IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ළමා රක්ෂණ අධිකාරියෙන් හොරොව්පතාන පොලිසියට දොස්

පසුගිය ජනවාරියේ සිදුවූ හොරොව්පතානේ පාසල් දැරියගේ දෙපා පිළිස්සීමේ සිද්ධිය ගැන කිසිවක් හොරොව්පතාන පොලිසියෙන් වාර්තා කර නැතැයි ජාතික ළමා රක්ෂණ අධිකාරියේ සභාපතිනි අනෝමා දිසානායක කියන්නීය.

ලංකාදීප පත්‍රයෙන් එය දැනගත් වහාම වාර්තා කැඳවීමට පියවර ගත් බවත්, ළමයින්ට එරෙහි වද හිංසා ගැන හැම පොලිසියක්ම ළමා රක්ෂණ අධිකාරියට දැනුම් දීම සාමාන්‍ය සිද්ධියක් බවත් ඇය සඳහන් කරන්නීය.



අදහස් (0)

ළමා රක්ෂණ අධිකාරියෙන් හොරොව්පතාන පොලිසියට දොස්

භානු Saturday, 01 March 2014 04:00 PM

හැම දෙයක් ම පොලිසිය ට භාර දීල හරියන්නේ නැහැ. ළමයින් සම්බන්ධව කටයුතු කරන්න බලතල තියෙන අය පත්තර වලින් වාර්තා වෙනකන් ඉන්නේ නැතිව මේවා කලින් ම සොයා බලන්න ඕන.(දිල්)

:       0       0

සත්‍යයා Friday, 28 February 2014 03:49 PM

ලංකා පොලිසියට ඕනේ තරම් වෙන වැඩ තියෙනවා ළමුන් බලා ගන්නවාට වඩා. (අ)

:       0       0

කෝස්වත්ත Friday, 28 February 2014 06:08 PM

සත්‍යයා , ඔය හරියට හරි (අ)

:       0       0

සුමිත් Friday, 28 February 2014 07:00 PM

අපි නොදන්න පොලිසිය. අහින්සකයෙක්නම් බලා ගන්න තිබුනා ක්‍රියාත්මක වෙන ව්දිහ. (දී)

:       0       0

කුමාරි Friday, 28 February 2014 07:33 PM

මේ සිද්දියේදී බලවතුන් හිතා මතාම අහිසකයින්ට වද දී ඇති බව පැහැදිලියි.මේ හැමෝටම නීතියේ සාදාරනය ඉටු වේවා! ලංකාදීප පිටුපසින් සිටින නිසා මේ අහිංසකයින්ට දැන් ආරක්ෂාවක් තියනවා.(දී)

:       0       0

පැරකුම් Friday, 28 February 2014 07:48 PM

දැන් ළමයි බලන්නත් පොලිසියට වෙලා වගේ (දී)

:       0       0

හිරාන් Friday, 28 February 2014 07:49 PM

පොලිසිය හොයලා බලලා වැඩකලා නම් අද ලංකාවට මෙහෙම කලක් යයිද? (දී)

:       0       0

කිනුරු Friday, 28 February 2014 07:51 PM

බැනලා වැඩක් නැහැ දෙකක් දෙන්න ඕනේ (දී)

:       0       0

ලකී Friday, 28 February 2014 07:55 PM

ඒ වගේ වැදගත් වැඩ ඇරෙන්න තව කොච්චර වැඩ කරන්න තියෙනවාද? (දී)

:       0       0

අහිංසා Friday, 28 February 2014 08:01 PM

දොස් කියලා මදි (දී)

:       0       0

ආරියසේන Friday, 28 February 2014 09:25 PM

පොලිසිය ළමයි පස්සේ යන්නේ නැහැ, පොලිසියට කාගෙන් හෝ ඔත්තුවක් ලැබුනොත් පොලිසිය ඒ ගැන සොයා බලාවි.(අ)

:       0       0

ජයතිලක Saturday, 01 March 2014 01:49 AM

මේ ළමා රක්ෂණ අධිකාරිය බණ කතා කරනවා ,(අ)

:       0       0

සමන්ති Saturday, 01 March 2014 06:37 AM

සමහර පොලිසි කසිප්පු පොළවල් ඉවත් කරන්නත් මාසයක් කල් ඉල්ලන්නේ . තුවාල පොඩියි කියල ලොක්කෙක් කියල තිබුනේ.(නදී)

:       0       0

පෙඩ්රික් Saturday, 01 March 2014 06:46 AM

පිලියන්දල පොලිසිය වගේ.(නදී)

:       0       0

ඇසල​ Saturday, 01 March 2014 08:09 AM

විසි එක්වන සියවස උදාවී තිබුනද ලාංකිකයා තවම ජීවත් වන්නේ අන්ධකාරය සමග බව මේ පුවත සනාත කරයි. අප්‍රිකාවේ සමහර ප්‍රදේශ වල ජීවත් වන නොදියුණු නූගත් වනචාරී ගෝත්‍රිකයන් සහ ගම් වල ජීවත් වන අපගේ ග්‍රාමීය ජනතාව අතර වැඩි වෙනසක් නොමැත​. මීට හේතුව කුමක්ද ? අපගේ ප්‍රධාන පුවත් පත් වල අරගෙන බලන්න​. මේ පුවත් පත් වල නිතිපතා මිත්‍යාව ගුරුකම් ප්‍රවර්ධනය කරති. ජනතාව මෝහ අන්ධකාරයෙන් මුදා ගැනීම වෙනුවට මෙම පුවත් පත් වල ලියන්නන් කරන්නේ මෝහ අන්ධකාරය වඩ වඩාත් සමාජය තුලට කාවැද්දීමයි. මෙම කා වැද්දීම කරන්නේද සාවද්‍ය ලෙස බුදු දහමද පටලවමිනි.මිත්‍යාව සමාජගත කිරීම හරහා ජනතාව මීහරකුන් ලෙස පාලනය කිරීමට පාලකයන්ට හැකියාව ලැබෙයි. පුවත පත් හරහා ගුරුකම් , විශ්ව බලය යනාදී ප්‍රලාප මගින් සමාජය නූගත් කිරීමද මෙයට එක් හේතුවකි. මෙවැනි නූගත් මෝහයෙන් වැසී ගිය සමාජයක් දේශපාලකයන්ට ආශිර්වාදයකි.(නදී)

:       0       0

මුදිතා Saturday, 01 March 2014 08:11 AM

ළමා රක්ෂණ අධිකාරිය සැමවිට වෙනත් පාර්ශවයන්ට දොස් කීම, අත්අඩංගුවට ගැනීම, බලපෑමක් ඇතිවූ විට නිදහස් කිරීම හැර කර ඇති දෙයක් නැත. කුරුනෑගල විදුහල්පතිට කල අපරාදය ගැන මහජන විරෝදය දැන් වෙන පැත්තකට හරවන්න බොරු පුරසාර ගසයි.(නදී)

:       0       0

සෑම් Saturday, 01 March 2014 08:38 AM

ඕවා කරන්න කාටද වෙලාව තියෙන්නේ? වාහන දෙකතුනක් නවත්වලා පන්සීයේ කෑලි දෙකතුනක් කපාගෙන, කුඩු ටිකක් ගංජා ටිකක් බිස්නස් කරගෙන, හැන්දෑවට ඩ්‍රින්ක් එකට හොර අරක්කු කාරයෙක් හරි කසිප්පු කාරයෙක් හරි අල්ලගන්නකොට දවස ඉවරයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 682 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 1779 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 2242 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5684 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1688 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 6227 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18121 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 89 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 277 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site