IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


ළමයින් ලෙඩ වෙද්දී මුල් ගුරා පැන යයි

හොදට නොසොදා පිසු ආහාර කෑමට ගත් ඉන්දියා පාසල් සිසුහු 22 ක් මරුමුවට පත් වුහ. 25 දෙනෙක් රෝගාතුර වුහ.

බිහාරයේ පැට්නා අග නුවර සිට කිගෝමීටර් 50 ක්  දුරින්  පිහිටි ගමක දිවා ආහාරය ගැනීමෙන් මේ සිද්ධිය ඇති විය. බත්, පරිප්පු ,සෝයා සහ අර්තාපල් වලින් ඔවුන්ගේ ආහාරය සමන්විත විය. පොස්පේට් නම් කෘමී නාශකය බහුල වශයෙන් මෙම ආහාර වල තිබු බව සොයා ගෙන ඇත. ඉවීමට පෙර සෝයා සහ අර්තාපල් නොසේදීම නිසා මේ තත්ත්වය ඇති වන්නට ඇතැයි කියති.

එම සෝයා සහ අර්තාපල් නොකෑ ළමයින් ලෙඩ වී නැත.

මිය ගිය  අය වයස අවුරුදු අටත් එකොළහත් අතර වේ.

දිවා ආහාරය භාරව සිටි නිලධාරියාගේ වැඩ තහනම් කැර පාසලේ ප්‍රධාන ආචාර්යවරයාට එරෙහිව සාපරාධි නොසැලකිල්ල යටතේ නඩු පැවරීමට යයි.

 ළමයින් අසනීපත් සමග ප්‍රධාන ආචාර්යවරයා පැන ගිය බවද කියති.



අදහස් (0)

ළමයින් ලෙඩ වෙද්දී මුල් ගුරා පැන යයි

සිරිපාල Thursday, 18 July 2013 01:12 PM

ඔන්න ඕක තමයි බොලවු යකුනේ ඔහේලට කියන්නේ අපේ රටේ දේවල් වලට ඇගිලි ගහන්න එන්නෙ නැතුව ඔහෙලගේ ඒවා බලාගන්න කියලා. (නි)

:       0       0

චන්දිම Thursday, 18 July 2013 02:05 PM

ඉන්දියාවෙන් ගෙනල්ලා ඔය කඩවල්වල විකුණන කඩල මුං කවුපි වැනි ඇට වර්ග මුලින් කීප වතාවක් අමුවෙන් සෝදලා තමයි තම්බන්න කලින් පෙඟෙන්න දාන්න ඕනෑ. නැත්නම් ගුල්ලො වහනවට ගහන කෘමිනාශක නොදැනුවත්වම අපට කැවෙනවා. (නි)

:       0       0

දුමින්ද Thursday, 18 July 2013 10:41 AM

ලොකුම කිල්ල නොසැලකිල්ල.අපේ අය ආදර්ශයට ගනිත්වා (නි)

:       0       0

දුමින්ද Thursday, 18 July 2013 10:39 AM

ලොකුම කිල්ල නොසැලකිල්ල.අපේ අය ආදර්ශයට ගනිත්වා. (අ)

:       0       0

රාණි Thursday, 18 July 2013 10:48 AM

අපිත් ලාබෙට කෘමි නාශක ගන්නේ ඔය රටෙන් නේද? (නි)

:       0       0

ලියනගේ Thursday, 18 July 2013 10:51 AM

අපේ රටෙත් කෘමිනාශක භාවිතය අධිකයි. එලවලු පලතුරු වල රසායනික ප්‍රතිශතය ඉහලයි. එන්න එන්න පිලිකා වැනි රෝගින් වැඩි වන්නේ මේ නිසයි. කාබනික පෝර භාවිතයට යොමු වීම තමා හොඳම දේ (නි)

:       0       0

රෑපවතී Thursday, 18 July 2013 10:59 AM

ඕකව කොටිය කන්න එපැයි පැනල යනකොට ..ළමයි ටික ලෙඩවෙලා මැරෙනකොට මොකාටද දුවන්න දෙපයට වාරු වැටෙන්නේ .දුර්ජන මිනිස්සු , අසරණ දෙමාපියන්ගේ දුක් සෝ ගිනි නිවේවා !!! (අ)

:       0       0

මිනිපෙ Thursday, 18 July 2013 10:43 PM

ඔන්න ඕක ආභාෂයට අරන් ඒ ගොල්ලෝ මෙගා චිත්‍රපටයක් හදන්න යනවා. මාර ඇක්ෂන් හා සින්දුත් එක්ක. ලගම ඇති මකුණන් ගෙන් පිරි සිනමා හලට.(නදී)

:       0       0

මංජු Thursday, 18 July 2013 04:29 PM

අපිව හදන්න එන ඉන්දියාවට කියන්න තින්නේ අපේ දේවල් හොයන්න බලන්න කලින් ඔබේ රටේ අසික්කිත දේවල් හදාගන්න. අපේ රට කොහොමත් දියුණු වෙනවා දැන් යුද්දේ නැති නිසා. ඒක නවත්වන්න කාටවත් බැහැ. (නි)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 18 July 2013 04:41 PM

රුපවති , කොටිය කනවා සැපයි කියලා හිතෙන්න ඇති මිනිසුන්ට අහුවෙලා රෝස් පාන් වෙනවට වඩා නේද ? (නි)

:       0       0

රුවන් Thursday, 18 July 2013 12:48 PM

ඉන්දියාවේ සෞභාග්‍යමත් කාලය ඉවරයි. බලන්න ඉදිරියට වෙන දේවල්. (නි)

:       0       0

උපාලි Thursday, 18 July 2013 12:49 PM

මෙය අපේ රටෙ සිදුවුනා නම් බලන්න එපැයි අයියලගේ අදහස් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හින්දු ආගමික උත්සවයක් අතරතුරේ 46 ක් ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 27 1 0

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ හින්දු ආගමික උත්සවයක් අතරතුරේ ඊට සහභාගී වූ 46 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, එම 46 දෙනාගෙන් 37 දෙනකු කාන්තාවන් සහ කුඩා දරුවන්


සටන් විරාමයකට උනන්දුවක් නෑ
2024 සැප්තැම්බර් මස 27 10 0

ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් දිගින් දිගටම සටන් විරාමයක් ඉල්ලා සිටියත්, ඊශ්‍රායලය ඊට කන් නොදී, දිගින් දිගටම ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත පහර දෙන බව විද


දිලිත්ලා - කැඩුණු පොහොට්ටුව සමග සාකච්ඡා
2024 සැප්තැම්බර් මස 27 157 0

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දිනේෂ් කණ්ඩායම ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුතු මව්බිම ජනතා පක්ෂය සමග සන්ධානගත


මැති ඇමැති බංගලා වහා බාර දෙනු
2024 සැප්තැම්බර් මස 27 542 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්


හිටපු මන්ත්‍රී සහන් කලබලවී ලක්ෂ 50 ගෙවා දමලා
2024 සැප්තැම්බර් මස 26 2889 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ


ඛනිජ තෙල් ලොක්කා ඉල්ලා අස්වේ
2024 සැප්තැම්බර් මස 26 1499 0

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිව සිටි සාලිය වික්‍රමසූරිය මහතා ඉල්ලා අස්වී ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37526 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24720 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 213 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 691 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 253 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site