IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


ළමා මෙහෙකාර සේවයට වැට බඳින්න ‘ලණු’ නෑ

දකුණු පළාතේ මෙහෙකාර සේවයේ යොදා ගන්නා බාල වයස්කාර දරුවන් පිළිබඳ නිසි දත්ත නොමැති වීම බරපතල ගැටළුවක් වී ඇතැයි දකුණු පළාත් නියෝජ්‍ය කම්කරු කොමසාරිස් ඩබ්ලිව්.ඩබ්ලිව්. පුංචිහේවා මහතා පවසයි.

ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැති ළමා කමිටු රැස්වීමේ දී පුංචිහේවා මහතා මෙසේ ද කීවේය.

‘‘ 1999 වර්ෂයෙන් පස්සේ දකුණු පළාතේ දරුවන් ගැන නිසි සමීක්ෂණයක් කර නැහැ. එදා හිටි දරුවන් අද වැඩිහිටියෝ.මේ නිසා අපි ළඟ කිසිදු සංඛයාලේඛනයක් නැහැ. අපි දන්නවා දැන් එදාට වඩා ළමා මෙහෙකාර සේවය ඉතා අඩු මට්ටමක පවති. නමුත් තවමත් මේ ළමා මෙහෙකාර සේවය දක්නට ලැබෙනවා. මීට විසඳුම් ලබාදීමට සහ ළමා මෙහෙකාර සේවය නතර කිරීමට නිවැරදි දත්ත ලබාගත යුතුව තිබෙනවා. “

වයස අවරුදු 14-18 දක්වා දරුවන් රැකියාවලට යොදා ගැනීම බහුලව දක්නට ලැබෙන බව ඔහු කියයි. එමෙන්ම ළමා අපහරණය ද නිතර වාර්තාවන අතර වැඩිපුරම ළමා අපහරණයට වගකිව යුත්තේ දරුවන්ගේ ම තාත්තලා බව නියෝජ්යම කම්කරු කොමසාරිස්වරයා පැවසුවේය.

ඉදිරියේ දී ළමා ශ්‍රමිකයන් සම්බන්ධයෙන් දකුණු පළාතේ සමීක්ෂණයක් පවත්වා නිසි තොරතුරු ලබාගැනීම අත්‍යාවශ්‍ය බවත් ඒ සඳහා යාන්ත්‍රණයක් සකස් කළ යුතු බවත් හෙතෙම අවධාරණය කරයි.



අදහස් (0)

ළමා මෙහෙකාර සේවයට වැට බඳින්න ‘ලණු’ නෑ

චාමර Monday, 26 September 2016 02:07 AM

මේක මහා අපරාධයක්. තම තමන්ගේ වැඩ තමන් විසින්ම කරගන්න දන්නේ නැති සමාජ ක්‍රමයක්. අධිරාජ්‍යවාදයේ වැරදි පැත්තක්. ලංකාවට උචිත දේ විතරක් තෝරා බේරාගෙන ක්‍රියාවට නැංවීමට අවශ්‍යයි. (නි)

:       0       0

චතුරි Sunday, 25 September 2016 03:20 PM

අසල්වැසියන් සියලුදෙනා දැනුවත් කර විස්තර සපයන හැම පුද්ගලයකුටම මුදලින් තෑගි පිරිනමන බව ප්‍රසිද්ධ කරන්න. අසරණ දරුවන් වෙනුවෙන් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඊශ්‍රායල් - පලස්තීන් යුද්ධයේ ප්‍රතිඵල
2024 ඔක්තෝබර් මස 09 711 0

ඊශ්‍රායල - හමාස් යුද්ධය හේතුවෙන් මේ වනවිට සෑම පලස්තීනුවන් 55 දෙනෙකුට එක් අයෙක් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව අතින් ඝාතනය වී ඇති බවත් සෑම දිනකම පලස්තීන ළමයින් 10


හිස් අතින් ඕස්ට්‍රෙිලියාව ගිහින් මිලියනපතියෙක් වූ විනුල්
2024 ඔක්තෝබර් මස 09 1625 0

මීට දශකයකට පමණ පෙර ඕස්ට්‍රේලියාවට පැමිණි ශ්‍රී ලංකාවේ විනුල් කරුණාරත්න මේ වනවිට මිලියනපතියකු වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.


පළාත් කීපයකට අදත් තද වැසි
2024 ඔක්තෝබර් මස 09 79 0

බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියය


විත්තියේ විරෝධතා විසිවේ:ශෂීගේ නඩුව විභාගයට
2024 ඔක්තෝබර් මස 09 1868 0

ව්‍යාජ උප්පැන්න සහතිකයක් ඉදිරිපත් කර අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගත්තේ යැයි කියන හිටපු අමාත්‍ය වරයකුගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත


දේපොළ ගන්න වරලත් ඉංජිනේරුවා මරලා
2024 ඔක්තෝබර් මස 08 2554 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂ


විදුහල්පති ඇදුරු තුම එ දවස උන්න දොස්තර සිසු ළඟය අද බෙහෙතක් ගන්න
2024 ඔක්තෝබර් මස 08 2432 0

ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39511 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25740 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 360 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1182 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 399 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site