IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


ළිඳේ ෆයිල් අගමැති කාර්යාලයයෙන් පිරික්සයි

මිනුවන්ගොඩ වටිනාපහ ළිඳකින් ගොඩගත් අග්‍රමාත්‍ය කාර්යාල ලියැවිලි තොගය අග්‍රමාත්‍ය ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් එම් එච් ජී බණ්ඩාර මහතා පොලිසියේ දී පරීක්ෂා කළේය.

හිටපු අගමැතිවරයාගේ අගමැතිවරයාගේ  මහජන සම්බන්ධතා ලේකම්වරයකු බව කියන පුද්ගලයකුගේ නිවසේ ළිඳක තිබී ගොඩ ගත් ලියැවිලි තොගය ගෝනි 19කි.

තම වාර්තාව අග්‍රමාත්‍ය ලේකම්වරයාට ඉදිරිපත් කරන බව ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් කීවේය.

 



අදහස් (0)

ළිඳේ ෆයිල් අගමැති කාර්යාලයයෙන් පිරික්සයි

කලීල් Monday, 26 January 2015 10:03 PM

මිනුවන්ගොඩ පොලීසිය හරියට වැඩ කරාවීද ප්‍රසන්නගේ මාමා දුන්නු දෑවද්දක් වගේ තමා මිනුවන්ගොඩ පොලීසිය හැසිරීම (බ)

:       0       0

චතුර Monday, 26 January 2015 10:59 PM

අරයත් ගෝනියක ඉන්නවද බලන්න. (නදී).

:       0       0

සකල බුජන් Monday, 26 January 2015 11:13 PM

රත් වන තුරු දිය සැලියේ ... කකුළුවා දිය කෙලියේ... දැන් දිය රත් වෙලා නටනවෝ ... කකුළුවෝ බල්ටි ගහනවෝ (නදී)

:       0       0

අයේෂා Tuesday, 27 January 2015 12:25 AM

කාර්යාලය පොලව යට, ආරක්ෂාව බොහොම හොඳා. වටිනා ලියකියවිලි වෙන්ඩඇති . (ස)

:       0       0

ජයලත් Monday, 26 January 2015 10:18 AM

ලිද ඇතුළේ වෙන්නැති කාර්යාලය තියෙන්න අැත්තේ,(හේ)

:       0       0

සමරවීර Tuesday, 27 January 2015 04:15 AM

මම හිතන‍්නේ මේවා විනාශකරන්න දැමූ ඒවා වෙන්න ඇති (නි)

:       0       0

චන්ද්‍රා Monday, 26 January 2015 11:25 AM

ආශ්චර්යමත් කාර්යාලයක් (අ)

:       0       0

කුමාර Tuesday, 27 January 2015 04:48 AM

ෆයිල් ළි‍ඳේ තිබුණේ ඒවා බලන්නේ ළි‍ඳේ ඉඳලා වෙන්න ඇති එහෙනම් (නි)

:       0       0

ටිරෝන් Monday, 26 January 2015 11:36 AM

මැඩියෝ ලිඳේ ෆය්ල් තියා ගන්නේ නැතිව කන්තෝරුවේ තියා ගන්නද කියන්නේ (බ)

:       0       0

වර්ණසූරිය Monday, 26 January 2015 12:00 PM

රටේ මහ ජනතාව එකාවන්ව සොයා දෙන මේ දේවල් ගැන ඉක්මණින්ම වග විභාග කරන්ඩ වෙයි. එහෙම නොවුනොත් ලබන අප්‍රේල් මාසය විතර වෙන කොට ඔය ඔක්කොටම ළි‍ඳේ පනින්ඩ තමයි වෙන්නෙ.(නදී)

:       0       0

ආනන්ද ආර් Monday, 26 January 2015 12:03 PM

භූගත ජලය අපවිත්‍ර කිරීම පිළිබඳවත් කටයුතු කරන්න බලන්න. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රජරට සරවියේ නව තාක්ෂණ පීඨය විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 02 484 0

අනුරාධපුර, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ නව තාක්ෂණ පීඨය විවෘත කිරීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරත


සවස් කාලයේදී වැස්ස වැඩිවෙයි
2024 ඔක්තෝබර් මස 02 138 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිටපු ඇමැති රොත්තක් තවම රජයේ බංගලාවල
2024 ඔක්තෝබර් මස 02 2011 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතුරින් රජයේ බංගලා තවමත් බාරදී ඇත්තේ තිදෙනකු පමණක් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත



ජිමී කාටර්ට අවුරුදු 100 යි
2024 ඔක්තෝබර් මස 02 2440 0


මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 3797 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38561 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25378 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 275 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 928 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site