IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


හිටපු පා: මන්ත්‍රීන්ගේ ආරක්ෂාව ඉවතට

(සුජිත් හේවාජුලිගේ)

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ  ආරක්ෂාවට ලබාදී තිබූ පොලිස් නිලධාරින් ඊයේ (27) සිට ඉවත් කරනු ලැබ ඇත.

කෙසේ වෙතත් හිටපු කතානායක හිටපු නියෝජ්‍ය කතානායක සහ විපක්ෂ නායකවරයාට  පොලිස් ආරක්ෂාව දිගටම   දෙන බව  පොලිස් මූලස්ථානය පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට  දුන් සියලු පහසුකම් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමග අහෝසි වී යන්නේය.

මන්ත්‍රී දීමනාව, කාර්ය මණ්ඩල දීමනාව ඉන්ධන දීමනාව මුද්දර දීමනාව ඇතුළු සියලු පහසුකම් මේ අනුව අහෝසි වී යනු ඇත.

මාදිවෙල මන්ත්‍රී නිල නිවාසයේ පමණක් මැතිවරණය පැවැත්වෙන දිනය තෙක් රැඳී සිටීමට අවසර ලබාදී ඇත.



අදහස් (6)

හිටපු පා: මන්ත්‍රීන්ගේ ආරක්ෂාව ඉවතට

අරවින්ද මොනරවිල Friday, 27 September 2024 03:47 PM

ඇයි කතානායකයි නියෝජ්‍ය කථානායකයි?

:       7       38

?Friday, 27 September 2024 06:45 PM

ගෙදර ඕනවට වැඩියෙන් කතාකරන එක නවත්තන්න.

:       0       1

Ruwan R Friday, 27 September 2024 04:11 PM

මෙවර ජනපති මහජන ආරක්ෂාවට සන්නද්ධ හමුදා කැදවීමේ හේතුවක් දුටිමි.

:       0       0

චතුරි Friday, 27 September 2024 05:16 PM

සේරම පරිස්සම් වෙන්න. දැන් හැන්ද තියෙන්නෙ කොල්ලො අතේ. වාහනත් නැහැ. වෙස්මුහුණු දාගෙන ත්‍රීවිල් එකේ යමු. ජනතාවට හැමදාම හොද ආරංචි ලැබෙන්නේ. උදේ වෙනකොට.... ඉස්සර ගොබ්බයා ඉද්දි හැමදා මොනවාහරි වැඩි වෙලා. වැඩ්කල් යන්නේ නැහැ.. ගොබ්බ රැල ඉල්ල්ම් ඉල්ලන්න පාරට බහිනවා. එදාට ජනතාවගෙන් කඳුළුගෑස්. පොලිසිය නෙමේ කරන්නේ ජනතාව. දැන් මැඩම් ලත්. හරි සුහදවෙයි අසල් වැසියා සමග. ලොකුකම් ඉවරයි. මේ එකෙක්ව ගනන් ගන්න එපා ඔවුන්ට දැන් තමයි ජනතාව ඕනෑ වෙන්නේ...!

:       1       2

Prabha Friday, 27 September 2024 05:45 PM

මට තේරෙන්නේ නෑ.. සජිත්ට මොකද මෙච්චර ආරක්ෂාවක්..? හම්බන්තොට හරක් හොරු වැඩි හින්දද?

:       0       6

priyanka Friday, 27 September 2024 06:31 PM

අම්මෝ ලොකු දෙයක්... වළං, පිඟන් හෝදන්නත් ආරක්ෂකයෝ පාවිච්චි කළා වගේ මතකයි...

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 891 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 407 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 267 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 811 2

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වංචා දූෂණ මඩින්න කොරියා ණය ආධාර
2024 සැප්තැම්බර් මස 27 708 1

ලංකා රජයේ වංචා, දූෂණ පිටු දැකීමේ ව්‍යාපෘති සඳහා ණය ආධාර ලබාදීමටද කොරියානු අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය එකඟතාවය පළ කළ බව ජනාධිපති කාර්යාලය පවසයි.


කොළඹ පොත් මංගල්‍ය ඇරඹෙයි
2024 සැප්තැම්බර් මස 27 319 0

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සිය රිදී ජුබිලිය සමරමින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (27) ආරම්භ කළේය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37742 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24883 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 224 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 731 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 260 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site