IMG-LOGO

2025 අප්‍රේල් මස 02 වන බදාදා


හෙළ සිරිතට විවාහ වෙති.

කොළඹ හුණුපිටිය ගංගාරාමයේදී අද   ඕස්ටේ‍්‍රලියා ජාතික ඔස්ටින් මිලර්ද මහනුවර ඉපැදී  ඕස්ටේ‍්‍රලියාවේ ස්ථිර පදිංචියට ගිය ඇන්ජලා ගුඞ්යර්ද සාම්ප‍්‍රදායික සිංහල උඩරට ක‍්‍රමයට යුගදිවියට ඇතුළු වූහ.මනාලයා හා දෙවන මනාලයා උඩරට මුල් ඇඳුම්ද, මනාලිය හා දෙවන මනමාලියන් උඩරට ඔසරියද ඇඳ සිටියහ.  ගොක්කොල වලින් සැකසූ විශේෂ පෝරුවක නැඟ සිටියදී අතැඟිලි රන් හුයෙකින් බැද පැන් වත්කළ ගංගාරාම විහාරාධිපති ගලබඩ ඤාණිස්සර පොඩි හාමුදුරුවෝ ඔවුන්ට සෙත් පැතූහ



අදහස් (0)

හෙළ සිරිතට විවාහ වෙති.

නාලක Monday, 02 January 2012 10:03 PM

පාරම්පරික සිංහල බෞද්ධ මුල් ඇදුමට තිබුණු ගෞරවයත් කෙලෙසෙනවා, මේ ඇදුම අදින්න ඉස්සෙල්ල පිරිත් කියල ආරක්ෂාව ලබන්න ඕනේ.මොකද මේක දෙවි කෙනෙකුගේ (සිංහල විස්වාස වල එන) ඇදුමක්, පසුව උඩරට රදලයන් භාවිතා කලා. සිංහල ක්‍රමයට විවාහ වෙන්න ඕනෙනම් ජාතික ඇදුම ඇන්දට ප්‍රශ්නයක් නෑ.......දැන් හරක් මස් කලා බ්‍රැන්ඩි බීලා මේගොල්ලෝ මොනවා කරයිද දන්නේ නෑ...........

:       0       0

ජානක Tuesday, 13 September 2011 10:41 AM

ලංකාවේ නැතිව පිටරට හිටියත් සිංහලකම, සංස්කෘතිය අමතක කරලා නැහැ.විදේශකයින් අපේ දෙය ගරු කරනවා.එය හොඳ දෙයක්

:       0       0

ප්‍රසාද් Friday, 17 January 2014 10:09 PM

මොනවා කළත් වැරදියටනේ පෙනෙන්නේ.(නදී)

:       0       0

Nilma Thursday, 08 September 2011 07:42 AM

පිස්සු විකාර

:       0       0

නිශාන්ත Thursday, 08 September 2011 08:38 AM

මේ අමන වැඩ නිසා ලංකාවේ සංස්කෘතියත් නැති වේවි.

:       0       0

අසංක Thursday, 08 September 2011 02:02 PM

සිංහලයන් හැර අන් රටවල අය මේ ඇඳුම ඇඳීම නතර කළ යුතුයි.

:       0       0

දිල්ෂාණි Thursday, 08 September 2011 02:02 PM

පිටරැටියන් අපේ සිරිත් විරිත් වලට ගරු කරනවා. මේවා අපේ අයට හොඳ

:       0       0

නවරත්න Friday, 09 September 2011 10:20 AM

ශී‍්‍ර ලංකාවේ සංස්කෘතියට හානිනොවන අයුරින් ප‍්‍රවේසමට කරන්න

:       0       0

රේණුකා Friday, 09 September 2011 11:54 AM

සුබ පැතුම්

:       0       0

මාජී Tuesday, 13 September 2011 09:13 PM

අඳින ඇඳුමෙන් සංස්කෘතිය විනාශවෙන්නේ නෑ

:       0       0

Gihan Saturday, 10 September 2011 06:25 PM

ලස්සනයි

:       0       0

සමන් Wednesday, 14 September 2011 12:05 PM

පුහ්! සුද්දට ගිය කළ

:       0       0

රුචිර Sunday, 11 September 2011 04:08 PM

. අඳින ඇඳුමෙන් සංස්කෘතිය විනාශවෙන්නේ නෑ . එය විනාශ වෙන්නේ ක්‍රියාවට නංවන ආකාරය මතයි

:       0       0

කාමාජී Monday, 12 September 2011 10:34 AM

සුබ පැතුම් ජය මංගලම්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ඇල්ලේ නායයෑමෙන් රථවාහන ධාවනයට බාධා
2025 අප්‍රේල් මස 01 234 0

ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 17 කනුව ප්‍රදේශයේ මීට සුලු මොහොතකට පෙර අද (01) සිදු වූ නායයාමක් හේතුවෙන් මාර්ගයේ රථ වාහන ධාවනයට බාධා සිදුව ඇතයි ආපදා කළමනාක


අකිල එජාප උප නායක ධූරයට
2025 අප්‍රේල් මස 01 385 0

එක්සත් ජාතික පක්ෂයේ උප නායක ධූරය සඳහා හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පත් කරනු ලැබ තිබේ.


ආලංකුලම වැව් ඉස්මත්තේ අනවසර ගොඩනැගිල්ලක්
2025 අප්‍රේල් මස 01 712 0

අනුරාධපුර ආලංකූලම වැව් ඉස්මත්තේ ඇති වගුරු සහිත කුඹුරු බිම සහ හග්ගමුව කැලේ සහිත අක්කර ගණනාවක භූමිය ලබා දී ඇත්තේ නිසි ක්‍රමවේදයට නොවන ආකාරයට ගොවිජන සංව


ඉන්ධන ලොරිය වෙළට පෙරළේ
2025 අප්‍රේල් මස 01 549 0

කොලොන්නාව සිට මඩකලපුව බලා ධාවනය වූ ඩීසල් හා පෙට්‍රල් ප්‍රවාහන බවුසරයක් මනම්පිටිය ආච්චිබෝක්කුව ප්‍රදේශයේදී අද සවස 4.00 ට පමණ පාරෙන් ඉවතට පෙරළී මෙන් එහි


අඩුවට කෑම දෙන ආණ්ඩුවේ හෝටලේ ඇරැඹෙයි
2025 අප්‍රේල් මස 01 1612 0

ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම සහ පෝෂ්‍යදායි ආහාරවේලක් පහසු මිලට ලබා දීමට රජය හඳුන්වාදුන් වැඩසටහන නාරාහේන්පිට ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ “පැ


ගුරුවරයාගේ පහරකෑමෙන් සිසුවා රෝහලේ
2025 අප්‍රේල් මස 01 475 0

ගාල්ලේ විදුහලක ගුරුවරයෙකුගේ පහරදීමකින් කනට බර පතල තුවාල සිදුව ඇති සිසුවෙකු අද (01) සවස කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 148 0
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 735 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 764 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

Our Group Site