන්න පුලුවන් වෙයිද කියන එකනම් සැකයි.
අණ්ඩරදෙමල Thursday, 12 January 2012 08:54 AM
මේ තාක්ෂණය 2005 සිට නිපදවා ඇති අතර තවම පර්යේෂණ මට්ටමේ පවතී. ලබන අගෝස්තු මාසයේ වෙලඳපොලට නිකුත් කිරීම තවම සිදු කල නොහැක. එවැනි සඳහනක් තිබේ නම් කරුණාකර අදාල ලින්කය ඉදිරිපත් කරන්න.
රංජිත් Thursday, 12 January 2012 09:05 AM
අගනා නිපැයුමක්. ලංකාවට කවදා එයිද?
කැලුම් Thursday, 12 January 2012 09:14 AM
නියමයි. හැබැයි අපිටත් පුලුවන් මේ වගේ ටයර් එකක් හදන්න
ප්‍රේම් Thursday, 12 January 2012 10:18 AM
හුළං ගහන පොම්ප වලට මොකද කරන්නේ?
ප්‍රභාත් Thursday, 12 January 2012 12:26 PM
සොරුන්ට හොද අවස්ථාවක්
චමිල් Thursday, 12 January 2012 12:40 PM
අනේ ඉතිං ටයර්වලට පැච් දාලා ජීවත් උණ මම දැන් මොනාද කරන්නේ?