IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


ළමෝ 12 දෙනෙක් තාවකාලික පැවිද්ද ලබති

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට පාසල් ළමෝ දොලොස් දෙනෙක් දින 14ක තවකාලික පැවිද්ද ලදහ.

අනුරාධපුර කුරුන්දන්කුලම තිසරණ විවේකාශ්‍රමයේ විහාරාධිපති උඩුගම සාරානන්ද හිමියෝ මේ පිංකම සංවිධානය කළහ.

 

02 03 04 05 06 07 08 09 18 20 21 o1



අදහස් (26)

ළමෝ 12 දෙනෙක් තාවකාලික පැවිද්ද ලබති

මැටිපහන Wednesday, 17 December 2014 11:50 AM

දෙමව්පියන්ගේ උණුසුම තවමත් උවමනා මෙවැනි වයසේ ළමයි මහන කරවීමෙන් වෙන්නේ පව් වැඩක්. දෙමව්පියෝ හිතනවා ඇති ඒ පිනෙන් ගොඩ වෙන්න. ළමයින්ටත් ඕක හරියට තේරෙන්නේ නෑ මොකද හැමෝම බොරුවට හරි වදිනවනේ. මම ලංකදිපයේම ලිපියක දැක්ක පොඩි කාලේ දෙමාපිය රැකවරණය උණුසුම නොලබා හැදෙන ළමයි විවිද අපචාර වලට යොමු වනවා කියල. විශේෂයෙන්ම සමලිංගික කටයුතු, විවිද අස්වාබවික වැඩ. ටිරාන්ගේ අදහසට එකඟයි. (නදී)

:       3       1

පාලිත මහින්ද මිලානෝ නගරයේ සිට​ Wednesday, 17 December 2014 11:56 AM

ඔබ සැමට සම්මා සම්බුදු සරණයි ! (නදී)

:       0       1

පිටබැද්දර ජයා Wednesday, 17 December 2014 12:07 PM

වැඩිහිටියටත් බැරිද දන්නේ නැහැ ! මටත් ලොකු ආසාවක් තියෙනවා ටික කලකට මහන වෙන්න ! බමුණු , තාවකාලික පැවිද්ද සියමේ , බුරුමේ, ලාඔසේ , කම්බෝදියාවේ වගේ හැම රටකම තියෙනවා මේ හැම රටක්ම ථෙරවාදී රටවල් අපිට විතරයි තාවකාලික පැවිද්ද තිබුනේ නැත්තේ , මේක ඉතාම හොඳ දෙයක් , සියමේ තාවකාලික පැවිද්ද රජ කමටත් සුදුසු දෙයක් වෙනවා (නදී)

:       0       1

නුවන් Wednesday, 17 December 2014 12:08 PM

අද අවුරුදු 12 කියන්නේ හොදින් යම්දෙයක් වටහ ගත හැකි වයසක්. දින 14ක් තුල මේ දරුවන්ට ලැබෙන හික්මීම සහ බෝසත් ශික්ෂණය ගිහි ජීවිතය හෝ පැවිදි ජීවිතය සාර්ථක කර ගැන්මට හේතු වනවා නොඅනුමානයී (නදී)

:       0       1

ජෙහාන් Wednesday, 17 December 2014 12:26 PM

අකමැති උදවිය නිකන් ඉඳල කැමති උදවියට මහණ දම් පුරන්න ඉඩ දෙන එක තමයි හොඳ (නදී)

:       0       2

කමලා ගමගේ - ගාල්ල Tuesday, 23 December 2014 11:32 AM

සැබවින්ම මෙය අග්‍රගණ්‍ය සමාජ සත්කාරයකි.. බෞද්ධ රටක් ලෙස මේ තබන ලද ඉදිරි පියවර පිළිබද ව ආඩම්බර වෙන්නෙමු(දිල්)

:       0       1

මහින්ද කේ ගොඩගේ සී ෂෙල්ස් Wednesday, 17 December 2014 12:40 PM

ටිරාන් ලංකාවේ නොවේද ඉන්නේ. එතකොට ළමා නිවාස මුවාවෙන් තියන සත්ව ගොවිපලවල්, හාම්පුතාලගේ ගෙවල්වල බර අදින දරුවන්, හෝටල්වල, ගරාජ්වල ,පොලවල්වල, මංමාවත්වල, පදික වේදිකාවල, හිංසනය නොවේද විඳින්නේ. පාසල් අවට කුඩු,පෙති,බාබුල්,කාරුංක,බෙහෙත් පැණි, පුද්ගලික පන්ති අවට මුඩුක්කු වගේ ඉටිකොළ කබානා කව්ද ඒවාට කතාකරන්නේ. ඒවාට කතාකරපු ගුරුවරු කී දෙනෙක් ගුටි කෑවද, හිංසාවට ලක් උනාද .?දරුවන් හොඳට නරකට යොමුවෙන්න තියන වයස. උචිත ක්‍රියාවක්. සැමට සම්බුදු සරණයි (නදී)

:       0       2

සිල්වා Wednesday, 17 December 2014 12:45 PM

ඉතා හොද ක්‍රමයක්. අපේ දරුවන්ගේ දහම් පාසැල් අධ්‍යාපනය වගේම වසර දෙක තුනක් මහණ දම් පුරන්න අවස්ථාව දුන්නොත් ඉදිරි පරපුරේ යම්කිසි හොද විනයක් සහ සදාචාරයක් ගොඩ නැගෙනු නොවනු මානයි. තායිලන්තයේ බුරුමේ ටිබෙටයේ මේ ක්‍රමය හොදින් සිද්ද වෙනවා සමාජයේ යහපත් පිරිසක් බිහිවේවි. (නදී)

:       0       1

ප්‍රියපාල Wednesday, 17 December 2014 12:50 PM

මේක තායිලන්තයේ, බුරුමේ සහ බංගලිදේශයේ තියෙනවා. ගොඩක් හොඳ දෙයක් මොකද ටික දවසකට හරි මෙහෙම ඉන්න එක හොඳයි (නදී)

:       0       0

පැතුම් Wednesday, 17 December 2014 11:34 PM

එක දවසකටවත් සංවරව ඉන්න බැරි සමහරු මේ පුවතට කලබලවෙලා. තාවකාලික කියන්නේ සදාකාලික නෙමෙයි. මෙහි තිබෙන වැරැද්ද මොකද්ද ටිරාන්? (නි)

:       0       0

ලසිත් Wednesday, 17 December 2014 01:14 PM

මට මෙවැනි අවස්ථාවක් ලැබුනේ නැහැනේ. වැඩිහිටියන්ට මෙවැනි අවස්ථාවක් ලැබෙනවා නම් මමත් කැමතියි. අපේ නෝනාගේනුත් බාධාවක් වෙන එකක් නැහැ. එයත් පිනට දහමට බොහොම ලැදියි. (නදී)

:       0       0

ශිරෝමි Thursday, 18 December 2014 07:35 AM

මැටිපහනගේ ඔලුවේ මැටිද දන්නේ නැහැ තියෙන්නේ? දරුවන් සංවරව, නිදහස් සාමකාමී, ආගමික පරිසරයක ධාවනකාරී වටපිටාවෙන් මිදී සන්සුන්ව සිටින එක මොනතරම් හොඳද? ගොඩක් දරුවන් දැන් බුද්ධිමත්. ඔවුන් මෙයට කැමති නිසානේ දෙමාපියන් යොමුකරලා තියෙන්නේ. පින්වන්ත දරුවන්. පවුකාරයින්ට මේක තේරුම් ගන්න අමාරුයි. අවුරුදු 10ක මගේ පුතාත් සිල්ගන්න හරි කැමතියි. (නි)

:       0       0

ජනක Wednesday, 17 December 2014 01:29 PM

විකාර පුවත් අතර සිත නිවෙන පුවතක්. (නදී)

:       0       0

ජයන්ත විතාන Wednesday, 17 December 2014 01:34 PM

තාවකාලික පැවිද්දට අකමැති අය ටිකක් හිතලා බලන්න අපි පාසැල් යන කාලේ සිල් සමාදන් උන දවසේ කොච්චර නම් සංවරව එදා දවස ගෙව්වාද කියලා. ඒ අට සිල්. සාමණේර සීලය ඊටත් වැඩියි. සිල්පද ආරක්ෂා කරමින් දවස් දාහතරක් ධර්මය ඉගෙන ගන්නවා කියන්නේ කොපමන කුසල් කන්දරාවක් රැස් කර ගන්න පුලුවන් පිංකමක්ද. රටේ දවසකට වන අපරාධ කන්දරාව දැක්කාම මේ වගේ බෝසත් වැඩ දැකලා සාදූ සාදූ කියලා අනුමෝදම් වෙමූ. (නදී)

:       0       0

මාලි Wednesday, 17 December 2014 01:37 PM

මේ දරුවන් මහන උනේ මොකටද කියලවත් දන්නවද ? (නදී)

:       0       0

රොකී Wednesday, 17 December 2014 02:29 PM

නොදරුවන් මහන කරන එක මහා පව් නේද? (නදී)

:       0       0

ප්‍රියපාල Wednesday, 17 December 2014 02:33 PM

ඔව් ඒ ගත කරන ටික දවසට සිත කය වචනය කියන තුන් දොර සංවර කරගන්න. ඊට පස්සේ ඒ ගැන හිතක් තිබුනොත් මුලු ජීවිතයම සංවර වෙයි (නදී)

:       0       0

වසන්ත Wednesday, 17 December 2014 09:41 AM

ඉතා උතුම් සත් ක්‍රියාවක්.ඔබ සැමට සම්මා සම්බුදු සරණයි !!(හේ)

:       0       0

ශාන්-ඩුබායි Wednesday, 17 December 2014 09:49 AM

තාවකාලික පැවිද්ද කියන්නේ මොකක්ද ? (හේ)

:       0       0

බමුණු ආරච්චි Wednesday, 17 December 2014 09:57 AM

ජීවිතයේ ටික කාලයක් හෝ පැවිදිව සිටීම වටිනවා. බුරුමයේ මේ සම්ප්‍රදාය තිබෙන බව මම අසා තිබෙනවා. (හේ)

:       0       0

බමුණු ආරච්චි Wednesday, 17 December 2014 09:59 AM

හැබැයි මෙය සිදුවිය යුත්තේ යමක් කමක් තේරුම් ගන්න පුළුවන් වයසේදී .(හේ)

:       0       0

ධම්මික ගුණසේකර Wednesday, 17 December 2014 10:14 AM

ඔබගේ නෙතින් ගිලිහෙන කදුළු කැටයක් ගානේ ...අදිටන් කරගනු මැන ..ඔබ කෙතරම් පින්කර ඇතිද යනවග...... මෙවන් උතුම් පුතෙක් මෙලොවට බිහිකරන්නට ...(බ)

:       0       0

සඳුනි Wednesday, 17 December 2014 10:48 AM

බමුණුගේ මතය මමත් අනුමත කරනවා. (නදී)

:       0       0

විරාන් Wednesday, 17 December 2014 11:07 AM

මේවාට තමයි කියන්නෙ ළමා හිංසනය කියලා. මේවාට කවුරුත් කතා කරන්නෙ නැත්තේ ඇයි ? (නදී)

:       0       0

පසන් Wednesday, 17 December 2014 11:06 AM

ඉතා හොඳ ක්‍රියාවක්. මේ දරුවන් අවුරුදු 10-12 වයස් වෙන අය. මේ අයට යමක් තේරුම් ගන්න පුළුවන් වයසේ ඉන්නේ.(නදී)

:       0       0

ගිෂ්මි ආධිත්‍යා Saturday, 18 February 2023 09:33 PM

මම අවුරුදු 19 ක තරුණියක්... මටත් තාවකාලිකව පැවිදිවීමට අවශ්‍යයි. සිත සන්සුන් කරගැනීමට අවශ්‍යයි. උපස්ථාන කිරීමට, පින් රැස් කිරීමට, දුක අවබෝධ කර ගැනීමට උපකාර කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. තාවකාලික පැවිදි මෙහෙණි ආරාම සොයා බැලුවත් මට තවම සොයා ගැනීමට නොහැකි වුණා. හැකිනම් උපකාර බලාපොරොත්තු වෙමි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නාමල්ගෙන් ජනපතිට අභියෝගයක්
2024 ඔක්තෝබර් මස 02 463 0

රාජපක්ෂ පාලනය උගන්ඩාව ඇතුළු රටවල ඩොලර් බිලියන ගණනක මුදල් සොරකම් කර සඟවා ඇතැයි එල්ල කරන ලද චෝදනා ඔප්පු කරන්නැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජ


හොරපාරේ ගිය බීඩි කොල පොලීසියට මාට්ටු
2024 ඔක්තෝබර් මස 02 51 0

ආරච්චිකට්ටුව මුතුපංතිය මුහුදු වෙරලේ සිට හලාවත පුත්තලම ප්‍රධාන මාරගයට පිවිසෙන අතුරු මර්ගයේ බීඩිකොල තොගයක් ප්‍රවාහනය කළ නවීන වර්ගයේ වැගන්ආර් රථයක් ස


’’දැඩිගම’’ නම - වෙළඳ ලකුණ මහනුවර සමාගමකට තහනම් කරයි
2024 ඔක්තෝබර් මස 02 377 0

’’දැඩිගම’’ නම භාවිතා කර රත්තරන් උකස් භාණ්ඩ ව්‍යාපාරයක නිරතවුයේ යැයි කියන මහනුවර පුද්ගලික සමාගමකට ’’දැඩිගම’’ නම සහිත වෙළඳ ලකුණ භාවිතය වළක්වමින් අතු


මත්පැන් මුදලාලිලාට බදු ගෙවන්න කාලය දෙයි
2024 ඔක්තෝබර් මස 02 476 0

මත්පැන් නිෂ්පාදකයන් රජයට ගෙවීම පැහැර හැරී හිඟ බදු ගෙවීමට ලබන 30 වැනිදා දක්වා කාලය ලබාදී ඇතැයි සුරා බුදු කොමසාරිස් ජනරාල් එම්ජේ ගුණසිරි මහතා පැවසීය.


බස් ගාස්තු ගැන බස් සංගම් චෝදනා කරයි
2024 ඔක්තෝබර් මස 02 689 0

ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු කිරීම ප්‍රමාණවත් නොවන බවත් අවම ගාස්තුව රුපියල් 25 ක් කළ යතු බවත් බස් සංගම් ප්‍රකාශ කරයි.


ලාංකිකයන්ට ජපන් උගන්වන බව ජපාන තානාපති කියයි
2024 ඔක්තෝබර් මස 02 980 0

දූෂණයෙන් තොර සහ නිවැරදි රාජ්‍ය පාලනයක් බිහි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙන යන වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ජ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38651 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25413 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 947 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 330 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site