(සුජිත් හේවාජුලිගේ)
ළමයින් හත් දහස් පන්සිය තිස් හතර දෙනකු (7534) කොවිඩ් ආසාදිතව නිවෙස්වල ප්‍රතිකාර ලබන බව ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපතිනී විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය පැවසුවාය.
මෙම ළමයි සියලු දෙනා වයස 2ත් 15ත් අතර පසුවන අය වෙති.
මේ අතර ගැබිනි මවුවරුන් දෙසිය හතළිස් දෙදෙනකුද කොවිඩ් ආසාදිතව නිවෙස්වල ප්‍රතිකාර ලබන බව ඇය සඳහන් කළාය.
කොවිඩ් ආසාදිතයන් හැත්තෑ හත් දහස් නවසිය හතළිස් නවයක් නිවෙස් ගතව ප්‍රතිකාර ගැනීම සඳහා ලියාපදිංචිවී සිටින බව සෞඛ්‍ය අංශ පවසයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ළමයින් 7534 කොවිඩ් වැළඳී නිවෙස්වල
ගමේ එකාලා Wednesday, 15 September 2021 03:03 PM
අවුලක් නැහැ ,ලබන සතියේ රට අරින්ඩ පටන් ගත්තම ඔක්කොම හරි යයි .