IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ළමා උළෙලක් ඉරිදා ෆිරෙන්සි නුවර

ලෝක ළමාදිනය වෙනුවෙන් ප්‍රථමවතාවට ඉතාලියේ ෆිරෙන්සි නගරයේ සියලුම සමිති, සංවිධාන සහභාගීත්වයෙන් එකලොවක දෙලොවක්  ළමා හරසර හා සෞන්දර්ය දැක්ම ඔක්තෝබර් 6 වැනි ඉරුදින විල්ලමාඤ්ඤා මාවතේ සීඒපි ශාලාවේදී සවස 3.00ට  පැවැත් වීමට යයි. මෙම උත්සවය සංවිධානය කරනුලබන්නේ ඉතාලි ශ්‍රීලංකා සහයෝගිතාකමිටුවේ ෆිරෙන්සි ශාඛාව විසිනි.

 



අදහස් (0)

ළමා උළෙලක් ඉරිදා ෆිරෙන්සි නුවර

පිටිගල මිලානෝ Saturday, 05 October 2013 10:32 AM

ජනක රණතුංග ඉල්ලුම් කරන්න කියල නැහැ 'යොමු' කරන්න කියල පෝස්ටරේ තියෙන්නේ. අනිත් එක තමයි වෙනත් තැන් වලින් විවිධ ක්‍රම වේදයන්ට අනුව සම්මාන ලබපු ළමයිනට එන්න කියල ඔබල මොනාද ඒ අයට තවත් කරන්න යන්නේ? සම්මානයක් හෝ ඇගයීමකට ලක් කරන්න නම් ඔබලා යම් ප්‍රමිතිකරණයකට අනුව කෙනෙක් තෝරන්න ඕනේ නේද? මේක සෙනග ගෙන්න ගන්න කරන උපායක්ද?(නදී)

:       0       0

සමන් Sunday, 06 October 2013 04:01 AM

මේ වැඩ සටහන සංවිධානය කරලා මාසයක් වෙනවා. මේ වෙනකට ළමයි 50 ක් විතර සහභාගි වෙනවා. ප්‍රශ්නයක් ඇදගෙන කතා කරන්න එපා. අපේ මහත්තුරු‍නේ, මේ දේවල් අපි අගය කළ යුතුයි. (නි)

:       0       0

ලලිත් අපොන්සු Friday, 04 October 2013 11:17 PM

මේකෙන් දුප්පත් ළමයින්ට වෙන සෙත මොකක්ද? (නි)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Saturday, 05 October 2013 12:37 AM

ඉරිදට පස්සේ ඕනෑ අදහසක් දාන්න. නැත්නම් අර අයගේ බඩට තමයි ඒකෙනුත් වදින්නේ. (නි)

:       0       0

පිටිගල මිලානෝ Friday, 04 October 2013 04:41 PM

ඉහත පෝස්ටරය කියවද්දී මම 'හතරබීරි' තත්වයකට පත් වුනෙමි. මට පෙනෙන අන්දමට මෙහි එක අංගයක් වන්නේ වෙනත් ආයතනයකින් පදක්කම් ලැබූ සහ වෙනත් අධ්‍යාපන දක්ෂතා පෙන්වූ ළමුන් ඇගයීමකට ලක් කිරීමකි. එය හොඳ දෙයකි. නමුත් මෙය පවත්වෙන්නේ 06 වෙනිදා වන අතර ඉල්ලුම් කරන්නට දන්වන්නේ අද එනම් 04 වෙනිදාය. හෙට සෙනසුරාදාවක් වන නිසා මෙම ඉල්ලුම්කරුවන්ගේ සත්‍යය අසත්‍යතාව සොයාගන්න මේ කාලය ඇද්ද? (නි)

:       0       0

ජනක රණතුංග Saturday, 05 October 2013 01:52 AM

පිටිගල මහත්තය කියන කතාව පැහැදිලි නැත . මොකටද ඉල්ලුම් කරන්නේ .මෙම ළමයි දැනටමත් අප හා සම්බන්ධ වෙලා ඉන්නේ.ඉල්ලුම් කරන්න කියලා කතාවක් මෙතන නැත (නි)

:       0       0

ජනක Saturday, 05 October 2013 02:42 AM

පිටිගල කියන කතාව මට තේරෙන්නෙ නැහැ (නි)

:       0       0

චමත් Saturday, 05 October 2013 03:16 AM

මම හරි කැමතියි ඉතාලියේ සිදුවීම් පිළිබදව තියෙන අදහස් කියවන්න. අදහස් නැගලම යනවා. කොහොම හරි පිටිගල මිලානොත් කොනක ඉන්නවා. (නි)

:       0       0

සනත් ,වෙරෝනා Friday, 04 October 2013 07:28 PM

පිටිගල (හික්කඩුවේ)මහත්තයෝ ,ඔය පෝස්ටරයේ තිබෙන දුරකථන අංකයකට ඇමතුමක් දීලා බලන්නකෝ,ඔයාටත් වින්ඩ් දුරකථනයක් තියෙනවනේ. (නි)

:       0       0

ලේක්කෝ ගලබඩ Friday, 04 October 2013 07:48 PM

සනත් වෙරෝනා, පිටිගල හික්කඩුවේ නෙවෙයි නුවර. උඩරට කොල්ලන්ට අපහාස කරන්න එපා. (නි)

:       0       0

සනත් ,වෙරෝනා Friday, 04 October 2013 08:04 PM

ලෙක්කෝ ගලබඩ යන නම දාගත්තා වගේ පිටිගලක් ඇති නුවරත් ,මේහි අර්ථකථනයකරන පිටිගල නැමැත්තාගේ ගම හික්කඩුවයි. ඔයා එය කියන පිටිගලලා කොල්ලෝ නොවේ අංකල්ලා.(දී)

:       0       0

සනත් ,වෙරෝනා Friday, 04 October 2013 08:04 PM

ලෙක්කෝ ගලබඩ යන නම දාගත්තා වගේ පිටිගලක් ඇති නුවරත් ,මේහි අර්ථකථනයකරන පිටිගල නැමැත්තාගේ ගම හික්කඩුවයි. ඔයා එය කියන පිටිගලලා කොල්ලෝ නොවේ අංකල්ලා.(දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සතුට සමරා රතිඤ්ඤා දැල්වූ පුද්ගලයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 23 347 0

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ජනපති වීමේ සතුට සමරා රතිඤ්ඤා දල්වමින් සිටි පුද්ගලයකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි හොරණ මූලස්ථාන ප


මිලියන 120,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්
2024 සැප්තැම්බර් මස 23 1680 1

රුපියල් මිලියන එක්ලක්ෂ විසි දහසක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අනිද්දා (25 ) දා පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.


ඡන්ද මධ්‍යස්ථානයේදී වූ හබයෙන් කතක් රෝහලේ:දෙකක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 23 1021 0

ජනාධිපතිවරණ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානය ලෙස පිහිටුවා තිබූ කොළඹ රාජකීය විද්‍යාලයේ මධ්‍යස්ථානය තුළදී බහින්බස්වීමක් දුරදිග යාමෙන් අනතුරුව කාන්තාවක


පහේ පේපරේ අවුලට අධ්‍යාපන ලොක්කෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 23 1636 1

2024 වර්ෂයේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කීපයක් පිට කිරීම සම්බන්ධයෙන් මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂවරයෙකු අපරාධ


ප්‍රජාතන්ත්‍රවාදය රකින්න උපරිම කැපවීම කරනවා
2024 සැප්තැම්බර් මස 23 1193 0

රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැකීම සඳහා උපරිම කැපකිරීම කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා ජනපති ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ජාතිය අමතමින් ජනාධිපති කාර්


නව ජනපති දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 23 2843 4

ශ්‍රී ලංකාවේ 09 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා අද(23) සිය ධුරයේ දිවුරුම් දුන්නේය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 20801 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 19797 4



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 107 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 308 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 164 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site