IMG-LOGO

2024 ඔක්තෝබර් මස 23 වන බදාදා


ළමා කරළියේ හොඳම නළුවා හොරණින්

2013 රාජ්‍ය ළමා නාට්‍ය උළෙලේ (සිංහල සීමිත අංශයේ) හොදම නළුවාට හිමි සම්මානය හොරණ විද්‍යාරතන විශ්ව විද්‍යා පීඨයේ ඒ. ලක්කාන්ත විහඟ අබේවික්‍රම සිසුවාටත් හොඳම ළමා නිළියට හිමි සම්මානය මොණරාගල රාජකීය ජාතික පාසලේ ආර්. එම්. එම් .සුපිපි මැදිවෙල සිසසුවියටත් හිමි විය

"පාට තුනයි එකම මලයි" නාට්‍යය වෙනුවෙන්    ලක්කාන්ත සිසුවා මෙම සම්මානය ලබාගත් අතර හොරණ විද්‍යාරතන විශ්ව විද්‍යා පීඨයේ ආචාර්ය  ජී. පී. සුභාෂණ කුරුගලගේ විසින් නිපදවු එම නාට්‍යය වෙනුවෙන්ම ඔහුටද හොඳම පිටපතට   හිමි සම්මානය හිමි වීය

මොණරාගල රාජකීය ජාතික පාසලේ රන්කාසි වැස්ස ළමා නාට්‍යයයේ  එලීසා  චරිතය වෙනුවෙන් සුපිපි  සිසුවිය මෙම සම්මානය ලැබුවාය

රාජකිය විද්‍යාල නව රගහලේදි පැවති මෙහිදී  සියළුම අංශයනි සඳහා සම්මාන සහතික පිරිනැමිණි

සංස්කෘතික හා කලා කටයුතු පිළිබඳ අමාත්‍ය ටී බි ඒකනායක මහතා මෙහ ප්‍රධාන ආරාධිතයා වශයෙන් එක්විය

 

 



අදහස් (0)

ළමා කරළියේ හොඳම නළුවා හොරණින්

චන්දන ගංගොඩ Thursday, 24 October 2013 11:11 PM

විහඟ අබේවික්‍රමටත්, සුපිපි මැදිවෙලටත් සුභ අනාගතයකට ආසිරි පතමු. (නි)

:       0       0

චන්දන ගංගොඩ Thursday, 24 October 2013 11:43 PM

විහඟටත්, සුපිපිටත් සුභ අනාගතයකට ආසිරි පතමු. (නි)

:       0       0

දුෂ්මන්ත ලක්මාල් Friday, 25 October 2013 07:20 PM

නංගියේ, මල්ලියේ, ඔය ගත් ලොකු පියවර ගොඩක් වටිනවා.ඉගෙනීමට බාධාවක් නොකරගෙන ඉදිරියටම යන්න.මගෙන් උණුසුම් සුබ පැතුම්. මම දුෂ්මන්ත. හොරණ. (නි)

:       0       0

දුෂ්මන්ත Friday, 25 October 2013 07:23 PM

ඔබ දෙපළට උණුසුම් සුභ පැතුම්! (නි)

:       0       0

පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට Thursday, 24 October 2013 11:57 PM

සූභ පතනවා...!! (නි)

:       0       0

මනෝජ් Friday, 25 October 2013 12:08 AM

අනාගතයේ, ගාමිණී-මාලනි යුවල මෙන් ජනප්‍රිය වේවා! (නි)

:       0       0

ලාල් Friday, 25 October 2013 02:36 AM

නිළිය ගැන නම් මට ගොඩක් සතුටුයි. මොකද එයා අති දුෂ්කර පළාතක ඉදලා ඇවිල්ලා මේ වගේ දස්කම් පාන එක ගැන.ඔබට සුබ අනාගතයක් (නි)

:       0       0

පසන් Thursday, 14 November 2013 12:23 AM

සුබ පැතුම් දරුවෝ (දී)

:       0       0

සරා Friday, 25 October 2013 02:50 PM

සහය නිළිය ,නළුවා ෆොටෝ ටිකකුත් පල කරන්නකෝ. ගොඩගම සුභාරතිය තමා පලවෙනි තැන ගත්තේ.අපි සුභාරතියේ. (ස)

:       0       0

දුරන්ග් Friday, 25 October 2013 07:33 AM

හොරණ විද්‍යාරත්නයට යළිත් වසන්තය උදාවෙලා. සන්තෝෂයි! විහග පුතාට සහ සුපිපි දුවට ද තුන් සරණේ පිහිටයි!!! (නි)

:       0       0

ආනන්ද Friday, 25 October 2013 08:58 AM

ආදරණීය දියණියට හා පුතුට උණුසුම් සුභපැතුම්. අනුන්ගේ නිර්මාණ කොපි කරල එක රැයකින් ස්ටාස්ලා බිහි කරන්න උත්සාහ කරනවට වැඩිය යමක් කරන්න හැකියාව ඇති නිර්මාණාත්මක පරපුරක් බිහි කරන්න උත්සාහ කරන මෙවන් වැඩසටහන් ක්‍රියාත්මක කරන සෑම නිලදරුවෙකුටමත් මගේ උපහාරය.. (නදී)

:       0       0

ඉන්දු මෙල්බර්න් Friday, 25 October 2013 09:00 AM

උණුසුම් සුබපැතුම් දුවේ පුතේ !. (නදී)

:       0       0

දිල්රූ Sunday, 27 October 2013 07:35 AM

සුභ පැතුම්!! (නි)

:       0       0

ගජ මෑන් Friday, 25 October 2013 11:09 AM

සුභ පැතුම්. ඒත් පුතේ, දුවේ, අධ්‍යාපන කටයුතු වලට බාධාවක් කර ගන්න එපා මේක. අධ්‍යාපනයට මුල් තැන දෙන්න. අපේ පිරිවෙන පෙර සිටම උගත් පඬිවරුන් රටට බිහිකළ උසස් ධර්ම ආයතනයක්. (ස)

:       0       0

සදුනි Thursday, 24 October 2013 09:38 PM

සුභ පැතුම්!!!!! (නි)

:       0       0

ලක්ෂාන් Friday, 25 October 2013 12:10 PM

හොරණින් බිහිවුනු හොඳ දක්ෂ නළුවෝ අද ලංකාවේ ගොඩක් ඉන්නවා.දෙන්නටම මගෙන් උණුසුම් සුබ පැතුම්. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ශ්‍රී ලංකාව හා චීනය අතර සාකච්ඡා
2024 ඔක්තෝබර් මස 22 351 0

චීන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී සූ යන්වෙයි (Zhu Yanwei) මහතා අද (22) ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා හමු වි


උතුරු මුහුදේ ධීවර ගැටලු විසඳන්න සාකච්ඡාවක්
2024 ඔක්තෝබර් මස 22 243 0

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා (Santhosh Jha) මහතා අද (22) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික කුමානායක මහතා හමු විය.


බුද්ධශාසන අමාත්‍යංශයේ වාහන දෙකක් අවුරුදු දෙකක් පැදලා නෑ
2024 ඔක්තෝබර් මස 22 897 0

බුද්ධ ශාසන අමාත්‍යාංශයට අයිති වාහන දෙකක් වර්ෂ දෙකකට වැඩි කාලයක සිට ධාවනය නොකර ගාල්කර පැවතුන බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.


හෙට සිට අඩු මිලට පොල්
2024 ඔක්තෝබර් මස 22 1652 2

ජංගම අලෙවි රථ මඟින් රුපියල් 100-120 අතර මුදලකට පොල් විකිණීමේ වැඩසටහනක් හෙට (23) සිට ක්‍රියාත්මක කිරීමට පොල් වගා කිරීමේ මණ්ඩලය තීරණය කර තිබේ.


වැරදුණ වෙඩිල්ලෙන් ගොවියාට තුවාල
2024 ඔක්තෝබර් මස 22 589 0

හොරණ කුඹුක පොලිස් විශේෂ කාර්ය බලකා ප්‍රභූ ආරක්ෂක පුහුණු පාසලේ වෙඩි තැබීමේ පුහුණුවක් අතරතුරදී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලද එම ප්‍රදේශයේ පුද්ගල


‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය සෑම විටම ශ්‍රී ලංකාවට දෙනවා‘
2024 ඔක්තෝබර් මස 22 544 1

සිය පුරවැසියන්ට හොඳ අනාගතයක් ගොඩ නගාදීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට සැමවිටම සහාය ලබාදෙන බව එම අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂිකා ක්‍රිස්ට


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 101 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 793 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 545 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site