IMG-LOGO

2025 පෙබරවාරි මස 28 වන සිකුරාදා


හිටපු කතානායක වාහන නවයක්:මාස නවය තෙල් බිල කෝටි තුන පනී

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

හිටපු කතානායකවරයා වාහන නවයක් පාවිච්චි කර ඇති බවත් එම වාහන නවයේ ඉන්ධන වියදම වශයෙන් පසුගිය වසරේ මාස නවයේදී තුන්කෝටි තිස් ලක්ෂයක් වැයකර ඇති බවත් සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී  පැවසීය.

හිටපු නියෝජ්‍ය කතානායකවරයාද වාහන හයක් පාවිච්චි කළ බවත් ඒවායේ තෙල් බිල ලක්ෂ එකසිය තිස් පහක් බවත් ඔහු ප්‍රකාශ කළේය.

හිටපු කතානායකවරුන් නියෝජ්‍ය කතානායකවරුන් කෑම ටික සහ කෑම අමුද්‍රව්‍ය ටික පවා හොරට බිල් දමා ගෙදර අරන් ගිය බව පැවසූ රත්නායක මහතා ඔබලා ළඟ සිටින්නේ එවැනි “තර්ඩ් ක්ලාස්” පුද්ගලයන් බවද ප්‍රකාශ කළේය.

වර්තමාන කතානායකවරයාගේ පසුගිය මාසයේ වියදම රුපියල් තිස්දහසක් බවද ඔහු කීවේය.

සභානායකවරයා මෙසේ පැවසුවේ ජනාධිපති අගමැති උපරිමාධිකරණ විනිශ්චයකාරවරුන් ඇතුළු ආයතන සහ පුද්ගලයන්ගේ වැය ශීර්ෂ පිළිබඳ විවාදයේදීය.

 



අදහස් (7)

හිටපු කතානායක වාහන නවයක්:මාස නවය තෙල් බිල කෝටි තුන පනී

Nishan Friday, 28 February 2025 04:19 AM

මම හිතන විදියට ඔතන ඔහුගේ කාර්යමණ්ඩලේ වෙනුවෙන් වෙන් කරපු වාහනත් ඇතුලත්. මට එක වාහනයක් ඇති කියාගෙන ආපු මේ ආණ්ඩුවේ නායකයෝත් දැන් යන්නෙ අති සුඛෝපභෝගී වාහන පිරිවරා ගෙන. අවුරුදු 14 ක් තිස්සේ විශ්‍රාම වැටුප් ගත්තා එක සැරයක් පාර්ලිමේන්තු ගිහින්. ඒවත් එක්ක ගණන් හදමු. බලන් ගියාම පාර්ලිමේන්තුව සහ ප්‍රජාතන්ත්‍රවාදය පවත්වාගෙන යාම ලාභදායි නෑ. එහෙනම් පරණ ක්‍රමවලට යමු.

:       0       0

Dayananda Friday, 28 February 2025 06:40 AM

මුන්ගේ මුදල් අවභාවිතය හෙලි කලාට මදි. ඒවා අය කර ගැනීමටත්, එසේ අවභාවිත කිරීමට එරෙහිව නීතිමය පියවර ගැනීමත් නොකරන්නේ නම් මේවා හෙළි කිරීමෙන් ඵලක් නැත.

:       0       2

අරවින්ද මොණරවිල Friday, 28 February 2025 07:05 AM

ඔය විපක්ෂයේ විශේෂයෙන්ම සජබ සහ පොහොට්ටුවේ අතිමහත් බහුතරයක් තර්ඩ් ක්ලාස් නොවෙයි ඊටත් පහළ පාතාලයෝ, එහෙම නැත්නම් කුඩු කසිප්පු හා ගණිකාවන් බිස්නස් කරන මැර කල්ලී උන් මෙදා සැරෙත් පාර්ලිමේන්තුවට ආව එක තමයි රටේ අවාසනාව වුනේ.

:       0       1

nipuna Friday, 28 February 2025 09:09 AM

මේ වියදම් හෙලි කරන එකට රිදෙන අයට කියන්නේ. මේවා ජනතාවගේ බදු මුදල්, මේ විදියට එකතු වෙලා තමයි රටට බරක් වුනේ. රජයේ සල්ලි තියෙන්නෙ රටේ ජනතාවගේ අභිවෘද්දිය වෙනුවෙන් වියදම් කරන්න.

:       0       3

පිටරටවැසියා Friday, 28 February 2025 11:34 AM

කථානායක නිල නිවස තියෙන්නේ පාර්ලිමේන්තුවට අල්ලපු වැටේ, පයින් යන දුරකින්. එච්චර පොඩි දුරකට වාහන නවයකුයි, කෝටි ගණනක ඉන්ධන බිලකුයි? මේ ඔක්කෝම හොරකම, වංචාව, දූෂණය. ඒවාට සුදු හුණු ගගා රටේ අතළොස්සක් මෙතැන වැළලෙන ගමන්, රට කාපු හැත්තට තාමත් රෙදි නැතිව කඩේ යනවා.

:       0       3

Rata Perata Friday, 28 February 2025 12:08 PM

කාලකණ්ණි...

:       1       2

දොන් සේතන් Friday, 28 February 2025 01:57 PM

ඉතින් යකෝ පරීක්ෂණයක් පවත්වලා හොරකමක් කරලා තියෙනවා නම් හිරේ දාපංකෝ. කන් කෙඳිරි ගගා ඉන්නේ නැතුව.

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරිත බලශක්ති කඩිනම් කිරීමේ සැලැස්ම එළිදැක්වේ
2025 පෙබරවාරි මස 28 379 1

බලශක්ති අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කරන පස් වසරක පුනර්ජනනීය බලශක්ති සංවර්ධන සැලැස්ම ’’හරිත බලශක්ති කඩිනම් කිරීමේ සැලැස්ම 2025-2030’’ එළිදැක්වීම අග්‍රාම


ජනාධිපති රට ගියේ භාගෙ ටිකට් අරං ද?
2025 පෙබරවාරි මස 28 1737 14

අනුර කුමාර ජනාධිපතිතුමා රට ගියේ බාගේ ටිකට් අරගෙන දැයි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්


ඝාතන සඳහා යතුරුපැදි සැපයූ දෙන්නෙක් අල්ලයි
2025 පෙබරවාරි මස 28 416 0

විදේශගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හා සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ උපදෙස් මත ඝාතන සඳහා යතුරු පැදි සැපයූ එගොඩ උයන පොල් කට්ටා සහ තවත් පුද්ගලය


සෙලෙන්ස්කී ට්‍රම්ප් හමුවක්
2025 පෙබරවාරි මස 28 681 0

යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් අද (28) පැවැත්වීමට නියමිතය.


පොලිස් කොමිසම- ජනපති -පොලිස්පති අතර ප්‍රශ්නයක් තියෙනවා
2025 පෙබරවාරි මස 28 965 5

පොලිස් කොමිසම, ජනාධිපති සහ පොලිස් පති අතර ප්‍රශ්නයක් පැන නැගී තිබෙන බව සමගි ජන බලවේගයේ පත් කළ මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී පැව


නිධන් ගන්න ගිය 5ක් අත්අඩංගුවට
2025 පෙබරවාරි මස 28 558 1

කරඩික්කුලම වැව අසල පහිටි ගල්පොත්ත ආසන්නයේදි නිධානයකින් ගොඩගත් බවට කියන පාෂාණ කිහිපයක් සමඟ කපුවෙකු ඇතුළු පුද්ගලයන් පස් දෙනෙකු අත්අඩංගුවට ගත්බව අනුර


මේවාටත් කැමතිවනු ඇති

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 49 0
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක 2025 පෙබරවාරි මස 19 347 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 483 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

Our Group Site