IMG-LOGO

2024 දෙසැම්බර් මස 19 වන බ්‍රහස්පතින්දා


හිටපු ජනපති ආරක්ෂාව ගැන ආණ්ඩුවේ ගණන් හිලව් වැරදියි

(අංජුල මහික වීරරත්න)

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්‍ෂාවට වැය වන විය හියදම් ගැන ආණ්ඩුව නිකුත් කළ සංඛ්‍යා ලේඛන වැරදි බව  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එම නිවේදනයේ මෙසේද දැක්වේ.

Viii වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂක වියදම් වෙනුවෙන් ඉකුත් මාස එකොළහකට රුපියල් මිලියන 82ක් වැය වූ බවට කෙරුණු ප්‍රකාශ සත්‍යයෙන් තොරය.

හිටපු ජනපතිවරයා වෙනුවෙන් අමතර වියදම්  වැය කෙරුනේ වාහන සහ ඉන්ධන සඳහා පමණකි.එය සැලකිය යුතු මුදලක් නොවේ .

වැඩිම මුදලක් වැය වන්නේ රජයේ සේවකයන් වන ආරක්ෂක නිලධාරීන්ගේ වේතන සඳහාය.ඔවුන් කුමන තැනක රාජකාරී කළත් ආරක්ෂක නිලධාරීන්ට හිමි වැටුප ගෙවිය යුතුමය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂක වියදම් සඳහා රුපියල් මිලියන 82ක් ඉකුත් මාස එකොළහේදී වැය වූ බවට ගණන් හදා ඇත්තේ ආරක්ෂක නිලධාරීන්ට ගෙවන ලද වැටුප ද සමග ඒ ගණනය කිරීම වැරදිය. එම නිසා ප්‍රකාශ කෙරුණු ගණන් හිලව් නිවැරදි නොවේ.



අදහස් (7)

හිටපු ජනපති ආරක්ෂාව ගැන ආණ්ඩුවේ ගණන් හිලව් වැරදියි

B Amarasinghe Thursday, 19 December 2024 02:13 PM

හමුදා භටයන්ට වාහන වෙන් කරන්නෙ නැද්ද? මෙයා ලඟ නිකන් තියෙන එකේ ප්‍රයෝජනව වැඩක් ගන්න බැරිද?

:       1       1

PATTA hora Thursday, 19 December 2024 03:05 PM

ලොවෙත් නැති ගණන් හැදීමක්. මගේ නමටත් වඩා ඉහලින් මුන් ඉන්නේ. යකෝ නිළධාරීන් මූට අනුයුක්ත කරලා මිසක් කජු සීයා හමුදාවට හෝ පොලීසියට අනුයුක්ත කරලා යැ නිළධාරීන්ගේ පඩිය හමුදාවට බැර කරන්න . දැන් තියෙන්නේ හිටපු ජනාලා හමුදාවට බඳවලා බැරැක්ක මුර කරන රස්සාව දෙන්න.

:       7       10

පිටරටවැසියා Thursday, 19 December 2024 03:10 PM

අරුම පුදුම හිටපු ජනපති සහ මුදල් ඇමති. එතකොට තමුන්ට ඉන්න ආරක්ෂක නිලධාරීන්ගේ වැටුප දාන්න ඕන වෙනත් අමාත්‍යංශයකටද ? ඒකත් මොකක්ද කියල ඔහොම්මම කීවානම්, දැන් ඉන්න ජනපතිට එහෙම කරන්න කියල කියන්න පුළුවනි. මේගොල්ලො පළපුරුදු කෂ්ටියනේ...

:       7       9

nalaka Thursday, 19 December 2024 03:20 PM

පින් ජනාධිපතිලා වෙනුවෙන් සත පහක්වත් වියදම් නොකළ යුතුයි.

:       7       13

Ananda SooriyabadaraThursday, 19 December 2024 03:55 PM

නාලක කියන්නේ මේ බූරුවා 2009 පස්සේ ඉපදුණ එකෙක් වෙන්න ඕනේ.

:       0       1

බකල ජයා Thursday, 19 December 2024 03:49 PM

ඔය ඉන්න ටික දෙනාවත් එපා කියන්න මෙයා. කොහෙ හිටියත් පඩිගන්න එකනේ. අනික හිටිය කියල මොනවා ආරක්ෂා කරන්නද?

:       2       4

ජයනාත් Thursday, 19 December 2024 04:13 PM

ආණ්ඩුවේ ආරක්ෂක අමාත්‍යාංශයේ පඩි ගෙවලා මෙයාලා රකිනවට වඩා වටිනවා එයාලා ලවා රටේ තිබෙන කැලෑ ටික ආරක්ෂා කරන එක. මත්ද්‍රව්‍ය වැටලීම් කරවන එක.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුරුල්ලන් නිසා ආත්තිකුලම ගොවීහු පීඩාවට
2024 දෙසැම්බර් මස 19 224 0

කුඩා පක්ෂීන් රංචු ලෙස දහස් ගනනක් තම කුඹුරු වල කිරි වැදුන ගොයම වැනසිමත් සමග එය ආරක්ෂා කර ගැනිමට පවුල් පිටින් පැමිණ දවසේ වැඩි කාලයක් ගත කිරීමට සිදුව ඇති බ


ජනපති අරමුදලේ භාවිතය ගැන රනිල්ගෙන් නිවේදනයක්
2024 දෙසැම්බර් මස 19 2184 7

තම පාලන කාලයේ ජනාධිපති අරමුදලෙන් මුදල් ලබා දුන් ආකාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිවේදනයක් නිකුත් කර තිබේ.


කොලොන්නාවේ ගංවතුරට ලබන වසරේ ස්ථිර විසඳුමක්
2024 දෙසැම්බර් මස 19 365 0

මින් පෙර ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී සිදුවූ දේශපාලන බලපෑම් වත්මන් රජය යටතේ සිදුනොවන බැවින් ගංවතුර පාලනය කිරීම සඳහා වූ ව්‍යාපෘති ක්‍රියාත්මක කිර


වීදුරු තොගයකට යටවී රිය සහයක මරුට
2024 දෙසැම්බර් මස 19 475 0

වීදුරු පැටවූ ලොරියක් තුළ වීදුරු තොගයකට යටවූ ලොරි රථ සහයක අද (19) බරපතල තුවාල ලබා දියතලාව මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව ජීවිතක්ෂයට පත් වී ඇති බව හල්දුම


තෙල් බෙදීමේ ගැටලුවක්
2024 දෙසැම්බර් මස 19 1215 0

ලංකා ඛනිජ තෙල් සංස්ථා පාලන අධිකාරිය ගෙන ඇති අත්තනෝමතික තීරණයක් හේතුවෙන් රට පුරා ඉන්ධන පිරවුම්හල් බොහෝමයක මෙන්ම ලංගම ඩිපෝවල අද (19) ඉන්ධන නොමැතිවීම බවත්


වෛද්‍ය විශ්‍රාම වයස වැඩි කරයි
2024 දෙසැම්බර් මස 19 441 0

රජයේ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

විපක්ෂයේ මුල් පුටු පෙරළේ
2024 නොවැම්බර් මස 30 21408 8




ඉන්ධන නැවක් ආපසු ගිහින්
2024 දෙසැම්බර් මස 11 13864 10

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි 2024 දෙසැම්බර් මස 18 69 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි

සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප

NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ 2024 දෙසැම්බර් මස 12 333 0
NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත

මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී 2024 දෙසැම්බර් මස 11 288 0
මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී

මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්

Our Group Site