IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


ළමා නිවාසයේ දරුවා අතුරුදන්

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

කුරුණෑගල ප්‍රදේශයේ ළමා නිවාසයක රැකවරණය ලබමින් සිටි දාහතර හැවිරිදි දරුවකු අතුරුදන් වී ඇතැයි කුරුණෑගල මූලස්ථාන පොලිසිය පවසයි.

අතුරුදන්ව සිටින මෙම දරුවා මාදම්පේ ප්‍රදේශයේ පදිංචි අයෙකි.

මෙම දරුවාගේ දරුවාගේ අතුරුදන්වීම සම්බන්ධයෙන්ළමා නිවාසය පාලකයන් විසින් පොලිසියට පැමිණිලි කර ඇත.

කුරුණෑගල මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය මෙම අතුරුදන් වූ දරුවා සොයා පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි.

 



අදහස් (3)

ළමා නිවාසයේ දරුවා අතුරුදන්

ගුණේරිස් Saturday, 23 September 2023 02:23 PM

මොනවා පරීක්ෂා කරන්නද? ඒ දරුවා ගෙදර ගිහිල්ලා ඇති සාමාන්‍යයෙන් ළමා නිවාසයක සිටින දරුවෝ ලෝකය බලන්න කැමැතියි. ඉතින් ඔවුන් ඒවා සොයාගෙන යනවා. මම නම් හිතන්නේ ළමයින් නිවාසගත කිරීමට වඩා දරුවෝ නැති දරුවො නඩත්තු කරන්න පුළුවන් පිරිසක් සොයා හදාවඩා ගන්න දෙනවා නම් හොඳයි කියලා... ඒ සමගම අමාත්‍යාංශය මගින් එහෙම දරුවෝ පීඩාවට පත්කිරීම වෙනුවෙන් විශාල දඩමුදලක් අයකර අසාධාරණයට ලක්වූ දරුවාට ගෙවීමට නියම කරන්න ඕනෑ. අවම වශයෙන් එම මුදල ලක්ෂ දහයක් වියයුතු අතර වාර්ෂිකව මුදල් අනුපාතය අනුව වැඩිවිය යුතුයි... මම මෙහෙම කිව්වේ හේතුවක් ඇතිව තමයි... එක් ගුරු මහතෙක් දරුවෙක් ගත්තා... ඔහු ගමෙන් බැහැර ශිෂ්‍යත්ව සඳහා ප්‍රසිද්ධ සබරගමුවේ පාසැලකට යැව්වා.. දරුවාගේ පන්තියේ ගුරු භවතියකගේ දරුවාත් එම පංතියේ හිටියා. ඔහු හරියට අකුරක් ලියන්න කියන්න බැහැ. අර දරුවා හැම වැඩකටම දක්ෂයි. ඉතින් ගුරුභවතිය ඇප්සන් දරුවාට කිව්වා ඔය ඉන්නේ ඔයාගෙ තාත්තා නොවෙයි, ගෙදර ගිහිල්ලා තාත්තා ඉල්ලන්න කියලා. තවත් පිරිසක් ඉන්නවා අනුන්ගේ දේපළ කඩාවඩා ගන්න ඕනෑකමට අනුන් දරුවෝ හදනවාට අකමැතිව. ඒක තියෙන්නේ නෑයෝ අතර තමයි. ඉතින් මම කියපු ආකාරයට දඬුවමක් දීම නරකද? අත්දැකීම් අනුව මෙහෙම කතා අනන්තවත් තියෙනවා...!

:       2       10

ආවින්දි සත්සරණි Monday, 25 September 2023 06:52 AM

ඇත්තටම ළමයෙක් හදන්න අමාරුයි නම් හදන්න කලින් හිතන්න ඕනෑ...!

:       0       0

Bunny Preena Wednesday, 27 September 2023 03:17 PM

මෙම ළමා නිවාසයේ මුර කාරයෙක් එහෙම නැතිද ?වැරදි මාර්ගයේ යන පිරිසකගේ ඇසුරට වැටෙයිද දන්නේ නැහැ

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අජිත් මාන්නප්පෙරුම මැතිවරණ සටනින් ඉවත් වෙයි
2024 ඔක්තෝබර් මස 12 763 0

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා මෙවර මැතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කර ඇත.


වැස්සෙන් ගම්පහත් යටවෙයි
2024 ඔක්තෝබර් මස 12 1132 1

අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔය සහ ඌරුවල් ඔය මෙන්ම කුණ්ඩිවිල ඇල ස්ථාන කිහිපයකින්ම පිටාර ගැලීම මත ගම්පහ නගරයට පැමිණෙන මාර්ග කිහිපයක්ම යටව පවතින අතර න


ජාතික ලැයිස්තු පොරයෙන් පක්ෂ දෙදරයි
2024 ඔක්තෝබර් මස 12 6836 2

හිටපු මැති ඇමතිවරුන් රැසක් සිය පක්ෂවල ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලබා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීම හේතුවෙන් පක්ෂ දෙදරා යන තරමට මත ගැටුම් උග්‍ර වී ඇ


අගමැති - ඇමැති රූප අනවසරයෙන් පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 12 2275 5

රජයේ ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන්


වසර 88 කට පසු රාජපක්ෂ පවුල හම්බන්තොටින් හැලේ
2024 ඔක්තෝබර් මස 12 9662 23

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි


මාමාගේ පහරින් බෑනා අවසන් ගමනේ
2024 ඔක්තෝබර් මස 12 1567 0

බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40105 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25972 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 256 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 409 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1317 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site