(ඉන්දිකා රාමනායක )
මීටියාගොඩ ප්‍රදේශයේ ළමා නිවාසයක රඳවා සිටි දැරියන් පස්දෙනෙකු ඉන් පලා ගොස් ඇතැයි මීටියාගොඩ පොලිසිය පවසයි.
ඊයේ (29) දහවල් මෙම පිරිස පලාගොස් පලාගොස් ඇති බවටද මීටියාගොඩ පොලීසියට පැමිණිලි ලැබී ඇත.
මෙලෙස පළාගොස් ඇත්තේ වයස අවුරුදු 17 , 14, 13 යන වයස්වල පසුවන දැරියන් බවත් ඔවුන්, බටපොල, කොළඹගේ ආර, හික්කඩුව , ඇල්පිටිය සහ නෙළුව යන ප්‍රදේශවල පදිංචි පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.
පලාගිය දැරියන් සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් මෙතෙක් අනාවරණය වී නොමැත.
ඉදිරි මහ මැතිවරණයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා නායකත්වය දරණ ජාතික නිදහස් පෙරමුණ ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත.
දුරකථන පෙර ගෙවුම් කාඩ්පත් තොග වශයෙන් බෙදා හරින නාරහේන්පිට ජාවත්ත පාරේ ප්‍රධාන පෙළේ නියෝජිත ආයතනයකට රාත්‍රී කාලයේදී ඇතුළු වී රුපියල් ලක්ෂ 40 කට අධික ව
70 හැවිරිදි වයෝවෘද්ධ දෙදරු පියාට පහරදී ගෙල මිරිකා ඝාතනය කර විදේශගතව සිට මෙරටට පැමිණ රහසිගතව සැඟව සිටි කුරුඳු තලන්නෙකු වසර තුනකට පසු අත්අඩංගුවට ගත් බව ම
අනාගතයේ දිනෙක සඳ මත පය තබන ගගනගාමීන්ට පුහුණුව දීමේ අරමුණින්, ජර්මනියේ දැවැන්ත පර්යේෂණාගාරයක් තුළ කෘත්‍රිමව, සඳ මතුපිට නිර්මාණය කර ඇති බවත්, මේ වනවිටත්
කැළණි වැලි දුම්රිය මාර්ගයේ අවිස්සාවේල්ල හිගුරල සහ මිරිස්වත්ත උප දුම්රිය ස්ථාන අතරතුර දුම්රිය මාර්ගය හරහා නිදා සිටි තරුණ මවක් සහ තුන් හැවිරිදි දියණිය
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවියට සහ අමාත්‍ය විජිත හේරත් මහතාට තැපැල් දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද්දේ ඔවුන්ගේ රුව සහිත සිහිවටන තිලිණයක් පමණක
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ළමා නිවාසයක දැරියන් 5 ක් පැන ගිහින්
සෞභාග්‍යයෙන් රට පෙරට Monday, 30 October 2023 02:30 PM
ඔය වයස්වල විශේෂයෙන් ගැහැණු ළමයි කොහොම හරි බලන්නේ පැනලා යන්න තමයි. කූඩැල්ලා මෙට්ටයක් උඩ තියන්න බැහැ වගේ ළමා නිවාස ගතවෙනවා කියන්නේ පූර්ව ආත්මවල කරපු අකුසල කර්මයක් නිසා වෙන්න පුළුවන්... ඇත්තටම ඔය ළමයින් සඳහා විධිමත් වෘත්තීය පුහුණුවක් ලබාදී රැකියාවකට යොමු කළොත් ඔවුන් යහපත් වේවි (ඒත් පාර්ලිමේන්තුවේ පවා රැකියා කරන අයටත් ආරක්ෂාව නැත්නම් මෙහෙම අයගැන කවර කතාද?) නැත්නම් ඉතින් ඔය වගේම පිරිසක් ඔවුනුත් සමාජයට දායාද කරාවි. ඉන් වෙනස් දෙයක් වෙන්නේ නැහැ