IMG-LOGO

2025 අප්‍රේල් මස 25 වන සිකුරාදා


ෆිච් රේටින්ග්ස් ලංකාව ඉහළින් තබයි

(විමුක්ති එස් රුද්‍රිගු)

මෙරට දිගු කාලීන ණය ශ්‍රේණිගත කිරීම ඉහළ දැමීමෙන් පසුව ඇමෙරිකාව පදනම් කරගත් ණය ශ්‍රේණිගත කිරීම් ආයතනයක් වන ෆිච් රේටින්ග්ස් මෙරට රක්ෂණ සමාගම් 4 ක ජාතික රක්‍ෂක මූල්‍ය ශක්තිය ශ්‍රේණිගත කිරීම ඉහළ දමා ඇත.

එසේම තවත් රක්ෂණ සමාගම් 3 ක ජාතික රක්‍ෂක මූල්‍ය ශක්තිය ශ්‍රේණිගත කිරීම ෆිච් රේටින්ග්ස් ආයතනය තහවුරු කර තිබේ.

කොන්ටිනෙන්ටල් ඉන්ෂුරන්ස් ලංකා, පීපල්ස් ඉන්ෂුරන්ස්, එච්.එන්.බී ඇෂුරන්ස් සහ එච්.එන්.බී ජෙනරල් ඉන්ෂුරන්ස් එළෙස ශ්‍රේණිගත කිරීම ඉහළ දැමූ රක්ෂණ සමාගම් වේ.

නැෂනල් ඉන්ෂුරන්ස් ට්‍රස්ට් ෆන්ඩ් බෝර්ඩ්, කෝපරෙටිව් ඉන්ෂුරන්ස් සහ කන්ස්ට්‍රක්ශන් ගැරන්ටි ෆන්ඩ් යන සමාගම් ෆිච් රේටින්ග්ස් ආයතන ශ්‍රේණිගත කිරීම තහවුරු කළ රක්ෂණ සමාගම් වේ.

 



අදහස් (2)

ෆිච් රේටින්ග්ස් ලංකාව ඉහළින් තබයි

Bakmeegolla Sunday, 09 February 2025 07:32 AM

ඔය අනුර අයියා පටන් ගත්තා විතරයි. ඉස්සරහට ලොකු වියලි කළගුණයක් එනවා කියලා හිතෙනවා. දැන්ම ඒකට සූදානම් වෙමු.

:       1       23

ගුණරත්න Sunday, 09 February 2025 08:06 AM

ත්‍රී වීල් එකක් කියන්නේ මේ රටේ මනුස්සයෙක්ට ගන්න පුළුවන්, කිහිප දෙනෙකුට ගමනක් යන්න පුළුවන් මිල අඩුම බ්‍රෑන්ඩ් නිව් වාහනය. මේකේ අලුත්ම මිල ලක්ෂ 40යි, සාමාන්‍ය මනුස්සයෙක්ට මේ මුදල ගෙවන්න බැහැ. ඉතින් මේ බදු පැණවීමෙන් ආණ්ඩුවට ආදායමක් උපයන්න බැහැ. මොකද ඉතාම සුළු පිරිසක් විතරයි ඉන්නේ මේ මිල ගෙවන්න පුළුවන්. සාමාන්‍ය පුංචි වයාපාරිකයෙක්ට තමන්ගේ ව්‍යාපාරය දියුණු කරගන්න විදියක් නැහැ.

:       5       19

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

දේශබන්දුගේ පැටිකිරිය හොයන කමිටුවට ඇමැති කාමරයක්
2025 අප්‍රේල් මස 25 84 0

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුවේ කටයුතු සඳහා පාර්ලිමේන්තු සංකීර්ණයේ ඇමතිවරුන්ට වෙන් කෙරෙන කාමරයක


විජිත වතිකානයට
2025 අප්‍රේල් මස 25 292 2

ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ දේහය පිළිබඳ අවමංගල පූජෝත්සවයට සහභාගීවීමට ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් විදේශ කටයුතු අමාත්‍ය විජි


රනිල් ලබන සඳුදා අල්ලස් කොමිසමට එන බව කියයි
2025 අප්‍රේල් මස 25 294 2

චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් මහ ඇමති ධුරයේ සිටියදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පැවති ස්ථාවර තැන්පතු ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබ


පාප් වහන්සේට ශෝකය පළ කරන්න රනිල් යයි
2025 අප්‍රේල් මස 25 429 3

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ වතිකාන තානාපති කාර්යාලය වෙත ගොස් අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ස්වර්ගස්ථ වීම ප



ඇමෙරිකාව එක්ක කළ තීරු බදු සාකච්ඡාව ගැන රජයෙන් ප්‍රකාශයක්
2025 අප්‍රේල් මස 25 436 1

ඇමරිකාව විසින් පනවන ලද තීරු බදු සම්බන්ධව අපක්ෂපාතී හා සාධාරණ වෙ‍ළෙඳ සබඳතාවක් සහතික කරලීම සඳහා කඩිනමින් ගිවිසුමකට එළැඹිය හැකි බව එක්සත් ජනපද වෙළෙඳ න


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 762 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 370 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 518 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site