(රෝෂන් තුෂාර)
හොරු ඔප්පුවක් සාදා එය ලියාපදිංචි කිරීම සඳහා හෝමාගම ඉඩම් කාර්යාලයේ රෙජිස්ට්‍රාර් වරයාට ලබා දුන්නේ යැයි කියන හෝකන්දර පුද්ගලයකුට වසරක බරපතල වැඩ සහිත සිර දඬුවම් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (09) නියම කළේය.
හෝකන්දර දකුණ පදිංචි පුද්ගලයකුට මෙම දඬුවම් නියම කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා රුපියල් 1500ක දඩයක්ද නියම කෙළේය.
2010 ඔක්තෝම්බර් මස 05 වැනි දින හා 2011 නොවැම්බර් මස 10 දින අතර කාලය තුළදී කොළඹ අට බොරැල්ල සුපිරි වෙළඳ සංකීර්ණය තුළදී සාදන ලද ඉඩම් ඔප්පුවක ව්‍යාජ බව දැන දැනම එය ලියාපදිංචි කිරීම සඳහා හෝමාගම ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ රෙජිස්ටාර්වරයාට ලබා දීම තුළින් කූට ලේඛන සැකසීම,දණ්ඩ නීති සංග්‍රහයේ 459 වගන්තිය ප්‍රකාරව දඬුවම් ලැබිය යුතු වරදක් සිදුකිරීම චෝදනාව යටතේ මෙම නඩුව පවරා තිබිණි.
නඩුව දීර්ඝ වශයෙන් විභාග කර සාක්ෂි විමසීමෙන් අනතුරුව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.
වංචා විමර්ශන කාර්යාංශය වෙනුවෙන් පොලිස් සැරයන් (41056) කුමාරසිරි සහ පොලිස් කොස්තාපල් (91869)මදුශාන් යන නිලධාරීන් පෙනී සිටියහ.
හිටපු ඇමතිවරුන්ට ලබාදී ඇති නිවාස පනහෙන් තවමත් බාරදී ඇත්තේ නිවාස 14 ක් පමණක් බවත් නිවාස බාරදීම සිදුවන්නේ ඉබි ගමනේ බවත් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධි
දේශීය ලොකු ලූණු ගොවියාගේ අස්වනු සඳහා මිලක් ලබාදීමට රජය ආනයනික ලොකු ලූනු සඳහා රුපියල් විස්සක බද්ධක් පැන වුව ද එහි වාසිය ගොවියාට ලැබී නැතැයි මාතලේ දිස්ත
ලොව ධනවත්ම ගායිකාව වීමට ඇමෙරිකාවේ ජනප්‍රිය ගායිකාවක් වන 34 හැවිරිදි ටේලර් ස්විෆ්ට් හැකියාව ලැබී ඇතැයි ෆෝබ්ස් සඟරාව පැවැසුවේය.
පානදුර ප්‍රසිද්ධ බාලිකා පාසලක විද්‍යාගාරක් තුළ සිදුකල පරීක්ෂණයකදී පිළිස්සීම් තුවාල ලැබූ ශිෂ්‍යාවන් හත් දෙනකු රෝහල් ගත කළ බව පානදුර මූලික රෝහල් ආරංච
ලංකාවට විදේශ ප්‍රේෂණ ලබා දීමේදී දකුණු කොරියාව හයවැනි ස්ථානයේ සිටින අතර දකුණු කොරියාවේ සිටින ශ්‍රී ලාංකිකයන් සඳහා වැඩි රැකියා අවස්ථා නිර්මාණය කරමින්
ශ්‍රී ලංකාවේ වතිකාන අපෝස්තලික තානාපති අ බ්‍රයන් උඩෙයිග්වේ (Rev. Dr.Brian Udaigwe) හිමියෝ අද (09) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූහ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
හොර ඔප්පු හැදූ අයෙක් වසරකට හිරේ