මඩකළපුව වෙල්ලාවෙලි ප්‍රදේශය හරහා පෙරදින රාත්‍රීයේ හමා ගිය දැඩි සුළඟකින් නිවාස 156කට හානි සිදුව ඇතැයි වෙල්ලාවේලි ප්‍රාදේශීය ලේකම් කේ.වී. රත්නම් මහතා කියයි. නිවාස මතට ගස් කඩා වැටීම්, වහළ සුළඟට ගසාගෙන යෑමෙන් මේ හානි සිදුව ඇත.
මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව
එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ
කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (
මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර
විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්
ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
හුළං වෙල්ලාවේලිය වනසයි
කීර්ති Saturday, 29 September 2012 07:34 PM
අයුක්තියෙන් ඉදිරියේ සිටින විට මෙවැනි ස්වාභාවික විපත් සිද්ධ වෙනවා..!(නු)
අමිල කටුනායක Saturday, 29 September 2012 09:08 PM
මිටි තැනින් තමයි වතුර බහින්නේත්..!(නු)
හර්ෂණ Saturday, 29 September 2012 09:15 PM
මේ වගේ විපත් වෙන එක වළක්වන්න බැහැ.. ජනතාව දැහැමි නැති විට..(නු)
විභූෂ විමලසිරි Saturday, 29 September 2012 10:31 PM
අනේ මට දුකයි අපේ ලංකාවෙ මිනිසුන් මේ වගේ තත්තයෙන් ඉන්න එක ගැන..!(නු)
තිලක් බණ්ඩාරනායක Saturday, 29 September 2012 10:28 PM
කීර්ති, ලොකු ලොකු අයගේ ගෙවල්වල නං ගහගෙන යන්න ටකරං නැහැනේ. එතකොට ඒකෙ විපාකයත් රටේ ඉන්න දුප්පත් අහිංසක මිනිස්සුන්ගෙ පිටින්ද යන්නේ???(නු)
විභූෂ විමලසිරි Saturday, 29 September 2012 10:33 PM
මට දුකයි අපේ ලංකාවෙ මිනිසුන් ගැන..!(නු)
චමින්ද Sunday, 30 September 2012 04:53 PM
හුළග විතරද? වැස්ස නැද්ද? (නි)
චරිත් Sunday, 30 September 2012 05:43 PM
දැන් කියයි ආණ්ඩුවේ වැරැද්ද කියලා. (නි)
මහේල Sunday, 30 September 2012 02:06 AM
අල්ලා දෙවියන්ගේ නාමයෙන් ඔබ සැමට සැප ලැබේවා! (නි)
චන්ද්‍රසිරි Saturday, 29 September 2012 05:18 PM
ගහන ගහන හෙණ ලංකාවටමනේ. (නි)
මධු Saturday, 29 September 2012 06:03 PM
හමුදාවෙන් කළා කියලා කියයිද දන්නේ නැහැ... (නි)