IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


ළිඳුල මහා පාරේ උමඟක් මතුවේ

තලවකැලේ ළිඳුල මහා මාර්ගයේ අඩි දහයක් පමණ උසැති  උමං මාර්ගයක් මතු වූ බව නිලධරයෝ කියති. මාර්ගය කාපට් කිරීමේ දී බැකෝවක් යොදා කන්දක් කපත්දී බෙයාර්වීල් වත්ත අසල දී මේ උමං මාර්ගය මතු වූ බවත් තුන් පැත්කට උමංඟ මඟ විහිදෙන බවත් එය පිරික්සූ පුරාවිද්‍යා නිලධරයෝ කියති. එහි පුරාවිද්‍යා වටිනාකම්ක් අතැයි ද ඔවුහු කියති. පුරවිද්‍යාඥයන් හා භූවිද්‍යඥයන් ලවා පරීකෂණ පවත්වන තුරු එම උමඟ පස් දමා තාවකාලිකව වසා එම ප්‍රදේශය තහනම් කලාපයක් කර ඇත.



අදහස් (0)

ළිඳුල මහා පාරේ උමඟක් මතුවේ

වරුණ Tuesday, 18 September 2012 01:01 PM

අනේ දෙවියනේ ඉල්ලමක් හෝ නිදානයක් නම් වෙන්න එපා.. (ස)

:       0       0

දිලාන් Tuesday, 18 September 2012 07:10 PM

තාවකාලිකව වසා දැම්මා කියන්නේ හොදකට නෙමෙයි මහත්තයෝ. ඒකත් හොරට වෙන්දේසි කරලා දාවිද දන්නේ නැහැ. (නි)

:       0       0

ආනන්ද පිටබැද්දර Tuesday, 18 September 2012 01:18 PM

අපේ මුතුන් මිත්තන්ගේ වැඩ මේවා මේ පාරවල් කොහේටද යන්නේ සමහර විට අපායට යන පාරද දන්නැ............ (ස)

:       0       0

තිලක් Tuesday, 18 September 2012 07:44 PM

මේ උමග අභ්‍යන්තර ජල වහනය නිසා ඇතිවූවක් වීමට තිබෙන ඉඩකඩ වැඩියි. මිනිස් ක්‍රියාකාරකම් පිළිබඳ යම් ලක්ෂණ පෙනෙන්න තියේද කියලා බලන්න. කොහොම වුණත් අර ජගත් මහතා කියලා තියෙන අදහස නම් ඇත්ත. නැගෙනහිර පුරාවස්තු මුස්ලිම් අන්තවාදීන් තොග ගානේ විනාශ කරනවා. කොටි බෙදුම්වාදීන් බොරු ඉතිහාසයක් ලිවුවට භුමියේ සාධක විනාශ කළේ නැහැ. මෙයාලා භුමියේ සාධක විනාශ කරලා ඉවර වෙලා අලුත් ඉතිහාසයක් ලියයිද කියලත් සැකයි. (නි)

:       0       0

නිමල් Tuesday, 18 September 2012 08:12 PM

අතීතය යලි මතු වෙයි ?

:       0       0

ෂෙල්ටන් Tuesday, 18 September 2012 01:31 PM

මලයානන්ඩුවට යන පාරක්ද දන්නෙ නැහැ..!(නු)

:       0       0

ආශිෂ් Tuesday, 18 September 2012 04:02 PM

සත්තු බිම හාරලාද කොහෙද(නු)

:       0       0

ජුඩ් සමන්ත Tuesday, 18 September 2012 01:34 PM

ළගකදි හදපු එකක්ද කියලා බලන්න‍(නු)

:       0       0

කස්තුරි Wednesday, 19 September 2012 08:17 AM

මේක රාවණා රජකාලේ පාවිච්චි කරපු උමගක් වෙන්න ඇති. (නි)

:       0       0

අමිල කටුනායක Tuesday, 18 September 2012 09:37 PM

ඉස්සර හිර ගෙයක් එහෙම ඔය පැත්තේ තිබුණද දන්නේ නැහැ. (නි)

:       0       0

අමිල කටුනායක Tuesday, 18 September 2012 09:39 PM

කැළණි ගගෙත් උමගක් තියෙනවලු. (නි)

:       0       0

අශෝක Wednesday, 19 September 2012 02:07 PM

අපේ මුත්න් මිත්තො ඉතුරු කරපු දේවල් (අ)

:       0       0

සිරි Tuesday, 18 September 2012 09:58 PM

ඇමතිවරුන්ටත් තහනම්ද ? (නි)

:       0       0

හේමන්ත Friday, 21 September 2012 12:41 AM

දුටුගැමුණු රජතුමාගෙ කඩුව මේකෙ තියෙනවා කිව්වනම් මේක අගේට සුද්ධ කරලා දෙයි..!(නු)

:       0       0

බන්දු Friday, 21 September 2012 12:35 AM

මෝඩ විකාර. (නි)

:       0       0

හේමන්ත Tuesday, 18 September 2012 10:06 PM

පස් කන්ද කඩා වැටිලා සතියක් ගියේ නැහැ. පාඩමක් ඉගෙන නොගෙන ඔහේ රිංගන්න යනවා මේක අස්සේ. (නි)

:       0       0

හංස Wednesday, 19 September 2012 09:28 AM

චමින්ද, මම එකයි ජගත්ගේ අදහසත් එක්ක (දී) ජගත් 2012-09-18 15:12:33 මෙරටේ ඉන්නේ මහා පුදුම පුරාවිද්‍යා කට්ටියක්. අර නැගෙනහිර දාගැබ් පිටින් බුල්ඩෝසර් කරනවා. මුහුදු මහා විහාරේ විනාශ කරනවා. බලංගොඩ කුරගල විනාශ කරනවා. මෙතැන බොරුවට උමගක් තියෙනවා කියල රක්ෂිතයක් කරලා. (නි)

:       0       0

මධූර Tuesday, 18 September 2012 04:45 PM

වසංගතයක් ආවහම හැංගෙන්න හොදම තැන. (නි)

:       0       0

ඉන්ද්‍රජිත් Wednesday, 19 September 2012 02:32 PM

ජගත් ඔබේ අදහසට අපිත් එකඟයි. මේ රටේ බලධාරීන්ට කරන්න ඕන දේවල් වලට වඩා ප්‍රමුඛතා කාර්යයන් තියෙන්නේ වෙන දිහාවල් වල. .(ස)

:       0       0

චන්ද්‍රසිරි Tuesday, 18 September 2012 02:00 PM

ඊට වඩා ලොකු උමගකනෙ රත්තරන් හන්ගන් ආවේ. (ස)?

:       0       0

ප්‍රනාන්දු Tuesday, 18 September 2012 02:04 PM

ඓතිහාසික වැදකමක් නැද්ද

:       0       0

ප්‍රවීන් Tuesday, 18 September 2012 02:08 PM

මේද මොකද්ද

:       0       0

නුවන් Wednesday, 19 September 2012 10:05 AM

අතීතය ගොඩ එන්නද කොහෙද හදන්නේ (දී)

:       0       0

ෂෙල්ටන් ගමගේ Sunday, 23 September 2012 08:39 AM

මීලඟ මැතිවරණයේදී හැංගෙන්න තැන් හදනවාද කොහෙද..

:       0       0

නිරෝෂ් Monday, 24 September 2012 01:59 PM

ජගත් හරි. ඔය පුරාවිද්‍යා කියන එක මොකකට තියෙනවද මන්ද(දී)

:       0       0

මහින්ද Tuesday, 18 September 2012 10:37 PM

රාවනා කාලේ එකක්ද

:       0       0

ඉන්දිකා Tuesday, 18 September 2012 05:15 PM

අපායට යන පාරක් මතුවෙලාද දන්නේ නැහැ.. (නු)

:       0       0

ෆාරුක් Tuesday, 18 September 2012 02:29 PM

හිටි ගමන්

:       0       0

සාලිය Tuesday, 18 September 2012 02:31 PM

මොකක්ද ඒ

:       0       0

චාන්දී Wednesday, 19 September 2012 10:56 AM

කලින් හාරපුව තමයි ඔය (දී)

:       0       0

පාලිත Wednesday, 19 September 2012 10:46 PM

ඔයවැනි උමගක් මීට අවුරුදු 15කට පමණ පෙර බණ්ඩාරවෙල පැත්තේ හමුවුණා (නි)

:       0       0

නුවන් Tuesday, 18 September 2012 05:52 PM

ඔයා හරි ජගත්. (නි)

:       0       0

රාජා Tuesday, 18 September 2012 06:03 PM

තව ටික දවසක් යනකොට උමං වල තමයි ඉන්න වෙන්නෙ. ඒ හන්දා දැන්ම දැන්ම උමං මතුකර ගන්න එක හොදයි. (නි)

:       0       0

උරු මීයා Tuesday, 18 September 2012 11:51 PM

මම ඊයේ හැරුවේ වහන්න බැරි උනා (දී)

:       0       0

දයා-සවුදි Tuesday, 18 September 2012 06:05 PM

තලවාකැළේ දිහාවෙන් වගේ පටන් ගත්තා නම් අනෙක් කොන තමිල්නාඩුවෙන් මතුවෙයිද දන්නේ නැහැ. (නි)

:       0       0

බංඩාර Thursday, 20 September 2012 12:49 AM

ෂුවර් එකටම නිදානයක් හොයන්න හිතාගෙන තමයි තහනම් කලාපයක් කරන්න ඇත්තේ.(නදී)

:       0       0

රත්නායක Wednesday, 19 September 2012 12:13 AM

කොහොමද එහෙම උනේ, මට මතකයි, කොළඹත් ඔහොම උනා (දී)

:       0       0

ඉන්ද්‍රජිත් Wednesday, 19 September 2012 12:19 AM

ඔය වැඩ ඒ හැටි හොද පෙරනිමිති නොවෙයි (දී)

:       0       0

ජගත් Tuesday, 18 September 2012 03:12 PM

මෙරටේ ඉන්නේ මහා පුදුම පුරාවිද්‍යා කට්ටියක්. අර නැගෙනහිර දාගැබ් පිටින් බුල්ඩෝසර් කරනවා. මුහුදු මහා විහාරේ විනාශ කරනවා. බලංගොඩ කුරගල විනාශ කරනවා. මෙතැන බොරුවට උමගක් තියෙනවා කියල රක්ෂිතයක් කරලා. (නි)

:       0       0

ජගත් Friday, 21 September 2012 09:58 AM

ජගත් අයියා හරි (ස)

:       0       0

රෝහිත Tuesday, 18 September 2012 03:14 PM

කාට කියන්නද අනේ

:       0       0

ලලිත් Tuesday, 18 September 2012 06:41 PM

වහාම සොයා බලන්න

:       0       0

නදී Tuesday, 18 September 2012 06:42 PM

මේකත් ප්‍රභාකරන් බෝම්බ හංගන්න හදපු තැනක්ද දන්නේ නැහැ. (නි)

:       0       0

සුජිත් නිශාන්ත Tuesday, 25 September 2012 01:28 PM

හරිම ලස්සන උමඟ නේද?(ස)

:       0       0

අශේන් Tuesday, 18 September 2012 03:15 PM

ඒ පාර මොකක්ද

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සුළගෙන් අම්බලන්ගොඩ ධීවර වරායේ යාත්‍රා 20 කට හානි
2024 ඔක්තෝබර් මස 11 8 0

අම්බලන්ගොඩ ධීවර වරායේ ගාල් කර තිබූ බහු දින ධීවර යාත්‍රා විස්සකට පමණ අද (11) හමාගිය තද සුළගකින් දැඩි අලාභ හානි සිදුව ඇතැයි එම ධීවර යාතාවල හිමිකරුවන් කියති


නාම යෝජනා භාර ගැනීම අද දහවල් 12 ට අවසන්
2024 ඔක්තෝබර් මස 11 193 0

2024 පාර්ලිමේන්තු මහමැතිවරණයට නාම යෝජනා භාර ගැනීම අද 11) දහවල් 12 ට අවසන් වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.


වැලිපැන්න අධිවේගී පිවිසුම යටවේ
2024 ඔක්තෝබර් මස 11 1017 2

නොනවත්වා ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් වැලිපැන්න අන්තර් හුවමාරුව ද ජලයෙන් යටවීම නිසා මීට සුළු මොහොතකට පෙර තාවකාලිකව වසා දැමූ බව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත


හිටපු මැති ඇමැති විස්සක් ඡන්දෙට පස්ස ගහති
2024 ඔක්තෝබර් මස 11 2654 9

හිටපු කැබිනට් අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් සහ හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු 20 ක පමණ පිරිසක් ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත.


සම්බාහන මුවාවෙන් පැරණි රැකියාවත් කරලා
2024 ඔක්තෝබර් මස 11 1069 2

සම්භාහනය මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා කාන්තාවන් පස් දෙනකු අත්අඩංගුවට ගත්බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි .


වායුගෝලය කැලඹිලා:මුහුදත් රළු වෙලා
2024 ඔක්තෝබර් මස 11 1045 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ වර්ධනය වන කලඹිලි ස්භාවයක් හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලා පොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39844 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25873 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 103 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 397 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1265 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site