IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ළමා රෝහලේ පුංචි ඉස්කෝලයක්

බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රොහලේ හෘද සැත්කම් සඳහා පොරොත්තු ලැයිස්තුවේ සිටින දරුවන් වෙනුවෙන්  රෝහල් වාට්ටු තුළම පුංචි පාසලක් අරම්භ කළේය

රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ  වෛද්‍ය රත්නසිරි හේවගේ මහතාගේ උපදෙස් පරිදි  පවත්වන මෙම පාසලේ දැනට රෝහලේ නේවාසිකව සිටින දරුවන් 45 දෙනකු පමණ අධ්‍යාපයන ලබන අතර එම දරුවන් වෙනුවෙන් කොල්ලුපිටිය මහානාම විද්‍යාලයෙන් ගුරුවරියන් සිව්දෙනකුද අනුයුක්ත කැර ඇත

මෙතෙක් රෝහල් ඇඳන් මතම  පවත්වාගෙන ගිය පාසලට  පොත් පත්ද  ඩෙස් පුටු ද  ඉගැනුම් ආධාරක ද   පරිත්‍යාගයක් සිංහ සමාජයේ දිස්ත්‍රික් 306 ඒ 2 සාමාජිකාවන් විසින් අද සිදු කළේය

ව්‍යාපෘති නිලධාරීනි රසාදරී පිරිස් මුනසිංහ මහත්මියගේ සහ සිංහ කාන්තා කමිටු සාමාජිකාවන්ගේ සංවිධානයෙන් රෝහල් පරිශ්‍රයේදී පැවති චාම් උත්සවයකින් පන්ති කාමරය විවෘත කළ අතර පෙර සිංහාධිපති දුමින්ද මුණසිංහ බහු මණ්ඩල සභාපති  පද්මසිරි රණවක හෘද  රෝග  ඒකකයේ ප්‍රධානී  විශේෂඥ වෛද්‍ය දුමින්ද සමරසිංහ යන මහත්වරුන් අතුළු රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකයෝ ද  විශාල පිරිසක්ද මේ සඳහා  එක්වූහ



අදහස් (0)

ළමා රෝහලේ පුංචි ඉස්කෝලයක්

සුජීව බණ්ඩාර Friday, 27 September 2013 10:34 AM

හොද සත්කාරක ක්‍රියාවක්‌ අපගේ උත්තමාචාරය... (දී)

:       0       0

ඉන්ද්‍රානි Tuesday, 24 September 2013 10:21 AM

මල් වගේ පොඩි දරුවන්ගේ සිතට සතුටක් ඇති කරන්න කරන ලද උත්සහයට ගොඩක් පිං සිදු වෙනවා (නි)

:       0       0

චන්දි Tuesday, 24 September 2013 10:22 AM

හදවත උපන් කදුලින් ලියන වග නම්...!!! සෑම හදවත් රෝගී දරුවෙකුටම ඉක්මන් සුවයත්, සැත්කම් සාර්ථකව කර ගැනීමට දෙවියන් වැනි උතුම් වූ දොස්තරවරුන්ට සවි ශක්තිය හා ධෛර්යත් නොඅඩුවම ලැබේවා! මෙවැනි උතුම් වැඩ සදහා සහභාගි වූ සැමටම මෙපින් බලෙන් ජිවිත සතුටු සාගරයක්ම වේවා! (නි)

:       0       0

තාරක Tuesday, 24 September 2013 10:30 AM

සහය වූ සැමට උතුම් නිරෝගී සම්පත්තිය ලැබේවා!!!!! (නි)

:       0       0

රන්ජනී Tuesday, 24 September 2013 03:14 PM

සෙන්තිල්, මමත් බැලුවේ නිකන් මොනවදෝ වෙනසක්. ඔබ හරි (නි)

:       0       0

හසීම් Tuesday, 24 September 2013 10:51 AM

එය ඉතා වටිනා ක්‍රියාවක්. ස්තුතියි දොස්තර මහතුන් හට, රැකියාවට හා රාජකාරියට වඩා යම් දෙයක් කළ එකට (නි)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 24 September 2013 10:52 AM

සිංහ සමාජයෙන් හොද වැඩක් කරලා. මම අහලා තියෙන්නේ සිංහ සමාජ ගැන මීට වෙනස් විදියට (නි)

:       0       0

ඉරේෂ් Tuesday, 24 September 2013 09:19 PM

අනේ! දේශපාලකයෝ නම් ගාවා ගන්න එපා (නි)

:       0       0

තාරක Tuesday, 24 September 2013 11:03 AM

සහය වූ සැමට නිරෝගී සැප ලැබේවා !!!! (නි)

:       0       0

පහන් Monday, 23 September 2013 11:03 PM

තෙරුවන් සරණින් මේ කුරුළු පැටවුන්ගේ සැත්කම් සාර්ථක වේවා !!!!සාර්ථක වේවා !!!!සාර්ථක වේවා !!!! (නි)

:       0       0

නිලූෂි Wednesday, 25 September 2013 10:16 AM

සහය වූ සැමට උතුම් නිරෝගී සම්පත්තිය ලැබේවා!!!!! (ස)

:       0       0

මාතර දුසන්ත යග්ගහවිට Tuesday, 24 September 2013 11:25 AM

මේවට තමයි උතුම් මනුෂ්‍යකම් කියන්නේ. (නි)

:       0       0

සන්ධ්‍යා Tuesday, 24 September 2013 12:12 AM

ඉතා හොද දෙයක් (නි)

:       0       0

පද්මිණි Tuesday, 24 September 2013 11:33 AM

මම නම් පතන්නේ පොරොත්තු ලේඛනයේ රැදී සිටින්නේ නැතුව ඉක්මනින් සැත්කමට මුහුණ දී ගෙදර යාමට ලැබේවා කියලයි. (නි)

:       0       0

චාන් Tuesday, 24 September 2013 12:20 AM

අගය කළ යුතු හොද වැඩක් (නි)

:       0       0

ධම්මික Tuesday, 24 September 2013 12:25 AM

මෙන්න අපේ අයගේ වැඩ... ගමෙන් ආ හොඳ මනුස්සයෙක් ! (නි)

:       0       0

සසු Tuesday, 24 September 2013 01:10 AM

හරිම සතුටයි !! අපි හැමෝම අනුන් ගැන සිතනවා නම් (නි)

:       0       0

සෙන්තිල් Tuesday, 24 September 2013 01:17 AM

ඇයි මේකට සිංහලුන් විතරක් ගත්තේ?මුස්ලිම්,දෙමල කාන්තාවන්වත් මේ වැඩේට ගත්තොත් එහෙම නරකද? (නි)

:       0       0

ලාල් Tuesday, 24 September 2013 01:18 AM

පෙරුම් පුරන බෝසත්වරු .. (නි)

:       0       0

ජයකොඩි Wednesday, 25 September 2013 12:00 AM

අගය කළ යුතු ඉතාම අගනා ක්‍රියාවක්.දායක වූ සැමට පින් සිදුවේවා.! (නි)

:       0       0

ජයකොඩි Wednesday, 25 September 2013 12:01 AM

දායක වූ සැමට පින් සිදුවේවා! (නි)

:       0       0

ජයකොඩි Wednesday, 25 September 2013 12:03 AM

එය ඉතා වටිනා ක්‍රියාවක්.හැමෝටම බොහොම පින්! (නි)

:       0       0

ප්‍රියදර්ශනී Wednesday, 25 September 2013 12:18 AM

මේ කටයුතු කළ සැමටම ගොඩක් පින්.ඒ වගේම ගුරුවරු අපගේ දෙවිවරු...... (නි)

:       0       0

ඉන්දු Tuesday, 24 September 2013 04:21 AM

මෙය සංවිධානය කරන සහ මෙයට සහයෝගය දෙන හැමෝටම පින් !!! (නි)

:       0       0

නයනා Wednesday, 25 September 2013 12:29 AM

අදහස් ලබාදුන් සැමට ස්තුතියි. ඔබගේ අදහස් අපව තවත් ශක්තිමත් කරනවා. (නි)

:       0       0

චතූ Tuesday, 24 September 2013 04:42 AM

ගොඩක් හොද වැඩක් (නි)

:       0       0

අනුර Tuesday, 24 September 2013 12:15 PM

බොහොම හොඳ වැඩක් ජය වේවා. (ස)

:       0       0

මුහම්මෙඩ් Tuesday, 24 September 2013 12:20 PM

ඉතා අගනා කටයුත්තක්! සැමට ප්‍රණාමය (නි)

:       0       0

දුමින්ද Tuesday, 24 September 2013 12:28 PM

මෙම සත්කාරයට හැමෝම හැකි උපකාරයක් කරන්න. (ස)

:       0       0

චන්ද්‍රා Tuesday, 24 September 2013 06:49 AM

සාදු සාදු සාදු ! මේවා තමා පින්. ළමයින්ට දයාව කරුණාව තරම් ප්‍රතිකාරයක් මෙලොව නැත. සියලුම දෙනාට නිරෝගී සුවය ලැබේවා! (නි)

:       0       0

ෆ්‍රී Tuesday, 24 September 2013 07:43 AM

ඉතා අගනා කටයුත්තක්. හැමෝටම බොහොම පින් (නි)

:       0       0

සිරි අයියා Tuesday, 24 September 2013 08:05 AM

ඇස් වලට කඳුලු එන දර්ශනයක්. ඔබලාට බොහොම පින්. (නි)

:       0       0

ශ්‍රද්ධා Tuesday, 24 September 2013 01:02 PM

ඔබ අප සැම කර ඇත්තාවූ සකල කුශල සම්පත්තීන්ගේ ශක්තියෙන්ද,අසුහාරදහසක් වූ ධර්මස්කන්ධයන්ගේ ආනුභාවයෙන්ද , තිස්තුන් කෝටියක් වූ දෙවි දේවතාවන්ගේ ආශිර්වාදයෙන් ද, අපට නොපෙනන්නාවූ විශ්ව ශක්තියේ බලයෙන්ද, ජීවකතුමන්ලා ඇතුළු කාර්ය මණ්ඩලයේ දෑත්වල ශක්තියෙන් සහ සිත්තුළ හටගන්නාවූ දැඩි අධිෂ්ඨාන බලයෙන්ද මේ දුප්පත් අහිංසක දුවා දරුවන්ගේ සැත්කම් සාර්ථක වී සුවපත් වේවා! සුවපත්වේවා !! සුවපත්වේවා!!! (නි)

:       0       0

බණ්ඩාර Tuesday, 24 September 2013 08:06 AM

වරුණ, ඔයාටත් හොඳයි මේකට ඇතුළු වුණා නම්! (නි)

:       0       0

මහින්ද Tuesday, 24 September 2013 01:19 PM

ඉතා අගනා කටයුත්තක්.. (ස)

:       0       0

සංජීව Tuesday, 24 September 2013 08:25 AM

ලංකාවේ ඉහවහා ගිය මනුස්සකම තවමත් ඉතිරිවෙලා තියෙන බව දැකලා නෙතට කදුලක් ආවා!! (නි)

:       0       0

සසිත් Tuesday, 24 September 2013 08:25 AM

සෙන්තිල්, මේ අරගෙන නෙමෙයි. ඉදිරිපත් වෙලා.. (නි)

:       0       0

දුලිප් Tuesday, 24 September 2013 08:26 AM

ඔබ සියලු දෙනාටම බුදුසරණයි. නියම කුසල් කියන්නේ මේවාට තමා. සියලුම දරුවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි. අපේ රටගැන ආඩම්බර වෙන්න පුළුවන් හොද නිදසුනක්. ඔබතුමන්ලාටට කවදාවත් වරදින්නේ නැහැ.මගේ හෘදයාංගම සුබපැතුම්. (නි)

:       0       0

සරත් Tuesday, 24 September 2013 08:30 AM

දායක වූ සැමට පින් සිදුවේවා. දු දරුවන් සියලු දෙනාට තෙරුවන් සරණයි. (නි)

:       0       0

ශ්‍රීමාල් Tuesday, 24 September 2013 08:49 AM

අනේ පින් ඔබ සැමට !! (නි)

:       0       0

ඉන්දික Tuesday, 24 September 2013 08:55 AM

සෙන්තිල්, අනිත් මිනිස්සුන්ගේ දුක දැකලා ඉදිරිපත් වෙලා ඉන්නේ සිංහල අය විතරක් වෙන්න ඇති. ඒකට ඒගොල්ලෝ මොනවා කරන්නද? (නි)

:       0       0

රන්ජිත් Tuesday, 24 September 2013 08:56 AM

ඇත්තටම ලංකාවේ බොහෝ ගුරුවරියන් ජීවමාන දෙවියන් තමා . සැමට ප්‍රණාමය (නි)

:       0       0

නලීන් Tuesday, 24 September 2013 01:42 PM

අගනා වැඩක් (නි)

:       0       0

ජපනා Tuesday, 24 September 2013 09:12 AM

අගය කළ යුතු ඉතාම අගනා ක්‍රියාවක්. දායක වූ සැමට පින් සිදු වේවා !!! (නි)

:       0       0

සරා Tuesday, 24 September 2013 09:15 AM

ළමයි බයවෙයිද දන්නෙ නැහැ, අපේ කට්ටිය දැක්කහම (නි)

:       0       0

මන්ජුල Wednesday, 25 September 2013 01:32 PM

මට ඇතිවූ සතුටට ඇස් දෙකට කදුළු (අ)

:       0       0

අර්ෂා Tuesday, 24 September 2013 09:31 AM

මාත් අනිවාර්යෙන්ම හැකි උපරිමයෙන් උදව් කරනවා (නි)

:       0       0

කිත්සිරි Tuesday, 24 September 2013 09:34 AM

මෙම සද්කාර්යයට මූලික වුණ උපකාර කරන සැමට පින්! (නි)

:       0       0

අතුල Tuesday, 24 September 2013 09:35 AM

සැමට පින් සිදුවේවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 125 0

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 1139 0

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 1479 0

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 176 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1113 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1223 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 26198 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23467 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 126 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 392 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 187 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site