ශ්‍රී ලංකාවේ කීර්තිමත් ආයුර්වේද වෛද්‍යවරයකු හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ විද්‍යානිධි වෛද්යාචාර්ය ඩබ්ලිව්. අයි. ප්‍රනාන්දු (95) මහතා අභාවප්‍රාප්ත විය. ඔහු ඉපැදුනේ 1917.10.25 වැනිදාය.
අඩසිය වසකට වැඩි කාලයක් වෛද්‍ය වෘත්තියේ යෙදී සිටි ප්‍රනාන්දු මහතා රණසිංහ පේ‍්‍රමදාස ජනපති යුගයේදී (1989) පාර්ලිමේන්තුවට පත්කැරිණ.
වාද්දුව මැලෑගම වෙද පරපුරේ සාමාජියකු වූ ඔහු 1976-94 කාලයේදී සමස්ත ලංකා ආයුර්වේද සම්මේලනයේ ප්‍රධාන සභාපතිවරයා විය.
සර්වාංග වෛද්‍යවරයකු වූ ඔහු ඇස් වෙදකමේ විශේෂඥයෙක් ද විය. දේහය දෙහිවල පෙයාර්ලයින් පාරේ අංක 15 දරණ නිවසේ තැන්පත් කර ඇත. අවසන් කටයුතු ගල්කිස්ස සුසාන භූමියේදී බ්‍රහස්පතින්දා සිදුකිරීමට නියමිතය.
පාලන මිලට වඩා වැඩි මිලකට වතුර බෝතලයක් විකිණීමේ චෝදනාවට වරදකරු කළ පුද්ගලයකුට රුපියල් ලක්ෂයක දඩයක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි පතිරාජ ම
ශ්‍රී ලංකාවේ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජාතික මට්ටමේ සැලැස්මක් සකස් කිරීමට රජය තීරණය කර තිබේ.ශ්‍රී ලංකාවේ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජාතික
ලාෆ් ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොවන බව ලාෆ් සමාගමේ අධ්යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා පැවසීය.
ලෝක කම්කරු දින ජාතික ජනබලවේග පක්ෂයේ මැයි රැළිය සදහා දිවයින පුරා බස් රථ 5,532 ක් පමණ කොළඹ ගාලු මුවදොරට පැමිණෙන බවට එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව දැනුම්දී ඇති බ
රුපියල් කෝටියකට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියය
මෙවර අපොස උසස් පෙළ විභාගයේ දි වාර්තාවක් තබමින් එකම පවුලේ නිවුන් සොහොයුරන් සහ ඔවුන් අක්කා ජීව විද්‍යා අංශයෙන් උසස් ලෙස සමත්ව සිටිති.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හෙළ වෙද මිණි පහනක් නිවේ
Thursday, 17 May 2012 11:31 AM
ඔබට නිවන් සුව පතමි.! ඔබ වෛද්‍ය වරයෙක් ලෙස ඉටුකළ මෙහෙය අතිවිශිෂ්ඨයි
බිමල් Wednesday, 16 May 2012 04:27 PM
ඔබට නිවන් සුව අත්වේවා !!
තුසිත Wednesday, 16 May 2012 04:30 PM
මගේ ආදරණීය වෙද මාමාට නිවන් සුව අත්වේවා !!
විතාරණ Wednesday, 16 May 2012 04:55 PM
මමත් මෙතුමන්ගෙන් බෙහෙත් අරගෙන තියනවාත ඔබට නිවන් සුව.
රජිත් Wednesday, 16 May 2012 05:27 PM
ඔබ තුමාට නිවන් සුව...යළි අප අතරම ඉපදේවා..
රුවන් Wednesday, 16 May 2012 05:35 PM
ඔබට නිවන් සුව ලැබේවා...
කුසුමා Wednesday, 16 May 2012 10:45 AM
ඔබට නිවන් සුව පතමි.!
අමිල Wednesday, 16 May 2012 11:27 AM
ඔහු නියම ජනතා පුත්‍රයෙකි.මාගේ ශෝකය!
අසන්ක Wednesday, 16 May 2012 10:01 PM
වෙදැදුරුතුමනි, ඔබට නිවන් සුව.....
සන්ජය Wednesday, 16 May 2012 12:26 PM
ඔබ තුමාට නවන් සුව ලැබේවා..!
රෝහිත Thursday, 17 May 2012 02:13 AM
ඔබතුමාට නිවන් සුව පතමි....
චමල් Wednesday, 16 May 2012 01:17 PM
ඔබට අජරාමර නිවන් සුව!
සුනිල් කොබෝවත්ත Thursday, 17 May 2012 07:47 AM
ඔබ තුමාට නිවන් සුව ලැබේවා..!
ආයුර්වේද වෛද්‍ය සුජීවා සමන්ති පස්යාල Thursday, 17 May 2012 08:08 AM
ශ්‍රී ලංකා වෛද්‍ය මහා මණ්ඩලය ආරම්භ කර ප්රමුඛ වෛද්‍ය විද්‍යාලයක් පවත්වාගෙන යමින් දහස් ගණනක් ආයුර්වේද වෛද්‍ය වරුන්ට පෙරමඟ සෑදු ඔබට අජරාමර නිවන් සුව අත්වේවා! මරණයෙන් පැය 24 කදී ආදාහනය සිදුකිරීමට ගත් තීරණය නිසා එම වෛද්‍ය විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක හැටියට අවසන් කටයුතු වලට සහභාගී වීමට සිදු නොවීම ගැන කණගාටුයි.
සමන් පීරිස් Wednesday, 16 May 2012 02:36 PM
ඔබ තුමාට නිවන් සුව ලැබේවා !
දමිත් Wednesday, 16 May 2012 02:42 PM
නිවන් සුව ලැබේවා!
භක්ති Wednesday, 16 May 2012 02:47 PM
ඔබ වෛද්‍ය වරයෙක් ලෙස ඉටුකළ මෙහෙය අතිවිශිෂ්ඨය.
රාජපක්ෂ Thursday, 17 May 2012 10:29 AM
නිවන්සුව අත්වේවා !!!
අමිල ඩුබායි Wednesday, 16 May 2012 03:37 PM
ඔබට නිවන් සුව පතමි.!