IMG-LOGO

2025 ජනවාරි මස 27 වන සඳුදා


හුණුගල් දුම්රිය පුත්තලමේදී පිලීපනි

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

පුත්තලම පාලවියෙ සිට අරුක්කාඩු හුණුගල් කොරියට හුණුගල් ප්‍රවාහනය සදහා ධාවනය වෙමින් තිබු දුම්රීය පුත්තලම නගරය ආසන්නයේ දී පිලි පැනීමකට ලක්ව ඇති බව කියයි.

මෙලෙස පිලි පැනිමකට ලක්ව ඇත්තේ පුත්තලම පාලවියෙ පිහිටි සිමේන්ති නිශ්පාදනය සදහා හුණුගල් ප්‍රවාහනය සදහා අරුවක්කාඩු හුණුගල් කොරිය වෙත ධාවනය වෙමින් තිබු දුම්රිය මෙලෙස පිලි පැනිමකට ලක්ව තිබුණි.

පිළිපැනිමකට ලක්වු හුණුගල් දුම්රිය හේතුවෙන් පුත්තලම කුරුණැගල මාර්ගයෙ වාහන ගමනා ගමනය පැයකට ආසන්න කාලයක් නැවති තිබු අතර දුම්රිය නඩත්තු සේවකයින් විසින් හුණුගල් දුම්රීයේ වැගන් ගලවා දමා මාර්ගය විවෘත කිරිමට කටයුතු කර තිබුණි.

කෙසේ වෙතත් පලමු වර දුම්රීය පිලි පැනිම සකසා නැවත දුම්රිය ධාවනයට කටයුතු කර විනාඩි කිපයකින් නැවත වරක් පිලි පැනිමකට ලක්විම සිදුව තිබුණි.

එවරද දුම්රීය නඩත්තු සේවකයින් යොදා ගනිමින් වැගන් ගලවා දුම්රිය පිලි පැනිම සකස් කරන තුරු වැගන් ඉවත් කර මාර්ගය යථා තත්වයකට ගැනිමට කටයුතු කර තිබුණි.

 



අදහස් (0)

හුණුගල් දුම්රිය පුත්තලමේදී පිලීපනි

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

සිරුරට ගිනි ඇවිලි අයෙක් මරුට
2025 ජනවාරි මස 27 43 0

කොස්ලන්ද පොලිස් වසමට අයත් පූනාගල පාර ‍. කෝවිල අසල නිවසක සිරුරට ගිනි ඇවිලීමෙන් මිය ගොස් සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද (27) උදෑසන සොයා ගත් බව කොස්ලන්ද ප


යෝෂිතට එරෙහි තවත් නඩුවක්
2025 ජනවාරි මස 27 735 1

වසර දහයකට ආසන්න කාලයක් නාවික හමුදාවේ සේවය කර ලුතිනන්වරයකු ලෙස වැඩ තහනමට ලක් වූ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ රුපියල් කෝටි ගණනි


යෝෂිතට ඇප
2025 ජනවාරි මස 27 708 1

මුදල් විශුද්ධිකරණ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා


ළමුන් දරුකමට පිටරටට දීම ගැන විශේෂ ගැසට්ටුවක්
2025 ජනවාරි මස 27 396 0

ළමයින් දරුකමට හදාවඩා ගැනීමේ ආඥාපනතට අනුව විදේශීය ඉල්ලුම් කරුවන් සඳහා මෙම ලිත් වර්ෂය සඳහා සියලුම අධිකරණ මගින් නිකුත් කළහැකි ළමයින් දරුකමට හදාවඩා ගැ


මනෝ වෛද්‍යවරයාට පහරදුන් අයිය- මලෝ අත්අඩංගුවට
2025 ජනවාරි මස 27 476 0

මහනුවර ජාතික රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍යවරයෙකුට පහර දුන් බව කියන බීමත් අයියා මලෝ දෙදෙනෙකු මහනුවර මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.


සූර් පිට අනතුරක් කර පලා ගිය එස් අයි අත්අඩංගුවට
2025 ජනවාරි මස 27 572 0

බීමතින් පොලිස් කැබ් රථයක් ධාවනය කර ත්‍රිරෝද රථයක හප්පා පලා ගිය උප පොලිස් පරීක්ෂකවරයෙකු ඊයේ (26) අත්අඩංගුවට ගත් බව කෑගල්ල පොලිසිය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 29 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 570 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 661 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site